txt
stringlengths
140
500
ුය. වනපෙත් හා ගම පදනම්ව තණ කැවීම මධ්යතම හා විශාල ප්රණමාණයේ ගව පට්ටි හිමි ගොවීහු මෙම ක්ර මය භාවිතා කරති. කුඹුරු පුරන්ව ඇති කාලයට වී අවිශිෂ්ටයන් සහිත කුඹුරුවල සතුන් මුදාහරින අතර වගා කන්නය තුළ තණ කෑම සඳහා සතුන් අසල පිහිටි වන රක්ෂිතතයන් කරා ගෙන යති. හම්බන්තොට දිස්ත්රිඳක්කයේ සූරියවැව සහ කිරි ඉබ්බන්ආරප්ර්දේශයේ විවිධ පෝෂණ ක්‍රමයන්හි ව්‍යාප්තිය. පෝෂණ ක්‍රමය එළ ගව පට්ටි ප්‍රතිශතය මී ගව පට්ටි ප්‍රතිශත වනය පදනම් කරගත්. 0.0% 21.2% ගම පදනම් කරගත්. 82.8% 21.2% වනය හා ගම පදනම් කරගත්.
17.2% 51.6% මූලාශ්‍රය-රුහුණු විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර සමීක්ෂණ . එළ ගව පට්ටි ගම මත පදනම්ව තිබිම සමග සසදා බැලීමේදී වනය පදනම් කරගෙන තණ කැවිමේ ක්‍රමය මූලික වශයෙන් මී ගව පට්ටි සම්බන්ධයෙන් භාවිතාවන බව. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන පරිභෝජනය.සංස්කරණය ශ්‍රී ලංකාව තුළ ඇති කිරි නිෂ්පාදනය මෙරට ඉල්ලුම සැපයීමට ප්‍රණමාණවත් නො‍වේ. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය එක් පුද්ගලයෙකුට කිලෝ ග්රෑම්.32 කි. 2007 වර්ෂයේ ශ්‍රී
ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකාවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44% ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත. ශ්‍රී ලංකා‍වේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80% ක්ම සමන්විත
වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.දැනට මෙරට නිෂ්පාදනය කරන්නේ කිරි අවශ්‍යතාවෙන් 20% ක් පමණි. 2015 වන විට මෙය 50% ක් දක්වා වැඩි කර ගැනිමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කර ගත නොහැකි බව පොදූ මතයයි.ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සමිපූර්ණයෙන්ම සිදූවන්නේ මිශ්‍ර කුඩා ගොවිපොළ වලය. මෙයින් සමහරක් ගෙවතු වශයෙන් සැලකිය හැක.1981 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තෙමින්තුව විසින් කරනලද සංගණනයට අනුව රටතුළ ඇති 17,91500 ක් වූ කුඩා ගොවිබිම් වලින් 22% ක්ම එළගවයින් හෝ මී ගවයින් හෝ එම දෙවර්ගයම හෝ ඇතිකර ඇත. ගොවිබිම් වලින් වැඩිප්රටමාණය
ක් මිශ්‍ර ගොවිබිම් ය. කිරි ගවයින් පමණක් ඇති කළ ගොවිබිම් තිබුණේ ස්වල්පයකි. 1980 දී වසරකට පුද්ගලයෙකු සදහා 1.59% ක් වූ ඒකපුද්ගල කිරි පරිභෝජනය 2006 දී 3.63% ක් දක්වා වැඩිවුණි. එම වැඩි වූ නිෂ්පාදනය සැපයීමට දේශීය කිරි ගොවියාට නොහැකි විය. මෙම කිරි අවශ්‍ය තාවයෙන් 25%ක් රටතුළ නිපදවන අතර ඉතිරි 75% පරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සදහා කිරිපිටි ආනයනය කරයි.ඒ සදහා රුපියල් මිලියන 11ක් වැය වේ. 2005-2006 වසරේ රටේ මුළු කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 193 ක් හා 196.5 ක් විය. මෙම ප්‍රමාණය එළකිරි වලින් මිලියන 162 සහ හා 164.9
ක් හා මීගව කිරි වලින් ලීටර් මිලියන 31 සහ 31.65ක් වේ.කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි. ඊට බටර්, චීස්,ක්‍රිම්, යෝගටි, වෙඩරු,ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ. පරිභෝජනයට ගන්නා ප්‍රධාන කිරි ආහාරය කිරි පිටි වීම නිසා කිරි වල වැදගත්කම වර්තමානයේ අඩුවෙන්මින් පවතී. කිරි පිටිමිල වැඩිවීම නිසා එයට ප්‍රතිචාරයක් වශයෙන් නැවුම් කිරි වෙත යොමුවී ඇත්තේ නාගරික පරිසරයේ පාරිභෝගිකයන්ගෙන් කුඩා ප්‍රතිශතයකි. අග
නා ශක්ති ප්‍රෝටීන හා මේද කාබෝහයිට්රේඩ් විටමින් හා ඛනිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍යදායී ආහාරයකි.වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන්නේ එළකිරිය. නොයෙකුත් සමාජ ආර්ථික ප්‍රඡාවිද්‍යාත්මක සංස්කෘතික හා ආගමික සාධක හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය වෙනස් වෙයි. කිරි හා කිරි නිෂ්පාදනයන්හි ස්වාභාවික තත්වය කෙරෙහි නිසි සැලකිල්ලක් ඇතිව නව තාක්ෂණික ශිල්ප ක්‍රමයන්ඇතිකරමින් දේශීය කිරි නිෂ්පාදනයන්හි තිරසාර සංවර්ධනයක් ඇතිකරගැනීම වැදගත් ය. ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 18 ක් වැය වේ.දේශීය වශයෙන් නිෂ්පාදිත කිරි
පරිභෝජනය කිරිම. පිටිවල සිට නැවුමිකිරි පරිභෝජනය කිරිම.කිරි පිටි වල සිට නැවුමි දියරකිරි දක්වා හා වෙනත් වටිනාකමි එක්කළ නිෂ්පාදිත ලෙස කිරි නිෂ්පාදනය විවිධාංගීකරණය කිරිම යනාදී විවිධ මානයන් ඔස්සේ කිරි පරිභෝජනය කිරිම සදහා යොමුවිමට අපේ ආකල්පයන් වෙනස්කර ගනිම්න් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කළ යුතුය. මේ නිසා කිරි පරිභෝජනයට අප ආකල්ප වෙනස් කරමින් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරිම අවශ්යිය වේ. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්.සංස්කරණය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක රටතුළ ඇති ක
ිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එම රටවලට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට සිදූව ඇත. සංවර්ධිත රටවල වාර්ෂික ඒකපුද්ගල කිරි පරිභෝජනය අතිශයින් අධිකය. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.40 කි. යුරෝපය තුළ හා යුරෝපීයයන් සංක්‍රමණය වූ උතුරු ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව හා දකුණූ ආසියාව වැනි රටවලත් කිරි ඉතා ජනප්රි ය ආහාරයකි. මස් පරිභෝජනය අධිකව කරන නැගෙනහිර ආසියානු රටවල කිරි පරිභෝජනය අඩු නමුත් දැනට එම රටවල කිරි සඳහා ඇති ඉල්ලුම වැඩිව
ෙමින් පවතී. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.එය ඒක පුද්ගලයෙකුට කිලෝ ගෑ.32 කි. ඉන්දියාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.72කි. නේපාලයේ කිලෝ.ග්රෑම්.40කි. පකිස්ථානයේ කිලෝග්රෑම්.180කි. ඇමෙරිකාඑක්සත් ජනපදයේ කිලෝ ග්රෑම්.234කි. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අඩුවෙන්ම කිරි පරිභෝජනය කරන රටක් බව පෙන්නුම් කරයි. එය සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය වන කිලෝ ගෑ.40ටත් වඩා අඩුයි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන
ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44%ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත. ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80%ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි. වගුව 01 සමිපූ
ර්ණ යොදය සහිත කිරිපිටි වල ජාත්යයන්තර මිල ගණන් ටොන්: ඇ.ඩො: 2000 -2007 දක්වා. වර්ෂය ජනවාරි ජුනි -ජූලි 2000 1625 1900 2001 2075 1637 2002 1637 1238 2003 1637 1772 2004 1825 2100 2005 2222 2250 2006 2175 2100 2007 2850 4650 මූලාශ්‍රය -කෟෂිකාර්ම්ක අලෙවි සේවය එක්සත් ජනපදයේ කෟෂිකර්ම දෙපාර්තමේන්තුව 2007 වර්ෂයේ ආනයනය කරන ලද කිරි වල
වටිනාකම රුපියල් බිලියන 19 කි.මේ අනුව පැහැදිළි වන්නේ අප විසින් කරනු ලබන අවම කිරි පරිභෝජනය සඳහාත් අපට කිරි ආනයනය කිරීමට සිදූවි ඇති බවයි. පසුගිය දශකය තුළ කිරි හා කිරි නිෂ්පාදන සඳහා රටතුළ 5%ක පමණ ප්‍රමාණයකින් වාර්ෂිකව ඉල්ලුම වැඩිවී ඇති නමුත් නිෂ්පාදනය වැඩිවීමේ වේගය 1.5% ක් විය විදේශීය උපදේශක ආයතනයක් වන භ්‍රෑපධ ආයතනය විසින් 2007 වර්ෂයේ නිකුත් කරඇති වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි මෙම තත්වය වෙනස් කිරීමට අප අපොහොසත් වූවොත් 2015 වනවිට මෙරටට කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීමට රුපියල් බිලියන 30 ක් පමණ වියද
මක් දැරීමට සිදූවිය හැක. ශ්‍රී ලංකාවේ කිරි එකතු කිරීම හා කිරි සැකසුම් කිරිම සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් විධිමත්ව ක්‍රියාත්මක කිරීම දැකිය නොහැක. කිරි ගොවියෝ සිය නිෂ්පාදනයන් සෘජුවම නිවාස වලට විකුණති. එමෙන්ම අසල්වැසි කඩවලටත් යෝගටි මුදවපු කිරි හා රසකැවිලි නිෂ්පාදනය කරන සුළු ව්‍යාපාරිකයන්ටත් මෙම කිරි සෘජුවම සපයනු ලබන්නේ කිරි ගොවියන් විසිනි. මෙම අසංවිධානාත්මක කිරි වෙළදාම මුළු දේශීය කිරි නිෂ්පාදනයෙන් 45% කි. දෛනිකව ඉතිරි වන ලීටර් 300000 ක් පමණ ප්‍රමාණය මධ්‍ය පරිමාණයේ හා මහා පරිමාණයේ සැකසුම් කරුවන් වි
සින් රටපුරා ඇති එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ශීතකරණ මධ්‍ය ස්ථාන මගින් එකතු කරනු ලැබේ. කිරි ආහාර ආනයනය කරන්නන් විසින් මූලික වශයෙන් සම්පූර්ණ යොදය සහිත කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කර විකුණනු ලබයි. වැඩි දෙනකු කිරි පිටි ආනයනය කරනු ලබන්නේ තොග වශයෙනි. පසුව ශ්‍රී ලංකාවේ දී එම තොග නැවත ඇසුරුම් කොට විකුණනු ලැබේ. මෙරට කිරි පරිභෝගිකයන්ට කිරි නිෂ්පාදන ලබාගතහැකි ක්ර ම කීපයකි. එනම් අසල්වැසි කිරි ගොවියන් හා කිරි නිෂ්පාදන සමාගම්ය.මෙම සමාගම් කිරි පිටි හා බටර් වැනි ද්‍රව්‍යයන නිපදවීමට දේශිය කිරි මෙන්ම ආනයනික කිරි ද උ
පයෝගී කරගනී. දැනට ශ්‍රී ලංකාවේ නිපදවනුයේ කිරි අවශ්‍යයතාවයෙන් 20% කි.2015 වන විට මෙය 50% දක්වා වැඩිකර ගැනීමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කරගත නොහැකි බව පොදූ මතයයි. නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට නව ඉලක්ක ගොඩනගාගෙන ඇත. මෙමගින් දෛනිකව එකතු කරන කිරි ප්රිමාණය ලීටර් 300000 සිට 650000 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.එමගින් ඒක පුද්ගල කිරි පරිභෝජනය වැඩි කර ගැනීමට වඩා ආනයන කිරි ප්‍රමාණ අඩු කර ගැනීමට කටයුතු කරයි. 1970 ගණන්වල මැද භාගයේදී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හදූන්වා දිමට පෙර කිරි ආ
හාර ආනයනය කරන ලද්දේ ඉතා මඳ වශවෙනි. නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මෙම තත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්‍රධාන කොට වූ කිරි වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් විය. මෙම නිර්භාධිත කිරි ආනයනය නිසා දේශිය කිරි වෙළදපොළ සංයුතිය ඉක්මනින් වෙනස්විය. 63%ක් වූ දේශිය කිරි නිෂ්පාදනය24% ක් දක්වා අඩු වූ අතර ආනයන කිරි වෙළඳපොළ කිරි අවශ්යදතාව සැපයීමේ ප්‍රබල සාධකය බවට පත්ව ඇත.මේ අන්දමින් කිරි පිටි අලෙවිය අතිශයින් ලාභදායී ව්යා‍පාරයක් බවට ප
ත්විය.කිරි පිටි ඇසුරුමි කරුවන් විසින් තමතමන්ගේ කිරිපිටි ප්රදචාරණය කිරීමට පටන්ගන්නා ලදී. දරුවන් සදහා කිරි වීදූරුවක් දීමත් වැඩිහිටියන් කිරි තේ පානයට යොමුවීමත් සාමාන්යද පවුලක දෛනික පුරුද්දක් බවට පත් විය. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට කිරි වැදගත් පරිභෝජන භාණ්ඩයක් බවට පත්විය. වෙළදාම විනිමය පාලනය නිර්බාධ කිරිමත් සමග කිරිපිටි ආනයනය වාර්ෂිකව 5% කින් වැඩිවී ඇත. එහෙත් ජාතික කිරි නිෂ්පාදනය පසුගිය කාලය තුළ 1% කින් වැඩිවී ඇත. මෙම පසුගිය දත්තයන් පදනම් කරගෙන කරඇති ඉල්ලුම් පුරෝකථන අනුව කිරි නිෂ්පාදනය සඳහා ඇති ඉල්ලුම
් හා දේශිය වශයෙන් නිපදවන දියර කිරි ප්‍රමාණයත් අතර දැඩි පරතරයක් ඇත. මෙය අඩුකර ගත නොහැකි වුවහොත් ඉදිරි වර්ෂ 3-5 අතර කාලය තුළ කිරි ආනයනයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේ 1982 සංගණනයට අනුව රටතුළ සිටි එළගවයින් ලක්ෂ 1350000 සහ මී ගවයින් ලක්ෂ 555000 ක ප්‍රමාණය 2002 සංගණනය වනවිට පිළිවෙළින් ලක්ෂ 12 හා ලක්ෂ 3 දක්වා අඩුවෙමින් පවතී. ගවයින්ගේ සංඛ්යාරව අඩුවීම බරපතල ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ වැඩිදියුණු කළ ගවයින් හිඟවීම හා ඵලදායීතාවය අඩුවීමයි 1978 ආර්ථිකය නිදහස් කරන විට ශ්‍රී ලංකාව රුපියල් මිලියන 319ක
කිරිපිටි ආනයනය කරමින් තිබුණි.ආර්ථිකය වර්ධනයත් සමඟ කිරිපිටි ආනයනය ඉහළ ගොස් ඇත. 2007 වන විට ආනයන වියදමින් 14% ක් කිරිපිටි ආනයනය සඳහායි. 2007 ඔක්තෝම්බර් වන විට කිරිපිටි ටොන් එකක මිල ඇ.ඩො.5300ක් ඉහළ මිලකට නැගි ඇත. නමුත් 2008 ජනවාරි වල එය ඇ.ඩො. 4800 සිට 4400 දක්වා පහත වැටුණි කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි.ඊට බටර්, චීස් , යෝගට්, වෙඩරු, ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි, වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ. මෙරට සත්ව පාලන අං
ශය ද.දේ.නි. 1. 20%කට දායකවන අතර රටේ කිරි ඉල්ලුම විශාල වශයෙන් ආනයනය මත යැපේ. ශ්‍රී ලංකාව තුළ කිරි ගොවීන් මිලියන 400000 ක් ඇත.තවද මිලියන 2.45%කගේ ජීවන වෘත්තිය මෙය වේ. ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනය ආශ්‍රිතව විවිධ ගැටළු වලට මුහුණ දේ ඊට කිරි එකතු කිරිම හා කිරි සැකසුමි කිරීම පිළිබද ගැටළුව. කිරි ගොවියන් ප්‍රමාණවත් නොවීම හා සතුන් ප්‍රමාණවත් නොවීම අධික පිරිවැය ආහාර පිළිබද ගැටළුව.මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත නොවීම කිරි නිෂ්පාදන කර්මාන්ත වර්ධනය නොවීම පශුවෛද්‍ය ගැටළුව ආදිය දැක්විය හැක.මෙම ගැටළු විසදාගැනීමට ගෙන ඇ
ති ක්‍රියාමාර්ගයන් අතර සැපයුම් වැඩිකර ගැනීමේ ප්‍රතිපත්ති ගත හැක. එහිදි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා කිරි නිෂ්පාදන ආයතන ශක්තිමත් කළ යුතුය.එහදී කෘතිම ජනන ක්‍රම භාවිතය අභිජනන මධ්‍යස්ථාන ඇතිකිරීම ගොවින්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිම පශු වෛද්‍ය මධ්‍යස්ථාන ඇතිකිරිම වැනි ක්‍රයාමාර්ග ගත හැක. මේ වනවිට පශු වෛද්‍ය මධ්‍යස්ථාන 111 ක් දිවයින තුළ ස්ථාපිත වි ඇත. තවද කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි.මෙයට අමතරව අමුකිරි මිල ප්රපතිපත්තිය කිරි න
ිෂ්පාදන තරගකාරීව පවත්වාගෙන යාම නිෂ්පාදන අලෙවිය සඳහා නව ක්‍රමවේද භාවිතය වැනි දෑ මගින් අනාගත නැවුම් කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක. ආශ්‍රිත ලිපිසංස්කරණය මගේ සුව පිරමිඩය එළ කිරි මී කිරි එලු කිරි ඔටු කිරි ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියසංස්කරණය ආර්ථික විමසුම, වෙළුම 34, 2008 අගෝස්තු සැප්තැම්බර්, මහජන බැංකුව. ඒ.බණ්ඩාරණායක (1970) ගව කර්මාන්තය සහ ආශ්‍රිත ගැටළු සදහා ජාතික වැඩසටහන් කෘෂීකර්ම හා අහාර අමාත්‍යාංශයේ සහයෝගයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්වපාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලංකාවේ ගව කර්මාන
්තය සංවර්ධනය පිළිබද සම්මන්ත්‍රණ වාර්තාවෙ සටහන්. 19-27 වී.බුවනේන්ද්‍රන්. සහ පී. මහාදේවන්, (1975) ලංකාවේ කිරි නිෂ්පාදනය සදහා දෙමුහුන් අභිජනනය ලෝක සත්ව සගරාව. (ආ.හා.කෘ.ෂ. )15. 7-13 දාස් ගුප්තා (1975) කිරි සතුන් ලෙස මී ගව අභිජනනය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සඟරාව, 93-97 ශ්‍රී ලංකා මහ බැංකු වර්තාව. (2007) ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ. ඒ.එස්. බී.රාජගුරු,(1997) වර්තමාන තත්වයන් හා කිරි කර්මාන්තයේ අනාගත සංවර්ධනය ආර්ථික විමසුම (ඉංග්‍රිසි සංස්කරණය) වෙළුම22” මහජන බැංකුව, ශ්‍රී ලංකා මහ
බැංකුව” කොළඔ. 19-21. ආර්.අල්විස්හේවා,(1997) රුහුණේ කිරිපටිටි පාලනය ආර්ථික විමසුම (ඉංග්‍රිසි සංස්කරණය) වෙළුම 22/6/12, මහජන බැංකුව, ශ්‍රී ලංකාව. ඕ.එස්.පී. යාලහල (1997) ශ්‍රී ලංකාවේ කිරි අලෙවිකරණයේ වර්තමාන තත්වය, ආර්ථික විමසුම (ඉංග්‍රිසි සංස්කරණය) වෙළුම22/6, මහජන බැංකුව, ශ්‍රී ලංකාව. 32-35 ආර්.රණසිංහ හා ටි.සෙල්වරජ් ,(1986) කිරිපටිටි සංවර්ධනය ව්‍යාපෘතිය 11 ශ්‍රී ලංකාවේ සත්ව අභිජනනය පිළිබදව කිරි සංවර්ධන පදනම මගින් සංවිධානය කොට ජූලි 14-17 දක්වා පැවැත්වූ වැඩමුළුවට ඉදිරිපත් කළ සංක්ෂිප්ත පත්‍රකාව. "http
s://si.wikipedia.org/w/index.php?title=ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන&oldid=250134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි Last edited on 11 මාර්තු 2013, at 11:31 සිංහල කෙල්ලො ‍සඳහා සිංහල වෙබ් අඩවි ‐ පිටු අංක 81 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට Results for "සිංහල කෙල්ලො" Found 1000 in 0.01 seconds. Displaying : page 81 of 100 මළ උන් අවදීවම පුදුම උපදවන කාරණයක් නොවිය යුත්තේය. සමහරවිට...10 minutes agoසිතක සංකල්පනාVLC ප්ලේයර්යේ සිංහල යුනිකෝඩ් උපසිරැස ඔන් කරමු-මම නම් බ්ලොග් අඩවියේ තාක්ෂණික ලිපි ලියලා ඈ. මුල් දව
ස්වල නම් තාක්ෂණික ලිපිඑකක් දෙකක් ලියල තියෙනවා. ඒ ඇරෙන්න මාස හයකටවත් ලියන්නා: අරයයි මෙයයි එක්කෙනෙක්ද දෙන්නෙක්ද ? -අවසාන දිගහැරුම -Creator Vs Creation ීතයක් තිබුන නිසා.මතක් කරන්නට පවා සුන්දරයි. එහෙම මතක්කරනකොට එන...1 day agoසිතක සංකල්පනාVLC ප්ලේයර්යේ සිංහල යුනිකෝඩ් උපසිරැස ඔන් කරමු-මම නම් බ්ලොග් අඩවියේ තාක්ෂණික ලිපි ලියලා ඈ. මුල් දවස්වල නම් තාක්ෂණික ලිපිඑකක් දෙකක් ලියල තියෙනවා. ඒ ඇරෙන්න මාස හයකටවත් lyDeleteRepliesකතන්දර Kathandara21 January 2012 at 07:28ඇනෝකලා කියන වචනය එක අතකින් වැරදියි. නිවරුදි
සිංහල නම ශාස්ත්‍ර. ශාස්ත්‍රවේදී උපාධි ලෝකයේ හැම රටකම තියෙනවා. සාමාන්‍ය උපාධියක් යනු එක්තරා ශික්‍ෂණයක් මිස විශේෂඥ දැනුමක් කියා සැලකෙන්නේ නෑ. විද්‍යා, ව හිරු නැති හෝරාව: මගේ යාලුවෝ දෙන්නා.... 2013 at 9:06 PMහිරු ලිව්වෙ ව්‍යංගයෙන් නෙවේ වෙන්නත් ඇති. ඒත් මේ කතාව කියෙව්වම මට මතක් උනේ මේ දවස්වල සිංහල බ්ලොග් කරුවන්ට වෙලා තියෙන දේ...//මෙයාලා ඉක්මණට මේ රණ්ඩුව නවත්තලා යාලු වෙයි කියලා මං බලං ඉන්නවා.....//දෙගොල්ලන්ටම ආදරේ කරන මමත් ඒදේම බලං ඉන්නවා.. මාව බලන්න හිත යොමුකළ සටහනක් වෙන්නෙ පොඩ්ඩි දෑසින් දැක්කවගේ ලි
යල තියෙන භාෂාව නිසා. ලෝකයේ කොහේ හිටියත් සිංහල භාෂාවේ අපූර්වත්වය විදහාලමින් එය නිසිලෙස හසුරවමින් පොඩ්ඩි කරන වාග් සංග්‍රාමය අගයකරනු හැර වෙන කුමක් ලියන්නද.ReplyDeleteRepliesBuratheno7 September ිසා වෙනසක් ඇති වෙයි කියල මට නං එච්චර විශ්වාසයක් නෑ... හැබැයි මේ දවස් දෙකට ඇස් පනාපිටම පෙනෙන විදියට ‌සිංහල මිනිස්සු මහින්ද එපා වෙලා මෛත්‍රිට ඡන්දෙ දුන්න සහ මුස්ලිම් සහ දෙමල මිනිස්සු තම තමන්ට ලබාගන්න බැරුව හිටපු යම් යම් දේවල් ටිකක් ලබාගන්න මෛත්‍රිට ඡන් ගේ අදහස්10 hours agoමාතලන් | Maathalan"පස්සේ කිරීම" නොහොත්
- "Ass" Charya11 hours agoදෙනෙත් හරින්න !සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම නොදෙන බව හකීම් කියනවා – දයා ගමගේ11 hours agoජීවිතෙයන් හෙම්බත් නොවී ජීවිතය විදින්නඒ වුනත් සඳ වත....11 hours agoSLTB buses හිස් අහස: අසික්කිත සීඩී තැටිය ් නිදියගන්න" කියපු නිසා ඒ පීරියඩ් එක ගෙවිලා ගිය වග මට දැනුනේ වත් නෑ .විවේක කාලය ඉවර වෙලා පටන් ගත්තේ සිංහල පීරියඩ් එක . කෑම දිරවන වේලාවට පන්තියේ බොහොමයක් ළමයි ඉගෙන ගන්න අකමැතියි .ඒ වෙලාවට සමහරු වැසිකිලියේ පැලපදියං වෙන අතරේ තව සමහරු ස්වේච්චාවෙන්ම පාසල් නිවසචූටාගේ බ්ලොග් සටහන්සටහ
න් RSS | Comments RSSSinhala UnicodePlease install Sinhala Unicode if you can't view the text properly.සිංහල සින්දු චිත්‍රපටිSinhala SongsFree Sinhala Songsනවතම ලිපිශ‍්‍රී ලංකාවට දැන් වහින්නේ පූර්ව අම්ල වැසිබැඳි පේ‍්‍රමය බිඳ වීදුරු දෘඩාංග නිෂ්පාදකයින්ගේ එක්සත් ජනපදය [ෂවර් සරනේරු, වීදුරු, hinge නිෂ්පාදකයා] ගැන Products- [වීදුරු දෘඩාංග නිෂ්පාදකයින්] නාන කාමරය මිරර් අමාත්ය මණ්ඩල විලවුන් කැඩපත හෝටල් නිෂ්පාදන අයිතම තැපැල් පෙට්ටිය සහ තැපැල් පෙට්ටිය දොරට සරනේරු බහුලව 90 උපාධිය දොරට සරනේරු ෂවර් 135 උපාධ
ිය දොරට Hinge ෂවර් 180 උපාධිය දොරට Hinge ෂවර් 360 උපාධිය දොරට සරනේරු ෂවර් වීදුරු කිරීමට වීදුරු දොර සරනේරු ෂවර් වෝල් වීදුරු දොර සරනේරු ෂවර් ඉහළ හෝ පහළ Shower දොර හැරීම සරනේරු වීදුරු දොර සරනේරු vetro දී ෙපෝටර් අනුව Cerniere Dobradiças ඩා පෝර්තා ද vidro Verre ද ෙපෝටර් charnières වීදුරු කලම්ප | වීදුරු අමුණන පැද්දීම දොර පද්ධතිය මාර්කෝ රංගේ මොරිස් රංගේ මයිකල් රංගේ ලිස්සා දොර පද්ධතිය සරල, පිළිවෙලට සැකසීමේ සීතල රංගේ විසිතුරු රංගේ ෆැන්ටසි රංගේ Krisy රංගේ ලකී රංගේ ට්රේසි රංගේ ෂවර් Sliding පද්ධතිය වීදුරු ම
ණ්ඩලයක් උපාංග ආරුක්කු රංගේ cant රංගේ දියමන්ති රංගේ Ellip රංගේ hex රංගේ ඕවල් රංගේ Rectan රංගේ Rond රංගේ අර්ධ රංගේ සම්බන්ධ පද්ධතිය Hinge සහ වීදුරු අමුණන බහුලව බාට්න් රංගේ Faddy රංගේ lucifer රංගේ Vinna රංගේ සමීප දොර මහල වසන්ත මහල උගුලක් සැලෙසන වීදුරු දොර අගුල කට්ටලයක් මල නොබැඳෙන වානේ වීදුරු දොර අගුල අදින්න හැන්ඩ්ල් අගුළු දැමීම SFIC ඉණිමං මරුවන් වසමින් LFIC අගුළු ඉණිමං අදින ජල Locking නොවන ඉණිමං අදින ජල අභිරුචි දොර මරුවන් සම් අදින්න හැන්ඩ්ල් ලී අදින්න හැන්ඩ්ල් මල නොබැඳෙන වානේ අභිරුචි අදින්න හැන්ඩ්ල්
පිත්තල ඇලුමිනියම් අභිරුචි මරුවන් නාන කාමරය අදින්න හසුරුව දොර මොට්ටු බහුලව ග්රහනය නීතිඥ තුවායක් නීතිඥ වීදුරු කල් තබා ගත දෘඩාංග වීදුරු කල් තබා ගත හෝල්ඩර් මල නොබැඳෙන වානේ අගය කිරීමට ලක් පඩිපෙල අගය කිරීමට ලක් උපාංග Knighthead උපාංග පිත්තල කුරුස නීතිඥ සුදුසු ඇඳුමකට අල්ලා මහන්නේ මකුළු සරිලන පාරභාසක මුද්රාව බිම් - ප්රධාන මෙනුව -එක්සත් ජනපදය [ෂවර් සරනේරු, වීදුරු, hinge නිෂ්පාදකයා] ගැන Products- [වීදුරු දෘඩාංග නිෂ්පාදකයින්] - නාන කාමරය මිරර් අමාත්ය මණ්ඩල - විලවුන් කැඩපත - Hotel නිෂ්පාදන අයිතම - තැපැල් ප
ෙට්ටිය සහ තැපැල් පෙට්ටිය - Shower දොරට සරනේරු - - 90 උපාධිය දොරට සරනේරු ෂවර් - - 135 උපාධිය දොරට Hinge ෂවර් - - 180 උපාධිය දොරට Hinge ෂවර් - - 360 උපාධිය දොරට සරනේරු ෂවර් - - වීදුරු වීදුරු කිරීමට Shower දොරට සරනේරු - - වෝල් ග්ලාස් දොරට සරනේරු ෂවර් - - Top හෝ පහළ Shower දොර හැරීම සරනේරු - වීදුරු දොර සරනේරු - - bisagras puertas vidrio - - Cerniere අනුව vetro දී ෙපෝටර් - - Dobradiças ඩා පෝර්තා ද vidro - - Verre ද ෙපෝටර් charnières - වීදුරු කලම්ප | වීදුරු අමුණන - - Pinces verre - Swing දොර පද්ධතිය -
- මාර්කෝ රංගේ - - මොරිස් රංගේ - - මයිකල් රංගේ - Sliding දොර පද්ධතිය - - සරල පිළිවෙලට - - ඔහොම ඉන්න රංගේ - - විසිතුරු රංගේ - - ෆැන්ටසි රංගේ - - Krisy රංගේ - - ලකී රංගේ - - ට්රේසි රංගේ - Shower Sliding පද්ධතිය - - රෝලර් - - රෝද - වීදුරු මණ්ඩලයක් උපාංග - - ආරුක්කුව රංගේ - - Cant රංගේ - - දියමන්ති රංගේ - - Ellip රංගේ - - hex රංගේ - - ඕවල් රංගේ - - Rectan රංගේ - - Rond රංගේ - - අර්ධ රංගේ - සම්බන්ධ පද්ධතිය - Shower Hinge සහ වීදුරු අමුණන - - බාට්න් රංගේ - - Faddy රංගේ - - ලුසිෆර් රංගේ - - Vinna රංගේ -
දොර සමීප - වර්ග වසන්ත - වර්ග උගුලක් සැලෙසන - වීදුරු දොර අගුල කට්ටලයක් - - සුදු යකඩ වීදුරු දොර අගුල - Locking අදින්න හැන්ඩ්ල් - - SFIC අගුළු ඉණිමං අදින ජල - - LFIC වසමින් ඉණිමං මරුවන් - Locking නොවන ඉණිමං අදින ජල - හඳුන්වා දී දොර අදින ජල - - සම් අදින්න හැන්ඩ්ල් - - දැව අදින්න හැන්ඩ්ල් - - මල නොබැඳෙන වානේ අභිරුචි අදින්න හැන්ඩ්ල් - - පිත්තල ඇලුමිනියම් අභිරුචි මරුවන් - නාන කාමරය අදින්න හසුරුව - Shower දොරට මොට්ටු - අල්ලාගෙන නීතිඥ - තුවායක් නීතිඥ - වීදුරු කල් තබා ගත දෘඩාංග - වීදුරු කල් තබා ගත හෝල්ඩර
් - සුදු යකඩ අගය කිරීමට ලක් - - පඩිපෙල අගය කිරීමට ලක් උපාංග - Knighthead උපාංග - පිත්තල කුරුස නීතිඥ - පැච් සුදුසු - Spider සුදුසු - පාරභාසක මුද්රාව බිම් AF SQ AM AR HY AZ EU BE BN BS BG CA CEB NY ZH-CN ZH-TW CO HR CS DA NL EN EO ET TL FI FR FY GL KA DE EL GU HT HA HAW IW HI HMN HU IS IG ID GA IT JA JW KN KK KM KO KU KY LO LA LV LT LB MK MG MS ML MT MI MR MN MY NE NO PS FA PL PT PA RO RU SM GD SR ST SN SD SI SK SL SO ES SU SW SV TG TA TE TH TR UK UR UZ VI CY XH YI YO ZU වීදුරු කාර්යාලය බිත්ති විස
ඳුමක් සැපයුම්කරු අපි සැලසුම්, වාණිජ යෙදුම සඳහා වීදුරු දෘඩාංග සැපයීමට අභිරුචි දොර අගුල තද නිෂ්පාදක හසුරුවන අභිරුචි ආදිය හෝටල්, ඉදිකිරීම්, නිවසක් සඳහා හසුරුවන දොරට සරනේරු බහුලව ඝන ආනයනය පිත්තල, නිකල් ක්රෝම් ලුණු ඉසින පරීක්ෂා කිරීම, ද්විත්ව කාර්ය වසන්තය, ස්වයංක්රීයව සමීප විසිරයාමේ ආලේපිත. වීදුරු දොර සරනේරු 90 උපාධි, 135 උපාධි, 180 උපාධි, 360 උපාධිය වීදුරු option.Wall, වීදුරු කිරීමට වීදුරු, ෙවනස්කළ හැකි විකල්පය. අභිරුචි දොර අගුල තද හැන්ඩ්ල් Bavoi ග්ලාස් පද්ධති දී අපි නිෂ්පාදක කිරීමට හැකියාව ඇති අභිර
ුචි වාණිජ දොර මරුවන් අපගේ සියලු සියලුම ආකාරයේ වීදුරු දොරවල් සඳහා. හුදෙක් ඔබගේ වාණිජ දොර හැඬලය නිර්මාණය සමඟ අපට ලබා අපි ඉතිරි බලාගන්නම්. අභිරුචි වාණිජ මරුවන් ඔබගේ දොරටුව දොර ක්රමය අලංකාර හා සුවිශේෂී ස්පර්ශ ලබා ඇත Bavoi. අපගේ සිරිත් මරුවන්, වෙහි මිශ්ර වර්ණ, විශ්කම්භය, ප්රමාණ හා හැඩ විවිධ ලබා ගත හැක. මෙම චාරිත්රය මරුවන් අසීරු උපාධිය Bavoi ප්රශ්නයක් නොවේ. වක්ර, එස්-හැඩැති, වෘත්තාකාර හෝ ජ්යාමිතික හැඩ ... අපි මේ අභියෝගය බාර කරන්නම්! ඉණිමං මරුවන් අගුළු දැමීම අපි විශාල ආකෘතිය විවිධ මත කොටස් ගෙන ඉණිමං මර
ුවන් වසමින් (LFIC) හා කුඩා ආකෘතිය අගුළු ඉණිමං (SFIC) පත්වෙලා. අපේ කණ්ඩායම සඳහා ප්රධාන අංගයක් නිශ්චිත විස්තර ඉණිමං මරුවන් වසමින් අදාළව, දැනුවත් කිරීමට හා ඵලදායී අපගේ ගනුදෙනුකරුවන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන් හා සවිකරන්නන් කිරීමට සන්නිවේදනය කිරීමට වී ඇත. කුඩා ආකෘතිය Vikiçizer සඳහා Core (SFIC) සහ විශාල ආකෘතිය Vikiçizer සඳහා Core (LFIC) සඳහා තෝරා ගැනීම් අවට සැලකිල්ල සහ අවුල් සහගත තුරන් කිරීම සඳහා, අපි අගුළු ඉණිමං අදින්න නිර්මාණය එක්කෝ පිළිගැනීමට, පහසුවෙන් සම්මත කර ඇත වීදුරු දොර සරනේරු ද්රව්යමය වීදුරු දොර
සරනේරු ඝන කොරියානු පිත්තල වේ. අපි එවැනි නිකල් ලෙස ඔබේ ඉල්ලීම අවසන්, සියලු වර්ගවල, ආලේපිත හැකි කරන්න, ක්රෝම් Plated, P & L, S & L, PVD, රන් ආලේපිත. අපි, රවුම් තියුණු, වර්ග, සෘජුකෝණාස්රය ආදිය නිර්මාණය ඇත. දොරට සරනේරු බහුලව එම ෂවර් දොරට සරනේරු 8-12mm ඝන සහ 800mm පුළුල් සඳහා සුදුසු වේ. ගැන 25 degrees.It වසා කරමින් විට දොර ස්වයංක්රීයව වසා දැමීමට තීරණය කර ඇති බිත්ති සහ වීදුරු හෝ වීදුරු සහ වීදුරු සම්බන්ධ කිරීමට භාවිතා කරයි. එය වෙනස් කර සකස් කළ හැකි හෝ නම්යශීලී ඇත. ප්රකාශන හිමිකම © 2002-2017 BAVOI දෘඩා
ංග MFG කම්පැණි ලිමිටඩ්. ඉස්කෝලේ කැන්ටිම...! | දිනමිණ නිවස ඉස්කෝලේ කැන්ටිම...! ඉස්කෝලේ කැන්ටිම...! Tuesday, මාර්තු 14, 2017 - 01:00 ඊයේ පුවත්පතක තරමක් අමුතු ප්‍රවෘත්තියක් පළකර තිබුණේ සිය ප්‍රධාන සිරස්තලය සඳහා එය තෝරා ගනිමින් ය. එම පුවතින් කියැවෙන්නේ හිඟුරක්ගොඩ පළාතේ එක්තරා විදුහලක කැන්ටිමේ සිදුකළ කසිප්පු පෙරීමක් ගැන ය. මෙය විදුහලට කෙළින් ම සම්බන්ධ දෙයක් නොවේ. පාසලේ ශිෂ්‍ය ප්‍රජාවට සම්බන්ධ දෙයක් ද නොවේ. එය ගුරුමණ්ඩලයට සම්බන්ධ යැයි කියන්නට ද බැරි ය. මේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ කැන්ටින්කාරයා ය. ඔ
හු සියල්ලන්ගේ ම ඇස් වසා සන්ධ්‍යා කාලයේ ද, නිවාඩු දිනවල ද කසිප්පු නිෂ්පාදනය කර තිබේ. මේ තිප්පොළ වටලන්නේ කොළඹින් ගිය සුරාබදු නිලධාරීන් බව ද පැවසේ. ප්‍රවෘත්තියේ සඳහන් වන අන්දමට කැන්ටින්කාරයා දීර්ඝ කාලයක් තිස්සේ මේ ජාවාරම කරගෙන ගොස් තිබේ. ඔහු කසිප්පු නිෂ්පාදනය කොට වෙනත් කාන්තාවකට ලබා දී ඇත. කාන්තාව තොග ගණනට එය අලෙවි කර ඇත. පළමුව කිව යුත්තේ විදුහල්පතිවරයාට හෝ ගුරු මණ්ඩලයට හෝ මේ වගක් නොදැනීම පුදුමයක් බව ය. ඇතැම් විට එය දැනගෙන නොදැක්කා සේ සිටියාදැ’යි අප දන්නේ නැත. කුමක් වුව විදුහලක කැන්ටිම ගැන ද, කැන්ට
ිම පවත්වා ගෙන යන පුද්ගලයා ගැන ද සෙවිල්ලක් විදුහල්පතිවරයාට තිබිය යුතුය. එය නොසලකා හැරීම වරදක් ලෙස අපට පෙනී යයි. පාසල්වල ද වෙනත් ආයතනවලද කැන්ටින් බදු දෙන ක්‍රමයක් තිබේ. ඒ ක්‍රමය නම්; ටෙන්ඩර් කැඳවීම ය. ටෙන්ඩර් කැඳවා අඩු ම මිලකට ද හොඳම විශ්වසනීය සේවාවකට ද අනුමැතිය ලැබේ. පාසලක කැන්ටිම නම්; අඩු ම මිල පමණක් නොව; කැන්ටිම කරගෙන යන පුද්ගලයාගේ කැරැට්ටුව ද විමසුමට ලක්වේ. පාසලක කැන්ටිම පවත්වාගෙන යා යුත්තේ ආදර්ශවත් පුද්ගලයෙකි. ඔහු දුසිරිතට බර දූෂිත පුද්ගලයකු නම් විදුහලක කැන්ටිම පවත්වාගෙන යෑමට ඉඩ නොදිය යුතුය.
කැන්ටින්කාරයකුට ශිෂ්‍ය ප්‍රජාව නොමඟ යැවිය හැකි ය. ඔවුන’තර නොයෙක් දුසිරිත් ප්‍රචලිත කළ හැකි ය. අපගේ කල්පනාවට අනුව හිඟුරක්ගොඩ විදුහල්පතිවරයා ඉහත කී කරුණු ගැන හොඳින් සලකා බලා නැත. අපගේ අත්දැකීමට අනුව ආයතනවල කැන්ටින් පවත්වාගෙන යන බහුතරය යහපත් යැයි කිව නො හැකිය. සමහර කැන්ටින්වල නොයෙක් ජාවාරම් සිදුවෙයි. සමහරු කුඩු වෙළෙඳාම කරති. තව සමහරු කංසා අලෙවි කරති. තවත් සමහරු පෝයදාට මත්පැන් විකුණති. රට යැවීම සඳහා කාන්තාවන් එකතු කරන තැරැව්කාරයන් ලෙස ද කැන්ටින්කාරයන් කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබේ. ආයතනයක සැලැකිය
යුතු බලයක් කැන්ටින්කාරයාට ලැබේ. ඒ බලය උපයෝගී කරගෙන මෙවැනි ජාවාරම් කළ හැකි ය. ආයතනවල කෙසේ වෙතත්; පාසලකට මෙබඳු මිනිසුන් රිංගා ගැනීමෙන් විශාල විනාශයක් සිදුවිය හැකි ය. හිඟුරක්ගොඩ පාසලේ සිසුන් මත්පැනට ගිජු නොවීම එක අතෙකින් වාසනාවකි. කසිප්පු ජාවාරම ඉතා තදබල ලෙස රටේ පැතිර යන බවටද තොරතුරු හෙළිදරව් වී තිබේ. එක අතෙකින් අරක්කු මිල සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබේ. තව අතෙකින් අනෙකුත් බඩු - භාණ්ඩවල මිල ද ඉහළ යමින් පවතී. මෙබඳු තත්ත්වයක් යටතේ ලාභදායී හොර අරක්කුවලට ජනතාව හුරුවීම ද අරුමයක් නොවේ. එය එසේ සිදුවන
්නේ වුව පාසල සදාචාරවත් තැනක් ලෙස පැවැතිය යුතුය. එය කසිප්පු තිප්පොළක් වන්නේ නම් රටේ අනාගතය ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය. අප දන්නා තරමට පාසලක කසිප්පු නිෂ්පාදනය කිරීම පිළිබඳ විස්මිත ප්‍රවෘත්තිය අපට ලැබෙන්නේ පළමුවන වතාවට ය. මෙය පළමුවන වතාව මෙන් ම අවසන් වතාව ද විය යුතුය. මේ ජාවාරම පසුපස ඇත්තේ කුමන පසුබිමක්දැ’යි සොයා බැලීම ඉතා වැදගත් ය. අප දන්නා පරිදි කසිප්පු නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳ හොඳ ඉවක් පොලීසියට තිබේ. තමන්ගේ බල ප්‍රදේශය තුළ කසිප්පු නිෂ්පාදනයට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්දැ’යි කියන්නට ඕනෑම
පොලිස් ස්ථානයක් දනී. මේ සිද්ධිය ද පොලීසිය දැනගෙන සිටින්නට ඇතැ’යි සැකයක් කෙනකුට ඇති විය හැකි ය. විදුහල්පතිවරයා පවා එය දැනගෙන සිටින්නට ඇතැ’යි සැක කළ හැකි ය. එය සත්‍යයක් නම්; අදාළ අංශවලට සලකමින් මේ ව්‍යාපාරය කරගෙන යන්නට ඇතැ’යි නිකමට මෙන් සිතන්නට පුළුවන. කසිප්පු ජාවාරමේ ලාභය දෙස බලනවිට එවැන්නක් සිදුවීමට හොඳටම ඉඩ තිබේ. චුදිතයා හසු වී ඇත්තේ කසිප්පු පෙරන ආම්පන්න හා ගෝඩා ලීටර් 250ක් ද සමඟ ය. බොහෝ තැන්වල කසිප්පු ජාවාරම, වැලි ජාවාරම, කුඩු ජාවාරම කරගෙන යන්නේ දේශපාලන බලවතුන්ගේ ද සහයෝගය ඇතිව ය. එය එදත් එක ය.
අදත් එක ය. මේවා පිටුදැකීමට නම් පළමුව දේශපාලකයා ගේ බලපෑම නතර කළ යුතුය. දේශපාලන බලපෑම් ඇති විටෙක එබඳු ප්‍රශ්නවලට පොලීසිය අත ගසන්නේ ඉතා පරෙස්සමෙන් ය. හිඟුරක්ගොඩ සිද්ධිය පිළිබඳ නිවැරැදි තොරතුරු හා දත්ත අප සතුනොවේ. එහෙත් එම සිද්ධිය දෙස නිදහස්ව බලන විට පෙනී යන්නේ බලධාරීන්ගේ සහයෝගය ද කැන්ටින්කාරයා වෙත ලැබී තිබෙන්නට ඇති බවය. කොළඹ සුරා බදු නිලධාරීන් හිඟුරක්ගොඩට ගොස් චුදිතයා අත්අඩංගුවට ගන්නේ ඒ නිසා ය. එහෙත් ඔහු ඇප මත නිදහස් කර තිබේ. මේ සිද්ධියෙන් පාඩම් ගණනාවක් උගත හැකි ය. එක; පාසල්වල කැන්ටින් ගැන ද, කුඩු
කාරයන් ගැනද සොයා බැලීමට විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය උත්සුක විය යුතු බව ය. දෙක ශිෂ්‍ය ප්‍රජාව මෙබඳු ක්‍රියාකාරකම් වෙතින් බේරාගැනීම සඳහා අලුත් ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ය. තුන විදුහල්පතිවරයා, ගුරු මණ්ඩලය පමණක් නොව; ගුරු දෙගුරු සංවිධාන, ආදි ශිෂ්‍ය සංගම් ආදියත් තම විදුහල් මාතාව ගැන සොයා බලන්නට ඉදිරිපත් විය යුතු බව ය. නව අදහස දක්වන්න රජය කොරෝනා පාලනය කල බව ඇත්ත නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි කොරෝනා වෛරසය රට තුළ ක්‍රියාත්මක වෙද්දී මැතිවරණයක් පැවැත්වීම රටට කරන බරපතළ හානියක් යයි හිටපු විපක්ෂනා
යක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් කොරෝනා වෛරසය බරපතල ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි. මේ වන විට මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ තත්වය යම් පමණකට හෝ මැඩ පැවැත්වීමට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයට හැකි වී ඇති බව ද ඔහු පවසයි. මැතිවරණයක් පැවැත්වීමෙන් සිදු වන්නේ මෙම ලබාගත් ජයග්‍රහණ පවා දීමක් යැයි ද ඔහුගේ අදහසයි. එවන් තත්වයක් ඇත්තේ මැතිවරණයක් පැවැත්වුවහොත් මහජනතාවට මහත් භයංකර තත්ත්වයකට පත්වනු ඇති බවද එවිට කොරෝනා වෛර
සය තව තවත් වැඩි වශයෙන් ව්‍යාප්ත වනු ඇති බවද ඔහු කියා සිටී. මැතිවරණයක් පැවැත්වීමේ දී එම ක්‍රියාවලිය තුළ කොරෝනා මැඩ පැවැත්වීමට අවශ්‍ය සමාජ දුරස්ථ භාවය රැකගැනීමට නොහැකි බව පවසන ප්‍රේමදාස මහතා ඉල්ලා සිටින්නේ සියලු දෙනා ම එක්සිත්ව එක්සත්ව මැතිවරණය කල් දැමීමට කටයුතු කල යුතු බවයි Unlabelled » රජය කොරෝනා පාලනය කල බව ඇත්ත නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි 2020-04-17T13:24:00+05:30 සංගීතය — TRIP ලී - නිල වෙබ් අඩවිය ඔහුගේ පණිවිඩය සඳහා, ගමන පමණ මෙම කාලය වාර්තා වෙත වෙනස් ආකාරයකින් ළඟා විය. බහු නිෂ්පාදකයන් සම
ග එක්ව වෙනුවට, ඔහු තම ඇට්ලන්ටා චිත්රාගාරය දී සමස්ත ඇල්බමය සඳහා දිගු කාලීන නිෂ්පාදක Gawvi සමග පමණක් සේවය. Sonically, නැගීම පළමු තනි “Shweet” Gawvi හා චාරිකාව ලී දෙකම ඉමහත් දක්ෂතා ප්රදර්ශනය. එහි කැකෑරෙමින් නිෂ්පාදනය සමග, නිව් යෝර්ක් පන්නයේ කීමේ කලාවේ සමග ඒ සම්භාව්ය නිරිත හූස්ටන් ගමනක් සඳහා ධාවන පුරුදුනැති. සංචාරය ගේ පද ඔවුන් වැදගත් මෙන් ම පැහැදිලි පවතිනු. මේ අතර, “ස්වීට් විජයග්රාහි” Trip ආසාදිත පරිඝනක ගලා පැවැත්වීමට ගනී ලෙස අවම පදය සිට ක්ෂණිකව දෙරටේම තියෙන්නේ බව පුලුල් කොක්කෙන් බවට, ඇල්ම,. “Manolo
” ඔහු නැවත වරක් පැමිණෙන වාර්තා සමග කණ්ඩායම් දකින’ ම ප්රධාන මිනිසා සහ සමීප මිතුරෙකු Lecrae. එක්ව, ඔවුන් දෙදෙනා ඉතා දක්ෂ ලෙස තදින් වියන ලද රසයයි ගිනිකෙළි අතර තවත් හිප-සුසමාදර්ශය ගියහොත්. සමහරක් වැරදි වලට දඩ වැඩිකිරීමට කැබිනට් අනුමැතිය | Blog | Siyatha TV දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ඇතැම් වැරදි සම්බන්ධයෙන් දඩ වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිම
ිනුයි කැබිනට් මණ්ඩලය මෙම අනුමැතිය ලබා දී ඇත්තේ. සාපරාධී ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදු වන බවත්, ඊට එරෙහිව දැඩි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් හඳුනාගෙන තිබෙනවා. එහෙත්, ඇතැම් වැරදි සම්බන්ධයෙන් පනවා ඇති දඩ එම අපරාධ වළක්වාලීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවටයි ඉකුත් සමයේ අදහස් පළ වුණේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද පත් කෙරුණා. එහි නිර්දේශ පාදක කර ගනිමිනුයි දඩ වැඩි කිරීම සඳහා වූ යෝජනාව අමාත්‍ය තලතා අතුකෝරල විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේ ඉදිරි මැත
ිවරණ වලට මුහුණ දෙන හැට් ශාන් කියයි - Siyatha News ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන හැට් ශාන් කියයි මෛත්‍රී මහින්ද එක්වී කතාබහ කරගෙන ඉදිරි ජනාධිපතිවරණයට කෙනෙක් ඉදිරිපත් කරාවි. ඉදිරි ජනාධිපති ඡන්දයට යු.එන්.පී.විරෝධී සියලු බලවේග එකතු කරගෙන අපි පුළුල් සන්ධානයකින් තමයි මුහුණ දෙන්නේ. සක්‍රයාගේ පුතා වයිමා ඉදිරිපත් වුනත් අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම දිනනවා. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදීය. ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස්
දක්වමින් “ජනාධිපතිවරණය නොවේ මුලින් පැවැත්විය යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට මා ඉදිරිපත් වෙනවා. මා එදත් අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවදාවත් පක්ෂය හැරගියේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේයේ ප්‍රශ්න ඇතිවී තිබෙන බේද භින්න වී තිබෙන කාලයකයි මට ගාලු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකම ලැබුණේ. පක්ෂයේ ආසන සංවිධායකයින් සමග ඉදිරියේ දී සාකච්ජාවක් පවත්වා පාක්ෂිකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කරනවා. හිනිදුම සහ ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක පුරප්
පාඩු පිරවිය යුතුව තිබෙනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට යු .එන්. පී විරෝධී සංවිධානයක් ලෙසට අපි මුහුණ දෙනවා” යැයි පැවසීය. Previous articleඅධ්‍යාපන පැමිණිලි පරික්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් Next articleFB සාද ගැන පොලිසියේ විශේෂ අවධානයක් මහරගම ජනහමු මාලාව - Champika Ranawaka මහරගම ජනහමු මාලාව ඉදිරි මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල කුඩා ජනහමු හතක් පසුගියදා මහරගමදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනපති උපදෙසින් අතුරුදන්වූවන්ගේ පවුල් ගැ
න සොයන්න නව අයැදුම්පතක් » Rivira Online Home News ජනපති උපදෙසින් අතුරුදන්වූවන්ගේ පවුල් ගැන සොයන්න නව අයැදුම්පතක් ජනපති උපදෙසින් අතුරුදන්වූවන්ගේ පවුල් ගැන සොයන්න නව අයැදුම්පතක් 11:36, Nov 17 2017 අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පැමිණිලි, ඉල්ලීම් සහ තොරතුරු එක් රැස් කිරීම සඳහා නව අයැදුම්පතක් දිස්ත්‍රික් ‍ලේකම්වරුන් හරහා යොමු කිරීමට කටයුතු සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී තිබේ. ජනාධිපතිවරයා සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් අතර ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කා
ර්යාලයේදී පැවැති හමුවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත. ඒ අනුව දෙසැම්බර් 15 වැනිදාට පෙර එම තොරතුරු එක් රැස් කරන ලෙස සියලු දිස්ත්‍රික් ‍ලේකම්වරුන් වෙත චක්‍ර‍ලේඛයක් නිකුත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම එම තොරතුරු අතුරුදන්වූවන්ගේ කාර්යාල සහ අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාව මගින් නැවත විමර්ශනය කිරීමටද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. Previous articleමම ඇල
ෝසියස්ට කතා කළේ නෑ ඔහු මට දෙපාරක් කතා කළා - දයාසිරි රිවිරට කියයි Next articleපුංචි ඡන්ද ගැසට්ටුවට එරෙහි පෙත්සම සලකා බැලීම 22දා ගෙදර > නිෂ්පාදන > පිඟන් මැටි ඩව්ල් පින් (Total 24 Products for පිඟන් මැටි ඩව්ල් පින්) ජනපති, නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශනය කළා - Lanka News Alert ජනපති, නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශනය කළා රජයක් නොමැති වීම ඉතා සරල දෙයක් ලෙස සලකන ජනාධිපතිවරයා, පසුගිය 4 වෙනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ජනතාව නොමග යැවීමේ අරමුණින් ඔහුගේ නූගත්කම සහ නොදන්නාකම ලෝ
කයටම ප්‍රදර්ශනය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර පවසනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණකාරීවත් ව්‍යවස්ථා විරෝධීවත් පත්කළ අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට විරුද්ධව ඉදිරිපත් වූ පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය 3 වෙනිදා අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේය. තහනම් නියෝගය ලබාදී මේ වන විට පැය 48කට වඩා කාලයක් ගතවී ඇති නමුත් රජයක් ස්ථාපිත කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැත. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව, අපේ නිදහස් ඉතිහාසයේ පමණක් නොව ප්‍රජාතන්ත්‍
රවාදී ලෝකයේ ද රජයක් නොමැති ප්‍රථම රට බවට පත්ව ඇත. රජයක් නොමැති වීම ඉතා සරල දෙයක් ලෙස සලකන ජනාධිපතිවරයා, පසුගිය 4 වෙනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ජනතාව නොමග යැවීමේ අරමුණින් ඔහුගේ නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශනය කළේය. ඔහු එහිදී කියා සිටියේ, රජයක් නොමැති වීම ලංකාවට අලුත් දෙයක් වුවත් ලෝකයේ වෙනත් රටවල මෙවැනි තත්ත්වයන් පවතින් බවය. ඔහු ඒ සඳහා උදාහරණයට ගන්නේ ජර්මනියයි. ජර්මනියේ පසුගිය මහ මැතිවරණයෙන් පසුව මාස 6ක් තිස්සේ රජයක් නොතිබූ බව පවසා, මේ රට තුළ ඔහු විසින් සිදුකළ ව්‍යවස්ථා ව
ිරෝධී කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත විය. ජර්මනියේ මහ මැතිවරණය 2017 සැප්තැම්බර් මස පැවැත් වුවද එහිදී කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි විය. ඒ තත්ත්වය තුළ ස්ථාවර ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අරමුණින් මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා වට ගණනාවකින් පසු අවසානයේ 2018 මාර්තු මාසයේ දී ස්ථාවර රජයක් පිහිටු විය. රජයක් නොතිබූ කාලය ලෙස ජනාධිපතිවරයා හඳුන්වන මෙකී කාලය පුරාවට රටේ පාලන කටයුතු මෙහෙය වූයේ ජර්මනියේ චාන්සලර්වරිය (අගමැති) ලෙස ඇන්ජලා මර්කර් මහත්මිය සහ ඇගේ කැබිනට් මණ්
ඩලයයි. එපමණක් නොව එරට විශ්වාසභංග යෝජනාවකින් පසුව එක දිනක් හෝ රජයක් නොමැතිවීම වැලැක්වීම සඳහා එවැනි විශ්වාසභංගයක් ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම අලුතින් පත්කරන පුද්ගලයාගේ නම ද විශේෂයෙන් එහි ඇතුළත් කරනු ලබයි. (Constructive Motion of No-Confidence) මේ ආකාරයේ සමාන තත්ත්වයක් අද ස්වීඩනයේ ද පවතී. පසුගිය මහ මැතිවරණය ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණි. ඒ තත්ත්වය තුළ බහුතරය නිර්මාණය කරගැනීම සඳහා මාස ගණනාවක් සාකච්ඡා පවත්වා අලුත් රජයක් ස්ථාපිත කරන තෙක් එරට අග්‍රාමාත්‍යවරයා එලෙසම කටයුතු කරනු ල
බයි. ශ්‍රී ලංකාව තුළ මෙවැනි තත්ත්වයක් ඇති කිරීම රටේ ව්‍යවස්ථාවට, සාමාන්‍ය නීතියට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද නීති විරෝධීයී ය. පැය 48කට වැඩි කාලයක් පුරා මේ රට තුළ රජයක් ක්‍රියාත්මක නොවීමට කටයුතු කිරීම තුළින් ඉතිහාසයේ කිසිදා නොවූ ආකාරයේ ව්‍යවස්ථා උල්ලංඝනයක් අත්හිටුවීමක් සිදුකොට ඇත. කිසියම් රටක ව්‍යවස්ථාව තාවකාලිකව හෝ අත්හිටුවන්නේ නම් ඒ ඒකාධිපති රාජ්‍යවල පමණි. එසේ නම් අද ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව සීග්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කර පරිවර්ථනය වෙමින් පවතී. ඒ සඳහා මූලිකවම වගකිව
යුත්තේ සිරිසේන ජනාධිපතිවරයාය. එපමණක් නොව මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා ද ඔහු ලබා දුන් ප්‍රතිඥා සාහසික ලෙස උල්ලංඝනය කර ඇත. මේ සඳහා දෝශාභියෝගයකින් පමණක් නොව රටේ සාමාන්‍ය නීතියෙන් ද දඬුවම් ලබාදිය යුතුය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම කොටස් ඉතා සීරුවෙන් පෙළගැසිය යුතු මොහොතක් උදාවී ඇති අතර පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව මේ විනාශයට වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව එකාවන්ව නැගී සිටිය යුතුය. මංගල සමරවීර (පා.ම.) කොළඹ දී Previous articleහිටපු ජනපතිනිය ශ්‍රිලනිපයෙන් පන්නන්න කුමන්ත්‍රණයක්! N
ext articleනැවත ණය ගන්න දේශපාලන අස්ථාවරත්වය බලපෑමක් Like December 6, 2018 at 7:44 am keo nha cai December 7, 2018 at 6:30 am Should your motive here’s to learn paintings available Melbourne or paintings for sale 15th, 1452. The beginning of Leonardo’s life was focused on art and painting in particular. เพิ่มไลค์เพจ December 7, 2018 at 7:45 am ปั้มไลค์ December 8, 2018 at 7:46 am SannyFom December 12, 2018 at 5:16 am SannyFom December 16, 2018 at 6:51 pm AndyFom December 28, 2018 at 6:57 am නිදහස
් දිනයේ නමත් වෙනස් වෙයි ~ ikman news web ඒ අනුව මෙවර දිනයට ජාතික දිනය ලෙස යෙදු බවත් ඒ පිළිබඳ කවුරුවත් විශාල ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බව ද ඔහු සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින පිළිබඳ සඳහනක් කර නොමැති බවත්, ඒ අනුව එයට ඇතුල් කර ඇත්තේ ජාතික දිනය යනුවෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මාධ්‍යවේදීන් නිදහස් දිනයක් මින් පසු නැද්ද යන්න පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ, “මට නම් නිදහස් දිනයක් ඇත.ඔබටත් තිබිය යුතුයි“ යනුවෙනි. 2019-01-24T11:13:00+05:30 ෴ සතර ඉසව්ව ෴: පියාඹන යුධ ටැංකිය
නොහොත් MI-24. ලිපිය කවිඳු පතිරණ ඔබ මෙතනයි : මුල් පිටුව අධ්‍යාපනය සහ දැනුවත්කම අවසන් යාවත්කාලීන කිරීම ( 2011 මාර්තු 07 වෙනි සදුදා, 05:21 ) ගෙදරනිෂ්පාදන2.4 නිෂ්පාදන (538 අයිතම) a-Si TFT-LCD(379)PM-OLED(65)CG-Silicon(47)LTPS TFT-LCD(16)AM-OLED(12)STN-LCD(11)FSTN-LCD(5)TN-LCD(2)තව AUO(33)WiseChip(5)SHARP(49)LG Display(6)IVO(3)INNOLUX(6)CMO(12)SAMSUNG SMD(3)ChiHsin(2)CHIMEI INNOLUX(12)SAMSUNG(21)BOE(12)CPT(38)HITACHI(5)TOSHIBA(6)ORTUSTECH(5)RiTdisplay(11)TIANMA(56)HannStar(25)Laibao(5)LG.Philips LCD(
16)PVI(8)Toshiba Matsushita(6)EDT(4)BOE HYDIS(2)SAMSUNG SDI(2)HYDIS(6)OPTREX(3)TRULY(8)Giantplus(18)TPO(5)CHILIN(2)AMPIRE(8)Powertip(3)No Brand(3)Data Image(2)SII(7)CMEL(6)Arima(3)E Ink(2)DLC(2)CDTECH(7)Amson(2)White Brand(36)DL(2)Eurotech(5)Winstar(47)තව වාහන ප්රදර්ශනය(3)ඩිජිටල් කැමරා(71)ඩිජිටල් වීඩියෝ කැමරා(62)ඩීසල් නිෂ්පාදිත(34)කාර්මික යෙදුම(82)ජංගම දුරකථන(271)MP3 ප්ලේයරය(17)MP4 PMP(15)PDA(33)ඡායා මුද්රණ යන්ත්රය(2)නැව්ගත කිරීම(2)වෙනත් යෙදුම්(3)අතින් ගෙනයන්න(28)Comm උපාංග(5)සෞඛ්ය සත්කාර(9)ගෘහ
උපකරණ(5)උපකරණ(6)මීටර්(6)රථවාහන ඉලෙක්ට්රොනික(2)අතින් සහ PDA(17)මෙවලම්(12)තව 240×240(3)320×240(28)240×320(335)240×400(4)480×360(3)480×234(48)480×240(8)128×64(38)16×1(3)128×22(2)100×8(5)100×16(20)100×32(10)තව CPU / SPI / I²C(26)MDDI(5)TTL(27)CPU(158)අනුක්රමික RGB(42)SPI(11)CPU / SPI(29)CPU / RGB / SPI(19)Analog(3)CPU / RGB(14)සමාන්තර / අනුක්රම දත්ත(3)තව WLED(246)self(77)No B/L(162)YG-LED(5)තව 500(2)100(3)0(159)450(4)400(11)350(11)250(52)300(23)230(7)200(37)225(3)220(8)160(7)320(2)260(6)170(2)480(2)
150(8)50(2)80(7)210(4)180(6)70(5)310(4)240(4)තව 262K(207)Mono(Blue)(11)16.7M(49)Monochrome(17)65K(24)65K/262K(30)Full color(3)4096(5)Mono(Yellow)(19)Mono(White)(15)Mono(Green)(12)Mono(Red)(7)තව LCM(277)OLED(78)CELL(158)තව 150:1(9)10000:1(9)2000:1(11)800:1(12)700:1(6)600:1(9)900:1(2)500:1(79)400:1(40)300:1(63)200:1(20)250:1(28)450:1(10)350:1(48)100:1(4)290:1(4)110:1(2)5:1(2)8:1(2)30000:1(2)430:1(2)තව අදිසි ත‍්‍රස්තවාදයේ අනතුරින් මිදුන ධර්මය සුරකින මතු පරපුරක් - MAHAMEGHA Home » අක්මුල් සොයා » අදි
සි ත‍්‍රස්තවාදයේ අනතුරින් මිදුන ධර්මය සුරකින මතු පරපුරක් අදිසි ත‍්‍රස්තවාදයේ අනතුරින් මිදුන ධර්මය සුරකින මතු පරපුරක් අපේ රටේ චිරාත් කාලයක් තිස්සේ තිබුණ ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාවත්, අපේ සංස්කෘතියත්, සභ්‍යත්වයත්, සදාචාරයත් අතීතයේ සිට විවිධ ආක‍්‍රමණ හමුවේ අනතුරට ලක් වුණත් මේ සියල්ල බරපතළ ලෙස සෝදාපාළුවට ලක් වුණේ බටහිර ආක‍්‍රමණත් එක්ක. 1505 දී ආව පෘතුගීසීන්ගේ යුගයේ දී ලක්ෂ ගණන් හෙළයන් මරා දැම්මා. අපේ ආගමික සිද්ධස්ථාන, රජ මාලිගා, නිවාස පොළවට සමතලා කළා. බලහත්කාරයෙන් මේ රටේ ප‍්‍රදේශ රැුසක් පාලනය කළා.
1658 දී ආපු ලන්දේසීන් ද අපේ හෙළයන් දහස් ගණනින් මරා දැම්මා.. වනාන්තර විනාශ කළා. වැව් අමුණු කඩා බිඳ දැම්මා. 1796 දී ආපු ඉංග‍්‍රීසින් අප සතුව තිබුණ වසර දහස් ගණනක් පැරණි පුස්තක ශිලා ලේඛන ගිනි තබා විනාශ කළා. ඉතිරි වැව් අමුණු ටිකත් කඩා බිඳ දැම්මා. වෙහෙර විහාර විනාශ කළා. ස්වාමීන් වහන්සේලා ඝාතනය කළා. වයස 18ට ඉහළ පිරිමි දරුවන් මරා දමන්නට නියෝග කළා. මේ විනාශයට ඉස්සර ලංකාවෙ ජන සමාජය තිබුණෙ කොහොමද කියල දැනගන්න අපූරු වාර්තාවක් මට මුණගැසුනා. ‘සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ට ම වඩා ය
හපත් වෙති. භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කතා ඇති අතර ආදරශීලී මනුෂ්‍යයෝ ය. සිංහලයාගේ ගුණධර්ම සැකෙවින් කියතොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාව ද හැසීරීම ද උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයන්ට ඇත. ඔවුන් ස්වභාවයෙන් ම මස් කෑමත්, මත්පැන් බීමත් අප‍්‍රිය කරති. ඔවුන් කිපෙන සුලූ නො වෙති. කෝපයක් ඇති වුවත් වහා සන්සිඳුවාගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමින් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති. වැඩි වේලා නො නිදති. සිහල ස්ත‍්‍රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන ඉතා සංවර ය. සිංහල ස්ත‍්‍රීන් අ
රපරෙස්සමෙහි ඉතා දක්ෂ ය. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කරති. සිංහල ස්වාමි දුව මහේශාක්‍ය වුවත්, දැසි දස්සන් සිටියත් සියතින් ම සියලූ කටයුතු කරති. සිංහලයෝ උදේ සවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නව ගුණවැල අතට ගෙන නිතර භාවනාවේ යෙදෙති. හොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කවරදාකවත් සොරකම් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කරති. අනුන්ට උපකාර කරති. ආගන්තුකයන්ට දයාවෙන් සංග‍්‍රහ කරති. සිංහලයෝ තුළ මේ ගුණධර්ම ඇති බව මම අත්දැකීමෙන් ම දනිමි. සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන්
මෙන් ම පොහොසත් ය. එය මටසිලූටු ය. සුමධුර ය. අලංකාර ය. සිහලයෝ චතුර කථිකයෝ ය. සිංහල දේශය තුළ එක ම හිඟන්නෙක්වත් මට මුණගැසී නැත.’ මෙහෙම කියන්නේ කවුද? ජාතිමාමක සුජාත පුත‍්‍රයෙක් ද? නෑ. රජුගේ අත්අඩංගුවට පත්වූ සුදු ජාතික සිරකරුවෙක්. සිරකරුවෙක් විසින් තමන් සිර කළ ඇත්තන් කෙරෙහි පමණ ඉක්මවූ වර්ණනාවක් කරාවි යයි සිතන්නට පුළුවන් ද? නැහැ, මෙය ඔහුට නො කියා ම බැරි වූ සත්‍යය යි. මේ අපූරු සටහන තියන්නේ රොබට් නොක්ස් කියන සුදු ජාතික යුද සිරකරුවායි. ඔබට එ් ගැන විස්තර වශයෙන් බලාගන්න වුවමනා නම් රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදි
ව’ පොත බලන්න පුළුවන්. දැන් මේ කොටස කියවනකොට ඔබට දැනෙන්නට ඇති මොන තරම් ආධ්‍යාත්මික සංහිඳියාවක් එකල ජන සමාජය තුළ තිබුණා ද යන්න. මෙය ආවේ කොතනින් ද? එ් වෙන තැනකින් නො වේ.. බුදු දහමින්. සිංහලයන් මේ විදියට ඉන්න තුරු සුද්දනට ඔවුන් ව ඔවුන්ගේ රූකඩ කර ගන්නට පිළිවන් වුණේ නෑ. ඔවුන් එ්කට ඉතා සූක්ෂම ව අප ව බුදු දහමින් ඈත් කරන්න කටයුතු කළා. මස් කන්න පුරුදු කළා. මත්පැන් දුම්වැටි සමාජගත කළා. මේ විදියට තිබූණ සුන්දර ජන සමාජය මුඵමනින් ම කනපිට හරවන්නට වුවමනා කරන සියලූ ම පිඹුරුපත් හැදුවා. ම්ලේච්ඡු නීති පැනෙව්වා. අර ස
ුන්දර ව සංවර ව හිටිය කාන්තාවන්ගේ උඩුකය ඇඳුම තහනම් කළා.. ඇයි මෙහෙම කළේ… වසර දහස් ගණනක් අපේ රටේ බොහෝ ම ගෞරවනීය විදියට හිටිය ජන සමාජයට ගෝත‍්‍රික ස්වරූපයක් ආරෝපණය කරන්න… ඔබ හිතන්නේ අපිට නිදහස ලැබීමෙන් පස්සේ අපි සම්පූර්ණයෙන් ම ස්වාධීන ජාතියක් වුණා කියල ද? නෑ… එයාලා එයාලගේ සැලසුම් හා ආක‍්‍රමණ පෙරටත් වඩා ශක්තිමත් ව වක‍්‍රාකාරයෙන් ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කළා. ඔබ දන්නවා ද එ් උත්සාහයන් මේ වන විට මොන තරම් නම් සාර්ථක වී තිබෙනවා ද කියා. එදා එ් අය සැලසුම් කළ ක‍්‍රියාවලියට අයත් දේ අදත් මේ බටහිරයන් විසින් කරම
ිනුයි සිටින්නේ. හැබැයි වෙනස් විදියකටයි… එ් බව තේරුම් ගන්න නම් අපේ අතීතය ගැන දැනුමකුත්, තියුණු නුවණකුත් ඕනෑ වෙනවා. එදා නීති පනවලා කාන්තාව අඩ නිරුවත් කළ මෙයාලා අද අන්තර්ජාලය හරහා, රූපවාහිනිය හරහා මේ රටට නො ගැළපෙන, කාන්තාවන්ට නො ගැළපෙන මොන තරම් අඩ නිරුවත් විලාසිතා නිර්මාණ අපේ කාන්තාවන්ගේ හිස තුළට රිංගවනවා ද? එ්ත් අවාසනාවට මේ ඇත්ත නො දකින අපේ අම්මලා වෙළඳ සැල්වලට ගිහින් තමනුත් එ්වා ඇඳගෙන දරුවන්ටත් අන්දවාගෙන පාරේ බැහැලා යනවා. පන්සලූත් යනවා. ඇඳුම් විතරක් නෙවෙයි. නවීන තාක්ෂණය හරහා තව බොහෝ විපත් අද අප වෙ
ත එවා ඉවරයි. ඉතින් එදා ඉංග‍්‍රීසින් අපේ කඳුකරයේ සිට මහ මුහුද දක්වා සියලූ සම්පත් සූරා කෑවා… පොළොවේ උපන් භව බෝග විතරක් නෙවෙයි; රන් රිදී මුතු මැණික් ආදි වටිනා සියලූ දේ රැගෙන ගියා. එපමණකිනුත් නැවතුනේ නෑ… අපේ ගොවිබිම් විනාශ කරමින් ඔවුන්ගේ විදේශීය වගාවන් මේ රටට හඳුන්වා දුන්නා… මේ ආක‍්‍රමණවල දී වෙන රටවල දකින්නට නො ලැබුණ, සුද්දා මවිත වුණ කාරණයක් තිබුණා. එ් තමයි මේ රටේ මිනිසුන් පුදුම හිතෙන තරමේ නිරෝගී බවකින් යුතු වීම. එ් වගේ ම කාය ශක්තියකින් හා චිත්ත ශක්තියකින් යුතු වීම.. මේකට හේතුව ඔවුන් සොයා ගත්තා. එ්
තමයි අපේ ආහාර රටාව… ධාන්‍ය වර්ග, පලතුරු වර්ග, පලා වර්ග, අල වර්ගවලින් සපිරි අපේ ආහාරය ම ඖෂධයක් විදියට ක‍්‍රියා කළා. විශේෂ බෙහෙතක් විදියට ගත්තෙත් ගහක කොළක දෙයක් විතර ම යි… දියවැඩියාව, පිළිකා, කොලෙස්ටරෝල්, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග වගේ රෝග එදත් තිබුණා සුද්දන්ට. එ්ත් හෙළයන්ට තිබුණ බවක් අසන්නටවත් නෑ. එ් වගේ ම ඕන ලෙඩකට අවශ්‍ය අත් බෙහෙත් කෙම් ක‍්‍රම එදා අපේ අම්මලා දැන සිටියා. එ් වගේ ම විස්මිත හෙළ වෙදවරුත් අපට හිටියා.. ඕනෑ තරම් ඖෂධ පැළෑටි රට පුරා තිබුණා. මෙයාලා අති සූක්ෂම විදියට අපේ පරිසර පද්
ධතියත්, අපේ බෝගත්, අපේ බෙහෙත් පැළෑටිත් විනාශ කරන්න සැලසුමක් හැදුවා. අන්න එ් දේ ගැන තමයි අද සිට කතා කරන්න යන්නේ. මේක ඉතා ම වැදගත්.. මේ තමයි ඔවුන් ගලවා දැමූ අපේ මුල්.. මෙයාලා අපේ පරිසර පද්ධතියත්, ආර්ථික බෝගත්, ඖෂධ පැළෑටිත් විනාශ කරන්න ත‍්‍රස්තවාදී කල්ලියක් හැදුවා. එ් කල්ලිය පරිණාමය වෙමින් අද දක්වා ක‍්‍රියාත්මක වෙමින් එ් නීච අරමුණු කරා බොහෝ දුරට අප රට රැගෙන ගොස් අවසන්… මේ ත‍්‍රස්තවාදීන් අද ඔබෙත් මගෙත් ගෙමිදුලේ ම සුවසේ හිඳිමින් තම මෙහෙවර කරනවා අපගේ අවසරය යටතේ ම. එ්කයි මේකේ තියෙන දුක හිතෙන කතාව. කවුද
මේ ත‍්‍රස්තවාදීන්? මොකක්ද ඔවුන්ගේ කාර්යභාරය…? මේ තමයි ආක‍්‍රමණික විදේශීය ශාක කියන ත‍්‍රස්තවාදීන්… මෙහෙම කිවුවාම ඔබ සිතයි පැළයකට මොනවා ද කරන්න පුළුවන් දේ කියලා.. එ්ත් අපිට නො පෙනී ම අපේ මානව පරපුරත්, සත්ව පරපුරත්, පරිසර පද්ධතියත් මුළුමනින් ම විනාශ කරන මේ ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරිත්වය දැන ගත්තොත් ඔබ මවිත වේවි. මේ අතර ඉන්නවා මානව රෝගකාරක වෛරස් බැක්ටීරියා වර්ග සුළෙඟ් පාවී යන ආකාරයට නිෂ්පාදනය කොට බෙදා හරිමින් ශාකයෙන් ශාකයට පැතිරෙමින් යන ආකාරයට ක‍්‍රියාත්මක වන විෂ සහිත ශාක. එ් වගේ ම සත්වයන්ගේ ආහා
ර බවට පත් වන ශාකවල ඵල දැරීම ඇන හිටවමින් පරාග පෝෂණය කරන මී මැස්සන් බඹරුන් සමනලයන් වැනි වටිනා සතුන් විනාශ කරන විෂ සහිත ශාක. එ් වගේ ම අපේ ආර්ථික බෝග හා බෙහෙත් පැළෑටි වැඞීමට වුවමනා කරන සියලූ ම පාංශු පෝෂක මංකොල්ල කමින් එ්වායේ වර්ධනය අඩාල කරවන ශාක. ඉතින් අධිරාජ්‍යවාදීන් තම කුරුරු අරමුණු සඵල කර ගන්නට මොකද කළේ.. මෙන්න මේ කියන කාර්යයන් ඉටුකරන ශාක වර්ග සිය දහස් ගණනක් අලංකාර හා ආර්ථික ශාක විදියට හුවා දක්වමින් අප රටටත්, ආසියානු හා අප‍්‍රිකානු කලාපයටත් ව්‍යාප්ත කළා. මේ අතරින් සෝමාලියාව, ඉතියෝපියාව, රුවන්ඩාව,
සුඩානය වගේ රටවල් මේ වන විටත් මුළුමනින් ම පාරිසරික අනාතයන් බවට පත්වෙලා, තම භුමිය සතුව තිබූ වටිනා සම්පත් සූරා කෑමට ලක්වෙලා, අධිරාජ්‍යවාදීන්ගේ මත්ද්‍රව්‍ය, අවි ජාවාරම් හා වෙනත් ව්‍යාපාරවල ගොදුරක් වෙලා ඉවරයි. මේ ආක‍්‍රමණික ශාක අතර විවිධ පාට මල් වර්ග, අලංකාර විවිධ හැඩැති පත‍්‍ර තියෙන ක්‍රෝටන් වර්ග, ෆාම් වර්ග හා හා දැවැන්ත ශාක සිය දහස් ගණනක් තියෙනවා. මේවායේ ක‍්‍රියාකාරිත්වය තේරුම් ගන්න මම එක උදාහරණයක් කියන්නම්. මේ අය වාසනාවන්ත හා දැවමය ශාකයක් විදියට පිහිඹියා ශාකය හඳුන්වා දුන්නා… අපිත් ගෙනත් හිටෙව්වා.
. මේකෙන් මොකක්ද වෙන්නේ කියන දැනුමක් අපිට තිබුණේ නෑ. පිහිඹියා ශාකය කරන්නේ එ් අවට පසෙහි තිබෙන සියලූ ම පාංශු පෝෂක වේගයෙන් අවශෝෂණය කර ගන්න එක… එතකොට එ් අවට වෙන කිසිම දේශීය ඖෂධීය හරි, ඵල දරන හරි ගහක් සරුවට වැඩෙන්නේ නෑ.. පේර දෙළුම් දෙහි දොඩම් නාරං වගේ ගස්වල ඵල හට ගැනීම අඩු වෙනවා. විශේෂයෙන් අනෝදා ශාකය ඵල දරන්නේ නෑ. අනෝදා කියන්නේ අද බටහිර පිළිකා ප‍්‍රතිකාර ඖෂධවලට වඩා දස දහස් ගුණයක පිළිකා නැසීමේ ශක්තියක් සහිත ශාකයක් බව හෙළිවී හමාරයි. නිතර අනෝදා ආහාරයට ගැනීම නිසා ඉස්සර අපේ රටේ මිනිසුන් අතර පිළිකා අවදානමක්
තිබුණේ ම නෑ… දැන් මේ පිහිඹියා ක‍්‍රියාකාරිත්වය නිසා වන මේ උවදුරෙන් අප රටේ පිළිකා අවදානම ශීඝ‍්‍රයෙන් ඉහළ ගියා. අන්න එ්ක බටහිර ඖෂධ ජාවාරම්කරුවන්ට සරු ඉල්ලමක් වන බව ඔවුන් දැන සිටියා. මේ විතරක් නෙවෙයි විශාල මූල පද්ධතියක් තියෙන, එ් වගේ ම ලොකු උත්ස්වේදන හැකියාවක් තියෙන මේ පිහිඹියා අපේ පසේ තියෙන සියලූ ම පාංශු ජලය වේගයෙන් උරාගෙන පස වියළි කළා… නො දිරන පිහිඹියා පත‍්‍ර පරිසර සමතුලිතතාවයට හානිකරලා මදුරු උවදුර ශීඝ‍්‍රයෙන් වර්ධනය කරන්නට දායක වුණා. එ් හරහා මදුරු කොයිල්, මදුරු නාශක විකර්ෂකවලට හොඳ වෙළඳ පළක් නිර
්මාණය කළා. මේ විනාශකාරී ත‍්‍රස්තවාදී ශාක මොනවා ද යන්නත්, එ් පිළිබඳ ව අප ගත යුතු ආරක්ෂක ක‍්‍රමවේද ගැනත් ඉදිරි කලාපවල දී විශේෂ හෙළිදරව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නො කළොත් තව වැඩි කලක් යන්නට මත්තෙන් මේ රට සෝමාලියාව වගේ එකක් වෙන්න තියෙන ඉඩකඩ හොඳටෝම වැඩියි. මේ පිළිබඳ විශේෂ අධ්‍යයනයන් සිදු කොට රටට හෙළිදරව් කළ පරිසර හා මානව හිතකාමී ජාත්‍යන්තර සංවිධානයේ නිර්මාතෘ පරිසර ගවේෂක පී. එම්. එදිරිසිංහ මහතා ද හමුවී සාකච්ඡුා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.. මේ සියලූ කරුණු හෙළිදරව් කිරීමේ මුලික අරමුණ නම් මේ ව්
‍යසනයන්ගෙන් අපේ මතු පරපුර ආරක්ෂා කිරීමයි. ඔවුන්ට මේ පින් බිම තුළ චිරාත් කාලයක් සුවසේ ජීවත් වන්නට අවැසි පරිසරය නිර්මාණය කොට තැබීමට පසුබිම සැකසීම යි. මෙය ඔබෙත් මගෙත් මේ යුගයේ මෙහෙවරක් විදියටයි මා දකින්නේ. මේ රට තුළ ධර්මය සුරකින මතු පරපුරක් පිළිබඳ පැතුමක් අපට තිබෙනවා නම්… එය පැතුමකින් පමණක් කළ හැක්කක් නො වන බව අප වටහා ගත යුතුයි. එ් සඳහා වන අමා දහම එක් අතකින් විවර වී පැතිරී යද්දී එ් ධර්මයේ සුවසේ හැසිරීමට අවැසි පරිසරය හා සමාජ වටපිටාව අප රටින් තුරන් වී යනවා නම්… එය මොනතරම් අවාසනාවක් ද? එය එසේ නොවීම පි
ණිස අද දවසේ ඔබටත්, මටත් කළ හැකි දේ කරන්නට පසුබට නො වෙමු. akmulsoya@gmail.com 2016-03-09 ලංකාවෙ ලොකුම ඔරලෝසුව | සයිබර් අවකාශයේ හෙළ හඬ > ඉතිහාසය > ලංකාවෙ ලොකුම ඔරලෝසුව ලංකාවෙ ලොකුම ඔරලෝසුව ලංකාවෙ පැරණිම ඔරලෝසුවක් වන වැවුරුකන්නල විහාරයේ කෞතුකාගාරයේ තියෙන මේ ඔරලෝසුව ලංකාවෙ ලොකුම ඔරලෝසුව හැටියටත් සදහන් වෙනව. මේ නිසාම අපි ගියා මේ ඔරලෝසුව බලන්න. මේ ඔඅරලොසුව හදල තියෙන්නෙ මග්ගොන එළාරිස් කියන පුද්ගලයා 1926 දි. මේක සිරි සද්ධාතිස්ස හාමුදුරුවො රුපියල්ල් 3000 ක් දීල 1928 දි මිලදීගෙන ශ්‍රි වෛජයන්ති පුස්ථකාලයට
බාරදීල තියෙනවා.මේකෙ තියෙන විසෙශම කාරනයක් තමයි තෙවාවන් කරන වෙලාවට නදදීම. මේ තියෙන්නෙ ඔරලෝසුව, කැබිනට් එකක වගේ ආවරනයක තියෙන්නෙ. ප්‍රධාන මුහුනතෙ කටු කරකවන්නෙ කම්බි මගින් විම හරිම අපූරුයි. ඔයාලත් බලන්නකෝ. ඔන්න අපි ඉන්න වෙලේම මේක ඇතුල පෙන්වන්න එතන පාලන අඩිකාරිය ඉදිරිපත් උනා. බලන්නකො මේක වැඩකරන හැටි. එක පැත්තක කොටසක් නතරවෙලා තිබ්බෙ එයාල ඒක හදන්න ගත්ත උත්සහයත් බලන්නකො. 🙂 Raven 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:07 ට ප්‍රති-පිළිතුරු සැපයීම දිගමට ලියමු මිත්‍රයා. මේ හදිසියේ කියවන්න බැරි උනත් පසුව ඇවිත් හරි කියව
න්නම්. ජය. දර්ශන 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:09 ට ප්‍රති-පිළිතුරු සැපයීම ආ….මාත් ගියා ඕක බලන්න දුටුගැමුණු 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:13 ට ප්‍රති-පිළිතුරු සැපයීම නිමාඩු පාඩුවෙ කියවල බලල යන්න එන්න. 🙂 lokka 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:55 ට ප්‍රති-පිළිතුරු සැපයීම වැදගත් ලිපියක් මම මේක පසුව කියවන්නම් දිගටම දුවමු එහෙනම් 🙂 චේතියා 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:27 ට ප්‍රති-පිළිතුරු සැපයීම හොඳ විස්‍තරයක් 🙂 චන්දිමා 2010 අප්‍රේල් 26 දින පෙ.ව. 11:07 ට ප්‍රති-පිළිතුරු සැපයීම මම දැනන් හිටියෙ නෑ මේ ගැන. ස්ත
ුතියි විස්තරයට. යන්න ඕනෙ වෙලාවක බලන්න. ප්‍රියංකර ජයරත්නටත් ආසනය අහිමි වේ - Lanka News Line Is The Web Site That Has News For The Sinhala And English Sri Lanka News Surfers On Politics, Gossip And Anything News Worthy. November 14, 2017 admin 347 Views 135746 0 Commenthttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%25b4%25e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b6%25b4%25e0%25b7%258a%25e2%2580%258d%25e0%25b6%25bb%25e0%25b7%2592%25e0%25b6%25ba%25e0%25b6%2582%25e0%25b6%2
59a%25e0%25b6%25bb-%25e0%25b6%25a2%25e0%25b6%25ba%25e0%25b6%25bb%25e0%25b6%25ad%25e0%25b7%258a%25e0%25b6%25b1%25e0%25b6%25a7%25e0%25b6%25ad%25e0%25b7%258a-%25e0%25b6%2586%25e0%25b7%2583%25e0%25b6%25b1%25e0%25b6%25ba.html%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%9A2017-11-14+08%3
A51%3A12adminhttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%3Fp%3D135746 news හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණ්‌මඩුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත. ඒ මහතා වෙනුවට නව ආසන සංවිධායක වශයෙන් පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාව පත් කර තිබේ. ← සයිටම් හමාරයි විභාග ලොකු තැන ඉවතට → අකූ: පනින්න පෙර සිතා බලමු-1 at 9:40 PM Posted by Lahiru Akuratiyage Anonymous May 29, 2011 at 10:30 PM scientific letter එකක්.... දිනුක ජයකොඩි May 29, 2011 at 11:04 PM මචං උඹට වාත ප්‍රතිරෝධය
අමතක උනා නේද?අපි ඔක්කොම ගණං හැදුවෙ ඒක ශුන්‍යයි කියල අරංනෙ. අකූ May 30, 2011 at 1:33 PM ගානෙ ආන්ත ප්‍රවේගය මම හොයපු එකක් නෙවෙයි.ඒක දත්තයක්. ප්‍රාර්ථනා May 30, 2011 at 5:58 PM හපොයි.... මට නම් විද්‍යාව අරහං... මෙලෝ දෙයක් බෑ.. කොහොම වුනත් කතාව හොදයි අයියා. ලෝකාන්තේ ගාව ඕක කියලා බෝඩ් එකක් ගැහුව නම් නරකම නෑ තමයි. තප්පරෙන් මැරෙන්න බලාගෙන පනින අයට ඒ වගේ 19 ගුනයක් ඉවසන්න වෙනවා කියලාවත් තේරුම් කරන්න බැරි නැතෑ.. :) කෝ මේකෙ දෙවෙනි එක???? බ්ලොග් එක සින්ඩිකේටර්වලට දාලා නැද්ද??? http://syndi.lankeeya.lk නලින
ි චන්දිමා June 10, 2011 at 5:26 PM ගාණ හදාගන්න වුණු මහන්සිය දන්න එකෙක්නම් ඔතනින් පනින්නෙ නෑ. :D අභීත කිවු මග ඔස්සේ ඇවිත්, සාමාන්‍යයෙන් කවි කියවන්න කම්මැළි මම කවි පෝළිමක් කියවගෙන කියවගෙන ගියා. අපූරුයි බ්ලොග් එක.  බුලත්විටට හැපෙන ජීවිත | ඇස පාදන රැස බුලත්විටට හැපෙන ජීවිත Mon, Nov 26th 2018, 10:00AM1 Mon, Nov 26th 2018, 10:00AM සතිපොළේ, ගමේ කඩපිළේ සිට සුපිරි වෙළෙඳසැල දක්වාම බුලත්, පුවක් වෙළෙඳාම යහමින් සිදුවන්නකි. ගම්මැදිවල බුලත්, පුවක් මෙන්ම දුම්කොළ වවා දිවි සරිකරන පිරිසද එකකු දෙන්නකු නොවේ. කොහේ ක