txt
stringlengths 140
500
|
---|
එස්.යමාදුනීඋල්ලා නැමති තිස් එක් හැවිරිදි දෙදරු ගැබිණි කාන්තාවට පිහියෙන් ඇන ඇත්තේ ඇගේ ස්වාමි පුරුෂයාගේ බාල සහෝදරයෙකු වන අතර ඔහු මන්දමානසික ආබාධිත පුද්ගලයෙකු බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බව වාර්තාවනවා.
පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව වවුනියාව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට තිබෙනවා.
වවුනියාව පූවරසන්කුලම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
රෝස වලාකුළු: -267- මාකේස් සහ සේළරුවා
නිම්නයක තනි වී හීන දකින්නී. 9/1/16, 3:54 PM
පොත ගැනයි, ෆිල්ම් එක ගැනයි හරි අපූරුවට ලියලා, ස්තුතියි |
රෝස වලකුළු. හොයාගෙන කියවන්න ඕන.
ආසියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ | දිනමිණ
නිවස ආසියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ
ආසියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ
ආසියානු කලාපයේ රටක ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය (Freshwater Fisher Information System- Infish)ස්ථාපිත කෙරේ.
බත්තරමුල්ල ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ස්ථාපිත කළ මේ තොරතුරු පද්ධතිය ආරම්භ කිරීම ධීවර හා ජලජ ස |
ම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී.
මේ යටතේශ්රිලංකාවේ අභ්‍යන්තර ජලාශයන්හි සිදු කෙරෙන ධීවර කටයුතු මෙන්ම ධීවරප්රජාවගේ තොරතුරු, එක් එක් ජලාශයෙන් දෛනිකව නෙළාගන්නා මත්ස්‍ය සම්පත්ප්රමාණය, එක් එක් ධීවර යාත්‍රාවන් විසින් අල්ලා ගන්නා මසුන් ප්‍රමාණයන් මෙන්ම ඔවුන් ලබන ආදායම් හා මුල්‍ය ඉතිරිකිරීම් ආදි සියලුම දත්ත මේ පද්ධතිය යටතේ අන්තර් ගත කෙරේ.
විශේෂයෙන් මිරිදිය මත්ස්‍ය සම්පත කළමණාකරණය මෙන්ම ධිවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ අරමුණින්ක්රියාත්මක කෙරෙන මේ තොරතුරු පද්ධ |
තිය පරිගණක ගත ජාල පද්ධතියක් මගින් ක්‍රියාත්මක වේ.
දැනට අප රටේ ජලාශ 10,000කට ආසන්න ප්‍රමාණයක් තිබේ. ඉන් තෝරාගන්නා ලද ජලාශ 45ක ප්‍රථම අදියර යටතේ මේ පද්ධතිය මගින් නියාමණය කෙරේ. 2018 අවසන් වනවිට සියලුම ජලාශ මේ පද්ධතියට ඇතුළත් කෙරේ. මේ සදහා එක් එක් ධීවර සංගම් සදහා ටැබ් පරිගනකයක් බැගින් ද, පරිගණක උපාංග ද ලබා දෙන අතර මේ සදහා විශේෂ මෘදුකාංගයක්ද -App නිර්මාණය කර තිබේ.
මෙම උත්සවයේ දී ධීවර සංගම් 30ක් සදහා රුපියල් 1,95,000 පමණ වටිනා උපකරණ කට්ටලය බැගින් පිරිනමනු ලැබීය. මේ සදහා රජය වැය කර ඇති මුලු මුදල රුපියල |
් මිලියන 08කි.
ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබෙන සුන්දර තොටුපොළ වැඩ පිළිවෙළ යටතේ මේ වැඩ සටහනක්රියාත්මකය.
මෙහිදී ඇමැති මහින්ද අමරවීර මහතා අතින් අදාළ උපකරණ කට්ටල ධීවර සංගම් වෙත බෙදා දෙනු ලැබීය. මෙහිදී අදහස් පළ කළ ඇමැතිවරයා කියා සිටියේ ගත වු වසර දෙක තුළ මෙරට මිරිදිය ධීවරයින් ලබන මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි.
මෙම අවස්ථාවට NAQDA සභාපති නීතිඥ උපාලි මොහොට්ටි, අධ්යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න, හා ධීවර සංගම් නියෝජිතයෝ රැසක් ද සහභාගි වුහ.
මාධවගේ blog අවකාශය: |
බුදු දහමට අනුව ලෝක විනාශය සිදු වන ආකාරය
බුදු දහමට අනුව ලෝක විනාශය සිදු වන ආකාරය
[පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විනයාචාර්ය පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වමීන් වහන්සේ විසින්සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පළ කිරීමට එවන ලද ලිපියකි.]
මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතර ට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි |
සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය.
ඒ කෙසේද යත්;
දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණය ලැබ දාන, සීල, නෛශ්කම්ම ආදී දස පාරමී, උපපාරමී, පරමත්ත පාරමී නම් තුන් අයුරින් සම්පාදනය කොට අවසන් වශයෙන් පාරමී දම් සපිරීම වෙසතුරු ආත්මයේදී සිදුකොට නමුලොවින් ඉවත්ව දෙව් ලොව බිහිව සුදුසු කල්හි පස්මහ බැලුම් බලමින් දෙවියන්ගේ ආරාධනය පිළිගෙන සුදොවුන් මහ රජුට පුත් රුවනක් වෙමින් සිද්ධාර්ථ නමින් ඉපිද නිසි වයස් එළඹී කල්හි යසෝදරාවගේ අත ගෙන උපතින් විසිනව (29) අවුරුද්දක් සම්පූර්ණ වූ |
, තම ලෙයින් ජාතක වූ රාහුල කුමරුන්ගේ ජන්ම දිනය දා ගිහි සම්පත්, රජ සම්පත් හැර දමා අභිනික්මන් කොට සයා වුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට එයද අතහැර දමා මැදුම් පිළිවෙතින්, සුජාතාව දුන් කිරිපිඬු වළඳාඅ හිස් පාත්‍රය උඩුගඟ බලා ගමන් කරන අයුරු දැක තම අභිප්‍රාය සාර්ථක වනු දැන සොත්තිය බමුණානන් විසින් පුදන ලද කුස තන මිටි අට අජපල් නම් නුග රුක මුල එලා සකසාගත් ආසනය මත භාවනා ඉරියව්වෙන් හිඳ සසර භාවිත කළ සියලු භාවනා අරමුණු නැවත සිහි කරමින් අවසාන ආනාපාන සති භාවනා අරමුණ සිත රඳවමින් හුන් කලිහි සියලු විදර්ශනා ඥානයන් උපදවා සි |
යලු සන්තානගත කෙලෙස් මුල් උදුරා සර්වඥතා ඥානය උපදවා ලොවට මෛත්‍රියේ මූර්තිය පහළ විය.
ඉන් අනතුරුව පන් සාලිස් වසක් (වසර 45) ලොව වැඩ වසමින් සූවාසූ දහසක් (84000) වූ ධර්මස්කන්ධය දේශනා කොට උපතින් වර්ෂ අසූවක් සපිරුණු තැන නිරුපධිශේෂ පරිනිර්වාණයට පත් වූහ. ඉන් අනතුරුව වර්තමානය දක්වා ශාස්තෲ කොට ඇත්තේ උන් වහන්සේ දෙශනාකොට වදාළ අසූහාරදහසක් වූ ධර්මස් කන්ධයම පමණි. එම ධර්මස්කන්ධය ප්‍රධාන කොටස් තුනකින් වර්තමානයේ දැකිය හැක. එනම් පිටක වශයෙන් සූත්‍ර, විනය හා අභිධර්ම යයි. මෙම කොටස් තුන නැවත කොටස් දෙකකට බෙදේ, ඒ පරමර්ථ දේ |
ශනා හා සම්මුති දේශනා වශයෙනි. ඉන් අභිධර්ම පිටකය පරමාර්ථ වශයෙනුත් සූත්‍ර හා විනය යන පිටකද්වය සම්මුති වශයෙනුත්ය.
සම්මුතිය වනාහී නම් ගොත් වශයෙන් යම් යම් දේ හැඳින්වීම පිණිස ඇති කරන සම්මුති දේ මුල් කරගෙන සිදු කරනු ලැබූ දේශනා වේ. එය ඕනෑම මන්ද ප්‍රාඥ්ඥ කෙනෙකුට වුවද පහසුවෙන් තේරුම් ගැනීම පිණිස දේශනා කරන ලදී. නමුත් පරමාර්ථය එසේ නොව පියවි ඇසට නොපෙනෙන්නා වූ සිත ගැනද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සිද්ධාන්ත විග්රහ කරනු පිණිස කරන ලද දේශනා කොට්ඨාසය වේ. එය නුවණින් දියුණු අයට ම බොහෝ සප්පායම් වේ (ගැළපේ).ඒ අනුව අප විශේ |
ෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ එම සම්මුතිය හා පරමාර්ථය අවබෝධ කර ගැනීම පිණිසය. මේ ව්‍යායාමය ඒ සඳහාය.
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයට අයත් අංගුත්තරනිකායේ චතුෂ්ක භාගයට අයත් සත්තක නිපාතයෙහි දෙවන පණ්නාසකයෙයි දෙවන මහා වග්ගයේ දෙවන සූත්‍ර දේශනාව නම් සත්ත සූරියග්ගමන සූත්‍රයෙන් විස්තර වන්නේ ලෝක විනාශය සිදු වන ආකාරයයි. එම සූත්‍රයෙහි සාරාංශය පහත පරිදි වේ.
බුදු දහම අනුව ලෝක විනාශය වන්නේ දේව ශාපයක් නිසා නොවේ.ඉබෙමත් නොවේ.පුදුම සහගත වූ හේතු පල දහමට අනුව යමිනි.අ හේතුපල සම්බන්දය නම ලෝකවාසී සත්වයන් ක |
ෙරෙහි කෙලෙස් උත්සන්න වීමයි. දෙව්ෂය මුල්කරගෙන අකුසල් කිරීම නිසා එම කල්පය ගින්නෙන් විනාශ වෙයි.ලෝබය මුල්කරගෙන අකුසල් කිරීම නිසා අ අය සිටින කල්පය වතුරෙන් විනාශ වේ.මෝහය මුල්කරගෙන අකුසල කිරීමෙන් එම කල්පය සුළගින් විනාශ වේ. මේ ආකාරයට ලෝක විනාශය සිදුවී යලි ලෝකයේ ජීවය ආරම්බවන් ආකාරයද බුදුන්වහන්සේ දේශනා කොට තිබේ.
ලෝකය ජීවය පවතින කාලයේ පින් කර ලෝක විනාශයෙන් ඉතිරි වූ බ්‍රහ්ම ලෝකවලට පැමිණි අය ලෝක වින්ශය ගැන සිහිපත් කරති.ඒ අබස්සර වැනි බ්‍රහ්ම ලෝක වල අය ධ්‍යාන වලට සම වැදී ලෝකයේ යලි සොබා සවුන්දර්ය ක ඇති වේ නම යෙ |
හෙකි කල්පනා කරති.මේ අයගේ චිත්ත බලපෑම් නිසාද තවත් අවුරුදු කොටි ප්‍රකෝටි ගණනාවකට පසු ලෝකයේ සෘතු පහල වෙයි.අ සෘතු වලට අනුව වර්ෂාව හට ගනී.මේ වර්ෂාව "සම්පත්තිකර මහා මේඝය"නම වෙයි.අ ධාරානිපාත වර්ෂාවෙන් ලොව සියලු සක්වල වතුරෙන් පිරී යි..
මේ දිය බිදුවක් ගානෙම පටව්,ආපෝ,තේජෝ,වායෝ,,වර්ණ,රස,ගන්ධ.ඕජා,ශුද්ධ,අෂ ්ටක, මේ සියල්ල, අකතු වී. රූප ධාතුව හා සතර මහා බුතයෝ නිර්මාණය වෙති. එමගින් මනුෂ්‍ය,දිව්‍ය,බ්‍රහ්ම, ලෝක යලි ක්‍රමයෙන් අරඹ වේ..සෑහෙන කාලයකින් යලිත් මේ මිහිතලය මත ගංගා,පර්වත,මුහුදු හට ගන්නට පටන් ගනී,මෙය දකින බ |
්රහ්මයන්,"අප සිතු නිසා ලොව ජීවයක් ඇති වුවා"යි සිතති.තමන් ලෝකය මැවී යි කියති...
බුදුන්වහන්සේ එය වැරදි හැගීමක් හැටියට දේශනා කරති.
පින්වත් මහණෙනි...
මේ තරම් විශාල වස්තු පරමාණුවක් තරම් වත ඉතිරි නොවී විනාශයට පත්ව වෙයි.එසේ නම පින්වත් මහණෙනි,මේ ආත්ම භාවය ගැන මොහොතක් සිතා බලන්න.මේ ශරීරය කියන්නේ කුඩා මැස්සෙකුට,කුබියෙකුට, විනශ කල හැකි දෙයක්,අ තරම් දුර්වල පංචස්කන්දයක් තමි අපි මේ දරා සිටින්නේ..මම,මගේ කියාගෙන අල්ලාගෙන සිටින්නේ..මේ කල්ප වින්ශය කාලය තුල මෙබදු ශරීර බොහෝ ලබාගෙන තිබෙනවා.ඉපදුන වාර ගණන්ද,මැරුණු වා |
ර ගණන්ද මෙපනකයි කිව නොහැකියි.
බුදුන්වහන්සේ,භික්ෂුන්වහ්න්සේලට එසේ දේශනා කොය වදාරමින්, එසේම පින්වත් මහණෙනි,බුදුන්වහන්සේ මේ සිදුවීම දේශනා කර වදාරන්නේ අතීත,වර්තමාන,අනාගත යන තුන කල් බලයි. මා විසින් පෙර විසූ කද පිළිවෙල දකන වූ ඝනයට. අතීත බව සංස්කාරය මෙතෙකි කියා කිව නොහැකියි.කල්ප කොටි ගණනක ඈත අතීතටයද බැලිය හැකියි.ඇසෙම අනාගතයද එසේමයි.කල්ප වින්ශයද එසේම දැකිය හැකියි. පින්වත් මහණෙනි.මෙය අවිශ්වාස නොකළ යුත්තේ වෙයි...මෙය කවරක් විසින් සිදුකරන්නක්ද නොවෙයි..මේ කල්ප වින්ශය කරන්නේ සොබා දහම විසින්මයි.මිනිස් සිතේ හටග |
න්නා රාග,ද්වේශ,මෝහයෝද ඊට බලපාන්නේ වෙයි."
බුදුරදුන් නිරවුල් ව මනාකොට ලෝකවිනාශය ගැන දේශන කොට තිබේ,ඇහෙම බලද්දී බුදුදහමට අනුව නම,කියන තරම් ලෝක විනාශය කිට්ටු නැත,එය ක්‍රමවත්ව සිදුවන්නක් බැවින් තවත් බොහෝ කාලයක් ඊට ගතවේ.නමුත් ලෝක විනාශයක් ලග නැති සිතමින් පුළුවන් තරම් පව් කරමින් ජීවත් වීම නුවණැති කම නොවේ..
පව් කරනවිට,අධර්මිෂට වන විට ලේ ධාතුව අපිරිසිදු වෙයි..මේ නිසා ආයුෂ අඩුවේ...දැන් පරමායුෂ 75-80 පමණ වෙයි.මිනිසුන්ගේ ධාර්මික,අධාර්මික භාවය මත ඉදිරි කාලයේදී හෝ ආයුෂ අඩු වැඩි වීමට පුළුවනි.2012 ලෝක විනාශය කිය |
ා සිතන මිනිස්සුත් තව අවුරුද්දක් පමණක් කාලය තබාගෙන ඉඩමට,කනබොන දේට පෙරේතකම් කරති.,තනතුරු,නිලතල ,ලාබයට,බලයට, ලොබ බදිති.ඊර්ෂියාවෙන්,වය්රයෙන් වෙලී ගෙන ජීවිතය ගෙවති...පොල ගෙඩියට,කොස ගෙඩියට ගහ,මර ගනිති.
එසේ බලද්දී වැදගත් වන්නේ ලෝක විනාශය කවදද කියා හිත හිතා සිටීම නොවේ......
එය අද උනත්,හෙට උනත්.තව අදුරුද්දකින් උනත්,තව අවුරුදු දහස් ගානකින් උනත් එය පැත්තකින් තබා ආගම,දහමට අනුව.අද දවස ධාර්මිකව,පාරමී පුරා බුදුදහමේ දැක්වෙන ස්ථිර වූ සුවය සොයා යෑමයි......එය "නිවන" නම වෙයි.....
නිවන් දකින්නට අප්රමාදී වන්නෝ බිහිස |
ුණු ලෝක විනාශය අත් නොවිදින්නෝ වෙත්............
බුදු දහමේ දැක්වෙන පරිදි ලෝකය විනාශ වීමේ දී සූර්යන් එකකට වඩා වැඩි ගණනක් පායා ඒ නිසා ඇතිවන අධික තාපයත් එහි ප්‍රතිඵලයක් ලෙස බුදු දහමේ දැක්වෙන ලෝක ගණනාවක් විනාශ වීම විද්‍යාත්මක බව තහවුරැ කරන පුවතකි පහළ ඇත්තේ.
"උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්" - BBC සිංහල
"උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්"
http://www.bbc.com/sinhala/world-39992206
Image caption උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්
උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව |
පවසයි.
මීට පෙර උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූ අවසන් මිසයිල ත්‍රිත්වයට වඩා මෙය කෙටි දුර විහිදුම් මිසයිලයක් බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.
නවතම අත්හදා බැලීම වාර්තා වූයේ, න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහිත යුද ශීර්ෂයක් ගෙන යාහැකි නව වර්ගයක මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් සතියකට පසුවය.
එය වාර්තාවීමෙන් පසු එක්සත් ජාතීන් දැඩි ඉල්ලීමක් කරමින් කියා සිටියේ උතුරු කොරියාව එවැනි මිසයිල අත්හදා බැලීමක් යළිත් සිදු නොකළ යුතු බවය.
"සාහසික සහ වගකීම් විරහිත"
Image caption |
දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා තිබුණි
උතුරු කොරියාව අත්හදා බැලුවේ "අලුත් මිසයිලයක්"
මෙම මිසයිල අත්හදාබැලීම "සාහසික සහ වගකීම් විරහිත" ක්‍රියාවක් බව දකුණු කොරියාවේ විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මෙය ජපන් මුහුදු කලාපය දෙසට කිලෝ මීටර 560ක් පමණ දුර පියාසර කර ඇති බව දකුණු කොරියානු බලධාරීහු පවසති.
පසුගිය සතියේ අත්හදා බැලූ මිසයිලය කිලෝ මීටර 700ක් පමණ දුරකට විද ඇතිබව වාර්තා විය.
මෙම වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ සියලුම මිසයිල සාර්ථක නොවූ නමුත් ඒ සි |
යලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකර ඇත.
එම ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් ජනපදය සමඟ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.
වාචීස්වර (a.k.a පාසල්): office එකේ පරිස්සම් වෙලා ඉන්න ඕනෙ කොල්ලො දෙන්නෙක් ඉන්නවා
රෙද්ද මේසෙට තියලා ස්ටේප්ලර් කරයි.
ඇස් වහලා ටොකු අනී, අමතරව තව ගුටිත් දෙයි.
අහන ප්‍රශ්නවලට උත්තර නොදී වැල්වටාරම් කියවයි, නිකම් Goldfish without a bicycle වගේ ඒව.
සපත්තු ලේස් ගලවයි.
වැරදිලාවත් ලේස් එක ගැටගහන්න නැවුනොත් නම්... මදුමතියේ බඩුම තමයි.
ඒත් ඔය එකකටවත් පාසල් සම්බන්ධ නැහැ. ඔය ඔක්කොටම ප |
්‍රසිද්ධ එතන හිටපු අනික් කොල්ලො සෙට් එක. දවසක් පාසල් කැන්ටිමේ කකා ඉන්නකොට එහා පැත්තෙ කෙල්ලො සෙට් එකක් කනගමන් ලොකු කතාවක්. එතන අලුතෙන්ම ආපු කෙල්ලෙක් වටකරගෙන induction එකක් දෙනවා.
ඩුෂී : ඩිනේෂා.. මේ office එකේ පරිස්සම්වෙලා ඉන්න ඕනෙ කොල්ලො දෙන්නෙක් ඉන්නවා.
ඩිනේෂා : ඔහ්.. ඇත්ත ද? ඒ කවුද?
ඩුෂී : එක්කෙනෙක් සංක. අනික් කෙනා තමයි පාසල්.
ඩුෂී පාසල් එක්ක වචන 10කට වඩා කතා කරල නෑ. එකට වැඩ කරලත් නෑ. එකට ගමන් බිමන් ගිහිනුත් නෑ. එකට කාල බීලත් නෑ. කොටින්ම ඩුෂී පාසල්ගෙ නම හරියට දන්නෙත් නෑ. පාසල් ඉන්නෙ කොහෙද යන්නෙ |
කොහොම ද මොනවා කනව ද මොනවා කරනව ද කිසිම දෙයක් දන්නෙ නෑ
Naveen Madhawa January 26, 2011 at 8:55 AM
ඔයාල නැති අඩුව අපිට තාම දැනෙනව.. ;)
පිණිබිඳු... January 26, 2011 at 11:31 AM
අපෝ ඔෆිස් එකේ අසරණ මිනිස්සු ටික මෙයා වැඩට එන්නැති දවසට පාටි දානව ඇති.
a January 26, 2011 at 12:27 PM
අඩො පාසල් පින්තූරෙ නන් එ කාලෙට නියමෙට ගැලපෙනව. දැන්නන් ආප්ප කඩයක් වගෙ :)
සහෝදරයා January 26, 2011 at 1:10 PM
ඒ මොකද බොලේ ඒ ?
දුකා January 26, 2011 at 4:30 PM
අඩේ මූ අර රංගයාට හපන් පිස්සු පූසෙක්ද කොහෙද . .
අඩෝ තොගේ මූනු පොතේ |
තියෙන නම කියපන්.
හිටු රංගයගෙන් අහල උඹවත් ඇඩ් කොර ගන්න. හික් හික් හික්
නිර්මල January 26, 2011 at 6:52 PM
අපිට හිතා ගතහැකි කලින් ඔෆිස් එකෙන් යැව්වේ ඇයි කියලා....ඒ ඔෆිස් එකේ අය ඊට පස්සේ සැහෙන ජොලියේ ඉන්න ඇති......:)
පාසල් January 26, 2011 at 11:30 PM
@නිර්මල : ආ.. මාව යැව්වෙ නෑ.. ඉල්ලල ගත්තා :-D
පාසල් January 26, 2011 at 11:32 PM
@a : ඒ මොකො දැං අප්ප කඩයක් වෙලා? ඉන්න උන් තමා ඒකට වගකියන්න ඕනේ :-D
පාසල් January 26, 2011 at 11:35 PM
@පිණිබිඳු: Naveen මලයගෙ කතාවෙන් පේනවනේ.. අපි නැති උනාම කොච්චර පාඩු ද |
කියලා.
පාසල් January 26, 2011 at 11:53 PM
@දුකා: මම දැං මූණුපොතේ නැහැ. මාව ඒකෙන් අස් කලා :-(
රංග - මගේ ලෝකය January 27, 2011 at 2:26 PM
දුකා : මූව මූනු පොතෙන් එලෙවුව මචං මුගේ වැඩ නිසා.
මුගෙ කිට්ටුවෙන් කෙල්ලො යන්නෙ නෑ මොන ඔෆිස් එකේවත්. මොකද මුගේ කටට බ්රේක් නෑ. කටට එන ඕනෙ මගුලක් ඔහේ ඇරල දානව කවුරු වටේ හිටියත්
Observer January 27, 2011 at 4:14 PM
මේක පාසල් ගෙන් අහල වැඩක් නැහැ, රංග ගෙන් ඇහුව නම් හරි උත්තරේ දැනගත්තකි.
මොන මොන සෙල්ලම් දැම්මත් පොර කොටජීවිතෙට ෆුල් සරෙන්ඩර් නේද?
පාසල් January 27, 201 |
1 at 9:28 PM
@Observer: ඒක රංගගෙන් අහල වැඩකුත් නෑ. රංගයා දැං single උනාට, කෙල්ලෙක් ඉන්නකොට බලන්න ඕනෙ. ඇඟේ තැන් 5ක් බිම ගෑවෙන්න දෝත් මුදුන් තබා දණ නමස්කාර කරගෙන ඉන්නේ :-D
පාසල් January 27, 2011 at 9:30 PM
@රංග: ඒකට සිංහලෙන් කියන්නෙ හොනස්ට් කියලයි :-D
සහෝධරයා January 30, 2011 at 9:09 AM
ඒ බය එහෙම නෙමෙයි ඕං... ගවුරවය වෙන්ට ඇති
නිශ් January 31, 2011 at 11:26 AM
ඔය උඩ පොටෝ එකේ ඉන්නෙ පරන පසල් දැන් පසල් ගෙ පොටෝ එක තියෙනවා කොටජීවිතේ බ්ලොග් එකේ
පාසල් January 31, 2011 at 10:35 PM
@නිශ්: ඒකත් දැනට අවුරුදු |
කීපයකට කලින් එකක් :-D
ශ්‍රී Mafia | Rules and Regulations | ශ්‍රී Mafia | Sri Lankan Best and No.1 Hacking and Security Service
ශ්‍රී Mafia | Rules and Regulations
Discussion in 'Welcome To ශ්‍රී Mafia' started by Viper, Oct 9, 2016.
► අප ෆෝරමයෙහි ලියාපදිංචි වීමේදී අනුමත Email සේවා ලිපිනයක් පමණක් භාවිතා කළ යුතුය. අනුමත Email සේවාවන් වන්නේ.
වෙනත් email ලිපිනයන්ගෙන් ලියාපදිංචිය තහනම් වෙන් උද:-mail.com
►අප ෆෝරමයෙහි එක් සාමාජිකයෙකුට පැවතිය හැක්කේ එක් ගිණුමක් වන අතර ගිණුම් කිහිපයක් පවත්වාගන්නා සාමාජි |
කයන් ඔවුන්ගේ සත්‍ය ගිණුමද සමඟ පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.
► අප ෆෝරමයෙහි ලියාපදිංචි වීමේ දී යොදන User Name එක තුල කිසිඳු අයුරකින් අසභ්‍ය වචන අන්තර්ගත විය නොහැක. එසේ User Name එක තුල අසභ්‍ය වචන අන්තර්ගත වන ගිණුම්ද පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.
► අප ෆෝරමයෙහි ලියාපදිංචි සාමාජිකයන්ගේ ගිණුම්වල මුරපද ඇඩ්මින්වරුන්ට පවා නැරඹීමට නොහැක. එම නිසා තමන්ගේ ගිණුමේ ආරක්ෂාව පිළිබඳව තමන් වගකීම ගතයුතු අතර අනෙකුත් Facebook හෝ Email හෝ වෙනත් එවැනි ගිණුම් සඳහා යොදා ඇති මුරපද මෙහිදී භාවිතා කිරීමේ ද |
ී සැලකිලිමත් වන්න.
► අප ෆෝරමය තුල වෙනත් කිසිඳු ෆෝරමයක Link හෝ URL හෝ වෙනත් ෆෝරමයක් සඳහා වන ආරාධනා හෝ වෙනත් ෆෝරමයක් පිළිබඳව තොරතුරු දක්වා පළකරන ලිපි හෝ පළ කිරීම කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වන අතර ඉහත සඳහන් වෙනත් ෆෝරම් පිළිබඳ තොරතුරු Signature එක ලෙස හෝ යොදා ගැනීමද කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වේ. මෙම නීතිය නොපිළිපදින සාමාජිකයන් තරා තිරම නොබලා ඉවත් කරනු ලැබේ.
► අප ෆෝරමය තුල අනවශ්‍ය ලෙස ප්රචාරාත්මක ලිපි හෝ පණිවිඩ හෝ Spam ලිපි හෝ Spam පණිවිඩ හෝ පළකිරීමද කුමන හෝ තත්ත්වයක් යට |
තේදී පවා සපුරා තහනම් වේ. මෙම නීතිය නොපිළිපදින සාමාජිකයන්ද තරා තිරම නොබලා ඉවත් කරනු ලැබේ.
► අප ෆෝරමය තුල නව සාකච්ඡාවක් හෝ ගැටළුවක් ආරම්භ කිරීමේ දී හෝ ඉදිරිපත් කිරීමේදී හෝ පළකිරීමේදී උචිත Categoryයේ පළකිරීම මෙන්ම එම ලිපිය සඳහා උචිත මාතෘකාවක්ද යෙදීම අනිවාර්යය වේ. එමෙන්ම වීඩියෝ පළ කිරීමේදී වීඩියෝ පහක් හෝ පහකට අඩුගණනක් පවතින අවස්ථා වලදී එම වීඩියෝ, ලිපියේ දර්ශනය වන ලෙස පළ කළයුතුය.
► අප ෆෝරමයේ මුදල් ඉපයීමේ මාර්ග සහ වෙබ්අඩවි පිළිබද ලිපි පලකිරීමේදී Payment Proof ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු අ |
තර එසේ Payment Proof ඉදිරිපත් නොකර ලිපි ඉවත්කර දමනු ලැබේ.
► අප ෆෝරමය තුල වෙනත් වෙබ් අඩවි වලින් උපුටා ගත් දෙයක් පළකිරීමේ දී එම ලිපියෙහි වගකීම පළ කරන්නා සතුවන අතර එමඟින් ඇතිවන ගැටළු වලදී ශ්‍රී මාෆියා ෆෝරමය කිසිඳු වගවීමක් හෝ වගකීමක් නොදරයි. මෙහිදී උපුටා ගැනීම සිදුකරන ලද වෙබ් අඩවියෙහි Link හෝ URL ඇතුලත් කිරීම අනිවාර්යය නොවේ. නමුදු එසේ ඇතුලත් කරන්නේ නම් එය අපගේ නීතිරීති වලට පටහැනි නොවන බවට වග බලාගන්න.
► අප ෆෝරමය තුළ වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ ආගමකට හෝ යම් එවැනි දෙයකට කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා |
කිසිඳු අයුරකින් අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
► අප ෆෝරමය තුල සිටින සියළුම සාමාජිකයන් එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර තමන්ගේ අදහස් දැක්වීමට හා අදහස් විවේචනය කිරීමට අවසර ඇති නමුදු පිල්වලට බෙදී අපහාස කරගැනීම හෝ අසභ්‍ය වචන භාවිතය දඬුවම් ලැබිය හැකි වරදකි.
► අප ෆෝරමය තුල සිටිනා කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් හට නිසි ගෞරවය දැක්විය යුතු අතර නිතරම ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය.
► අප ෆෝරමය තුල Signature පහසුකම ලබාදී ඇති නමුදු එය භාවිතා කිරීමේ දී අපගේ නීතිරීති වලට පටහැනි නොවන ආකාරයට භාවිතා කරන් |
න. එමෙන්ම Signature සඳහා Image දෙකක් පමණක් භාවිතා කළහැකි අතර ඒ සඳහා අනවශ්‍ය ලෙස විශාල Image යොදාගැනීම නොකළ යුතුය.
► අප ෆෝරමය තුල ඔබගේ රහස්‍ය තොරතුරු හුවමාරු කරගැනීමේ දී ප්‍රවේශම් වන්න. එසේ හුවමාරු කරගන්නේ නම් එහි වගකීම ඔබ සතුවන අතර එසේ හුවමාරු කරගැනීමේ දී ඇතිවන ගැටළු වලදී ශ්‍රී මාෆියා ෆෝරමය කිසිඳු වගවීමක් හෝ වගකීමක් නොදරයි.
► කුමන තරාතිරමක අයෙක් හෝ ඉහත සඳහන් නීතිරීති කඩකර ඇත්නම් වහාම ඇඩ්මින්වරයෙකුට හෝ කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට ඒ පිළිබඳව දන්වන්න. එසේ ඇඩ්මින්වරයෙකුට හෝ කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු |
දැනුවත් නොකිරීමෙන් ඔබත් එම වරදට අනුබල දීමක් සිදුකරනු ඇත.
► කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා හෝ ඉහත සඳහන් නීතිරීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම යම් කිසි සිදුවීමක් පිළිබඳව අවසාන තීරණය ඇඩ්මින්වරුන්ගේ තීරණයයි. එම තීරණයට බාධා කිරීමද දඬුවම් ලැබිය හැකි වරදකි.
(සැ.යු. - නීතිය නොදැන සිටීම නිදහසට කාරනයක් නොවන අතර මෙම නීතිරීති සංග්‍රහය ඕනෑම මොහොතක කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා වෙනස් විය හැක.)
Viper, Oct 9, 2016
R00t_Kr15H, tharuka gayashan, Sumudusujith and 3 others like this.
එළකිරි.. අනිවරෙන්ම නීත |
ි රීති තියෙන්න ඕනේ නැත්නම් අමාරුයි වැඩේ ඇදගෙන යන්න
ela. hebei yakadaya 1 rules tika a vidihatama thiyenne.
Elite_x, Dec 1, 2016
Shadow and DarkDrg like this.
ඔව් .. ඒ උනාට අවුලක් නැ... නීති කොහටත් නීති නේ බන්
DarkDrg said: ↑
එල එල මචංලා ඇදගෙන යමු වැඩේ...
#Shap_Manasick, Dec 3, 2016
.....හොද නීති රීති ටිකක් තියෙන්නේ .....
නියමයි නීති රීති ටික නම් හොදයි
ClewzJ නවක සාමාජික
හේ හොද නීතී ටිකක් තියෙන්නේහ්
ClewzJ, May 15, 2017
Madura නවක සාමාජික
Madura, May 17, 2017
එල එල නීති නැත්තම් ප්‍රශ්න වැඩී
Alex, |
May 17, 2017
Z4n53r.P4Yn3.[79].K41!, May 17, 2017
tharuka gayashan නවක සාමාජික
හරි හරි
tharuka gayashan, Dec 7, 2017
R00t_Kr15H likes this.
‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්රාන්සස් හැරිසන්: සිවිල් වැසියන් මතට සුදු පොස්පරස් ප්‍රහාර – Colombo Telegraph
වාර්තාකරුවෙකුගේ කතාව – 2 වන පරිච්ඡේදය | දෙවන කොටස
සිවිල් වැසියන් මතට සුදු පොස්පරස් ප්‍රහාර
සෙස්සන් මෙන්ම, ලෝකීසන් සහ ඔහුගේ පවුලේ ඈයින්ද, ගමින් ගම හරහා පලා ගියේ ඒ සෑම තැනක්ම ආරක්ෂාව ගෙනෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. තැනකින් තැනකට ඔවුන් මාරුව ගිය සෑම වාරයකදීම, |
කෙතරම් කලක් එහි සිටින්නට හැකි වෙත්දැයි නොදැන වුව, ලෝකීසන්, බංකරයක් තනා, කූඩාරමක් අටවා, දිනෙන් දින ක්ෂය වන තමන් සන්තකය ලිහා අස් පස් කරන අතරවාරයේ සිය පුවත් වාර්තා යැවීම කරගෙන ගියේය. අනියත ලෙස ඇද හැළුණු ධාරානිපාත මෝසම් වැසි දුක්ඛිතභාවය වැඩි කළේය. මාස ගණන් ඇදහැළුණු අනෝරා වර්ෂාව, සැඩ ගංවතුර නංවා සැණෙකින් බන්කර ඇතුළත කිලිටි වතුරින් පුරවාලීය. වැව් පොකුණු පිටාරා ගොස් ගවයෝ සැඩ වතුරේ ගසාගෙන ගියහ. ගොවීන්ට සිය අල්පමාත්‍ර වත්කම්ද තවදුරටත් අහිමි විය.
වාහන අතර තදබදව දෙපයින් පලායන ජනයාගෙන්, ආරක්ෂාව කරා වූ ම |
ග ඇහිරී ගොස් තිබිණ. ගංවතුරින් යටව තැන් තැන්හී ඇළ මාර්ග බවට පෙරළුණු මාවත ඔස්සේ, ජල කඳ මඩ බොර පැහැයෙන් කළතවා පැරණි ට්‍රැක්ටර් ඝෝෂා නංවමින් ගෑටුවේය. බැලූ බැල්මට ට්‍රක් රථ දිස් වූයේ ජීවන අවශ්‍යතාවලට වඩා කාට හෝ අයත් සුන් බුන් පටවාගෙන යන්නාක් මෙනි. ගලවාගත් පියසි තලාඳ ද, තැලී පොඩි වූ ටකරං තහඩු ද ඒවායේ පටවා තිබූ අතර ඉන් බොහෝමයක් පසුපස මළ කෑ ඩීසල් බුලියක් හා පා පැදියක් රඳවා තිබුණි. නගුල් ඇදීමට වඩා හුරු පුරුදුව සිටි දුඹුරුවන් ගොන්නු, ගම්බද පැල්පත් පියසිවලින් ගළවා ගත් පොල් අතු පැළලි ඇතුළු සිය හිමිකරුවන්ට |
අයත් අවසාන ලෞකික කළමණා පිර වූ කරත්ත ඇදගෙන ගියෝය. ජනවාරියේදී දිනතාම පාහේ නිර්දය ප්රහාරයන්ට ඒ මාර්ගය, ගොදුරු විය. ඇද වැටෙන ෂෙල් වෙඩි, ගහකොළ කීතු කරමින්, වාහන ගිනිබත් කොට, ඉවක් බවක් නොමැතිව මිනිස් හා ගව මහීෂාදීන්ගේ ශරීරාංග සී සී කඩ විසුරුවාලීය.
ජනවාරියේ එවන් එක් ප්‍රහාරයකින් පසු, මාපියන් අහිමිව චිත්තාවේගීව මොරදෙන දරු සිඟිත්තන්ගේ විලාප හඬින් කම්පිතව අත්හැර දමන්නට තීරණය කරන තෙක් මෘත දේහ 300ක් ලෝකීසන් විසින් ගණින ලදී. පලා යන්නට තැත් දැරද්දී බොහෝ ජනයා ඔවුන් ගමන් ගත් වාහන තුළම මරණයට පත් වූ මුත් ඔහු ඒව |
ා ගණන් නොකළේය. සිදුවීම සේයා රූ සහ වීඩියෝගත කළ ඔහු කිලෝ මීටර් කිහිපයකින් පසු කඳුළු වගුරා වැළපිණ.
ලේ ගලන මළ බිළිඳෙකුගේ සිරුර ළයට තුරුළු කොටගෙන වැළපෙන මවකගේ රුව හෝ පා පැදි පිටුපසින් කඳු ගැසූ සිය සන්තකය මුදුනට තබා ගැට ගැසූ ලේ වෑහෙන මෘත දේහයන් වැනි ඔහුගේ මතකයෙහි ගබඩා වූ පිළිබිඹු, දුස්ස්වප්නාකාරී ඒවා වේ. සිය මළවුන් අතරමග හැර දමා යන්නට පවුල් පැකිළුණු නමුත් දැවැන්ත බෝම්බ ප්‍රහාර මධ්‍යයේ නැවතී හිඳ සිරුරු වළ දමා යන්නටද ඔවුනට නොහැකි විය. සිය ප්‍රියයන් වෙනුවෙන් සළකුණු නොකළ මිනීවලක් කඩිමුඩියේ කැණ දෙන්නට තරම් |
සන්සුන් ඉසිඹුවක් ලැබෙන තෙක් සිය පණසුන් පෙම්බරයින් රැගෙන යන්නට කවර හෝ ආකාරයක් ඔවුහු සොයා ගත්හ.
තමන්ට ළමා ළපටින් නොමැති වීම ලෝකීසන්ගේ අස්වැසිල්ලට හේතු විය. “දරුවන් හාමතින් විඳවනවා බලන්නට බලකෙරුණු දෙමව්පියන් මම දැක්කා. ඒක කිසිම මනුෂ්‍යයෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.” දවසේ සිව් විසි පැයම දරුවන් බන්කර් තුළ සිරකොට තබාගැනීම මව්පියන්ට කළ හැක්කක් නොවීය. සිය මව ඉවත බලාගත් සැණින් ගැළ වී පලායන්නට ඔවුහු තැත් දරති. “දරුවෙක් එළමහනේ දුව ඇවිදින කොට බෝම්බයක් වැටුණහම තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න ඒ දිහාවට දුවන |
අම්මාවත් ඒකටම ගොදුරු වෙනවා. එහේ වැඩියෙන්ම මැරුණේ අම්මලායි, දරුවෝයි.’ ජීවත්වන අනෙකාට වියෝ සංතාපයන් අත්කොට දී අයෙක් මරණයට පත්වන්නට තිබූ සැබෑ භව්‍යතාව හේතුවෙන් මිනිත්තු කිහිපයකට හෝ සිය ප්‍රියයන්ගෙන් වෙන්ව සිටින්නට ජනයා බිය වූහ. ඒ වියෝ දුක් වනාහී ඒ වනවිටත් ඔවුනට ඉවසා සිටින්නට සිදු වූ භීතියේත්, කම්පනයේත්, කායික දුෂ්කරතාවන්ගේත්, හාමත හා නිදන්ගත විඩාවේත් බලවත් සම්මිශ්රණයට අමතර වශයෙනි.
මාධ්‍යකරුවෙකු වශයෙන් සිය කාර්යය ඉටු කරනු වස් ලෝකීසන් පිටව ගියේ සිය මව්පියන් හා පෙම්වතිය ඔවුන්ගේ බන්කරයේ හැර දමා ය. ත |
මන්ට අනතුරක් සිදු වුවහොත් තමන්ගේ මව්පියන් රැක බලාගන්නැයි හෙතෙම එවකදී පස් විසි වියෙහි පසු වූ තම පෙම්වතියට කීවේය. ඒ යන එන ගමන් අතරවාරයේ දී අතහැර දමනු ලැබූ හුදකලා වයෝවෘද්ධ මිනිසුන් නිතර ඔහුගේ ඇස ගැටුණු අතර ඒ ඉරණම තම මව හා පියාගේ දිවිමග ද රැක සිටිතැයි යන සිතිවිල්ල ඔහු තුළ හොල්මන් කළේය. ඔහු යළිත් පණ පිටින් එත්දැයි නොදත් ඔවුහු, සිය දෛනික බත් කැඳ වේල බොන්නට ඔහු පෙරළා එන තෙක් නිරාහාරව බලා සිටියහ. “කිසිම දවසක, ‘ඕක කරන්න එපා’යි කියලා ඒ අය කිව්වේ නැහැ. නමුත් ඒ අය හැම වෙලාවේම කාංසාවෙන් හිටිය නිසා ඒ අයට මම |
නැතුව කන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම ආපහු එනකම් ඒ අය හරියටම බලා ගත් අඩියේම ඉන්නවා වගෙයි උන්නේ”යි ඔහු පහදයි.
පෙරළා තමන්ගේ කූඩාරමට ආ සැණින් ලෝකීසන් කළ පළමු කාර්යය වූයේ තමන් සතු සූර්ය බල ජව ඇහුරුම ආධාරයෙන් සිය කැමරාව හා දුරකථනය පුනරාරෝපණය කිරීමයි. එය වනාහී, එළඹෙන දවසේදීද, පිටතට ගොස් ඔහු සිය වාර්තාකරණ කාර්යයෙහි යෙදෙන්නට අදහස් කරන බැව් ඔහුගේ මව්පියන්ට හැඟ වූ සංඥාවක් විය. ඔහු කරන්නේ කුමක්දැයි හෝ ඔහු මුහුණ දෙන අවදානම් ගැන හෝ ඔවුහු කිසි දිනක කතිකා නොකළහ.
ඔහු නූලෙන් ගැළවුණු අවස්ථා ගිණිය නොහැකි තරම් විය |
. ජනවාරිය අගභාගයේදී, ජීවිත හානි හා තුවාල ලද්දවුන් ප්‍රමාණය දැනගනු වස් හෙතෙම උඩෛයාර්කාඩ්ඩු රෝහලට යමින් සිටියේය. සිය යතුරු පැදිය නවතන්නේ කොහේදැයි නිශ්චය කරගනු නොහී ඔහු මුලින් එක් තැනක් තෝරා පසුව අන් තැනක එය නවතාලීය. මිනිත්තු කිහිපයක් ඇතුළත දී, ඔහු යතුරු පැදිය මුලින් ගාල් කරන්නට කල්පනා කළ ප්‍රධාන මාර්ගයත්, රෝහල් පරිශ්‍රයත්, ඒ අවටත් ඉලක්ක කොට ෂෙල් වෙඩි විස්සකට වඩා ඇද වැටිණ. තවත් දිනෙක, බෝම්බ ප්රහාරයන්ගෙන් ගැළ වී පලා යන මිනිසුන් සේයාරුවට නගමින් සිටි ඔහු දිගා වූ තැනට මීටර් තිහක් නුදුරින් ෂෙල් උණ්ඩයක් |
පතිත විය. තවත් අවස්ථාවකදී, ඔහු සිටියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ කෝවිලකින් මීටර් 100ක් තරම් දුරිනි. ඔහු සකස්කරමින් සිටි තුවාල කරුවන් හා ජීවිත හානි පිළිබඳ ලැයිස්තුවටම ඔහුගේ නමද ඇතුල්වන්නට ඕනෑ තරම් ඉඩ තිබිණ.
අනතුරුදායක වූයේ ප්‍රදේශය තුළ සැරිසැරීම පමණක් නොවේ. චන්ද්‍රිකා දුරකථනයෙන් කතා කිරීමද අවදානමක් විය. ශ්‍රී ලංකා හමුදාවන්, තම ස්ථානගත වීම් දුරකථන පණිවුඩ ඔස්සේ නිශ්චය කරගන්නා බවට ලෝකීසන් සැක කිරීමට පටන් ගත්තේය. සෑම දුරකථන සංවාදයකින්ම පසු ඔහු හුන් තැනින් වහ වහා පිටව ගියේ සංවාදය අහවර කර මිනිත්තු කිහි |
පයක් ඇතුළත ප්‍රහාර එල්ල වෙතැයි බියෙනි. තමන්ගේ හඬ ආණ්ඩුවේ පාර්ශ්වයට නිහඬ කරන්නට ඇවැසි එකක් යැයි ඔහුට හැඟිණ.
සිවිල් වැසියන්ට එරෙහිව ජනවාරියේදී නීති විරෝධී සුදු පොස්පරස් භාවිතා කළ බවට මුල්වරට ලෝකීසන්ට ඒත්තු ගියේ, සාමාන්‍යයෙන් උණ්ඩ කැබැලිති ඇතුල් වූ හෝ පිටවූ සළකුණකුදු නැති මළ සිරුරු විසි තුනක් ඇස ගැටුණු විට ය. සටනේදී, යුදමය චලනයන් සඟවා ආවරණය කරන ඝණ සුදු පැහැ දුමාරයක් නිර්මාණය කරනු වස් සුදු පොස්පරස් භාවිතා කෙරේ. එය සමට ඇලී, අම්ලකර වායුව ක්ෂය කිරීම හෝ මුළුමණින්ම අහිමි කිරීම සිදුකර ඇතුළු සම දක්වාම වූ |
පිළිස්සුම් ඇති කරයි. “හැමදේම පිළිස්සිලායි තිබුණේ. ශරීර පුරාම කහ මිශ්‍ර සුදු පාට මේද ස්ථරයක් පැතිරිලා තිබුණා. ඒකෙන්, මතුපිට හම පුපුරලා හම යටින් ඇති මේද ස්ථරය උණු කරවලායි තිබුණේ.” ඇතැම්හු මාර්ගය අසබඩ විවිධ ඉරියව්වලින් නින්දේ හුන්වනම කිසිත් නොදැනම මරුමුවට පත්ව තිබුණු අතර සමහරක් දෙනා මුවාවක් සොයාගෙන එහි සැඟව හිද්දී මරුමුවට පත්වූහ. “ඝාතනය වෙන්න ඕනෑ තරම් මාර්ග තිබුණා”යි දැන් මරණයන් පිරික්සුමෙහි නිපුණයෙක් වන ලෝකීසන් කියයි.
නමුත් ලෝකීසන් වඩාත් කණස්සල්ලට පත් වන්නේ ඔහුට මඟහැරුණු පුවත් වාර්තා පිළිබඳව ය. ඔ |
හු කිසි කලෙක නොගිය තැන් එමට තිබුණු අතර තමන් දුටු දෙයට වඩා ඔහු ඒ පිළිබඳ තැවෙයි. “අපි තවමත් නොදන්න බොහෝම දේවල් තියෙනවා. එතැන කිසිම සාක්ෂිකරුවෙක් හිටියේ නැහැ. අපි නොදැන බොහෝමයක් දෙනා ඝාතනය වුණා.” ඔහු විශ්වාස කරන පරිදි ජනවාරියේ අග භාගයේදී, මුළුමහත් ජනගහණයම පලා ගිය මාර්ගයේ අතරමග පිහිටි කුඩා නගරයක් වූ විසුවමඩු හී කැරැළිකරුවන්ගේ සුසාන භූමියට දස දහස් සංඛ්‍යාත ජනයා තදබදව රොක් වූහ. ප්‍රදේශය වැටලූ ශ්‍රී ලංකා යුද හමුදාවෝ, කොටින්ගෙන් සිවිල් ජනයා වෙන් කිරීමට තැත් දරමින්, ඔවුන් පලා යනු වළකනු වස් මාර්ගය මත ෂෙ |
ල් වෙඩි වැස්සවූහ. “දිගටම බෝම්බ හෙළපු නිසා අපිට එතැනට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ දවස් තුන මවා ගන්නවත් බැහැ. ඒ ප්‍රධාන පාරේ විශාල පිරිසක් මැරුණා. නමුත් කී දෙනෙක්ද කියන එක ගැන අපිට කිසිම අදහසක් නැහැ.”
මහා මාර්ගය මර උගුලක් වූ තැන, දස දහස් සංඛ්‍යාත අනෙක් ජනයා හා එක්ව ලෝකීසන් හා ඔහුගේ පවුලේ පිරිස් වන රොද හරහා පලා ගියෝය. ඒ වනවිටත් ධාරානිපාත වැසි ඇද වැටෙමින් තිබිණ. ගැළවුම පිණිස ඇවැසි දෑ රැගෙන යන්නට සෑම අයෙක්ම පරිශ්රම දැරූහ. සහල් භාජනයක්ද, ඉවුම් පිහුම් පිණිස ඇතිලියක්ද, ඇඳුම් මල්ලක්ද පමණක් රැගත් ලෝක |
ීසන් මඩ වගුරු ඔස්සේ සිය යතුරු පැදිය තල්ලු කරගෙන ගියේය. යාන්තම් කිලෝ මීටර් හයක් ගෙවාලන්නට ඔවුනට සත් දිනක් ගත විය. ෂෙල් වෙඩි ඇද වැටෙමින් තිබුණු අතර, යුහුව ගමන් කිරීම කිසිසේත් කළ නොහැක්කක් බවට පත්කරමින් සංකටාකූලව තදබද වූ මිනිස් සමූහයා සමුදුර බලා ඇදුණාහ. මිනිසුන්ගේත් බඩු බාහිරාදිය පැටවූ වාහනවලත් බරින් සැඩ ගංවතුරින් යට වූ මාවත් කඩා වැටිණ. තාවකාලික රෝහලකට ළඟා වීමේ අපේක්ෂාවක් තුවාල ලද්දන්ට නොතිබුණි. ඔවුහු කටුක වේදනා විඳ මිය ගියහ.
“ඒ අය තමන්ගේ ජීවිත බේරලා දෙන්න කියලා කෑ ගහමින්, වේදනා විඳිමින්, ඔබේ ඇස් |
ඉදිරිපිටම උදව් ඉල්ලනවා. මළ මිනී අතර නිදාගන්න එක අමුතු දෙයක් නෙවෙයි. ජනවාරියෙන් පස්සේ අපි ජීවත්වුණ ලෝකය ඒ වගේ”යි ඔහු කියයි. ‘ඉදුණු අඹ ගස්වලින් වැටෙනවා වගේ අහසින් වැටෙන බෝම්බ. ෂෙල් වෙඩිවල සද්දෙට මම ඇහැරෙනවා.” සිය දරුවන් පණ පිටින් සොයා ගැනීමේ සංකාකූල ආවේගයන් මඩනා ලද මව්වරුන් ඔවුන්ගේ නම් කියා හඬ ගසමින් දරුවන් සොයනු ලෝකීසන් ඡායාරූපයට නැගීය. බොහෝ මෘත දේහයන්ට නරක අන්දමින් හානි සිදු වූ හෙයින් ඒවා කිසිසේත්ම හඳුනාගැනීමට නුපුළුවන් විය.
අවසානයේ ඔවුන් සමුදුර කරා ළඟා වූ විට, සෙනඟින් පිරී අතිශයින් තදබද වූ වාලු |
කා වෙරළත කිසිදු ඉඩක් හෝ පෞද්ගලිකත්වයක් නොවුණි. ෂෙල් උන්ඩයක් පතිත වුවහොත් බොහෝ දෙනා එකවර මිය යාම ඒකාන්ත විය.
මේ අධියර වන විට කොටින්ට කළ හැකි එකම දෙය වූයේ, සිය කුඩා බීම් තීරුව ආරක්ෂා කරගනිමින්, ශ්‍රී ලංකා හමුදාවන් හඹා ඒම වළකන්නට තැත් දැරීම පමණි. ඔවුන් යටතේ වූ සියළු ප්‍රධාන නගර ඔවුන්ට අහිමිව තිබූ අතර, හමුදාවන් වෙතට පලා යන්නට තැත් කළවුන්ට වෙඩි තබමින් සිවිල් ජනගහණය තව දුරටත් තම අඩස්සියෙහි තබා ගෙන සිටි ආකාරය මානව හිමිකම් සංවිධාන විසින් ප්‍රලේඛගත කරන ලදී. තමන්ට අසන්න පරාජය සහමුලින්ම ප්‍රතික්ෂේප කළ කැ |
රැළිකරුවෝ සිය වෙනම රාජ්‍යයක් පිළිබඳ සිහිනය වෙනුවෙන් මිය යන්නට තවත් තුරුණු දෙමළ ජනයා ඩැහැ ගත්හ.
සතියෙන් සතියෙන් ගෙවී යත්ම, ජාත්‍යන්තර ප්‍රජාව ගැටුමට මැදිහත්වනු ඇතැයි යුද කලාපය තුළ මෙන්ම පිටත සිටි දෙමළ ජනයා අපේක්ෂා කළහ. ලෝකීසන්ද එය එකම විසඳුම වශයෙන් දුටු නමුත්, එය හිතළු සිහිනයක් බවට අවසානයේදී පසක් කෙරිණ.
ක්‍රියාත්මකව පැවැති තාවකාලික රෝහල් දෙකින් එකකට යාබදව, වෙරළෙහි මතු වූ ගොරහැඩි අපිළිවෙල ජනවාසය මැද ඔහු සිය කූඩාරම අටවා ගත්තේය. ශ්‍රී ලංකා හමුදාවන්ට හොඳින් දර්ශනය වන විවෘත බිමක පිහිටි, කලෙක වූ පාසැල |
් ගොඩනැගිල්ලෙහි වෛද්‍යවරු සිය වැඩ කටයුතු කරගෙන ගියහ. යාන්තම් මීටර් 250ක් ඔබ්බෙන් ඉදිරි ආරක්ෂක පෙරමුණ බවට පෙරළුණු දිගු කළපුවේ අනෙක් ඉවුරෙහි වූ වන ලැහැබ තුළ හමුදා ස්නයිපර් වෙඩික්කරුවෝ වෙස් සඟවා රැක සිටියෝය. යන එන මිනිසුන් පියවි ඇසින් දකින්නට හමුදා සෙබළුන්ට හැකිව තිබූ අතර ඉහළ අහසේ සිට ඡායාරූප ගන්නා ඔත්තු බලන ඩ්‍රෝන් යානාවන්ද ඔවුන් විසින් යොදවා තිබිණ. දවස මුළුල්ලේ රෝහල වෙත වෙඩි ප්‍රහාර එල්ල වූ අතර, සාමාන්‍යය වශයෙන් සතියකට තුන් වරක්වත් රෝහල් අංගණය තුළට හෝ අවටට ෂෙල් උණ්ඩ පතිත වූ බව ලෝකීසන් කියයි. ආර් |
.පී.ජී. ප්රහාරද එල්ල වූ බවත්, ඒවා රෝහල් ගබඩාවන්ටද, වාට්ටු සහ යාබද කූඩාරම්වලට වැදුණු බවත් ඔහු කියයි.
රෝහල අවට ප්‍රදේශයෙහි මළ කුණු දුර්ඝන්ධය පැතිර පැවතුණි. “ඒක මස් කඩයක් වගෙයි. ඉස්පිරිතාලයට ඇතුල්වෙන තැනම තියෙන ගහ යට හිටිය තුවාල වුණු අයගෙන් සමහරක් දෙනා මරුමුවට පත්වෙන්න නියමිතවයි හිටියේ.” වෙරළත රන්වන් පුලින තලාවෙහි එළාගත් නිල් පැහැ ප්ලාස්ටික් ඇතිරිලි සහ කඩමාලු මත වැතිරුණු, පවුලේ ඉතිරිවූවන් විසින් රැකබලාගනු ලැබූ ආබාධිත හා අධි මුර්ජිත මිනිස් ප්‍රාණින්ගෙන් රෝහල් පරිශ්‍රය තදබදව තිබිණ.
වෛද්‍ය සේවකයින් බ |
ේරාගන්නට සමත් වූයේ රෝහලට පැමිණෙන මුළු රෝගීන් ප්‍රමාණයෙන් අඩක් පමණි. සෙස්සෝ ප්‍රතිකාර කරන්නට පෙරාතුවම ජීවිතක්ෂයට පත් වූහ. හිසෙහි තුවාලයක් සහිත වියපත් කාන්තාවක් තමන් ඇස් ඉදිරිපිට මිය යනු බලා සිටිනු ලෝකීසන්ට මතක ය. “එයාට වෙළුම් පටිවත් නැතිව දුක් වින්දත්, කෑ ගැහුවට වේදනාව නිසා කිසිම දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන් වුණේ නැහැ. එයා මගේ අස් ඉදිරිපිට වෙව්ලලා පණ යනවා මම දැක්කා”යි පවසන ඔහු අනතුරුව අවිශේෂී සාමාන්‍ය හඬකින් “බොහෝ දෙනා මැරෙනවා මම බලා හිටියා”යි ඊටම එක් කරයි.
ඖෂධ හෝ තුවාල වෙළුම් පටි පමණක් නොව, අ |
ංගච්ඡේදනය පිණිස ඇවැසි සැත් පිහි පවා එහි නොවීය. නිර්වින්දක ඔසු නොමැතිව මස් කපන්නන්ගේ පිහිවලින් දරුවන්ගේ අංගච්ඡේදනය කරන්නට වෛද්‍යවරුන් පටන්ගත්තේ මෙහිදී ය. හිසෙහි, උදරයෙහි හෝ උරස්තලයෙහි තුවාල සහිතවුන් බොහෝ විට රෝහලට ඇතුල් කොට නොගත්තේ ඔවුන් වෙනුවෙන් කළ හැකි දේ අල්පමාත්‍රික වූ නිසා ය. තුවාල ලැබූවන්ගෙන් රෝහලට පැමිණ වෛද්‍යවරුන්ගේ සංඛ්යාලේඛනගත කිරීම්වලට ඇතුල් වූයේ තුවාල ලද්ලවුන්ගෙන් තුනෙන් පංගුවක් පමණකැයි ලෝකීසන් ඇස්තමේන්තු කරයි. යුද්ධය තීව්ර වත්ම මරණ අනුපාතය විස්මිත ලෙස උත්සන්න වූ බව ඔහු නිරීක්ෂණය ක |
ළේය: “අපි මුහුදු වෙරළට පලා යන්න කලින් සාමාන්‍යයෙන් මැරුණු ප්‍රමාණයට වඩා තුවාල ලැබූ ප්‍රමාණය වැඩියි. දහ දෙනෙක් මැරුණා නම්, විසි පස් දෙනෙක් තුවාල ලැබුවා. නමුත් ඒකට හේතුව, ඒ වෙනකොටත් මිනිස්සු සාපේක්ෂව සෞඛ්‍යමත් හා නිරෝගීව හිටි නිසා ප්‍රතිකාරවලට ප්‍රතිචාර දක්වන්න ඒ අයට පුළුවන්කමක් තිබීමයි. අවසාන සතිවල මං දැක්කේ, තුවාල ලබන සහ මැරෙන මිනිස්සුන්ගේ අනුපාතය බොහෝ දුරට එක සමාන බවයි.”
Five Years On: The Story Of White Flag Incident Released
A Double-Crossing Regime Arrests A Double-Crosser
The Ethnic Issue: |
Fantasy Vs Reality
Presidential Poll; Besieged Muslims Made Up Their Minds
« Palin: Snowden Is Not The Problem; The Problem Is Government Violating Our Fourth Amendment Right
Delayed 19th Amendment Highlighted Root Course Of Ethnic Minority Problem »
පොලිස් ස්ථානාධිපති තනතුරු මින් ඉදිරියට පළාතේ දේශපාලකයාගේ අනුමැතිය මතයි........!! | LankaDawasa
පොලිස් ස්ථානාධිපති තනතුරු මින් ඉදිරියට පළාතේ දේශපාලකයාගේ අනුමැතිය මතයි……..!!
දේශපාලකයා ගේ ලිපිමත පොලිස් ස්ථානාධිපති තනතුරට පත්කිරීම වහාම නතර කලයුතුයි.
පස |
ුගිය දශක කිහිපයම මහින්ද රාජපක්ෂ පාලනය තුළ දී පොලිස් ස්ථානාධිපතිවරුන් පත්වූයේපළාතේ දේශපාලනඥයාගේ ලිපියක් මුල්කරගෙනය ඒ බවට සාක්ෂි දරණ පොලිස් මූලස්ථානයේ පිරිස් සහ සංඛ්‍යාලේඛන අංශය තුළ මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් තමාගේ පොලිස් වසමට ඉල්ලා ඇති පොලිස් ස්ථානාධිපති ිළිබඳව ලේඛනගත කොට ඇත.
එම ලිපි සියල්ල තුලින්ම කියා ඇත්තේ තමාට අවනත තමාගේ පාක්ෂිකයන්ගේ ඕනෑම ප්‍රශ්නයකදී තම පාක්ෂිකයාගේ පැත්ත ගන්නා, ස්ථානාධිපතිවරුන් පත්කරන හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා හැර අනිත් සියළුම පොලිස් ස්ථාන පොලිස්පතිවරුන් සමස් |
ත පොලිස් දෙපාර්තමේන්තුව ම මුළුමනින් ම දේශපාලනය කළ බවට ඕනෑ තරම් සාක්ෂි ඇත.
එවැනි වකවානුවක් තුළදී පසුගිය දශකය තුළ පොලිස් ස්ථානාධිපති වරුන්ට පමණක් නොව පොලිස් ස්ථානවලට කඩාපැන්න මහජනයා දිගින් දිගටම පහර දුන් අවස්ථා පමණක් නොව අසූචි පවා පොලිස් ස්ථාන වලට විසි කළ සිද්ධීන් අනන්තවත් ජනමාධ්‍ය තුළින් දැකගත හැකිවිය.
එවැනි කනගාටුදායක අතීතයක් තිබියදීත් නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැමිණ රාජ්‍ය සේවකයින් නියම මාවතට ගෙන ගෙන යනවා යැයි කිව්වේ මෙයාකාරයෙන් පළාතේ දේශපාලකයාගේ අසුජි ඇද්දවීමට දැයි දැන් පොලිසිය ලවා |
අසුජි ඇද්දවීමට දැයි දැන් අපට සැකයක් ඇත .
ශ්‍රි ලංකා පොලිසිය දේශපාලණයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය ලෙසට අපි ඉල්ල සිටින්නේ වහාම මෙවනි ආකාරයට පොලිස් ස්ථානාධිපති තනතුරු ලබාදීම අත්හිටුවන් ලෙසත්, ඒවනි දේශපාලණ පතිකිරීමක් තුලින් ප්‍රදේශයක නිතිය හාසාමය කිසිසේත් පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් උදාවන බවකි.
එසේ නොවුණහොත් මහින්ද රාජපක්ෂ යුගයේදී මහජනයා පොලිස් ස්ථානවලට පැමිණ දිගින් දිගටම අසූචි වලින් පහරදී දේපළ හානි කිරීමට ඇති පසුබිම මෙන් සැකසීමෙන් සිදුවන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම ජනතාවගේ දැඩි අප් |
රසාදයට සහ වෛරය සාර්ථක පාත්රවීම බව අපි වැඩිදුරටත් මතක් කරමු .
එසේම අප සංවිධානය මේ පිළිබඳව ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමට ද කටයුතු කරන අතරම පොලිස්පතිවරයා මීට වඩා කශේරුකාවක් ඇති ස්ථාන පුද්ගලයෙකු ශයෙන් ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ස්ථානාධිපති පත්කිරීමේදී ඔහුගේ දක්ෂතාවය හා හැකියාවට සහ අපරාධ විසඳීමට මහජනතාව සමග සුහදත්වය ගොඩනැගීමට හැකි පුද්ගලයින් තෝරා පත්කළ යුතු බවට අපි පොලිස්පතිවරයාට ද නිර්දේශ කරමු.
අද වනවිට පොලිස් කොමිෂන් සභාව මහළු මඩමකි. ඉන් ජනතාවට කිසිදු සෙතක් නොවන් බව අපි අව |
ස්ථා ගනනාවකදීම පෙන්නාදුනිමු. නැවත සැරයක් අලුත් තරුණ ජවයකින් ආරම්භකොට පොලිසිය ස්වාධීන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යාමටඅවශ්‍ය කටයුතු කරන මෙන් ගරු ජනාධිපති තුමන් ගෙන් ඉල්ලාසිටිමු. ස්තුතියි,
ශ්‍රි ලංකා පොලිසිය දේශපාලණයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය,
එක්සත් රාජධානිය,
හිටපු පොලිස් පරික්ෂක.
අජිත් ධර්මපාල,
Be the first to comment on "පොලිස් ස්ථානාධිපති තනතුරු මින් ඉදිරියට පළාතේ දේශපාලකයාගේ අනුමැතිය මතයි……..!!"
පසුගිය වසර හතරේදී ක්‍රිකට් හතරගාතේ ඇඳ වැටීමට හේතුව - Lanka Sports News
Home / Cricket / පසු |
ගිය වසර හතරේදී ක්‍රිකට් හතරගාතේ ඇඳ වැටීමට හේතුව
පසුගිය වසර හතරේදී ක්‍රිකට් හතරගාතේ ඇඳ වැටීමට හේතුව
lanka sports news 2/04/2019 08:07:00 PM 0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පරාජයන් රැල්ලකට මුහුණදෙමින් සිටිනවා. 2014 වසරේ ක්‍රිකට් ලෝක කුසලානයක් හා අනුශූරතා දිනූ ලොව අංක එකේ සිටි කණ්ඩායමට මෙම ඉරනම අත්වූ හේතූන් Lanka Sports News සොයා බැලුවා. 2014 වසරේ සිට මේ දක්වා ගතව ඇත්තේ වසර 04 ක කාලයක්. වෙනස්වී ඇත්තේ ක්‍රිකට් පරිපාලනය පමණයි. මේ අනුව ක්‍රිකට් කණ්ඩායම පරාජයන් වෙත කැදවාගෙන යාමේ ගෞරවය ඔවුන්ට හි |
මිවිය යුතුම බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. සත්‍ය ලෙසම ලොව අංක එකේ ජයග්‍රහී කණ්ඩායමක් ලොව අංක 09 දක්වා වසර 04 ක් වැනි කෙටි කාලයකදී ඇඳ දැමීම යනු එසේ මෙසේ කටයුත්තක් නොවේ.
එම එක් වසරකදී පමණක් ක්‍රීඩකයින් 48 දෙනෙකුට වැඩි පිරිසක් ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. අනෙක් වසරේදීත් එම ක්‍රීඩකයින්ද ඇතුළුව ක්‍රීඩකයින් 48 කට වැඩි පිරිසක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙනවා. එක් වසරකදී කණ්ඩායම කණ්ඩායමට නායකත්වය ලබා දුන් ක්‍රීඩකයින් ගණන 05 ක්. ඔවුන් කළමණාකරණය කළ කළමණාකරුවන් එක් අවස්ථාවක තුන් දෙනෙකු ජාතික කණ්ඩාය |
මට සිටි බව ඔබට මතක ඇති. මෙලෙස එක් වසරක වැඩිම වෙනස්කම් සිදුවූ ලොව එක්ම ජාතික කණ්ඩායම සිටි රට ශ්‍රී ලංකාව බවට අප පත්වීමට දායක වූ හිටපු සභාපති ඇතුළු ඔහුගේ රූකඩ නඩය ටෙස්ට් වරම් දිනූ ලොව දූෂිතම රට බවටද ශ්‍රී ලංකාව පත්කළා. ඔවුන් මෙලෙස සිදුකරද්දී ඊටම ආවැඩූ ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් අතරින් කොන්ද කෙලින් තබාගෙන ඉල්ලා අස්වීමට කටයුතු කළේ හිටපු උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පමණයි.
පුහුණුකරුවන් ලංකාව දමා යද්දී ආසියාවේ වැඩිම මුදලක් අය කරනු ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතර පෙරමුනේ පසුවූ චන්දික හතුරුසිංහ ඇමක් |
බවට පත්කිරීමට එම පාලන නඩය කටයුතු කළා. මාසිකව රුපියල් ලක්ෂ 75 කට අධික මුදලක් ගෙවමින් ඔහුගේ සේවය ලබා ගනිද්දී පුහුණුකරුවන්ට රුපියල් ලක්ෂ 150 කට අධික මුදලක් වැය කරනු ලබනවා. තත්වය මෙසේ වෙද්දී ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ හා තේරීම් කමිටුව මත ගැටුමකට මුල පුරා අවසන්. එහි ප්‍රතිඵලය වූයේ හතුරුසිංහට ලබාදී තිබූ තේරීම් කමිටු සාමාජිකත්වය අත්හිටුවීමයි.
පිතිකරු පුහුණුකරු ලංකාව හැරදා යද්දී ඊට මෙරට ඒ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු පත්කරනු ලබනවා. හතුරුසිංහද ශ්‍රී ලංකාව හැරදා යනු ඇතැයි ඇතමුන් පුවත් වාර් තා කළද |
ඊට කිසිදු සාක්ෂියක් නොවීම හේතුවෙන් අප ඊට අනුබල දෙන්නේ නැහැ. මෙරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් හතුරුසිංහ මේ වේලාවේ ඉවත්ව ගියහොත් ඔහුගේ ප්‍රතිරූපය කඩා වැටෙනවා. එවිට ඉහළ ඉල්ලුමක් පුහුණුකරුවෙක් ලෙස ඔහුට හිමිවන්නේ නැහැ. මේ හේතුවෙන් ඔහු ඉවත්වනු ඇතැයි අප සිතන්නේ නැහැ.
මේ අතර කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් 04 දෙනෙකු නායකත්වය සදහා සීතල යුද්ධයක නිරතව සිටිනවා. ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීමේ අඩුවක්ද නැහැ. බවුන්සර් පන්දුවකට මුහුණදීමේ මූලික පිතිකරණ මූලධර් ම හෝ ජේෂඨ ක්‍රීඩකයින් පවා නොදන්නා බව ඕස්ට්‍රේලියා කණ්ඩ |
ායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් හා කුසල් ඔප්පුකළා. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන්නන් තුන්දෙනාම දෙවන තරගයට ක්‍රීඩා කළේ නැහැ. ඒ විවිධ ආබාධයන්ට ලක්වීම හේතුවෙන්. එය මෙම තරගාවලියේදී සිදුවූ අහඹු සිදුවීමක් නොව පසුගිය වසර 04 පුරාම සිදුවූවක්. ක්‍රීඩකයින් මෙලෙස ආබාධයන්ට ලක්වීමෙන් බේරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු සැලැස්මක් තිබුනේ නැහැ. එය ආබාධ ක්‍රීඩකයින් සොයා ඇවිත් කණ්ඩායමේ ස්ථාවරත්ව බිද දැමීට හේතුවුණා.
පසුගිය වසර 04 පුරා අපේ ක්‍රිකට් බිද වැටීමට හේත |
ූන් මෙතෙකින් අවසන් නැහැ. ඉදිරියේදී තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ක්‍රිකට් බිද දමමින් පරාජයන් රැල්ල නිර්මාණය කළ ආකාරය ගෙන ඒමට Lanka Sports News සූදානම්. රූකඩ පාලකයන් බලයට ගෙන ඒම පසුපස ඇත්තේ මුදලට තරග පාවාදීමදැයි සැකයක් ඇති බවට හා හෝවක් ඇති බව රහසක් නොවේ.
කට කතා පැතිර යන නමුත් පූර්ණ කාලීනව ඉන්දීය පුහුණුකාර තනතුරක් දැරීමට බලාපොරොත්තුවක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහත ප...
යහපතට හේතුවන උතුම් කරුණු
පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි හිමි
නිරෝගිකම උතුම්ම ලාභයයි. හැම කෙනෙකුටම නිරෝගිව |
ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. එය ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා නිරෝගිකම ලැබුණේ කලාතුරකින් උත්තමයෙකුට.
ශ්රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබට මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ හයවන කොටසේ දසක නිපාතයේ තුන්වන වර්ගය වන ආකංඛ වර්ගයට අයත් ඉතාම උදාර වටිනා සූත්‍රයක්. ඒ තමයි "ඉට්ඨ ධම්ම" සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී දේශනා කර වදාළ මේ සූත්‍රයෙන් කියවෙන්නේ සිතට පි‍්‍රය වූ දේ ගැනයි.
උන්වහන් |
සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ දන්නවාද මේ ලෝකයේ සිතට පි‍්‍රය වු (ඉට්ඨා) කාන්ත වූ (කාන්තා) මනාප වූ (මනාපා) ඒ වගේම දුර්ලභ වූ (දුර්ලභා) කරුණු දහයක් තියෙනවා කියලා. ඒ තමයි,
භෝග සම්පත්තිය
කෙනෙකුට මිල මුදල් ධනධාන්‍ය බවභෝග සම්පත් ආදිය තිබෙනවානම් කවුද කැමති නැත්තේ? ඒ වෙනුවෙන් මිනිස්සු බොහෝ දේවල් කරනවා. එය සිතට පි‍්‍රය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කරුණක්.
මනා පැහැපත් බව
ලෝකයේ සෑම කෙනෙක්ම තමන්ගේ රූපය ලස්සනට තියෙනවා නම් කැමතියි. මනා පැහැපත් නම්, ආකර්ෂණීය නම් කවුරුත් ඒකට කැමතියි. ඒක දුර්ලභ කරුණක්.
හැම කෙනෙක් |
ම කැමැතියි නිරෝගිව ඉන්න. කවුරුත් කැමැති නැහැ ලෙඩ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “ ආරෝග්‍යා පරමා ලාභා’ කියලා. නිරෝගිකම උතුම්ම ලාභයයි. හැම කෙනෙකුටම නිරෝගිව ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. ඒක ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා නිරෝගිකම ලැබුණේ කලාතුරකින් උත්තමයෙකුට.
දැන් බලන්න, පූතිගත්තතිස්ස තෙරුණ්ට මොනතරම් දරුණු සමේ රෝගයක් වැළඳුණාද? හැබැයි බක්කුල මහරහතන් වහන්සේට නිරෝගි මහරහතන් වහන්සේ අතර අග්‍රස්ථානය හිමි |
වුණා.
කෙනෙකුට සිල්වත් වී සිටිය හැකි නම් එය ඉතාම පි‍්‍රය වූ මනාප වූ දුර්ලභ කරුණක්. අපේ බෝධිසත්වයෝ සීලය පාරමිතාවක් විදියටත් පිරුවා. වර්තමාන කාලයේ බහුතරයක් පිරිසකට සීලය රැකීම තරම් අකමැති දෙයක් තවත් නැහැ වගෙයි පෙනෙන්නේ. සිල්වතුන්ට ගරහනවා. සිල් රකින්නට දෙන්නේ නැහැ. ජීවමාන ලෝකයේ සිල් රකින අයට නොපෙනෙන ලෝකයෙනුත් බාධා පමුණුවනවා.
බ්‍රහ්මචාරී බව
බ්‍රහ්මචාරි වෙනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. බ්‍රහ්මචාරිව ඉන්න පුළුවන්නම් ඒක හිතාගන්නවත් බැරි තරම් දෙයක්. දැන් බලන්න. ඒ කාලයේ හිටපු නකුල මාතා නකුල පිතා වැනි |
අඹුසැමියන් සිතකින්වත් වෙනත් කාන්තාවක් ගැන පිරිමියෙක් ගැන සිතුවේ නැහැ. ඒ නිසා ඒ අය තුළ පුදුමාකාර සතුටක් තිබුණා. ඔවුන් ඒ සතුට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අභිමානයෙන් ප්‍රකාශ කළා. බෝධිසත්ව අවධියේදී අපේ බෝසත්තුමා කොපමණ වාර ගණනක් බ්‍රහ්මචාරිව හිටිය ද කියල විස්තර කරන්න බැහැ. ඒ නිසා තමයි දෙදෙව්ලොවට අධිපති සක් දෙවිදුන්ගේ ප්‍රධාන දිව්‍යාංගනාවක් වන සුධර්මා දිව්‍යාංගනාවට වඩා අභිරූප සම්පත්තියෙන් යුක්ත වු යසෝදරාව අතහැර අභිනිෂ්ක්‍රමණය කිරීමට තරම් ප්‍රභල චිත්ත ශක්තියක් අපේ මහ බෝසතාණන්ට ලැබුණේ.
කලණ මිතුරු ඇසුර
වර |
්තමානයේ මේ වාක්‍ය තරම් වැරදි විදියට විග්රහ කරන වෙනත් වචනයක් නැති තරම්. සැබැවින්ම කල්‍යාණ මිත්‍රයා කියන්නේ සීලයට සමාධියට, ප්‍රඥාවට උපකාර කරන කෙනාටයි. නිවන් මගට යොමු කරන කෙනාටයි. මේ ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. අපට උන්වහන්සේගේ සරණයට පත්වෙන්න ලැබනෙවා නම් ගෞරවයෙන් ඇසුරු කරන්නට ලැබෙනවා නම් එය සිතට පි‍්‍රය වූ, කාන්ත වූ, මනාප වු , උතුම් වූ දුර්ලභ කරුණක්.
බහුශ්‍රැත බව
ධර්මය පිළිබඳ දැනගැනීම මෙහිදී අදහස් කෙරෙනවා. හැම කෙනෙකුටම ධර්ම ඥානය නැහැ. යම් කෙනෙකුට බුදුරජා |
ණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳ දැනීමක් තියෙනවානම් එය සිතට පි‍්‍රය වු මනාප වූ දුර්ලභ වූ කරුණක්. ලංකාවේ ඉන්න සමහරුන්ට ඒ කියන්නේ කෝටියකට වැඩි බෞද්ධ පිරිසගෙන් බහුතරයකට බුදුරජාණන් වහනසේගේ නව අරහාදී බුදුගුණවත් සිංහලෙන් කියන්න බැහැ. එහෙමනම් මේ අයට 18,000 ට අධික වු සූත්‍ර පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් තියෙනවා කියල හිතන්නවත් බැහැ. අඩුම තරමේ බුදුරජාණන් වහන්සේ දින 16450 ක් වැනි කාලයක් තුළ දේශනා කළ සූත්‍ර ප්‍රමාණය ගණනින් කියන්නවත් දන්නේ කී දෙනාද?
යථාර්ථය දැනගැනීම ප්රඥාවයි. විශේෂයෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම |
යන ත්රිලක්ෂණය පංච උපාධානස්කන්ධය , පටිච්ච සමුප්පාදය ආදි ධර්ම කරුණු අවබෝධ කරගෙන පරිසමාප්ත අර්ථයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීම ප්‍රඥාවේ කෙළවරයි. බුද්ධිය යනු ප්‍රඥාව නොවේ. ඇතැමුන්ට ගණන් සැදීමට, බටහිර විද්‍යාත්මක පර්යේෂණ කිරීමට, වෙනත් විෂය කරුණු විග්රහ කිරීමට දැනුමක් තිබිය හැකියි. නමුත් ඔවුන්ට මේ ලෝකයේ ස්වභාවය ත්රිලක්ෂණයට අනුව තේරුම් ගන්නට බැහැ. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම සදාකාලික ධර්මතා බව තේරුම් ගන්නට බැහැ.
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය සිතට පි් |
රය වූ, කාන්ත වු මනාප වු දුර්ලභ කරුණක්. ශ්‍රී සද්ධර්මය තරම් කර්ණ රසායන වු වෙනත් දෙයක් ලෝකයේ නැහැ.
හත්ථි පේන සමං ලෝකේ
අඤ්ඤං සෝත රසායනං
සුගතිය
හැම කෙනෙක්ම කැමතියි දුගතියට යන්නේ නැතිව සුගතියට යන්න. මේ නිසා සුගතියට යාම දුර්ලභ වූ කරුණක්.
පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු දහයට අනතුරු ඇතිවන කරුණු දහයක් ද තියෙනවා කියලා.
ඒවා නම් මිල මුදල් , බවභෝග සම්පත් තිබීමට අනතුර තමයි කම්මැලිකම, නැතිනම් උත්සාහයෙන් හැගී නොසිටීම. බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ ලෞකික දියුණුවට කිසිසේත්ම බාධා කළේ නැහැ. සිඟාලෝවා |
ද සූත්‍රය ඇතුළුව සූත්‍ර කිහිපයකදීම දේශනා කළේ දාඩිය මහන්සියෙන්, බාහු බලයෙන්, ධාර්මිකව මිල මුදල් උපයාගන්න කියලයි. දැන් අපට පෙනෙනවා පළමුවන ලෝකයේ දෙවන ලෝකයේ මෙන්ම මෑතදී නවීකරණය වූ තායිවානය, සිංගප්පූරුව, කොරියාව ආදි රටවල් අද මොනතරම් දියුණු වෙලාද? කියලා. ඒ රටවල භාවිත කරන්නේ බෞද්ධ ප්‍රතිපත්ති, අපේ සමහර අය ඒවා පැත්තකට දාලා මිත්‍යා දෘෂ්ඨික වෙලා ඉන්නවා. දැන්නම් ශීතලයි දැන්නම් රස්නෙයි දැන්නම් බඩගිනියි කියලා වැඩ කල් දමනවා. ඒ නිසා අපි තවමත් තුන්වැනි ලෝකයේ.
ලස්සනට සැරසෙන්නේ නැතිනම්, ආභරණ පළඳින්නේ නැතිනම් ඒක ප |
ැහැපත් භාවයට අනතුරක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් බලන්න පින්වත්නි, උන්වහන්සේ මොනතරම් ප්‍රායෝගිකද කියලා. ඒ නිසා ලස්සනට සැරසෙනවාට ආභරණ පළඳිනවාට කවදාවත් විරුද්ධ වුණේ නැහැ. ඒ නිසයි සෝතාපන්න උපාසිකාවක් වූ විශාඛාව නව කෝටියක් වටිනා මහලතාපසාදිනී ආභරණය පැළඳුවේ.
ඊළඟට නිරෝගිකමට තියෙන අනතුර තමයි සෞඛ්‍යයට හිතකර ක්‍රියාවලින් බැහැරවීම. උෂ්ණාධික, ශීතාධික, ආහාර ගැනීම,රාත්‍රියට නෑම වැනි ක්‍රියාවන් සෞඛ්‍යයට අහිතකරයි. මේනිසා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා.
සීලයට අනතුර පාප මිත්‍රයන් ඇසුරු කිරීමයි. සිල් |
රකින්නට බාධා කරන්නේ පාප මිත්‍රයායි. ඔබ සතුන් මැරීමට, සොරකම් කිරීමට, වැරදි කාම සේවනයට, බොරුකීමට, මත්ද්‍රව්‍ය පානයට යොමු වුණානම් ඒ සියල්ලේ කෙළවර පාප මිත්‍රයෙක් නැද්ද කියලා හිතලා බලන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න එපා කියලා. (නභජේ පාපකේ මිත්තේ)
ඉන්ද්රිය අසංවරවීම බ්රහ්මචාරිබවට අනතුරයි. අපේ, ඇස, කන, නාසය, දිව, ශරීරය අසංවර වුණාම බ්රහ්මචාරීබව පවත්වන්න බැහැ. ඔබ පාරේ ගමන් කරන විට දකින රූප දෙස බලන්න ගියොත් ඒ රූපයට ඇලෙනවා. ශබ්ද අහන්න ගියොත් ශබ්දයට ඇලෙනවා. මේ විදියට ඒ ඒ ඉ |
න්ද්‍රියන් පිනවන්න ගියොත් අපට බ්රහ්මචාරිබව පවත්වාගෙන යන්නට බැරි වෙනවා.
මිතුරු බවට අනතුර තමයි වාද විවාද හටගැනීම. විවිධ අවස්ථාවලදී නොයෙකුත් මාතෘකා මුල්කරගෙන මිතුරන් වාද විවාද කරගන්නවා .අවසානයේදී සමගිය බිඳ වැටිලා සදාකාලික වෛරී තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වජ්ජින්ට දේශනා කළේ සමගිව රැස්වෙන්න, සමගිව කටයුතු කරන්න, සමගිව විසිර යන්න කියලා.
බහුශ්‍රැතභාවයට අනතුර තමයි නිතර සජ්ක්ධායනා නොකිරීම, නිතර මෙනෙහි කලේ නැතිනම් අපට බුදුගුණ ටිකවත් මතක හිටින්නේ නැහැ. සූත්‍ර දේශනා වගේම ඉගෙන ගන්නා ධර්ම කරු |
ණු නිතර සජ්ක්ධායනා කළ යුතුයි. වචනයෙන් පුරුදු කරන්නට ඕන. (වචසා පරිචිතා)
ප්‍රඥාවට අනතුර තමයි හොදින් සවන් නොදීම සහ නොදන්නා දේ විමසන්නේ නැතිවීමයි.
ධර්මයට අනතුර මිත්‍යා ප්‍රතිපදාවයි. බොහෝ පිරිස් මිත්‍යා දෘෂ්ඨිය තුළමයි ඉන්නේ. තිසරණයවත් නැහැ. කේන්දර නැකැත් ග්‍රහයෝ ආදි මෙකි නොකී සියලු මිත්‍යා ප්‍රතිපදාව සුගතියට අනතුරක්.
මෙම දුර්ලභ කරුණු හොඳින් ඉගෙන ගෙන ඒවාට තියෙන අනතුරු දැනගෙන ඒ අනතුරු බැහැර කරගෙන කටයුතු කළොත් අපට මෙලොව ජීවිතය යහපත් කරගන්න පුළුවන්. පරලොවත් සුගතිගාමී වී උතුම් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන |
්. ඔබ සියලු දෙනාට ඒ භාග්‍ය වාසනාව උදාවේවා.
ඇන්ඩ්‍රොයිඩ් දැන් ඔබේ කොම්පියුටරයටත්
දැනට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මොබයිල් මෙහෙයුම් පද්දතිය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ. විස්තර අනුව නම් හැම තප්පරයකටම වරක් ඇන්ඩ්‍රොයිඩ් සහිත ෆෝන් 15 ලොව පුරා අලෙවි වෙනවා. දිනකට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හය ලක්ශයකට වඩා විකිනෙනෙ බව එක අතකින් පුදුමයකුත් නෙවෙයි.
සිත් අදින පෙනුම, වේගවත් හා කාර්යක්ශම බව නිසාම වැඩි දෙනා දැන් ඇන්ඩ්‍රොයිඩ් බාවිත කරන්න පෙලඹිලා තියනවා. විශේශයන්ම ඇන්ඩ්‍රොයිඩ් සදහා සෑදු ඇප්ලිකේශන් මිලියන ගණණක් ලොව පුරා නොමිලයේම ඩ |
වුන්ලෝඩ් කර ගම්ම පුලුවන් වීමත් පාරිබොගිකයන්ට ලොකු පහසුවක් වෙල තියනවා.
ඇත්තටම මම අද ආවෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගැන කියන්නම නෙවෙයි. ඇන්ඩ්‍රොයිඩ් ඔයලගෙ ගෙදර කොම්පියුටරෙන් ක්‍රියාත්මක කරන්නත් පුලුවන් බව කියල යන්නයි. ඒක හරිම පහසු වගේම වටිනා ක්‍රමයක්.
ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ. සමහරු නම් දන්නවා. නොදන්නවනම් අදවත් දැන ගන්නකෝ.....
පියවර 1 - මුලින්ම ඔයගෙ මැශින් එකෙත් වර්චුව්ල් මැශින් එකක් හදාගන්න ඔනි වෙනවා. ඔරකල් වර්චුවල් බොක්ස් මගින් ඒක කර ගන්න පුලුවනි. ඔයාල ගාව ඔරැකල් නැත්තම් http://www.virtualbox.org කියන ලි |
න්ක් එකෙන් නොමිලයේ ඩොවුන්ලෝඩ් කර ගන්න පුලුවනි
පියවර 2 - වර්චුඅල් මැශින් එකක් සකසන කොට අමතක නොකර ගිගා බයිට් 8 ෆ්‍රී තියන ඩ්‍රයිව් එකක් තෝරන්න ඔනි. 1ජීබී රැම් එකකුත් ඔන වෙනව
පියවර 3 - ඇන්ඩ්‍රොයිඩ් නම් ඩවුන්ලෝඩ් කර ගන්න වෙයි, මොකද ගොඩක් ශොප් වල මේක තිබුනෙ නෑ නොමිලයේ ගන්න එක කොහොමත් පහසුයි නේ http://www.android-x86.org/download පියවර 4 - ඉන්ස්ටෝල් කරන්නෙ නම් වෙනද විදියටමයි. වින්ඩොව්ස් එහෙම ඉන්ස්ටෝල් කරල පුරුදු නම් මේ වැඩෙත් අපහසු නෑ, ඒත් නොදන්නවනම් පුරුදු කෙනෙක් ගෙ උපදෙස් ගන්න එක තමා නුවනට හුරු
පියව |
ර 5 -ඇන්ඩ්‍රොයිඩ් දා ගත්ත වගේ නෙවෙයි මේකෙ ඔයලට මවුස් එකක් පෙන්නනෙ නෑ. ඒක මටත් මුලින් තිබුන් ගැටලුවක්. මවුස් එක ක්‍රියාත්මක කර ගන්නෙ විර්චුවල් බොක්ස් එකේ ඩිසේබල් මවුස් ඉන්ටිග්රේශොන් ඔන් කර ගත්තමයි.
පියවර 6 - ඇන්ඩ්‍රොයිඩ් ඉතාම පහසුයි. මේකත් සමග ගොඩක් ඇප්ස් නිකන් ලැබෙනවා. ඔන නම් ඩවුන්ලොඩ් කර ගන්නත් පුලුවන්
ඔන්න දැන් ඔයත් ඇන්ඩ්‍රොයිඩ් පවුලෙ සාමාජිකයෙක්. ඉතින් ලෝකෙම පිලිගත්ත මේ OS එක ගැන් හා ඉන්ස්ටොලේශොන් වල ප්‍රශ්න තියනවනම් අපිව කොන්ටෑක්ට් කර ගන්න
2ගෝ වලින් ඇති තරම් ෆ්‍රී මැසේජ් යවමු - ගොඩාක් අයට . |
..
නෝට්පෑඩ් පාවිච්චි කරලා පොඩි පොඩි ලනු දෙමු #1
ෆේස්බුක් හැක් වලින් වලකිමු - ඔබට අනිවාර්යෙන්ම උවමන...
නෝට්පෑඩ්++ - ඔනෑම දේකට (අලුත්ම වර්ශන් එක මෙතනින් ග...
අලුත්ම අලුත් චැට් කෝඩ්ස් - ෆේස්බුක් සදහාමයි
Arsenal 0- Blackburn 1 {Arsenal is out from FA cup...
ඇපල් සමාගමෙන් වොච් ෆෝන් එකක් - අනාගතය අදයි
ටෝකින් ටොම් ජාවා ෆෝන් එකටත්..........ආසයි නේ?
Universal Key Generator - Now Working
Blow up ෆෝටො වල කොලිටි වැඩි කරමු
At last it's only a darw. ( Madrid 1- Manchaster 1...
විනාඩි දහයෙ ඊමේල් (ෆේක් ඊමේල් ඇඩ |
්‍රස් එකක් ඔනද?)
artisteer 4.බ්ලොග් ,වෙබ් සයිට් ඕන එහෙකට (with crac...
Real Madrid vs Manchester United. (Live stream Lin...
අයින් කරපු ෆයිල් ආයෙත් (Kickass Undelete)
ෆෝන් එක නොකියාද ? එහෙනම් මේකත් ඕනි වේවි
ෆෝන් එකෙන් කොම්පියුටර් එක ශට් කරමු (අලුත් ට්‍රික් ...
Internet Download Manager:ඇති වෙනකන් බාන්න
2013 ස්මයිලි කෝඩ් :: ෆේස්බුක් සදහාමයි
xbox 720 එලියට
Game Boster.Just for gamers
Windows 8 වලටත් Start Menu එකක්
කලු බාර්කෝඩ් පාට කිරීම - මයික්‍රොසොෆ්ට්
බ්ලැක්බෙරි Z10 සහ අයි ෆෝන් 5 ගැන වැඩිදුරටත් |
..........
සිංහලෙන් ඕනෑම තැනක ටයිප් කරන්න : ලේසියි.සරලයි
BlackBerry නැවතත් ගේමට.
මොළය හා පරිගණකය - BCI
බයි_තර්ක - ElaKiri Community
බයි_තර්ක - 09-07-2017, 12:00 PM
හදුනා ගනු ලැබූ බයි තර්ක දෙකක්
යුද්ධය අවසාන කිරීමට යම් ප්‍රමාණයකින් දායක වීම නිසා මහින්ද රාජපක්ෂට ඕනෑම වරදක් දූෂණයක් හොරකමක් කටයුත්තක් කිරීමට ඉඩ දිය යුතු යැයි කියවෙන බයි තර්කය
ජගත් ඩයස් ලා සහ මහින්දගේ ගෝල බාලයෝ කියන්නේ මහින්ද සහ ගෝටාභය රාජපක්ෂලාගේ ගේ අණ මත පමණක් යුද්ධය ජයග්‍රහණය කල බවය. නමුත් යුධ අපරාධ චෝදනා එන කල්හි ඔවුන් කියන්නේ යුද් |
ධය මෙහෙයවුයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවය. මෙය දෙවන බයි තර්කය වේ
මිනිහො. බයිතර්ක නෙමේ වියලි ආහාර එකතු කරපං මේ පාරත් තුන් හාරදහක් අවතැන් වෙලා දෙතුන් සීයක් මැරෙන්නම වැහැල තමා පායන්නෙ
mun thamyi kanna ona unahama thala goyath kabara goya karanne
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා ගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා 07 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ සම්පූර්ණ පිටපතක් අර්ජුන් ඇ |
ලෝෂියස් මහතාට ලැබී තිබුණු බව ඊයේ (06 දා) බැඳුම්කර කොමිසමේදී වාදනය කරන ලද දුරකථන සංවාදයකට සවන්දීමෙන් පසු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා කීවේය.
දුරකථන සංවාදයේ රෝසිගේ පුතා යනුවෙන් ඇසෙන බවත් මෙහි රෝසි යනුවෙන් සඳහන් කරන්නේ රෝසි සේනානායක මහත්මිය බවත් සල්ගාදු මහතා කීවේය.
ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක මෙන්ම පළමු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකාවක් බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ |
මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා පිළිගත්තේය.
එම කෝප් කමිටුව 07 වන පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ කෝප් කමිටුව බවද සාක්ෂිකරු කීවේය.
රෝසිගේ පුතා යනුවෙන් මෙහි හඳුන්වන්නේ කණිෂ්ක සේනානායක බවද සාක්ෂිකරු කීවේය.
අර්ජුන් ඇලෝසියස් සහ කණිෂ්ක සේනානායක මිත්‍රයන් බව තමා සිතන බවද සල්ගාදු මහතා කීවේය.
Page generated in 0.04659 seconds with 9 queries
තිත්ත දේශපාලනයේ ඇත්ත ප්‍රශ්න - Colombo Telegraph
දේශපාලනයේ |
ඇති මෙම රැඩිකල් අනිශ්චයතාව නොහොත් අහඹුතාව ගැන කදිම ජනප්‍රවාදයක් මෙසේය. රුසියානු විප්ලවයෙන් පසුව වී.අයි. ලෙනින් එක්තරා රුසියානු විශ්වවිද්‍යාලයක සංචාරයේ යෙදෙමින් සිටියේලු. එවිට එක්තරා තරුණ සිසුවෙකු ඉතාම උනන්දුවෙන් කිසියම් කෘතියක් කියවමින් සිටිනු ඔහුගේ ඇස ගැටුණු බැව් කියැවේ. නිරන්තර හදාරන්නෙකු වූ ලෙනින් මදක් නැවතී ඒ කෘතිය කුමක්දැයි ඔහුගෙන් විමසීය: “රාජ්‍යය සහ විප්ලවය.” ඒ ලෙනින් විප්ලවාසන්න රුසියාවේ බලයට පත්ව සිටි තාවකාලික ආණ්ඩුවේ අත්අඩංගුවට පත් වීමේ අවදානම නිසා සැඟවී සිටින අතරතුරදී ලියූ කෘතියකි. ත |
රුණ ශිෂ්‍යයාගේ පිළිතුරට ලෙනින් දැක් වූ ප්‍රතිචාරය අනපේක්ෂිත වූවක් විය: “ආ..ඒක පරණ පොතක්.”
දේශපාලනය තුළ අනිශ්චිත අහඹුතාවේ වැදගත්කම ගැන ලෙනින්ගෙන් උගත හැකි තවත් දේ ඇත. 1917 සැප්තැම්බර් මස අග භාගයේ පටන් ඔහු පෙට්රොග්රාඩ්හි සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වෙත නොනැවතී ලිපි මාලාවක්ම ලිවීය. (ඔහු ඒ වනවිට ෆින්ලන්තයේ සැඟවී සිටියේය). ඒ සෑම ලිපියකින්ම ඔහු නැවත නැවතත් අවධාරණය කළේ වහාම පහර දී බලය අත්පත් කරගන්නා ලෙසයි. ප්‍රමාද වුවහොත් විප්ලවීය මොහොත අහිමි වී යා හැකිය. ඔහුගේ යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙර |
ුණු විට අවසානයේදී බරපතල ජීවිත අවදානමක්ද ගෙන වෙස් වලාගෙන පෙට්‍රොග්‍රාඩ් වෙත පැමිණි කෝපාන්විත ලෙනින් පක්ෂයේ රහසිගත මධ්‍යම කාරක සභා රැස්වීමකට හදිසියේ කඩා වැදුණේය. ඉන්පසුව අඛණ්ඩව පැය දහයක කාලයක් පුරා කෙරුණු උණුසුම් විවාදයකින් පසුව පක්ෂ නායකයින් බහුතරයක් ඔහුගේ මතයට එකඟ කරවා ගන්නට ඔහු සමත් විය. 1917 ඔක්තෝබර් මස 23 වනදා රුසියානු විප්ලවයේ තීරණය ගැනුණේ එලෙසය.
දේශපාලනිකය (the political) පිළිබඳ වැදගත් ඉගැන්වීම් දෙකක් අඩු තරමින් මේ නිදසුනෙහි ගැබ්ව ඇත. පළමුවැන්න නම්, මා කලින්ද සඳහන් කළ පරිදි අනිශ්චය නොහොත් අ |
හඹු තත්ත්වය නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කමයි. දෙවැන්න වන්නේ පවත්නා මොහොත මග හැරිය හොත්, එය නැවත උදා නොවනු ඇත යන්නයි. දේශපාලනයේදී ඔබට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත.
පසුගිය ජනාධිපතිවරණය සමයේ මා පෙන්වා දුන් පරිදි ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාවේද ජනතාවාදයේ නිමේෂයක් උදා විය. මෙයින් අදහස් වන්නේ සම්ප්‍රදායික දේශපාලන නායකත්වයන් කෙරෙහි පොදු ජනතා විරෝධයක් පැන නැගීමෙන් “ප්‍රභූ පාලකයින්ට එරෙහිව මහජනතාව” යන පසමිතුරුතාව වටා දේශපාලනය නැවත සංවිධානය විය හැකි වාතාවරණයක් උදා වී තිබේය යන්නයි. මෙහිදී එක්කෝ ජනතාව |