Search is not available for this dataset
id
stringlengths
13
13
article_id
int64
13.5k
461k
title
stringclasses
220 values
author
stringclasses
127 values
date
stringclasses
220 values
body
stringclasses
220 values
comment_author
stringlengths
2
37
comment_date
stringlengths
19
19
comment_phrase
stringlengths
3
1.27k
comment_sentiment
stringclasses
3 values
sa_train_7201
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
සමරේ
2016-09-19 17:39:58
පිටරටකට හිස නැමූ පළියට නායකයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. තව තියෙනවා කියන්න. නමුත් මේ අවස්ථාව නොවේ
NEGATIVE
sa_train_7202
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
උදය
2016-09-19 18:40:35
මෙතුමාගේ කාලයේ තිලක් සමහරවිට ඉපදිලත් නැතුව ඇති. ඔය ජපානයේ අය සළකන කතාව ඇත්ත. එ්ත් ලංකාවේ එයා පාලනය කරන කාලේ හිටිය අය දන්නවා වුණ දේවල්.
NEUTRAL
sa_train_7203
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
අන්වර්
2016-09-19 19:10:32
මෙතුමා අමරණීය නායකයෙක්
POSITIVE
sa_train_7204
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
මොරවක
2016-09-19 19:34:59
පිදියයුත්තන් පිදීම හොඳ දෙයක්
POSITIVE
sa_train_7205
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
රූබි
2016-09-19 21:28:56
ඒ කාලයේ දුරදිග සිතාබලා වැඩ කළා නම් අද ලංකාව ලෝකයේ කොතරම් දියුණු රටක් වෙන්න තිබුනද?
NEUTRAL
sa_train_7206
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
අබය
2016-09-19 21:55:07
මෑත කාලයේ ලෝක ඉතිහාසය දෙස බැලූවිට බටහිර රටවල් තරම් අසාධාරණ විදියට, එමෙන්ම මිනිස් ජීවිත ගැන අල්පයකුදු තැකීමක් නොකළ වර්ගයක් මේ ඉතිහාසයේ නැති තරම්. ඔවුන් තරම් ජන සංහාරයක් කළ වෙන කිසිවෙකුත් නැත. ඒ අස්සේ අපේ ජේ. ආර් ජයවර්ධන ජනාධිපති කෙළින්ම බටහිරට නැඹුරුවුණා. ඉන්පසු තවමත් අපි ඒ වළේ වැටී එය දෙව්ලොවක් යැයි සිතා කමින් බොමින් නටමින් සිටින්නෙමු.
NEUTRAL
sa_train_7207
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
බමුණු ආරච්චි
2016-09-20 00:32:05
තිලක්, ජපානය හිස නැමුවාට අපට වැඩක් නැත. දැනටමත් මේ රටට බටහිර හිස නමන්නේ ඔවුන්ට ඕනෑ දේ මෙහෙ කරන නිසා.
NEGATIVE
sa_train_7208
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
ප්‍රියාන්
2016-09-20 03:14:33
"නිවහල් ධර්මිෂ්ට සමාජයක් ඇති කිරීම සඳහා මටත් අවස්ථාවක් දෙන්න" යන ආදර්ශ පාඨය එක්ක තමයි මෙතුමා බලය ඇල්ලුවේ 1977 දී. ධර්මිෂ්ට සමාජයක් ඇතිකළාද තිබුණ ධර්මිෂ්ට සමාජය නැති කළාද කියලා තේරුම් ගන්න ඔබට බාරයි. රටේ සංවර්ධනය නම් වුණා. ඒ එයාට හිටපු දක්ෂ ඇමති මණ්ඩලය නිසා.
NEUTRAL
sa_train_7209
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
චන්ද්‍රා
2016-09-20 03:30:47
එදා ලංකාවේ දේශපාලනය කළේ බුද්ධිමත් උගතුන්. අද කෙසේ හෝ සල්ලි හම්බකරලා තමාගේ පැවැත්මට රටේ නායකත්වය කරා යන්න බලාඉන්න පිරිසක් තමයි පාර්ලිමේන්තුවට මහජනයා තෝරලා තියෙන්නේ
NEGATIVE
sa_train_7210
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
සුනිල්
2016-09-20 03:52:42
මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා
POSITIVE
sa_train_7211
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
සුසන්ත
2016-09-20 04:52:00
කොච්චර දක්ෂ වුනත් ඉන්දියාවෙන් පරිප්පු දාන එක නවත්තා ගන්න බැරි වුණා. පවතින ව්‍යවස්ථා අර්බුදයේ නිර්මාතෘ.
NEGATIVE
sa_train_7212
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
නිරේෂ්
2016-09-20 05:08:40
මෙතන ඉන්න සමහරක් අය දුකට බුරන උන් වගේ. මෙවැනි මිනිසුන් මුළු ලෝකයටම පහල වෙන්නේ එක්කෙනයි.
NEUTRAL
sa_train_7213
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
සුදේශ් පෙරේර‍ෙ
2016-09-20 05:34:26
ජාතියේ පිනට පහළ වු සැබෑ නායකයෙක්.
POSITIVE
sa_train_7214
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
කමනි
2016-09-20 07:49:52
මම ඒ යුගයේ පහල වුණ දොන් ජුවන්.
NEUTRAL
sa_train_7215
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
බමුණු
2016-09-20 07:53:58
මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයාලු ශ්‍රේෂ්ඨතම නායකයින් දැකපු නැති අසානැති අයට හොඳයි ඔය කතාව
NEGATIVE
sa_train_7216
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
තිලක්
2016-09-20 07:58:22
මෙතුමා රටට කළ සේවය අගය කළ යුතුය
POSITIVE
sa_train_7217
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
හෆීල්
2016-09-20 10:19:56
ලංකා ඉතිහාසයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා. ඉතා කුඩා බුද්ධිමත් ඇමති මන්ධලයක් සමග, දුෂණයෙන් තොරව රට පාලනය කල ජන නායකයක්. මම දන්නා හැටියට 1987 ඉන්ඩෝ ලංකා ගිවිසුම තමයි එතුමා ගත්ත වැරදි තීන්දුවක්. නැත්නං ඒවනවිට යුධය අවසන්. නමුත් ඉන්දියාවේ බලපෑම නිසා එතුමාට ඒ කරන්න සිද්ධවුණා.
NEUTRAL
sa_train_7218
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
උදය රත්නායක
2016-09-20 10:20:56
තිලක් දන්නේ නැති දේවල් කතා කරන්න එපා.
NEGATIVE
sa_train_7219
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
රොහාන් දයාදර පැරිස්
2016-09-20 13:13:51
විධායක ජනාධිපති ක්‍රමය තුළ රටට ලැබුණු වාසි අසීමිතයි ඇතැමුන්ගේ නොහොබිනා ආත්මර්ථකාමි කටයුතු නිසා අවාසි , අපකිර්ති රටට ලැබුණා .ජේ . ආර් . ජයවර්ධන කියන්නේ ලෝකයක් පිළිගත් ,කලාපයක් විස්මයට පත්කළ රටක අතීතය . වර්තමානය .අනාගතය සැලසුම් කල සුරක්ෂිත කළ . පළපුරුදු උගත් ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරයාය. විටෙක ඔබකිවා මට මතකයි . මගෙන් පසු ධනය , බලය අනවශ්‍යයි .... මට රකින්න පරපුරක් නැත .... ඔබට නිවන්සුව ..!!!
POSITIVE
sa_train_7220
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
දිනන්ති පැරිස්
2016-09-20 13:20:56
ජේ . ආර් . ජයවර්ධන නිරිදුන් ගේ ඉන්දු _ ලංකා ගිවිසුම මගින් 30 වසර යුද්ධයට නිමාකිරීමට සියියට 60 කට වැඩියෙන් වාසි ලැබුනා ඒ ගැන.. නො කතා ... නො සිනා ..
NEUTRAL
sa_train_7221
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
ඉසුරු
2016-09-20 13:49:27
70 ව 80 ව දසකයේ ලෝක දේසපාලන ඉතිහාසයේ පළපුරුදු විශිෂ්ඨතම දෙසපාලනඥයා ජේ . ආර් .ජයවර්ධන මැතිතුමායි ..
POSITIVE
sa_train_7222
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
අල්විස්
2016-09-20 13:49:09
අද යුද්දේ දින්න දින්න කියා කියා පම්පෝර කියන උදවිය එදා ජේ . ආර් . යුද්දෙට සැලසුම් හදනකොට ඒ අය ලොවෙත් නැ ලොවි ගහෙත් නැ .
NEUTRAL
sa_train_7223
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
රොහාන්
2016-09-20 14:04:15
තමන්ගෙන් පසුව දෙශපාලනයට පරපුර... නොගෙනා ඒකම ජනනායකයා ඔබයි ජේ . ආර් ජයවර්ධන මතිදුනි ඔබට අමහ මහ නිවන් සුව
POSITIVE
sa_train_7224
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
රන්දික
2016-09-20 14:28:26
ජේ .ආර් . ගෙ එදා ඉන්දු - ලංකා ගිවිසුම නිසා රජිවූ ගාන්ධි ගාතනය වුණා. අවසාන යුද සමයේ සෝනියා ගාන්ධි තිරේ පිටුපස නායකයා වීම හා තමපුත් දේසපාලන කරලියට ගෙන ඒමට ඇති වුවමණාවත්. කොටි. විනාශයට මුල්වුණා මේ කිසිවක් අද කවුරුත් නොදන්නාසේ පිට්ටු ගිලපු කබරයන්සේ නිදිවදියි .
NEGATIVE
sa_train_7225
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
බණ්ඩාර
2016-09-20 14:28:05
සුසන්ත.විව්‍යස්තාවේ අර්බුද ඇතිවුනේ 18 ගෙනාවට පස්සේ එක ගෙනාවේ කවුද .? ගෙනාවේ රටට ද .? මොකටද .?
NEUTRAL
sa_train_7226
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
සයිමන්
2016-09-20 14:56:43
යුද්දෙදි ආයුද ගනුදෙනු වලදී කොමිස් නොගත් නායකයා ඔබයි ජයවර්ධන මැතිදුනි .
POSITIVE
sa_train_7227
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
සුදර්සන
2016-09-20 14:52:30
ඔබ රටේ නායකයා මිස නළුවෙක් වුනේ නැ කවදත් ජයවර්ධන ජනාධිපති තුමනි (අ).
NEUTRAL
sa_train_7228
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
රෝහිත
2016-09-20 14:53:51
ඔබට ...අජරාමර නිවන් සුව ..
POSITIVE
sa_train_7229
459,275
ජේ.ආර් ජන්ම දිනය සැමරේ
හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2016 සැප්තැම්බර් මස 19 19:47:59
මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
සුනිල්
2016-09-20 16:25:00
ඔබ සහෝදර සමාගමක් නො හැදුවේ. ඔබ පුතින් මිල මුදලින් සුපිරි සපිරි . අක්කර 35000ක ට එපිටට හිමිකම් ඇති .උගත්කමින් විනිසුරුවරයෙක්. බාෂා හැසිරවීම ඉහලයි ලෝක පිලිගැනීම අති ඉහලයි දේශපාලන පළපුරුද්ද අවු 55 ට එපිට ඉතින් ඔබට කා සමකල හැකිද ...!!!
POSITIVE