text
stringlengths
1
163k
මේ ශක්තිය මිනිසාට තම ජීවන ගමනට මහත් ශක්තියක් ගෙන දෙයි. ඒනිසා මේ හුරුව ළමා අවදියේදීම ලබාදීම ඉතා නුවණක්කාර කමක් බව කියන්නට පුළුවන්.
මේගැන ඔබටත් යමක් කියන්ට තියෙනවානම් පහත ඊ ලිපිනයට ලියන්න. [email protected]
මේ චිත්‍ර නිර්මාණය - සහේලි මෙතායා
වැලිමිදුල පිටුවට ඔබ එවන නිර්මාණ අතරින් හොඳම නිර්මාණය සඳහා සතිපතා ‘රන්පෑන‘ ත්‍යාගය වශයෙන් අගනා පොතක් පිරිනැමේ. මේ සඳහා පොත් ලබාදෙන්නේ ‘සන්ථව‘,‘සූරිය‘,‘ග්‍රැෆිකෙයා‘ යන ප්‍රකාශන ආයතනයි. ඔබේ චිත්‍ර, කවි, රචනා, කෙටිකතා සහ වෙනත් ලිපි, පන්තිභාර ගුරුතුමාගේ/තුමියගේ අනුමැතිය ඇතිව පහත ලිපිනයට එවන්න.
Select ratingGive වැලි මිදුල 1/5Give වැලි මිදුල 2/5Give වැලි මිදුල 3/5Give වැලි මිදුල 4/5Give වැලි මිදුල 5/5
ගින්නෙන් උපන් සීතල අරන් අනුරුද්ධ ඔස්කාර් යයි
ලොවක් වසඟ කළ වික්ටෝරියා රැජිනගේ රහසිගත ආදර කතාව
මධුර චාරිකා විඳින්න හැකිද?
සමහරු මට අංගොඩ ගිහින් බෙහෙත් ගන්න කිව්වා - එම්. එස්. එච් මොහොමඩ්
භූ කම්පනයෙන් පසු නවසීළන්තයට සුනාමි තත්ත්වයක් | Lankaanews
නොඛෙල් තෑග්ග ගන්න එන්න වෙලාවක් නෑලු
අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය: තොරතුරු තාක්ෂණ දැනුම බ්ලොග් පිටුවක් "AllOutNet "The Ultimate" "
තොරතුරු තාක්ෂණ දැනුම බ්ලොග් පිටුවක් "AllOutNet "The Ultimate" "
පරිගණකයට අවශ්‍ය Drivers ලේසියෙන්ම හොයාගන්න!
ඔයාල දන්නවනේ computer එක Format කරාට පස්සේ Drivers install කරන්න ඕනේ කියල.මේ වැඩේ කරන්න නම් drivers cd එකක් ඕනේ.එහෙම නැත්තම් hardwares හදපු අයගේ websites වලට ගිහින් ඒවා download කරන්න වෙනවා.ඒත් එක මහා කරදරකාර වැඩක්.මොකද කියනවා නම් assemble කරලා computer එකක් ගත්තොත් එකේ තියෙන හැම hardware එකකටම වෙනවෙනම drivers ගහන්න වෙනවා.අන්න ඒ වැඩේ ලේසි කරන software එකක් තමයි මේ.
මේ software එක තමයි Driver pack solution.මේක 100% free දෙන software එකක්.මේකේ ප්‍රභේද 2ක් තියෙනවා.හරියටම කිව්වොත් packages 2ක්.එකක් තමයි මම මේ දීල තියෙන එක.අනිත් එක ටිකක් විශේෂ එකක්.ඒකෙන් පුළුවන් අලුත් drivers සේරම හොයාගෙන internet connection එක නැති pcs වලට portable විදිහට drivers install කරන්න.මේවගෙන් drivers install කරන්න වගේම backup කරන්නත් පුළුවන්.
1.Driver pack online software එක ගන්න මෙතනින්.
(මේ software එකෙන් අලුත් වගේම ඕනේ කරන drivers install කරන්න පුළුවන්)
2.Driver pack Full software එක ගන්න මෙතනින්.
(මේ software එකෙන් පුළුවන් drivers download කරලා වෙන computers වල install කරන්න.හැබැයි මේක නම් ටිකක් ලොකු software එකක්.Download තියෙන්නෙත් torrent.Torrent client එකක් නැති අය මම දාල තියෙන දැනුම්දීමෙන් utorrent ගන්න)
http://alloutnet.blogspot.com/
Posted by Ajith Kumara at 7:12 PM
අන්තර්ජාලයේ සැරිසරන මීම් කිහිපයක් ගැන කතාවක් - Lifie.LK
මීම් එකක් කියන්නේ මෙන්න මේකයි කියලා ඇඟිල්ලෙන් ඇනලා කියන්න දෙයක් නම් නෙවෙයි අද කාලේ පරම්පරාවට. ඒත් නොදන්නා අයට තේරෙන භාෂාවෙන් කිව්වොතින් අන්තර්ජාල භාවිතයේ දී දකින්න ලැබෙන විහිළු පෝස්ටුවක් කියලා සරලවම කියන්න පුළුවන්. සිංහල මීම් එහෙමත් වැහිවැහැලා. කට කපලා තියෙන බුකියේ පිටුවල ගොඩක් තියෙන්නේ මීම් තමයි. සමහර මීම් තියනවා එක පාරයි පාවිච්චි වෙන්නේ. තවත් සමහර ඒවා චක්‍රයක් වගේ බොහෝ දේවලට පාවිච්චි කරන්න පුළුවන් විදියට අන්තර්ජාල චක්‍රයේ කැරකි කැරකි තියෙනවා. මේ ඒ වගේ ප්‍රසිද්ධ මීම් කීපයක නිධාන කතාව.
හැම දේ ගැනම කළකිරිලා ඉන්න බවට වගේම මොකක් හරි අන්ත සෘණාත්මක දෙයක් කියන්න ඕනි වුණාම පාවිච්චි කරන මීම් එකක් තමයි මේ. නමේ තියෙනවා වගේම මේ පූසාගේ පෙනුම ඉක්මනට තරහා යන කෙනෙක් වගෙයි. මේ තරහ පූස් මූණ ගැන කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ධනාත්මක දෙයක්. මේ ප්‍රසිද්ධ මීම් එකේ පූසාගේ අයිතිකාර නෝනා සෑහෙන ආර්ථික අපහසුතා මැද ජීවිතය ගැටගහගත්තු කෙනෙක්. හැබැයි ඔක්කොම වෙනස් වුණේ එයාගේ සහෝදරයා මේ පූසාගේ මූණ අන්තර්ජාලයට එකතු කරාට පස්සෙයි. අද වෙනකොට මේ පූස් මූණ මාකට් කෙරිල්ලෙන් ඇය කෝටිපතිනියක් බවට පත් වෙලා තියනවා.
මීම් එකේ නම වගේම මේක නම් සිරා සක්සස් ඉස්ටෝරියක්. මේ පොටෝ එක සම්බන්ධයෙන් නම් කියන්න මහා දෙයක් නැහැ. මාස එකොළහක් වයස පොඩි කොලු පැටියෙක් හෙන ගැම්මකින් වැලි මිටක් අතේ තද කරන් ඉන්න හුරතල් පොටෝ එකක්. මේක සක්සස් එකක් වෙන්නේ මේ මීම් එක නිසා කොලුවාගේ තාත්තට වුණ යහපත නිසයි. මේක ප්‍රසිද්ධ වෙන්න කලින් මේ තාත්තා වකුගඩු ප්‍රශ්නයක හිරවෙලයි හිටියේ. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වත්කමක් තිබුණේ නැහැ. ඒත් මේ ප්‍රසිද්ධියත් එක්ක ලෝකයේ හැම පැත්තෙන් ම මේ තාත්තාට ආධාර මුදල් ලැබුණා. ඩොලර් 100,000කට වඩා මුදල් ප්‍රමාණයක් ලැබිලා තිබුණා. පුතාට පින්සිද්ධ වෙන්න අද ඒ තාත්තා නිරෝගී මනුස්සයෙක්.
3. Unimpressed Chloe
ඉස්කෝලේ යන්නේ නැතුව ඩිස්නිලන්තයේ යන්න ලැබෙනවා නම් බුදු අම්බේ ඒක කොච්චර උඩ පනින්න ඕනි දෙයක් ද! ඇත්තටම මේ පුංචි කෙල්ලගේ අක්කා ඒ විදියටම සතුටු වුණා. ඒත් මෙයාට ඒ ගැන තිබුණ ප්‍රතිචාරය තනිකරම කොන්ෆියුසිස් ෆුල් අන්ජබකල් ටයිප් එකක්. මොකද්ද යකෝ මේකේ තේරුම වගේ තැනක දී මේක පාවිච්චි වෙනවා. අද වෙනකොට නම් මේ මූණට වඩා ලස්සන මූණු හදන්න මේ බබාට පුළුවන්.
මේක මෑතක දී සෑහෙන ජනප්‍රියතාවක් ලැබුවා. කොච්චර ද කියනවා නම් 2017 අවුරුද්දේ හොඳම මීම් එක. මේක කාලයක් නිකන් ම නිකන් ස්ටොක් ඉමේජ් එකක්. මේක ඡායාරූපයට නගපු පුද්ගලයා කියන විදියට පොටෝ ඇල්බම් එකක එක පොටෝ එකක් විතරයි මේක. අනික් ඒවා කෙසේ වෙතත් මේක හිට් වුණේ ගොඩක් දෙනෙක්ට ගොඩක් භාවිත කරන්න පුළුවන් නිසයි. කෙල්ල එක්ක පාරේ යන ගමන් හැරිලා වෙන කෙල්ලෙක් දිහා බලන පොටෝ එකක් වුණාට ඔය පුද්ගලයන් වෙනුවට වෙන වෙන සංකල්ප ඕක අස්සේ රිංගවන්න පුළුවන්. උදාහරණයක් විදියට මංගල මුදු මාල වළලු ගැන අවධානය ඉවර වෙලා පාර්ලිමේන්තුව දිහාවට අවධානය ලැබුණ එක ගන්න පුළුවන්.
මේක ඉස්සෙල්ලාම සඳහන් කරපු පූස් තඩියගේ කතාවේ අනික් පැත්ත. හුරතල් බලු පැටියෙක්ගෙ රූපය එක්ක වටේට මොනා හරි පුංචි වාක්‍ය ඛණ්ඩ කීපයක් එක්කයි මේ මීම් එක එන්නේ. මොකක් හරි දෙයක් අගය කරන්න හිතනවා නම් ඒක කියුට් විදියට කරන්න මේ මීම් එක පාවිච්චි කරනවා. මේ බව්වගේ කතාව මෙහෙමයි. මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී කරුණාවන්ත පුද්ගලයෙක් මොහුව හදාගන්නවා. ඒ හදාගැනිල්ල නතර වෙන්නේ අන්තර්ජාලයේ තරුවක් බවට පත් වෙලයි. මේ උන්මාදෙත් එක්ක Bitcoin වගේ Dogecoin එකකුත් ආවා කියහන්කෝ…
6. Disaster Girl
Image Source – refinery29.com
අසල්වැසියෙකුගේ නිවසක ගින්නක් බලන්න පවුලක්ම දුවගෙන යනවා. තාත්තා කැමරාවත් අරගෙන එන්නේ සිද්ධියේ පොටෝස් ටිකක් ගන්න. ගත්තු පොටෝ එකක තිබුණ බයත් එක්කම හිනාත් යන මේ පොටෝ එක අන්තර්ජාලයට දැම්මා විතරයි මීම් පදවියෙන් පිදුම් ලැබුවා. මොකක් හරි අණ්ඩපාල වැඩක් සම්බන්ධයෙන් මේ මීම් එක පාවිච්චි කෙරෙනවා. මේ ඡායාරූපය මිලට ගන්න, ඒ කියන්නේ ඒකෙ තනි අයිතිය ගන්න බොහෝ යෝජනාවල් ආවත් මේ ගෑණු දරුවාගේ තාත්තා කැමති වෙලා නැහැ. ඔහු කියන්නේ මේක ගත්තේ මුදල් හම්බ කරන්න බලාගෙන නෙවෙයි කියලයි.
7. Most Interesting Man in the World
Image Source – theidentitytb.com
ජොනතන් ගෝල්ඩ්ස්මිත් කියන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ නළුවෙක්. බියර් ඇඩ් එහෙක රඟපාන්න වෙනවා මොහුට දවසක්. එතන දී කියන්න වෙනවා “මම හැම වෙලේ ම බියර් බොන්නේ නැහැ ඒත් බොනවා නම් අහවල් බ්‍රෑන්ඩ් එකේ එ්වයි බොන්නේ” කියලා. ඉතින් ඔතැන බියර් බොන එක වෙනුවට වෙන ඕනම දෙයක් දාන්න මිනිස්සු පෙළඹෙනවා. මම අහවල් වැඩේ හැම තිස්සේ ම කරන්නේ නැහැ ඒත් මම කරොත් මෙහෙමයි කියන තැනට සෙට් වෙන ඕනි එකකට මේ මීම් එකේ ඉඩ තියෙනවා. අන්තිමේ බියර් කොම්පැනියත් ගොඩ ගෝල්ඩ්ස්මිත් අන්කලුත් ගොඩ.
අතිගරු ජනාධිපති තුමගේ කම්කරු දින පණිවිඩය
ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවක දීම සෘජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නෙ රටේ වැඩ කරන ජනතාවය. අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප කොවිඩ් 19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරබබව සහතිකය.
විජයකලා LTTEයේ රහස්‌ හෙළිකරයි | sinhalanet.net
Previous: Citizens must oppose Political solutions: They do not solve People’s Problems – They solve Politicians Problems
Next: අලුත් ව්‍යවස්ථා යෝජනා මගින් රට බෙදී යන ආකාරය
විකිණීම සඳහා ක්‍රීඩා බලය | වරප්‍රසාද අවස්ථා | ෆ්‍රැන්චයිසික්
ක්‍රීඩා බලය
»වරප්‍රසාද අවස්ථා»එක්සත් රාජධානිය»ක්‍රීඩා බලය
විශේෂිත ක්‍රීඩා වරප්‍රසාද
TRIB3 ෆ්‍රැන්චයිස් අවස්ථාව TRIB3 පිටුපස සිටින කණ්ඩායම ඔවුන්ගේ ඊළඟ මට්ටමේ ව්‍යායාම අත්විඳීමට මිනිසුන් එක්රැස් කිරීම කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දක්වයි,…
නවතම ක්‍රීඩා වරප්‍රසාද
KNOCKOUT Returns බුද්ධිමත් ආයෝජකයින් සඳහා බුටික් ජිම් ෆ්‍රැන්චයිස් - එක්සත් රාජධානිය පුරා ඇති ප්‍රධාන භූමි ප්‍රදේශ - අඩු ආයෝජනය: 9 වට තුනක් විවෘත කරන්න ...
HITIO ෆ්‍රැන්චයිස්
HITIO ජිම් විප්ලවයට සම්බන්ධ වන්න HITIO Gym ඔවුන්ගේ මීළඟ ව්‍යාපාරික ව්‍යාපාරය සොයන අයට ඒකාබද්ධ කිරීමෙන් සැබවින්ම සුවිශේෂී යමක් ලබා දෙයි ...
HZ එන්ටර්ටේන්මන්ට්
විවේක හා විනෝදාස්වාද කර්මාන්තයේ අවසාන අවස්ථාව පුපුරවා හැරිය හැකි ෆොටෝබූත් සහ හැම්ස්ටර්සෝර්බ් ලෙස වෙළඳාම් කිරීම ...
TRIB3 වරප්‍රසාදය
TRIB3 ෆ්‍රැන්චයිස් අවස්ථාව TRIB3 පිටුපස සිටින කණ්ඩායම ඔවුන්ගේ ඊළඟ මට්ටමේ ව්‍යායාම අත්විඳීමට මිනිසුන් එක්රැස් කිරීම කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දක්වයි, ...
ක්‍රීඩාව කෙරෙහි උනන්දුව වැඩි වෙමින් පවතී. පරිගණක ක්‍රීඩා සහ රූපවාහිනිය අතර ඔවුන්ගේ ජීවන රටාව තුළ වැඩි යෝග්‍යතාවයක් ලබා ගැනීම සඳහා දෙමාපියන් තම දරුවන් සොයන්නේද; නැතහොත් ක්‍රීඩාව කෙරෙහි ඇති සාමාන්‍ය ආශාව, ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතී. මේ නිසා ක්‍රීඩා ලාභයක් සහිත මෙම ලාභදායී වෙළඳපලෙන් ප්‍රයෝජන ගැනීමට සුදුසුම කාලය මෙයයි.
රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ස්පෝර්ට් මිලියන ගණනක් සේවයේ යොදවයි.
එබඳු විවිධාකාර ක්‍රීඩා ක්‍රියාකාරකම් පවතින අතර එය මෙම ඡන්ද බලය ලබා දෙන අංශය මෙතරම් ආකර්ෂණීය වීමට එක් හේතුවකි. නමුත් ලබා ගත හැකි ක්‍රීඩා බලපත්‍ර මොනවාද? අපි බලමු…
ක්‍රීඩා වරප්‍රසාද වර්ග
පිහිනුම් බලය - පුළුල් පරාසයක පිහිනුම් බලය ලබා ගැනීමේ අවස්ථා තිබේ. උදාහරණ ලෙස කැස්බෑ ටොට්ස් වැනි පිහිනුම් පාසල් ඉතා ජනප්‍රිය වන අතර එය දෙමාපියන් සහ ළදරු පිහිනුම් පන්ති වලින් සමන්විත වේ. පිහිනුම් හා ජල සුරක්‍ෂිතතාව පිළිබඳ වැඩිහිටියන් හා ළමුන් දැනුවත් කරන වෙනත් පිහිනුම් බලපත්ර තිබේ. ව්‍යාපාරයේ එදිනෙදා ක්‍රියාකාරිත්වය කළමනාකරණය කරන අතරම මේවා ඉගැන්වීමේ කාර්ය මණ්ඩලය සේවයේ යොදවා ඇති කළමනාකරණ ඡන්ද බලය ලෙස බොහෝ විට ක්‍රියාත්මක කළ හැකිය.
පාසැල් / නිවාඩු සමාජ වලින් පසු - ළමයින් සඳහා විවිධ නිවාඩු දින හෝ පාසල් ක්‍රීඩා සමාජ ඇත. බොහෝ දෙමව්පියන්ට සති අන්තයේ, පාසලෙන් පසු හෝ අර්ධ කාලීනව ළමයින්ට කළ හැකි දේ සොයා ගැනීමට විශාල අපහසුතාවයක් ඇත. ක්‍රීඩා ක්‍රියාකාරකම් සමාජ හා කඳවුරු මඟින් දරුවන්ට අත්‍යවශ්‍ය ක්‍රීඩා කුසලතා සහ දැනුම ලබා දෙන අතර දෙමව්පියන්ට රැකියාව සමඟ සම්බන්ධ විය හැකිය.
ක්‍රීඩා පුහුණු කිරීම - ක්‍රීඩා පුහුණු කිරීමේ ඡන්ද බලය ළමයින්ට සහ වැඩිහිටියන්ට විශාල ඉල්ලුමක් පවතී. ක්‍රීඩා පුහුණු කිරීමේ බලපත්ර විශාල පරාසයක් ඇත.
ක්‍රීඩා හෝ යෝග්‍යතා ඡන්ද බලයෙහි එක් ප්‍රතිලාභයක් නම්, ඔබ ඔබ වෙනුවෙන් ව්‍යාපාරයක යෙදී සිටීම මිස ඔබ විසින්ම නොවේ. ව්‍යාපාර ආරම්භයක් මෙන් නොව, ක්‍රීඩා ෆ්‍රැන්චයිස් ව්‍යාපාරයක් යනු ඔප්පු කරන ලද සහ සාර්ථක ව්‍යාපාර ආකෘතියක් වන අතර එය බහු හිමිකරුවන් සහ ඔවුන්ගේ බලප්‍රදේශ හරහා ප්‍රතිවර්තනය කර ඇත.
ෆ්‍රැන්චයිසික් හි ඔබේ පරමාදර්ශී ක්‍රීඩා බලය සොයා ගන්න.
අලියා සන්ධානයකට ඇම දමයි - Lanka News Alert
අලියා සන්ධානයකට ඇම දමයි
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පොදු ලකුණක් යටතේ සන්ධානගතව තරග වැදීම පිළිබඳ සිතා බැලිය යුතු බවට යෝජනාවක් මුදල් අමාත්‍ය රවි කරුණානායක එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.පසුගිය බ්‍රහස්පතින්දා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් එජාප සමාජිකයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කල බවද වාර්තා වේ.
කෙසේ වෙතත් එජාප නායක අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ දැඩිව අවධාරණය කර ඇත්තේ, මහා මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දුවක් ගත යුතු බවත් ඒ සදහා මැතිවරණ කොට්ඨාස මට්ටමින් දැනට ක්‍රියාත්මක සාමාජික ප්‍රවර්ධන වැඩසටහන වේගවත් කිරීමට උපදෙස් ලබාදි තිබේ.
Previous articleඅයියා ,නංගීව අඹුව කරගෙන
Next articleMR ආණ්ඩුවේ වටේ යැවිලි එපා
ජීවත් වෙනකොට | while living: කැත නළුවෙක් එක්ක දිග...... ටෙක් කතාවක්!
මුචලින්ද5 June 2011 at 09:14මරු ක්‍රමේ.. මොන මගුල දාලා හරි නලුවෙක් උනොත් පාර්ලිමේන්තු පනින්න පුලුවන්. ඇත්තටම මට නං නලුවෙක් වෙන්න ඕක තමයි ක්‍රමේ. නැතුව මට පුලුවනෑ ලීඩර් අයියා වගේ ගේට්ටු උඩින් පනින්න. අන්න නලුවෝ!ReplyDeletesameerausa5 June 2011 at 10:21ඒ වැඩෙත් එළ.. අර මුචා කිව්වා වගේ අපි කාට කාටත් දැන් පුළුවන් පාර්ලිමෙන්තු යන්නReplyDeleteපූසා5 June 2011 at 10:24ෂඃ මරු වැඩේ.......ReplyDelete``` Outsider```5 June 2011 at 11:47ඔක්කොම නඵවො වුණාට පස්සෙ නඵවන්ට ඒ තරම් වටිනාකමක් නැති තරම් සුලභ වෙනව. ඊට පස්සෙ නඵවො වගේ ජීවත් වෙනව කියන එකත් සාමාන්‍ය දෙයක් වෙයි. මරැ..ReplyDeletehare :-)5 June 2011 at 21:35හතර දෙනාම ආයෙත් සූරයෝ හරි!ඉස්සර පින්තූර කඩේ වැඩකරද්දි හොඳටමතේරුණ දෙයක් තමයි මිනිස්සු ඔය ලොක්කො එක්ක ඉන්න පින්තූර හදාගන්න මාර පෙරේතයි කියල. ලගේ රහෝ මුන්න භායි එකේ දුෂ්ඨයත් එහෙම කෙනෙක් තමයි! එහෙමත් වෙච්චි එකේ නළුවෙක් වෙන්න චාන්ස් එකක් තියෙයිනම් මිනිස්සු අතාරියිද? :DReplyDeleteහිස් අහස5 June 2011 at 22:51මාරම ලස්සන කතාව . අනේ අම්මපල්ල ඇත්තටම ඒවගේ දෙයක් වෙනවා නම් .ඉඩකඩං විකුනලා හරි මමත් ඒවගේ උපකරනයක් අරගෙන නලුවෙක් වෙනවා සුපිරි කතාවක් ..ReplyDeletehare :-)6 June 2011 at 22:02එලකිරි සඳරු එතකොට ඔය දුක්බර කතා වෙනුවට මල් පැණි කතා ලියන්න පුළුවන් වෙයි නේද?ReplyDeletemalee_msg7 June 2011 at 09:35පොහ්! මෙයා නිකං ආතර් සී ක්ලාක් වගේ හෙන සයන්ස්ටිෆික් මෙතඩ් ගැන හිතන පොරක් වෙලානේ..! හොඳයි හොඳයි..! ඒ ක්‍රමේ ආවොතින් වත් මුන්නා බායි බලාගන්න ලැබෙයිද දන්නේ නැහැනේ..!ReplyDeletehare :-)8 June 2011 at 22:22ආපු දාක බලාගන්ට ඇහැක් වෙයි!ReplyDeleteකල්හාර දිසානායක10 June 2011 at 08:45තාක්ෂණේ දියුණුව තමා .....ReplyDeleteAdd commentLoad more...
රවින්ද්‍ර said…
මමත් ආසයි සිංහල බ්ලොග් කියවන්න. එය කුමක් වුනත් කමක් නෑ.
ඔබේ මේ වෑයම සාර්ථකව ඉදිරියට ගෙන යාමට සුබ ප්‍රර්ථනා කරමී.
February 3, 2008 at 8:56:00 PM GMT+5:30
සහස්පත් විල (The Lotus Pond): March 2017
Posted by Vindhya Hewavitharana at 1:14 AM No comments:
Posted by Vindhya Hewavitharana at 4:21 AM No comments:
Posted by Vindhya Hewavitharana at 10:37 AM No comments:
මේ අපි භෞතික ලෝකයක ජීවත් වෙන භෞතික ශරීර තියන මිනිස්සු.එතකොට අපේ අත්දැකීම් බොහෝමයක් ඇත්තටම භෞතිකයි. උදාහරණ වශයෙන් පැහැදිලි කරොත් මිනිස්සු වෙන අපිට බඩගිනි දැනෙනවා. ඒ වෙලාවට අපි කෑම කෑවම මේ බඩගින්න නිවෙනවා. ඊලඟට තිබහ ආවම, වතුර බිව්වම ඒක නිවෙනවා. අපිට නිදිමත දැනෙනවා. නිදා ගත්තම සනීපයි.වැසිකිලි යාමේ අවශ්‍යතාවක් ඇති උනොත් ඒක පිට කරාම නැවත සනීපයක් තමයි ඇති වෙන්නෙ. ඔය විදියට අපිට මේ මනුශ්‍ය ශරීරයක් ලැබුන හින්දා භෞතික දැනීම් අනුව අවශ්‍යතා ඇති වෙලා තියනවා.
හැබැයි ඔන්න බඩගිනි වෙලා ඕනෙවට වඩා කෑවොත් මොකද වෙන්නෙ.අපහසුයි. ඒ වගේම අඩුවෙන් කෑවොත් මොකද වෙන්නෙ. වැඩිපුර කෑවත් , අඩුවෙන් කෑවත් ඇති වෙන්නෙ අපහසුවක්.හැබැයි ප්‍රමාණයට කෑවොත් දැනෙන්නෙ පහසුවක්. නිදිමතයි කියලා ඕනෙවට වඩා නිදා ගත්තත් අමාරුයි. අඩුවෙන් නිදා ගත්තත් එහෙමයි.ඉතින් අපි අවබෝධ කරගන්න අවශ්‍යයි අපේ ශරීරයට වඩාත් පහසුවක් දැනෙන විදියට ජීවත් වෙන්න.
අපිට කවුරුහරි බැන්නම දුක හිතෙන්නෙ , ඒ කියපු දේවල් ඇවිල්ල අපේ ඇඟට වැදිලා හානියක් උන නිසාද? නෑ. අපිම හදාගත්තු අපේ මානසික ප්‍රතිරූපයටයි මේ දුක. අපිට කවුරුහරි හොඳ කිව්වම සතුටු හිතෙන්නෙත් මේ හේතුව නිසාමයි.
භෞතික ශරීරයක් ලැබිච්ච නිසා අපිට ලෙඩ හැදෙන්න පුලුවන්. අපි මොහොතින් මොහොත වයසට යනවා. අවසානයේ මැරිලා යනවා.මැරිලා පොළවට පස් වෙනවා. මේ දේවල් සිද්ද වෙන හැටි අවබෝධයෙන් දැක්කම මනුශ්‍යයෙක්ට පුලුවන් සමතුලිතව , මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙමින්... ඇත්තටම නිවිලා ජීවත් වෙන්න පුලුවන්.
Posted by Vindhya Hewavitharana at 3:54 AM No comments:
ජනපති පාකිස්ථානයට - ජනපතිට පාකිස්ථානයෙන් උණුසුම් පිළිගැනීමක් - Siyatha News
ජනපති පාකිස්ථානයට – ජනපතිට පාකිස්ථානයෙන් උණුසුම් පිළිගැනීමක්
පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපොළ වෙත ළගාවිය.
1956 මාර්තු 23 වන දින පාකිස්ථානය ජන රජයක් බවට පත්වූ අතර එදා සිට සෑම වසරකම මාර්තු මස 23 වන දිනය ජනරජ දිනය ලෙස උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.
මෙවර උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවන ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනීමට පාකිස්ථාන රජය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Previous articleසින්දු ලියන සල්මාන් ඛාන්
Next articleදකුණු මුහුදු තීරයේ දී ගිනිගත් ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් විමර්ශනයට සිව් පුද්ගල කමිටුවක්
සිඳු 19 September 2014 at 00:23
Mahesh Rathnayaka 19 September 2014 at 08:52
සොමි යා 19 September 2014 at 12:38
දේශක යා 19 September 2014 at 15:17
dilini nimanthika 19 September 2014 at 17:41
Harshaka Amara Bandara 23 April 2015 at 12:36
ටොප් මෙනුව
හොඳම නත්තල් තෑගි අදහස්:මේ නත්තල්, celebrating the festive without presenting best Christmas gifts ideas for your loved ones may definitely not be the best. We have presented a list of the […]
සහෝදරිය සඳහා හොඳම නත්තල් තෑගි 2016