text
stringlengths
1
163k
StellaMarice නොවැම්බර් 16, 2016 0
සහෝදරිය සඳහා හොඳම නත්තල් තෑගි:ඔබ සහ ඔබගේ පවුල සඳහා මේ වසරේ වඩාත්ම කැපී පෙනෙන කාලය නත්තල් සමය. ඔබ ඔබේ පවුලේ අය නැවත වගේ දන්නවා විට පවා […]
ළමුන් දී හොඳම නත්තල් තෑගි අදහස් 2016
ළමුන් සඳහා නත්තල් තෑගි අදහස්: ඔබ හොඳම නත්තල් තෑගි සඳහා සඳහා ළමුන් සඳහා අදහස් සොයන 2016, පසුව ඔබ නිවැරදි webpage.There සිටින නත්තල් ගැන යමක් වන අතර, […]
StellaMarice නොවැම්බර් 15, 2016 0
Best Christmas movies:The cutest, funniest and best Christmas movies to watch in this year? What are the real Christmas hits, most viewed and best Christmas movies of all years? Below […]
StellaMarice නොවැම්බර් 13, 2016 0
ඔබ මෙම කන්නය සඳහා විදුලි බුබුලු විසිතුරු භාණ්ඩ හැඟුනේ බලා ලස්සන කරමින් ගැන උනන්දුවක්, පසුව ඔබ නිවැරදි page.Felt විදුලි බුබුලු විසිතුරු භාණ්ඩ වේ: සරල එම්බ්රොයිඩර් ජීවිතය මේ හුරුබුහුටි ඇප්ලික් කරන ලද විදුලි බුබුලු ගෙන […]
StellaMarice නොවැම්බර් 10, 2016 0
තෝමස් Kinkade නත්තල් ගස්:ඔබ ලස්සන ෙම්ස මත නත්තල් සොයා ගැනීමට කැමති අය හෝ ඔබ සැබෑ තෝමස් Kinkade රසිකයෙක් ද යන්න, you are going to love these Thomas […]
StellaMarice නොවැම්බර් 9, 2016 0
නත්තල් දුම්රිය සඳහා රුක් යටතේ කරයි:ඔබ හොඳම නත්තල් දුම්රිය රුක් යටතේ සඳහා සකසනු ලබයි සොයන?Onе of thе mоѕt popular tоуѕ аnd dесоrаtіоnѕ during thе holiday ѕеаѕоn […]
හොඳම නත්තල් පක්ෂය අදහස් හා ක්රම සම්පාදන
StellaMarice නොවැම්බර් 8, 2016 0
හොඳම නත්තල් පක්ෂය අදහස්:ඔබ අමතක නොවන නත්තල් පක්ෂය සඳහා හොඳම නත්තල් පක්ෂය අදහස් සොයන? It'ѕ juѕt аbоut බව tіmе පේරු thе уеаr аgаіn! Eash ඔබගේ භාවිතය, аrоund thіѕ tіmе, […]
StellaMarice නොවැම්බර් 6, 2016 0
පෙන්ගුයින් නාසා එළිමහන් සැරසිලි:Need help finding Penguin Inflatable Outdoor Decorations? මෙම පිටුවේ ඔබ විනෝදය නාසා පෙන්ගුයින් එළිමහන් තණකොළ සැරසිලි ඕන තරම් හොයාගන්න පුළුවන්. පෙන්ගුයින් නාසා එළිමහන් සැරසිලි:If you’re planning your […]
කුමක්ද නත්තල් සඳහා ඔබේ තාත්තා ලබා ගැනීමට (තාත්තටයි නත්තල් තෑගි):නත්තල් ඔයාගේ තාත්තා ලබා ගැනීමට දන්නේ නැහැ 2016? මෙහි, අපි ඔබ ඔබේ තාත්තා වෙනුවෙන් පරිපූර්ණ තෑගි තෝරා ගැනීමට උපකාර කරන්නම්. […]
රසදිය ග්ලාස් නත්තල් විසිතුරු භාණ්ඩ
කතුහිමිකම © 2017 හොඳම නත්තල් තෑගි අදහස්. බල ගැන්වුයේ වර්ඩ්ප්රෙස් සහ Stargazer.
මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි - Tharunaya.us
2018-04-17 08:25:00 ★ 254
ඒ අනුව මෙරටට ඉන්ධන ඉල්ලූමෙන් සියයට 80ක් සපුරන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින්. ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිළ ඉහළ දැමීමත් සමග ලංකා ඛන්ජතෙල් නීතිගත සංස්ථාව දිනකදී ලබන පාඩුව රුපියල් මිලියන 38කින් පමණ ඉහළගොස් ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ.
පිටසක්වල ජීවින් සමග ලිංගිකව එකතුවී hybrid ළමයි හැදූ කාන්තාවන් මෙන්න | ViDEO – Egossip.lk
Home / Alien / පිටසක්වල ජීවින් සමග ලිංගිකව එකතුවී hybrid ළමයි හැදූ කාන්තාවන් මෙන්න | ViDEO
පිටසක්වල ජීවින් සමග ලිංගිකව එකතුවී hybrid ළමයි හැදූ කාන්තාවන් මෙන්න | ViDEO
June 19, 2017 Leave a comment 787 Views
පිටසක්වල ජීවින් සමග ලිංගිකව එක්වී දෙමුහුන් ළමුන් සෑදු බව කියන කාන්තාවන් පිරිසක් මාධ්‍ය හමුවේ ඔවුන්ගේ අනන්‍යතාවය මුල්වරට හෙළිකොට තිබේ. ඔවුන් හෙළිකොට ඇති අන්දමට පිටසක්වළ ජීවින් හා මනුෂ්‍යන් එකතුවී දෙමුහුන් ළමුන් සෑදීම වසර කිහිපයක සිට සිදුව ඇති කටයුත්තකි. පිටසක්වල ජීවින් ළමුන් සෑදීම සඳහා ලිංගිකව එක්වීම සහ කෘතීම සිංචනය යන ක්‍රම භාවිතා කොට ඇති බව එවැනි ළමුන් සෑදු මවුවරු දෙදෙනෙක් විසින් හෙළිකොට තිබේ.
වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදිකාවක් වන අලූනා වර්සේ පිටසක්වල ජීවින් සමග එකතුවී ළමුන් 13 දෙනෙකු බිහිකොට ඇති බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ. 27 හැවිරිදි වියේ පසුවන අලූනා තවදුරටත් විස්තර කරමින් කියා තිබුනේ පිටසක්වල ජීවින් සමග ලැබූ ලිංගික අත්දැකීම ජිවිතයේ ලද හොඳම ලිංගික අත්දැකීම බවයි. පිටසක්වල ජීවින් හා මනුෂ්‍යන් දෙමුහුන් කොට ඔවුන් වඩා හොඳ ජාතියක් බිහි කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු යොදමින් ඇති බවද මෙහිදී එම කාන්තාවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
අලූනා ට ලැබුණු පිටසක්වල ළමුන්ගේ හැඩරුව ඇය සිත්තම්කොට තිබුනේ මෙලෙසිනි.
පිටසක්වල ජීවින් සමග ලිංගිකව එකතුවී hybrid ළමයි හැදූ කාන්තාවන් මෙන්න
නාමල්ගේ නඩුවත් කල්යයි !
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් යොදවා ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය එළඹෙන 31 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ ඊයේ (09) විභාගයට ගැනීමට නියමිතව තිබුණත් සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බවට පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට දන්වා සිටි බැවින් මෙසේ නඩු විභාගය කල්තැබීමට නියම කර ඇති අතර 31 වන දාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුට දන්වන ලෙසද සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇති අතර නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නැමැත්තා මේ වන විට අධිකරණය මඟ හැර විදේශගතව සිටින අතර මහාධිකරණය තීන්දු කර ඇත්තේ ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටය.
සහභාගීත්වයෙන් ‍සඳහා සිංහල වෙබ් අඩවි ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට
Results for "සහභාගීත්වයෙන්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100
[V_094] Sevethnuwara Deuramvehera Vandanawa - YouTube
... භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා ගේ සහභාගීත්වයෙන් ...
කණ්‌ඩායම් 36 ක සහභාගීත්වයෙන් පැවැති....
කණ්‌ඩායම් 36 ක සහභාගීත්වයෙන් පැවැති.... කණ්‌ඩායම් 36 ක සහභාගීත්වයෙන් පැවැති නෙල්සන් මෙන්ඩිස්‌ අභියෝග ශූරතා ක්‍රිකට්‌ තරගාවලියේ ජය මෙවර සී.සී.සී. ක්‍රිකට්‌ පාසලට හිමිවිය. ඔවුන් එම ශූරතාව නැවත හිමිකරගත්තේ වසර 5 කට පසුවය. අවසන් පූර්ව තරගයේදී එම්.සී.ඒ
අගවිනිසුරුවරියගේ සහභාගීත්වයෙන් පැවැති විනිසුරු හමුවේදී ඒකාබද්ධ නිවේදනයක්‌ දොaෂාභියෝග විභා
අගවිනිසුරුවරියගේ සහභාගීත්වයෙන් පැවැති විනිසුරු හමුවේදී ඒකාබද්ධ නිවේදනයක්‌ දොaෂාභියෝග විභාගයේ විනිවිධභාවය රකින්න සරත් ධර්මසේන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව කරනු ලබන දොaෂාභියෝග පරීක්‍ෂණය අපක්‍ෂපාතීව සහ විනිවිද දකින ආකාරයට සිදු
දෙස්‌, විදෙස්‌ භික්‍ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් නෙළුම් පොකුණේදී ඊයේ මහා ආශිර්වාද පූජාවක්
දෙස්‌, විදෙස්‌ භික්‍ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් නෙළුම් පොකුණේදී ඊයේ මහා ආශිර්වාද පූජාවක්‌ අනුර බාලසූරිය දෙස්‌, විදෙස්‌ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ 1500 ක පමණ සහභාගීත්වයෙන් විශ්ව සාමය, සහජීවනය හා සමෘද්ධිය පතා මහා ආශිර්වාද පූජෝත්සවය ඊයේ (8 දා) පෙරවරුවේ නෙ
රටවල් 80ක සහභාගීත්වයෙන් පැරිස්‌ නුවර වෙසක්‌ උළෙල අද ඇරඹේ
රටවල් 80ක සහභාගීත්වයෙන් පැරිස්‌ නුවර වෙසක්‌ උළෙල අද ඇරඹේ ලසිත දුමින්ද ප්‍රංශයේ පැරිස්‌ නුවර සිට... යුනෙස්‌කෝ ආයතනය සංවිධානය කරන වෙසක්‌ උළෙල අද (21 වැනිදා) ප්‍රංශයේ පැරිස්‌ නුවරදී ආරම්භ වේ. අද (21) උදේ 9.30ට ආරම්භ වන මෙම වෙසක්‌ උත්සවයේදී ප්‍රධාන ආරාධි
ක්‍රීඩා අන්තර් පළාත් පන්දුවාර 20 ඃ 20 තරගාවලිය කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැති අන්තර් පළාත් පන්
ක්‍රීඩා අන්තර් පළාත් පන්දුවාර 20 ඃ 20 තරගාවලිය සූපිරි වටය 28 දා ඇරඹේ අසේල විතාන කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැති අන්තර් පළාත් පන්දුවාර 20ඃ20 ක්‍රිකටි තරගාවලියේ පළමූ වටයේ තරග පසූගියදා අවසන් වූ අතර එහිදී රුහූණ, වයඹ, බස්නාහිර උතුර හා කඳුරට යන කණ්ඩායම්
ක්‍රීඩා ප්‍රීමා ශූරයන්ගේ කුසලාන ක්‍රිකටි තරගාවලිය අද ඇරඹේ කණ්ඩායම් 24 ක සහභාගීත්වයෙන් පැවැත්වෙ
ක්‍රීඩා ප්‍රීමා ශූරයන්ගේ කුසලාන ක්‍රිකටි තරගාවලිය අද ඇරඹේ අසේල විතාන කණ්ඩායම් 24 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රීමා ශූරයන්ගේ කුසලාන වයස අවූරුදු 15 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකටි තරගාවලිය අද (15 දා) කුරුණෑගල හා අනූරාධපූර කණ්ඩායම් අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේ
ආසියානු තරුණ ජාල සමුළුව රටවල් 9ක විදේශ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඇරැඹේ
ජාතික ප්‍රතිපත්තිය සඳහා වූ ආසියානු තරුණ ජාල සමුළුව රටවල් 9 ක විදේශ තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී ඊයේ (03) ආරම්භ කෙරිණි. ස්වීඩනය, මැලේෂියාව, ඉන්දියාව, ස්පාංඤ්ඤය, කාම්බෝජය, පිලිපීනය,පෝලන්තය, චීනය, ඉතාලිය යන විදේශ රටවල්වල නියෝජිතයන්ගේ සහභාගීත්
විවිධ විෂය ක්‍ෂේත්‍රයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2017 දී රට ගොඩනඟන්න ඒකාබද්ධ වැඩපිළිව
විවිධ විෂය ක්‍ෂේත්‍රයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2017 දී රට ගොඩනඟන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කරුණාරත්න - ගමගේ රටේ සංවර්ධන ක්‍රියාවලිය කාර්යක්‍ෂම කිරීම සඳහා විවිධ විෂය ක්‍ෂේත්‍රයන්ට අයත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්ව
විවිධ විෂය ක්‍ෂේත්‍රයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්
විවිධ විෂය ක්‍ෂේත්‍රයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රට ගොඩනඟන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක්‌ 2017දී - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කරුණාරත්න - ගමගේරටේ සංවර්ධන ක්‍රියාවලිය කාර්යක්‍ෂම කිරීම සඳහා විවිධ විෂය ක්‍ෂේත්‍රයන්ට අයත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්ව
ගාල්ල ආසියාවේ සුන්දරම නගර අතරට – LankaPuvath
ගාල්ල ආසියාවේ සුන්දරම නගර අතරට
(කොළඹ, ලංකාපුවත්) –ආසියානු කලාපීය රටවල පිහිටි සුන්දරම නගර 13 ලෙස ඇමරිකාවේ සී.එන්.එන්. මාධ්‍ය ආයතනය නම් කළ නගර අතරට ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයද එක් වී තිබේ.
‘ඓතිහාසික ඕලන්ද කොටුව (ගෝල් ඩච් ෆෝර්ට්) කේන්ද්‍ර කර ගත් ගාල්ල නගරය’ වශයෙන් සඳහන් කරමින් මෙම සුන්දරතම නගර අතරට ගාල්ල නගරය එක් කර ඇත.
සී.එන්.එන්. ආයතනය නම් කළ සුන්දරතම නගර අතරට වියට්නාමය, ජපානය, මැලේසියාව, පිලිපීනය, ලාඕසය, කාම්බෝජය, ඉන්දුනීසියාව, චිනය, ඉන්දියාව, නේපාලය, හොංකොං සහ තායිලන්තය යන රටවල නගරද ඇතුළත් ‍වේ. අදාළ නගරවල ඉතිහාසය සහ සුන්දරත්වය අනුව ඇති වටිනාකම පරිදි සංචාරක ගමනාන්ත සදහා මෙම නගර නම් කර ඇත.
ගාලු කොටුව 1588දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදි. ගාලු කොටුවේ පෞරාණික වටිනාකම සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝව විසින් එය සජීවී ලෝක උරුම නගරයක් ලෙස නම් කර ඇත ඇත. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය යටත් විජිත යුගයේ වාස්තු විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන්ද වැදගත් වේ.
Previous Post Previous post: යාල දෙමසකට වැසේ
Next Post Next post: ශ්‍රී ලංකාවේ කිතු බැතිමතුන්ගේ විශ්වාසයට තුති
සයිටම් ගැටලුව විසඳීමට ජනපතිගෙන් නව කමිටුවක්
ජනපති අද ජපන් රජු හමුවෙයි
ජපාන – ශ‍්‍රී ලංකා සබඳතාවය ශක්තිමත් මිත‍්‍රශීලි සහ විශ්වාසනීය සබැඳියාවක් බවට පත්ව තිබෙනවා – ජපාන අගමැති
chanaka 15th March 2018 Leave a reply
ප්‍රවාහන අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය තව දුරටත් ඇදේ!
ප්‍රවාහන අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය තව දුරටත් ඇදේ! Featured
ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් "කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආරක්ෂාව සඳහා සී සී ටී වී කැමරා පද්ධතිය අලුතින් සවිකිරීම" සඳහා කැඳවන ලද ටෙන්ඩරය අත්දැකීම් කිසිවක් නැති නුසුදුසු සමාගමක් වන "එම්. එස්. ටෙක්නොලොජි පුද්ගලික සමාගමට" පවරා අනතුරුව අපගේ හෙළි කිරීමේ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය නැවතත් ප්‍රධානය කල ටෙන්ඩරය අලුතින් කැඳවා ඇත. මෙම ටෙන්ඩරය ප්‍රධානය වුන එම්. එස්. ටෙක්නොලොජි පුද්ගලික සමාගම ටෙන්ඩරය ලබා ගැනීම සඳහා අටවා ගන්න ලද "ව්‍යාජ නාමික" සමාගමක් වූ අතර එම සමාගමේ හිතවත් කුකුල් මස් නිෂ්පාදන සමාගම සමග එක්වී හෝ එය සාර්ථකව කල නොහැකි බව අමාත්‍යංශ බලධාරියාට වැටහී ගිය බැවින් නැවතත් එම ටෙන්ඩරයම අලුතින් කැඳවා ඇත.
"ජස්ට් ඉන් ටයිම් පුද්ගලික සමාගමේ" ලිපිනයම යොදා ගනිමින් එම ලිපිනයටම ව්‍යාජව අටවාගන්නා ලද එම්. එස්. ටෙක්නොලොජි පුද්ගලික සමාගම රුපියල් මිලියන 191.99කට තරඟකාරී මිල ගණනක් ඉදිරිපත්කර ඉහත කී ටෙන්ඩරය ලබා ගන්නා ලද බව අපි හෙළි කෙරුවෙමු.
ආරක්‍ෂිත අංශ දෘෂ්ටි කෝණයෙන් බලනකල කටුනායක ගුවන් තොටුපල ඕනෑම වෙලාවක ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්විය හැකි මහජනයා ගැවසෙන රටේ ප්‍රධානතම මර්මස්ථානයක් බව අපි පෙන්නා දුනිමු. එහෙව් මර්මස්තානයකට ජාත්‍යන්තර ත්‍රස්තවාදී උවඳුරු කොයි වෙලාවේ හෝ පාත්විය හැකි බවද අපි පෙන්නා දුනිමු. එවැනි තර්ජනයක් හමුවේ අලුතින් සවිකළ යුතු සී සී ටී වී කැමරා පද්ධතිය ඉතා ශක්තිමත් "දත්ත ගබඩා කිරීමේ පහසුකම් සහිත" ක්‍රමයකින් අනූන වූවක් විය යුතුමය. එසේම එම පද්ධතිය පුද්ගලයන්ගේ මුහුණු ඉතා හොඳින් අඳුනා ගැනීමේ විධිමත් වූත් ලෝකයේ නවීනතම තාක්ෂණික අංගෝපාංග සහිත සී සී ටී වී කැමරාවන් විය යුතුය. මේ අනුව සවිකළ යුතු සී සී ටී වී කැමරා පද්ධතිය "නවීන ඉන්ටර්නෙට් ප්‍රොටෝකල් කැමරා" පද්ධතියක් විය යුතුමය.
අමාත්‍යංශ බලධාරියාගේ යටිකුට්ටු මගඩි ක්‍රියා නිසා නුසුදුසු සමාගම් තෝරා ගැනීම නිසා මෙම වැදගත් කටයුත්ත ආරම්භ කිරීම වර්ෂයකට අධික කාලයක් නිකරුණේ නාස්ති කර ඇත. මෙම නව ටෙන්ඩරය මගින් කටුනායක ගුවන් තොටුපලට සපයනු ලබන කැමරා ලොව නවීනතම තත්වයේ ඒවා බවට අමාත්‍යංශ ටෙන්ඩර් මණ්ඩලය වග බලා ගත යුතු අතර ආයතනයට ගණුදෙනු උඩ නුසුදුසු සමාගමක් තෝරා ගැනීම කිසිසේත් අනුමත නොකළ යුතුය. ප්‍රධාන ආරක්‍ෂිත මර්මස්ථානයක්වන කටුනායක ගුවන් තොටුපල අනාරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට නුසුදුසු සමාගමකට නව ටෙන්ඩරය ප්‍රධානය කිරීමට අමාත්‍යංශ බලධාරියා දේශපාලන බලය යොදා ඉහල නිලධාරීන්ට නීති විරෝධී නියෝග දුනහොත් ඒවා නොපමාවම මහජනතාව හමුවේ හෙළිකරන බවද අපි අවසාන වශයෙන් අනතුරු අඟවා සිටින්නෙමු!
 ප්‍රතිපත්ති කඩ කරන්නාවූ හෝ ප්‍රතිපත්ති කඩ කළාවූ කිතුණුවකු තවමත් ගැළවීම ලබා තිබේද?
ප්‍රතිපත්ති කඩ කරන්නාවූ හෝ ප්‍රතිපත්ති කඩ කළාවූ කිතුණුවකු තවමත් ගැළවීම ලබා තිබේද?
ප්‍රශ්නය: ප්‍රතිපත්ති කඩ කරන්නාවූ හෝ ප්‍රතිපත්ති කඩ කළාවූ කිතුණුවකු තවමත් ගැළවීම ලබා තිබේද?
පිළිතුර: මෙය වසර ගණනාවක් අපරිච්ඡින්න ලෙස විවාද කරනු ලැබූ ප්‍රශ්ණයකි. “ප්‍රතිපත්ති කඩ කරන්නා” නොහොත් “ප්‍රතිපත්ති කඩ කරන්නාවූ” යන වචනය නව ගිවිසුමේ සදහන් නොවන අතර එය භාවිතා වන්නේ පැරණි ගිවිසුමේ මූලික වශයෙන් ඉශ්‍රායෙල් පිළිබදවය. යුදෙව්වන් දෙවියන් වහන්සේගේ තෝරා ගත් සෙනග හෙයින් දිගින් දිගටම ඔවුන් උන්වහන්සේට විරුද්ධව සිට උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි ගැසූහ (යෙරමියා 8:9). ඔවුන්ගේ පාපය වෙනුවෙන් නැවත නැවතත් යාග පූජා ඔප්පු කිරීමට බල කරන ලද්දේ ඔවුන් විසින් අමනාප කරනු ලැබූ දෙවියන්වහන්සේ හා සමග ඇති සබදතාව නැවත ප්‍රතිෂ්ඨාපනය කරනු වස්ය. කිතුණුවා කෙසේ වෙතත් ක්‍රිස්තුස් වහන්සේගේ පරිපූර්ණ සහ සියල්ල සදහා එක් වරම් කරනු ලැබූ ජීවිත පූජාව ලබා ගෙන ඇති අතරම ඔහුගේ පාපය වෙනුවෙන් තව දුරටත් යාග පූජා අවශ්‍යය නොවේ. දෙවියන්වහන්සේ තමන්වහන්සේ විසින්ම අපගේ ගැළවීම අප වෙනුවෙන් ලබා ගෙන ඇත (2 කොරින්ති 5:21), එසේම උන්වහන්සේ මගින් අප ගළවනු ලැබූ හෙයින් සැබෑ කිතුණුවකුට නැවත හැරි ඒමට නොහැකි අයුරුන් වැටීමට නොහැක.
කිතුණුවන් පව් කරනු ලබති (1 යොහාන් 1:8), එනමුත් කිතුණු ජීවිතය පාපයේ ජීවිතයක් ලෙස චරිතවත් විය යුතු නැත. ඇදහිලිවන්තයන් නව මැවිලිවේ (2 කොරින්ති 5:17). අප තුළ හොද ඵල බිහි කරනු ලබන ශුද්ධාත්මයාණන් වහන්සේ වැඩ වාසය කරන සේක (ගලාති 5:22–23) කිතුණු ජීවිතය වූ කලී වෙනස් වූ ජීවිතයක් විය යුතුය. කොපමණ වරක් පව් කරනු ලැබුවත් කිතුණුවන්ට සමාව දෙනු ලබන නමුදු එසේ වූවත් කිතුණුවන් ක්‍රමක් ක්‍රමයෙන් වඩාත් ශුද්ධ ජීවිතයක් ගත කළ යුත්තේ දෙවියන් වහන්සේට තව තවත් ළංවත්ම ක්‍රිස්තුස්වහන්සේ මෙන් විය යුතු හෙයිනි. ඇදහිලිවන්තයකු ලෙසට හිමිකම් කියන නමුත් වෙනත් ආකාරයක ජීවිතයක් ගත කරනු ලබන කිතුණුවකු පිලිබදව අප තුළ බරපතල සැකයක් තිබිය යුතුය. එසේයල සැබෑ කිතුණුවකු තාවකාලිකව පාපයට යොමු වූවත් ගළවනු ලබන නමුදු එසේ වූවත් පාපය මගින් පාලනය කරනු ලබන ජීවිතයක් ගත කරන්නාවූ පුද්ගලයා සැබෑ කිතුණුවකු නොවේ.
ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකු කෙසේ වේද? දේව වචනය අපට ප්‍රකාශ කරනුයේ යම් පුද්ගලයෙකු ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබයිද ඔහු කිසිසේත්ම ක්‍රිස්තුස්වහන්සේව හරි ආකාරයකින් නොදැන සිටි කෙනෙකු ලෙසය. ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබන සහ ඇදහිල්ලෙන් හැරෙනු ලබන කෙනෙකු ඔහු ක්‍රිස්තුස්වහන්සේට අයත් නොසිටි බවට ආදර්ශනය කරනු ලබයි. ක්‍රිස්තුස්වහන්සේට අයත් පුද්ගලයින් ක්‍රිස්තුස් වහන්සේ තුළ පවතිනු ලබති. “ඔවුහු අප කෙරෙන් ගියෝය. නමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත. ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමග පවතිනවා ඇත. නමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැත බව ප්‍රකාශ වන පිණිස ඔව්හූ අපෙන් අහක්ව ගියෝය” (1 යොහාන් 2:19). “මේක විශ්වාසවූ කීමක්ය. අපි උන් වහන්සේ සමග මැරෙමු නම් උන්වහන්සේ සමග ජීවත්වන්නෙමු. අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම් උන්වහන්සේත් නුඹලා නාඳුනමියි කියන සේකග අප අවිශ්වාස වුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරු කරන්ට උන්වහන්සේට බැරිය” (2 තිමොති 2:11–13).
ඩීඑම්ක්ස් ආලෝකය > උමං මාර්ග ආලෝකය > 220W LED ජල ගැලීම්
චීනය උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් අපනයනකරුවන් වේ
ප්රභවය උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ නිෂ්පාදකයින් වන ගුෂෙන් ටවුන්හි, චියොන්ෂාන් සිටි,
නිෂ්පාදකයෙකු උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් ගුෂෙන් ටවුන්, චියංෂාන් සිටි, ගුආන් ඩොං පළාත, චීනය
නිෂ්පාදකයෙකු උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් ගුආන් ඩොං චීනයේ.
චීනයේ ගුගං ඩොංගේ උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් නිෂ්පාදකයින් සහ ලැයිස්තුගත කරන්ෙන් සම්පත් සපයන්නේ karnar lighting.
මෙම කණ්ඩායමට ඇතුළත් වේ: උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම්
ප්රභවය උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම්
නිෂ්පාදන සඳහා උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම්
චීනය උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් තොග වෙළඳුන්
ෂොන්ග්ෂාන් උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් අපනයනකරුවන් වේ
ෂොන්ග්ෂාන් උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් තොග වෙළඳුන්
ෂොන්ග්ෂාන් උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් LED විදුලි බුබුළු සහ විදුලි පහන්, LED විදුලි බල්බ සහ ටියුබ්, ඩයෝඩ, වාහන විදුලි ආලෝක පද්ධති, LED විදුලි ආලෝකය, LED විදුලි පංකා, නිවාඩු දිශාවන්, පහළ වැටවල්, වීදි ලාම්පු, සිවිලිම් ලාම්පු, බිත්ති ලාම්පු, , LED පහන් ආලෝකය, LED ප්ලේටල් ආලෝකය, LED මෘදු පටි ආලෝකය, LED පහලට ආලෝකය, LED සිවිලිං ආලෝකය, LED වෙඩිං ආලෝකය, LED නියොන් ටියුබ්, LED යටි ලාම්පු, LED ලාම්පුව
ගුඩ් ඩොන් උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් LED විදුලි බුබුළු සහ විදුලි පහන්, LED විදුලි බල්බ සහ ටියුබ්, ඩයෝඩ, වාහන විදුලි ආලෝක පද්ධති, LED විදුලි ආලෝකය, LED විදුලි පංකා, නිවාඩු දිශාවන්, පහළ වැටවල්, වීදි ලාම්පු, සිවිලිම් ලාම්පු, බිත්ති ලාම්පු, , LED පහන් ආලෝකය, LED ප්ලේටල් ආලෝකය, LED මෘදු පටි ආලෝකය, LED පහලට ආලෝකය, LED සිවිලිං ආලෝකය, LED වෙඩිං ආලෝකය, LED නියොන් ටියුබ්, LED යටි ලාම්පු, LED ලාම්පුව
ගුෂෙන් ටවුන් උමං මාර්ග ආලෝකය 220W LED ජල ගැලීම් LED විදුලි බුබුළු සහ විදුලි පහන්, LED විදුලි බල්බ සහ ටියුබ්, ඩයෝඩ, වාහන විදුලි ආලෝක පද්ධති, LED විදුලි ආලෝකය, LED විදුලි පංකා, නිවාඩු දිශාවන්, පහළ වැටවල්, වීදි ලාම්පු, සිවිලිම් ලාම්පු, බිත්ති ලාම්පු, , LED පහන් ආලෝකය, LED ප්ලේටල් ආලෝකය, LED මෘදු පටි ආලෝකය, LED පහලට ආලෝකය, LED සිවිලිං ආලෝකය, LED වෙඩිං ආලෝකය, LED නියොන් ටියුබ්, LED යටි ලාම්පු, LED ලාම්පුව
දෙශප්‍රෙමය දවටා ජයවර්දන වෙඩපිලිවෙල ඉදිරියටම | පිටකොටුවෙන් පිට
දෙශප්‍රෙමය දවටා ජයවර්දන වෙඩපිලිවෙල ඉදිරියටම
දේශපේ‍්‍රමය දවටා ජේ ආර් ගේ වැඩපිළිවෙල ඉදිරියටම
වික‍්‍රමබාහු