text
stringlengths
1
163k
ලෝකයේ ස්ථාවරම රටවල තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි | පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්
තරිඳු උඩුවරගෙදර ඡායා/රුවන් මීගම්මන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කියා තිබුණත් නව ව්‍යස්ථාවක් ගෙන එන බව, ඔහුගේ පක්ෂයේ ඇතැම් අය කියා තියෙනවා ජනමත විචාරණයකට යා යුතු නැති බව. නව ව්‍යවස්ථාවක් සහ ජනමත විචාරණයක් නැති ව්‍යවස්ථාවක් කියන දෙකේ වෙනස මොකක්ද? මම බලන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවලිය. ඒක මුලින් ආණ්ඩුවෙන් හැදුවාට පස්සේ ශ්‍රීලනිපය සහ ජවිපෙ සංශෝධන ගණනාවක් යෝජනා කළා. ඒ
දැනට ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම හොඳයි |කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
January 1, 2017 / By තරිඳු උඩුවරගෙදර
තරිඳු උඩුවරගෙදර ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව නිදහසෙන් පසු මේ වනතෙක් ලංකාවේ ජනතාව අතර විශ්වාසයක් බවට පත්වෙලා. ව්‍යවස්ථා දෙකක් ඇතිකරගත්තත් තෘප්තිමත් වී නැහැ. අලුතින් ඇතිකරගන්නා ව්‍යවස්ථාව දීර්ඝ කාලයක් පවතින්න නම් කුමක් විය යුතුද? ඔබ කී විදියට නිදහසින් පසු හැම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්ම මේ සංවාදය ඇතිවුණා. සෝල්බරි ව්‍යවස්ථාව මතුපිටින් ගත්තාම විදේශීය ව්‍යවස්ථාවක්. ඒක සෝල්බරි කොමිසමෙන් ලැබුණේ. හැබැයි
ජනාධිපතිගේ පොරොන්දු ශ්‍රීලනිපය නියෝජනය කරමින් දුන් ඒවා නෙවෙයි |එජනිස මහලේකම් මහින්ද අමරවීර
තරිඳු උඩුවරගෙදර සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභාවලින් පරාජය වූ පසුව වෙන්නට නියමිත මොකක්ද? කොහොමත් ඔය පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන්නත් අවස්ථාව තියෙනවා. කිසිසේත් සුපිරි බලතල සහිත ඇමතිවරයෙක් නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. අපට විරෝධය ඇත්තේ ඒ කාරණය සමඟයි. හැබැයි අපි පිළිගන්නවා ලංකාවට එන්න නියමිත ආයෝජන සම්බන්ධයෙන් යම් විශේෂ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව. අපේ රටට එන ආයෝජකයන්
සිසුන් අතහැර විශ්‍රාමික රණවිරුවන් රකින ඩීඑස් විදුහල
December 25, 2016 / By තරිඳු උඩුවරගෙදර
තරිඳු උඩුවරගෙදර කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ සාමාන්‍යපෙළ විභාගය ලියමින් සිටි සිසුවෙකුට විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තර්ජනය කර ඇති බවට පසුගිය සතියේ රාවයේ මුල්පිටුවේ පුවතක් පළවිය. ඒ සමඟම සමහර වෙබ් අඩවිවලත් එම පුවත පළවී තිබුණි. කමල් ගුණරත්න පසුගිය කාලයේ ජනප්‍රිය වී සිටියේ අලෙවි වාර්තා තැබූ ඔහුගේ පොතක් නිසාය. ‘රණමඟ ඔස්සේ නන්දිකඩාල්’ නම්වූ එම කෘතියේ ඇත්තේ,
සීමාව ඉක්මවූ ප්‍රජාතන්ත්‍රවාදය අනධිකාරීවාදයකට ඉඩ සලසනවා | මහාචාර්ය ඒ.එම්.ඕ. සොයිසා
මේ වෙද්දී රටට ඕනෑ අලුත් ව්‍යවස්ථාවක්ද? සංශෝධනයක්ද? අලුත් ව්‍යවස්ථාවක් වෙනයි, සංශෝධන වෙනයි. සංශෝධනයක් අවශ්‍ය නම් අපි බලන්න වෙනවා මේ ව්‍යවස්ථාවේ රාමුව. ඒකට අවශ්‍ය සංශෝධන මොනවාද කියලා හිතන්න වෙනවා. අලුත් එකක් අවශ්‍ය නම් තියෙන එක ගැන සම්පූර්ණයෙන් අමතක කරලා අලුත් එකක් ගැන හිතන්න වෙනවා. මගේ අදහස මේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. සමහරු තර්ක කරනවා සංශෝධන ප්‍රමාණවත්
ජනාධිපතිවරයාව පත්කළේ එක්සත් ජාතික පක්ෂයයි | රංජිත් මද්දුමබණ්ඩාර
තරිඳු උඩුවරගෙදර ඩිලාන් පෙරේරා, ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් දැන් එක්සත් ජාතික පක්ෂයට දරුණු විදියට චෝදනා කරන්න පටන් අරන් නේද? මං හිතන්නේ ආණ්ඩුවේ ඉන්න සියලු මැතිඇමතිවරු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් තනතුරු ගත්ත කට්ටිය. පිරිසක් යහපාලනයට ගරහන එක හොඳ නැහැ. ආණ්ඩුවේ සංහිඳියාවට එය ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ආර්ථික සංවර්ධනය, ව්‍යවස්ථාව, දූෂිතයන්ට දඬුවම් දීම වගේ
ව්‍යවස්ථාවකට වඩා මේ ආණ්ඩුව බිඳදැමීම අපට වටිනවා | වාසුදේව නානායක්කාර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක
December 18, 2016 / By තරිඳු උඩුවරගෙදර
තරිඳු උඩුවරගෙදර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද කියන එක ගැන ඔබ දරන අදහස මොකක්ද? ඒකාබද්ධ විපක්ෂයේ අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන ප්‍රශ්නය දෙවැනි එකක්. අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ ආණ්ඩුවයි. බැඳුම්කර සිදුවීම සම්බන්ධ වගකීම මේ ආණ්ඩුව බාරගත යුතුයි. අනෙක් අතට මේ වෙද්දී විශාල බදු බරක් තියෙනවා. ව්‍යවස්ථාවට පෙර අපි ඒ කාරණය ගැනයි බලන්නේ. මුලින්ම අපි බලන්නේ මේ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි | අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රීලනිප මහලේකම්
තරිඳු උඩුවරගෙදර විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් එජාපය යෝජනාවක් සම්මත කරගත්තත් ඒකෙන් හරියටම ඔවුන්ගේ අදහස පැහැදිලි වුණේ නැහැ. ශ්‍රීලනිපය පැත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය ගැන අදහස මොකක්ද? විධායක ජනාධිපති ක්‍රමය ගැන ශ්‍රීලනිපයේ අදහස මං හිතන්නේ ගිය පාරත් අපි කිව්වා. ජාතික ආණ්ඩුවක් හදන්න හේතුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව. පොදු අපේක්ෂකයා බිහිවුණේත් ඒ අරමුණෙන්. ඉතින් විධායක ජනාධිපති
පෘථිවි ව්‍යුහය හා පාෂාණ වර්ග පෘථිවි අභ්‍යන්තරය 05 - සාමාන්‍යපෙළ භූගෝල විද්‍යාව
පෘථිවි අභ්‍යන්තරය 05
දෙවනුව පාෂාණයන්ගේ දුර්වල මරු රේඛාවන් දිගේ හෝ පැලුම් මාර්ග දිගේ හෝ මැග්මා ආක්‍රාන්තය ඇති වී ඉතා ඉක්මනින් සිසිල්ව ඝන වන්නා වූ පාෂාණ , උප අගාධ ආග්නේය නමින් භූ විද්‍යාඥයෝ හදුන්වනු ලබත්, ග්රැනෝපියර්, පෝපිරීස්, හා ඩොලයිට් පාෂාණ මෙයට උදාහරණ වේ.
ඛනිජ සංයුතිය අතින් ආග්නේය පාෂාණ රසායනික මූල දුව්‍ය ගණනාවක් එකතු වී සංකීර්ණ ලෙස නිර්මාණය වී ඇති බැව් භූ විද්‍යාඥයන් විසින් අනාවරණය කොට ඇත. මේ අනුව ආග්නේය පාෂාණ වලින් සියයට 98.94 ක්ම නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන මූල ද්‍රව්‍ය අටකින් පමණය. මෙයින් ද මෙහි බහුල ලෙස අඩංගු වී ඇත්තේ සිලිකා ය. එහෙයින් අඩංගු සිලිකා ප්‍රමාණය මුල් කොට ගෙන ආග්නේය පාෂාණ ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වා ඇත.
මෙකී ප්‍රධාන වර්ගීකරණයන් දෙක හැරුණු විට වයනය අනුව ද ආග්නේය පාෂාණ කොටස් වලට බෙදා දැක්විය හැකිය.
ධර්ම ද්වීපයේ ඉරණම: Church Defeats Law - අනාථ දරුවන් මසටම අත්හැර කෙහෙලිය පල්ලියට යටත් වෙයි.
මැල්කම් සාතන් විසින් කරන ලද කලු දෙසැම්බර් තර්ජනය රජයට දිරවා ගත නොහැකි තත්වයට පත්විය. අසරණ අනාථ දරුවන් මස් වීමෙන් බේරා ගැනීමට කල උත්සාහය වෙනුවෙන් දැන් රජය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන තත්වයට පත් වී තිබේ. සෙනසුරාදා සාතන් විසින් කල තර්ජනය සැලකූ විට මැල්කම් ද්‍රෝහියාට එය ජාත්‍යන්තරයට ගෙන යාමට ඉඩ නොදිය හැක. පසුගිය ජනපතිවරනයේදී, යුධ ජයග්‍රහණයත් සමඟම, කොටි මව්පියන්ගේ පවා පා ලෙවකෑමට ඉදිරිපත්ව අයාලේ ගිය ද්‍රෝහී සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩේ ගිය ලංකාවේ කතෝලික බහුතරය හා පල්ලිය එය කලේ හුදෙක් රටේ සිංහල බෞද්ධයාට රිදවීමේ අරමුණින්ය, එම හැත්ත, මේ නත්තලේදී මැල්කම් සාතන් ඉදිරියට දමා නැවත ආණ්ඩුව පැත්තට ගත යුතුව ඇත. එම කොන්තරාත්තුව කෙහෙලිය විසින් බාර ගන්නා ලදි.
මැල්කම් සාතන් විසින් මෙයට විරුද්ධව රජය සමඟ යුධ ප්‍රකාශ කලද, තමන්ට අහිමි විය හැකි වරප්‍රසාද ගැන සිතා රජයේ අයහපත් ප්‍රතිචාර සම්බන්ධයෙන් මල, මූත්‍ර පිටවන තරම් බියෙන් පසු විය. කෙසේ හෝ සාතන්ට අවැසි පණිවිඩය රජයට ගිය බව දැන් රහසක් නොවේ. බෙනඩික් පෝප් ළමා අපචාර කලත් වහාම අනුමත කර පැණි පාට් දමා බලය ඇති එකාගේ පැත්ත ගත්තා සේම. සාතන්ගේ ප්‍රකාශකයන් රජයේ ප්‍රතිචාර වලින් අමන්දානන්දයට පත් විය. ඉබ්බා දියට දැම්මාම , ඇන්නෑවේ කිව්වා සේ පල්ලිය මෙම සමාව ඉල්ලීම ඉහලින්ම පිළිගන්නා බව කියා සිටියේය. ඊට අමතරව මස් විකිණූ යක්දෙස්සී සියළු අපහසුතාවලින් නිදහස් කිරීමත් කල යුතු බවද සාතන්ගේ ප්‍රකාශක කීවේය.
පල්ලියේ වැඩ කිඩ,
රදා ගුරු මැල්කම් සාතන්,
කසුන්ට හිතෙන හැටි: අලි මිරිකීම හෙවත් Barn Buddy මේනියාව
බැලින්නම් වෙලා තියෙන්නේ, වෙන කාමරේක එකෙක් අපේ කාමරේ එකෙක්ගේ එකවුන්ට් එකෙන් ගහල අලියෙක් අරගෙන. මොකක් හරි හේතුවක් නිසා ඒ වෙලාවේ ඌට ඒක උගේ එකවුන්ට් එකට යවාගන්න බැරි වෙලා. ඌ පස්සේ ඇවිත් ඒක ගන්න බලනකොට, ඊට විනාඩියකට විතර කලින් වෙන එකෙක් ඒ අලියව අරගෙන. ඒ වෙලාවේ තමයි ඔය වලිය ගිහින් තියෙන්නේ. ඔහොම ළදරු සීන් තමයි ඉතින් යන්නේ. කොහොමහරි දැන් මගේ කලින් හිටපු සත්තුන්ගෙන් බල්ල විතරයි ඉන්නේ. අනිත් ඔක්කොම එක එකා අරගෙන ගියා. බලල ඔහේ වැටිලා හාමතේ බලාගෙන ඉන්නවා.:D අනිත් වැඩේ තමයි ක්ලික් කරන්න කියලා චැට් එකෙන් ලින්ක් එවන එක. ඒක නම් මහම වදයක්. සමහර වෙලාවට හරි මචන් කියලා නිකන් ඉන්නවා. වැඩේ කියන්නේ ජීවිතේට වචනයකවත් කතා කරන්නේ නැති ජුන්නියෝ පවා අයියා මේක ක්ලික් කරන්න කියලා එක එක ලින්ක් එවනවා නේ. මට නම් එවල නෑ, අපේ කාමරේ දෙමල කොල්ලෙක් ඉන්නවා, ඌට නම් අපේ රෙපාගේ කෑල්ල ඔහොම ලින්ක් එවනවා. ඔය අපේ එකෙක්ගේ ෆාම් එකක්. දවසකට සැරයක් ඔය අලි ටික ඔක්කොම ක්ලික් කරන්න ගියාම කොහොමද ආතල් එක? අපේ උන් නම් එක එක රටවල් වල Barn Buddy ගහන උන්ව ෆ්‍රෙන්ඩ්ස්ලා කරගෙන ඉන්නේ. මම දැක්කා දවසක් එහෙම එකක්ගේ වෝල් එකක '292' කියලා දාල තිබුනා. බැලින්නම් ඒ උගේ අලි ගානලු. අයියෝ සල්ලි කිව්වලු.
අපේ උන්ගේ Barn Buddy සහ Pool ගහන්නම වෙන් වෙච්ච කලාප තියනවා.හොස්ටල් එකේ එක බ්ලොක් එකක එක ෆ්ලෝ එකක් තියනවා, ඒකෙ තනිකර ඔය වගේ ඒවාට වෙන් කරලා තියෙන්නේ. ඒකෙ එක කාමරේක වයිෆයි වලින් නෙට්වර්ක් කරපු ලැප් 4ක් තියනවා. එකකට ඩොන්ගල් එකක් කනෙක්ට් කරලා ලැප් 4න්ම නෙට් යන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ. ඕන එකෙකුට ඕන වෙලාවක එතනට ගිහින් ඉඩ තියන මැෂින් එකක වාඩි වෙලා, චැට් කරන්න, Barn Buddy ගහන්න, Pool ගහන්න පුළුවන්. ඒ වගේ ගොඩක් පහසුකම් සපයලා තියෙන්නේ වෙලාව කන අයට. අවසාන වශයෙන් මෙන්න මේ ෆොටෝ එකත් බලන්නකෝ. මූනුපොතේ තිබිල හම්බවුනේ. ලිව්වේ
Ksharapani WickramarathneFebruary 7, 2012 at 6:11 AMමමත් ඉස්සර නිදි මරාගෙන ගැහුවා....ඒත් දැන් එපා වෙලා තියෙන්නේ...ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 9:28 PMගොඩක් අයට කාලයක් ගියාම එපා වෙනවා සහෝ. හැබැයි සමහරුන්ට නම් එහෙම නෑ.DeleteReplyමධුරංගFebruary 7, 2012 at 8:51 AMඅපේ එකෙක් ඔහොම කැපවීමෙන් බාන් බඩී සෙල්ලම් කලා.කොටින්ම එළවළු නෙලන වෙලාවට මැඡින් එක ගාවට එන්න බැයි නම් බෝඩිමේ එකෙක්ට කෝල් එකක් හරි දීලා කියනවා උගේ එළවළු නෙලන්න එන්නයි කියලා. බැරිවෙලාවකවත් උගේ ෆාම් එකෙන් අපි නෙළුවොත් එදාට වසලා හමාරයි !!!ඔය අලි ගන්න පුලුවන් සීන් එක අම් මම් දැනගෙන උන්නේ නෑ. දැන් නම් සෙල්ලම් කරන්නෙත් නෑ. ඒ තරමටම එපා වෙලා තියෙන්නේ.ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 9:33 PM:) මහිමයි, මමයි දෙන්නත් ඔය වැඩේ කළා. එකෙක්ට එන්න බැරි නම් අනිත් එකාට කියනවා කඩන්න කියලා. හැබැයි ඒ Farm Ville වල.DeleteReplyළහිරු හිමේෂ්February 7, 2012 at 9:01 AMඕක ගහන්න මමත් පටන් ගත්තා. දවසක් දෙකක් ප්ලේ කරද්දී ජීවිතෙත් එක්ක එපා වුනා. ඊට පස්සේ මම ගිහින් ගෙදර පැල හිටෙව්වා. සිම්පල් ප්ලෑන් එකක් නේ කසුන්ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 9:35 PMඅන්න එල කොල්ලෙක්. ඒකෙන් ලබන සතුට මීට වඩා කොච්චර වටිනවද?DeleteReplyසාතන්February 7, 2012 at 9:05 AMබොරුව දැම්මට හොඳට ගහනව වගේ... එලාම් තියාගෙන ඉඳල නැගිටින උන් නම් මගේ යාළුවො අතරත් හිටිය... ඕව ගහල කාටද බන් හරිගියෙ.. ගහපන්කො ඉවෝනි... පහුගිය සතියට සාතන්ගෙ ආමි එක මිලියනයක් විතර විනාස උනා... :)ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 9:48 PMආහ් එතකොට ඉවෝනි ගැහුවමද හරි යන්නේ??? :PDeleteReplyබීටාFebruary 7, 2012 at 9:43 AMඅප්පා ඔය බාං බඩිය ගහන්න ගත්තොත් ඉවරයි. මමත් කාලයක් පට්ටෙට ඕකට ඇබ්බැහි වෙලා හිටියේ පස්සේ ඔය එන ලකුනු ගනන් අනං මනං වෙනස් කොරාම ගහන එක එපා උනා. මමත් කාලයක් ඕක නිසාම බුකි ගත උන කාලයක් තිබුනා. හප්පේ....ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 9:49 PMහප්පෝ එහෙම හරි එපා වුන එක ලොකු දෙයක්. බොලා නම් ඕවට පුරුදු වෙන්න එපා මල්ලියෝ. විනාසයි තමයි.DeleteReplyShaniFebruary 7, 2012 at 10:50 AMමාත් ආසයි බාන් බඩි එකට... ඒත් අපේ යාලුවෝ ගොඩක් අය ඒක නවත්තල... දැන් සත්තු ගණන් වැඩි කියල කතාවක් තමා කිව්වේ... මම දන්න කෙනෙකුත් පූල් ගහනවා.. මට නම් මෙලෝ හසරක් නොතේරේ... ඔය කිව්වට අයියගෙ ෆාම් එක තියෙන්නෙ හොඳට... හා හා... :)ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 9:52 PMඅපෝ පුරුදු වෙන්න නම් එපා නගෝ. කුඩු ගැහුවා වගේ තමයි. ඒක Farm Ville එකේ ෆාම් එක. මම කිව්වේ, ඉස්සර දරුනුවටම ගැහුවා කියලා.:)DeleteReplyනිසුපාFebruary 7, 2012 at 11:49 AMමමත් බාන් බඩි ගැහුවා ටික කාලයක්.. ඊට පස්ස ෆාම් විල් එක ගැහුවා. දැන්නම් ඕවා ඔක්කොම එපා වෙලා. ෆේස් බුක් එකේ එක ගේමක්වත් ගහන්නෙ නෑ දැන්නම්..ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 10:02 PMඅපෝ වැඩක් නෑ අක්කේ ඕව. කාලේ කන්න නම් හොඳයි. Pool නම් ටිකක් ගති,:) හැබැයි ඉතින් ඒත් ඇබ්බැහි වුනොත් ඉවරයි තමයි.DeleteReplyමල් කැකුළුFebruary 7, 2012 at 1:54 PMඅත්තටම ඔය Facebook Games වලින් කරන්නෙ අපේ කට්ටිය ලව්වා ගේම් එක ටෙස්ට් කරවගෙන එයාල පස්සේ එක විකුණනව. එහෙමත් නැත්නම් අපිට මෙච්චර Online Users ල සෙල්ලම් කරනව කියල සල්ලි හොයන එක.කොකටත් මේව ගැනත් හොයල බලන්න....!ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 10:05 PMඅනිවා, අපිට ආදරේට නෙමෙයි නේ ඕව කරන්නේ. අපිව පාවිච්චි කරලා සල්ලි හොයන්න නේ උන් හදන්නේ. අපි ඉතින් අහු වෙනවා.DeleteReplyTharaka C PeirisFebruary 7, 2012 at 5:58 PMmama nam issara idanma pool nam gahuwa eth barn buddy gahanna ashawak athi une naReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 10:06 PMPool වුනත් ඉතින් ඇබ්බැහි වුනොත් සොරි තමයි මචෝ.DeleteReplyහිතුවක්කාරිFebruary 7, 2012 at 7:49 PMහිකිස්ස්ස්ස්ස්.. හෆ්ෆා මාත් පිස්සුවෙන් ගැහුවා ඔය ඔක්කොම ගේම්ස්.. ඒත් දැන් මාස ගානකින් එකම ගේම් එකක්වත් ගැහුවෙ නෑ.. එපා වුනා. අනික බ්ලොග් ලිවිල්ල කියවිල්ල නිසා. එලාවත් මදි කම එක්ක, ඒක අමතක වුනා..:Dඅම්මෝ අච්චර අලි??? :OReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 10:08 PMඔව් අලේ, බ්ලොග් ලියන එක ඊට වඩා කොච්චර හොඳද. ඔය අලි ටික ඉතින් හැමදාම එකා එක පාර ගානේ ක්ලික් කරන්න ඕන නේ.:) මට නම් දැක්කම එපා වෙනවා.DeleteReplyDineshFebruary 7, 2012 at 8:42 PMබොරු කියන්නේ මොකටද මම නම් ඔය දෙකම ගහලා නෑ.. වෙලාවක් නැතිකම තමයි ඉතින්...ReplyDeleteRepliesKasunFebruary 7, 2012 at 10:09 PMඅපෝ වෙලාව තිබුනත් ගහන්න නම් ගන්න එපා.....!DeleteReplyපිස්සා පලාමල්ලFebruary 8, 2012 at 10:28 AMටික දවසක් ගැහුවා... 2009 විතර. ඊට පස්සෙ නම් ඔය ඔක්කොම විල්ලවල් බ්ලොක් කලා... වාතයක් උනා ඒ කාලේ... තාමත් ගහනවද බන් ඕක ?ReplyDeleteRepliesKasunFebruary 8, 2012 at 1:22 PMඑදා ඉඳලම තාම ගහන් උන් ඉන්නවා අයියේ. මටත් මාසෙන් දෙකෙන් එපා වුනා.DeleteReplyප්‍රාර්ථනාFebruary 9, 2012 at 9:02 AMඅපෝ මට නම් එපාම කරපු වැඩේ.. මම කාලයක් ගැහුවා මොකක්දෝ game එකක්. ඒකත් ඔය පැළ ඉන්දන එකක්. දැන් ඒක හොයාගන්නවත් නෑ... :PReplyDeleteRepliesKasunFebruary 9, 2012 at 9:30 AMඔව්, ඔය වගේ පැල හිටවන ගේම් ගොඩක් ආව ඒ කාලේ. දැන් නම් ඒ ගොඩක් ඒවා නෑ.:)DeleteReplyGIhanD4RFebruary 9, 2012 at 9:06 AMape ayath oka gahuwa. mam nam aasawatawath gahala nah. pool nam ply kra.. :DReplyDeleteRepliesKasunFebruary 9, 2012 at 9:31 AMඒක හොඳයි බං. පූල් නම් පොඩි ගතියක් තියනවා.:) මම නම් ඒත් ගහන්නේ නැත්තේ ඇබ්බැහි වෙන නිසා.DeleteReplyපිණිබිඳු...February 9, 2012 at 4:14 PMමාත් සෑහෙන කාලයක් ඕක සෙල්ලම් කරා. 300 වෙනකල් රෑන්ක් එක ආවා. අලි කොටි ඌරො හැම එකාම ගත්තා. හොර එකවුන්ට් 4ක් හදාගත්තා ඕකටම. දැන් නම් කාලෙකින් ගියේ නෑ. ගිහින් බලන්න ඕනෙ වගාව තියෙනවද කියලා. දැන් නම් වවපුවා වේලිලා ඇති.ReplyDeleteRepliesKasunFebruary 9, 2012 at 6:01 PMඅප්පත්තියේ එචචර ගැහුවද? ඒකනේ මම කිව්වේ කෙල්ලොත් මේකට ගොඩක් ඇබ්බැහි වෙලා කියලා.:)DeleteReplyවර්ණාFebruary 10, 2012 at 6:58 PMමමත් බාර්න් බඩි ප්ලේ කරනවා. ඒ දවස් වලනම් පිස්සුවෙන්.. දැන් නම් නිවාඩු තියෙන කොට තමයි. ලෙවල් 300 ගානක් දැන්...\ReplyDeleteAdd commentLoad more...
මේ අතර ලංකාවේ ප්‍රධාන පෙළේ පැරණි රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඊයේ ලංකා ඊ නිව්ස් වාරණයට එරෙහිව බරපතල ඝනයේ නිවේදනයක් නිකුත් කර තිබිණ. එහි සිංහල පරිවර්තනය පසුව පළ කරනු ලැබෙන අතර ඉංග්‍රීසි පිටපත ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ දැක්වේ. (http://www.lankaenews.com/news/2410/en)
by (2017-11-14 06:17:42)
ඔය මාධ්‍ය ලේකම් කවුරුත් දන්නව ප්‍රසිද්ධ මැට්ටෙක් කියල...
-- by නාලිනී on 2017-11-14
ඔය මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් කවුරුත් දන්නව ප්‍රසිද්ධ මැට්ටෙක් කියල...
කමිල් මිෂාරගෙන් ශතකයක් | දිනමිණ
නිවස කමිල් මිෂාරගෙන් ශතකයක්
කමිල් මිෂාරගෙන් ශතකයක්
සංචාරක ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර සමත් විය.
කොළඹ එස්.එස්. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දෙවැනි දිනයට ඊයේ ක්‍රීඩාව නතර කරනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල කඩුලු 7ක් දැවී ලකුණු 287ක් රැස්කරගෙන සිටියේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල කඩුලු 9ක් දැවී ලකුණු 269කට පළමු ඉනිම අත්හිටවූ අතර ඒ අනුව කඩුලු 3ක් අතැතිව සිටින ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටී.
පන්දු 235කට මුහුණදුන් මිෂාර ලකුණු 105ක් ලබාසිටියදී ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 215දීය. හතරේ පහර 17කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු, පළමු කඩුල්ලට තවීෂ අභිෂේක් සමග ලකුණු 93ක, මොහොමඩ් සමාෂ් සමග සමග දෙවැනි කඩුල්ලට ලකුණු 84ක් සහ නායක නිපුන් ධනංජය (20) සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 38කද සබඳතා ගොඩනැගීය.
පන්දු 68කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 36ක් ලබාසිටි තවීෂ ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර සමාෂ් ලකුණු 43ක් රැස් කළේය. පන්දු 92කට මුහුණදුන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය.
නිසි බලධාරිණිය – කණ්ඩාගේ කොලම ~ Kanda's Column
සැප්තැම්බර් 15, 2019 10
පෙබරවාරි 21, 2019 21
චෝදනා ගත් කළද කේස් එක කිරිමේල් තරමට බරපතලය … දන්නා දහන් ගැටයක් ගසා විසඳුමක් නොදුන්නෝතින් කණ්ඩා නඩු නැතිව ගස්ය 😦 Continue reading “නෝනා …” →
සැප්තැම්බර් 25, 2017 25
උදේ පාන්දරම අඩු තරමේ මෙවන් අතිශය වැදගත් ලිපි 15-20 ක් වත් කොම්පීටරේ e-කුණු බක්කියට දමන්නට සිදු නොවන්නේ එහෙමත් දවසකය 🙂 Continue reading “වැලන්ටයින් දිනය නොහොත් නවම් සන්නිය සහ පච්ච නංගී !” →
පෙබරවාරි 12, 2017 21
නොවැම්බර් 3, 2016 15
පර්ස් එක නැති උනාද ? - ElaKiri Community
පර්ස් එක නැති උනාද ? - 01-06-2016, 06:54 PM
ජාතික හැඳුනුම්පත .
දැන් තමයි අමාරුම වැඩේ. පැය තුනක් විතර බලන් ඉන්න වෙනවා. සෙනග වැඩිනම් ඔයාව hall eken එලියට යවයි. එත් announcement පැහැදිලිව ඇහෙන තැනක ඉන්න.හතරවටේ රස්තියාදු ගහන්න කෙල්ලෝ පස්සේ යන්න එපා. මොකද අයදුම්පත්රයේ හරි ලියකියවිලිවල හරි අඩුපාඩු තියෙනවනම් කතා කරනවා.
හැඳුනුම්පත හදල ඉවර උනාම නම කතා කරලා(ඒක පාර නම් 20ක් වගේ කියනවා හරියට අහන ඉන්න) කවුන්ටරයක් කියනවා ඒ කවුන්ටරෙන් හැඳුනුම්පත ගන්න අත්සන් කරලා. මතක ඇතුව පෑනක් එහෙම අරන් යන්න.
ඔච්චරයි ඒ කතාව . රියදුරු බලපත්‍රය සහ අනික් ඒවානම් එච්චර අමාරු නෑ , ප්‍රතිචාර අනුව ඒ ටික දාන්නම් . වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න.
EDIT : Driving license , ATM Cards දෙවැනි පිටුවේ
Last edited by ucakila; 01-07-2016 at 08:56 AM.
පර්ස් එක නැති වුනයි කියල දැන ගත්ත ගමන්, debit card එහෙම තියෙනවනම් card centre call කරල, card එක blacklist/close කරගන්න. නැත්තම්, උබේ සල්ලි ඔක්කොම නැති වෙලා තියේවි.
නැති උනා...දවස් තුනකට පස්සේ හම්බුනා...
anyway good thread...
වටිනා ත්‍රඩ්, 8383£, aru, cdl, dat, ek_lib, heheeh, id lost, lost license, lost purse, menna thread, nb dia, nic, patta watinawa, wsws
හතුරුසිංහඇතුළු 06ක් ගෙදර යැවීමේ සූදානමක් – ක්‍රිකට් හරි පාරට ගන්න අළුත් වැඩක්! | Colombo Tribune
හතුරුසිංහඇතුළු 06ක් ගෙදර යැවීමේ සූදානමක් – ක්‍රිකට් හරි පාරට ගන්න අළුත් වැඩක්!
එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දිකහතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාමඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
“අපේ කණ්ඩායම නැවත ලංකාවට ගියාම ක්‍රිකට් අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගන්න වෙනවා. දැනට ඉවත්කරන නිලධාරීන්ගේ නම් කියන්න හැකියාවක් නෑ. නමුත් අපිදැඩි තීරණයක්ගන්න සූදානමින් ඉන්නවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතටවිසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන නවවැනි සහ අවසන් තරගය ඉන්දියාවට එරෙහිව (06) ලීඩ්ස්හිදී පැවැත්වීය.
ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග තුනක් ජය ලබා තරග හතරක් පරාජයටපත් වූ අතර තරග දෙකක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.
මෙහිදී ශ්‍රී ලංකා පිල විශේෂයෙන් පන්දුවට පහරදීමසහ පන්දු රැකීම යන අංශ දෙකෙන් දැඩි පසුබෑමක් ප්‍රදර්ශනය කළේය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාරිපාලනයට, තේරීම් කමිටුවට සහ පුහුණුකරු චන්දික හතුරුසිංහමහතාට විවේචනඑල්ල වෙමින් තිබේ.
ලීඩ්ස්හිදී පැවැති ශ්‍රී ලංකා පිලේ පුහුණු සැසියක් අතරතුරදී පුහුණුකරු චන්දික හතුරුසිංහමහතා පැවසුවේ අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වීම පිළිබඳව තමන්ද දැඩිකනගාටුවට පත්ව සිටින බවයි.
මම ගොඩක් දෙවල් සැලසුම් කර තිබුණා. නමුත් ලෝක කුසලාන තරගාවලියේ මේ කාලය ඇතුළත ගොඩක් දේවල් වුණා. අපි උත්සහ කළා අවසන් කණ්ඩායම් හතරට එන්න. නමුත් එය කරන්න බැරි වුණා” යැයි එහිදී හතුරුසිංහමහතා වැඩි දුරටත් පැවසීය.
චන්දිකහතුරුසිංහ මහතා පසුගිය වසරේ (2018) ජනවාරි මස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් අනතුරුව ඔහු යටතේ මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 32 කට සහභාගි වී තරග 21ක්ම පරාජයටපත්ව තිබේ. තරග 10ක පමණක් ජය ලබා ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
ශ්‍රී ලංකා පිල චන්දිකහතුරුසිංහ මහතා යටතේ 2018 වසරේ ඇෆ්ගනිස්තානය හමුවේ ඉතිහාසයේ පළමු වරට පරාජයවෙමින්ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතටවිසිවිය. ඉන් පසුව මෙම වසර මුල නවසීලන්තය හමුවේ 3-0 කින් සහ දකුණු අප්‍රිකාව හමුවේ 5-0 කින් එක්දින තරගාවලි පරාජයවිය.
හතුරුසිංහමහතා පුහුණුකරු ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ නාකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කරන ලෙස ඉල්ලීමක් කළ අතර, එම ඉල්ලීම අනුව ඔහු නායකත්වයට පත්විය. පසුගිය වසරේ අග ආසියානු කුසලාන තරගාවලි පරාජයේවගකීම මැතිව්ස් පිට පවරා ඔහු ඉවත් කළ අතර, එම පරාජයටපුහුණුකරුද වගකිවයුතු බවට මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ ලිපියක්ද යොමු කළේය.
පසුගිය වසර එකහමාරක කාලය තුළ අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායක යන හිටපු ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම් කළමනාකරුවන් තිදෙනකු සේවයෙන් ඉවත්කිරීමට සිදුවිය.
Previous articleඇමරිකාවටබනිමින් ඇමරිකානුවන් රජකරවීම – පුරවැසිකම් අයින් කරගෙන ආවට නෝනයි දරුවයි ඇමෙරිකාවේ!
Next article“Car Free CMB” කොළඹ මංමාවත්වල මෝටර් රථ නැති ඉරිදාවක් 14දා!
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ කැරැට්ටුව එළියට – ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි!
ඔන්ලයින් බ්ලැක් ජැක් යානය දී දෑත් දිනා ගැනීමට බ්ලැක් ජැක් යානය උපාය මාර්ග | £ 5 නිදහස්! |
ගෙදර » ඔන්ලයින් බ්ලැක් ජැක් යානය දී දෑත් දිනා ගැනීමට බ්ලැක් ජැක් යානය උපාය මාර්ග | £ 5 නිදහස්!
වින් හෑන්ඩ්ස් ඩවුන් ඔන්ලයින් බ්ලැක් ජැක් යානය දී කිරීමට බ්ලැක් ජැක් යානය උපාය මාර්ග ඉගෙන ගන්න
දැන් ඔබේ ස්මාර්ට් දුරකථන පිළිබඳ හොඳම බ්ලැක් ජැක් යානය උපාය මාර්ග! play & වින් මුදල්!
mFortune මත Amazing කැසිනෝ ක්රීඩා Play, වේගාස් ජංගම කැසිනෝ, Pocketwin, සහ පොකට් පළතුරු. play & වින් බිග්!!!
නිදහස් තැන්පතු බෝනස් දීමනා සඳහා ඉහත රූප මත ක්ලික් කරන්න! ඔබේ £ 5 නිදහස් කියා! දැන්!
බ්ලැක් ජැක් යානය උපාය මාර්ග සමඟ ඔන්ලයින් බ්ලැක් ජැක් යානය ලෝක
කාඩ්පත් හොඳ ක්රීඩාව වාසනාව ඔබට කළ හැකි දෑ බොහෝ, නමුත් එය ද ක්රීඩකයාගේ ප්රජානන බලතල ඔබට කළ හැකි දෑ බොහෝ වේ. එක් අතකින් සමඟ අමුත්තන් බ්ලැක් ජැක් යානය එහි-අමිහිරි අවශ්ය බ්ලැක් ජැක් යානය උපාය මාර්ග, තරගය ජයග්රහණය සඳහා, බව මුළු ඉතා ආසන්නව ලබා ගැනීමයි 21.
අන්තර්ජාල බ්ලැක් ජැක් යානය ගේම් ace ​​කිරීමට හොඳම බ්ලැක් ජැක් යානය උපාය මාර්ග ද
අතින් අඩු වටිනාකමක් ඇති විට, එම බ්ලැක් ජැක් යානය උපාය මාර්ග අමතර කාඩ් හෝ ප්රහාරයකට ඉල්ලා සිටීමයි. ලකුණු අටක් පමණ වන විට මේ නැවත ඉතා යෝග්ය වේ. මතක සමීපව තබා ගැනීමට සමඟ අමුත්තන් බ්ලැක් ජැක් යානය සඳහා බ්ලැක් ජැක් යානය උපාය මාර්ග සමත් හෝ නැගී ඇත කටයුතු කළ කාඩ්පත් වටිනාකම දහයක හෝ එය දාහතක් වූ විට. මෙම ක්රීඩකයා යන කාඩ් සමාන වටිනාකමක් නම් බෙදී කිරීමට බ්ලැක් ජැක් යානය උපාය මාර්ග භාවිතා කළ හැකි. භේදය බ්ලැක් ජැක් යානය උපාය මාර්ග සමඟ, මෙම ක්රීඩකයා වන fives හෝ දස බෙදී නො මතක තබාගත යුතුය. එක් aces සංඛ්යාව හා අටදෙනාගේ බෙදී හැකි. ඇත්ත වශයෙන්, සංඛ්යාව දෙදෙනා බැගින් හෝ එයාලව තුන් හතර හෝ සත් සාමාජික අංකය හෝ සහනයට නිසැකවම හොඳම භේදය කි්රයාත්මක වන්නේ.
අපේ ආකර්ෂණීය කැසිනෝ මුදල් වගුව අංක තැන්පතු කැසිනෝ බෝනස් දීමනා දැයි පරීක්ෂා කර බලන්න!!
ඒස් සජීවි බ්ලැක් ජැක් යානය ඔන්ලයින් කැසිනෝ කිරීමට රහස් කිහිපයක්
මීට අමතරව ඉහත සඳහන් නිත්ය බ්ලැක් ජැක් යානය උපාය මාර්ග වලින්, වඩත් ප්රයෝජනවත් බව බ්ලැක් ජැක් යානය උපාය, ඔබගේ පියවරයන් ගිණුමක් තබා බැංකුව ගබඩා දේ බවට පත් කිරීම. මෙය කිරීමෙන්, මෙම ක්රීඩකයා ක්රියාකාරීව බැංකුව පවත්වයි අතින් ප්රතිචාර දක්වනු ඇත. මෙම ක්රීඩකයා ලබන මේසය ඔවුන් අනුගමනය කිරීම අවශ්ය බව ද ඔහු අවශ්ය ක්රියාමාර්ග පෙන්වයි, සම්පත් බැංකුව විසින් මෙම ක්රීඩකයා දරන්නේ කාඩ්පත් සලකා රොක්ව බව කාඩ්පත් මත රඳා පවතී කරන.
මාර්ගස්ථ බ්ලැක් ජැක් යානය මත ලුහුඬු බුද්ධි
සමඟ අමුත්තන් බ්ලැක් ජැක් යානය සඳහා තවත් බ්ලැක් ජැක් යානය උපාය මාර්ග, මෙම මුල් ඔට්ටු අර්ධ වැය වනු ද මෙම අලෙවි නියෝජිත ගේ බ්ලැක් ජැක් යානය රක්ෂණ මාලයට වැළකී සිටීමයි. මෙම ක්රීඩකයා ඔවුන් අහිමි විය හැක බව මානසික සූදානම් විය යුතුය. හොඳම බ්ලැක් ජැක් යානය උපාය නම් වනු ඇත, දිනා ගැනීමට උත්සාහ නතර කිරීම. තියුණු ක්රීඩකයා ඔවුන්ගේ මාර්ගයෙන් තුළ ඉටු කරනු ඇත. මෙම බ්ලැක් ජැක් යානය උපාය මාර්ග අනුගමනය කිරීමට නව ක්රීඩකයා සඳහා, දිගු කාලය සඳහා ක්රීඩා කිරීමට අපේක්ෂා කරන බව කුඩා ඔට්ටු තියන්න වනු ඇත.
මීට අමතරව මහා බ්ලැක් ජැක් යානය උපාය මාර්ග මාර්ගෝපදේශ සිට, බ්ලැක් ජැක් යානය සහ බ්ලැක් ජැක් යානය කාඩ් ඡන්ද ගණන් කිරීමේ දිනා ගැනීමට කරන ආකාරය පිළිබඳ, අන්තර්ජාල කැසිනෝ ජංගම බ්ලැක් ජැක් යානය නිදහස් ප්රසාද ඔබ මාංසයට ඇත, නිදහස් ජංගම බ්ලැක් ජැක් යානය කිසිදු තැන්පතු, බ්ලැක් ජැක් යානය සමඟ අමුත්තන් නිදහස් පිළිගැනීමේ ප්රසාද හා තවත් බොහෝ දේ.
ඔන්ලයින් ජංගම කැසිනෝ | පළතුරු ඇතොත් ® |…
සියළු පන්ති තහනම් හා ශිෂ්‍යභාවය අහොසි කිරීම් ඉවත් කරනු - ජපුර සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ නවතියි ~ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය