text
stringlengths 0
2.05k
|
---|
ඒ දේවල් කියල මට ඔයාව |
දැන්ම විකාර කරවන්න ඕන්නෑ |
මම එයාගෙ ෆ්‍රොෆයිල් |
එක පෙන්නන්නම් |
ඔයාගෙ මාමා රැල්ෆ්, මේ ගැන |
සතුටු වෙන එකක් නෑ ක්‍රිස් |
ඒක නෙමෙයි මගේ නම |
- ඒක ඔයාට නෙමෙයි කිව්වෙ, අමතක කරන්න |
ජේවියර්, ඔයා මගේ තාත්තට වැඩ කරා. |
පස්සෙ අම්මට. දැන් ඔයා වැඩ කරන්නෙ මට |
හිතෙන විදියට නිව්යෝක් |
නගරයේ ඉන්න ධනවත්ම ළමයා මම |
ඒත් ඔයා ඒකට අකමැති නම්, ගිහින් |
වෙන ඕන ඉලව් රස්සාවක් හොයා ගන්න |
ඒයි කික් ඈස්! |
හමුවීම සතුටක්. |
- මගෙන් වෙන්න ඕන උදව්වක් තියනවද සර්? |
ඔව්, ඔයාට පුලුවන් මට You Tube එකේ |
හිට්ස් මිලියනයක් ගන්න උදව් කරන්න! |
දුවන්න කික් ඈස්! දුවන්න |
අවලමා! |
ඇයි මොකද සාදාරණව |
ගහ ගන්න අකමැතිද? |
ඕක සාදාරණ සටනක් නෙමෙයි |
හෙට කණ්ඩායම් හමුවක් තියනව! |
මම ලිපිනය ඊමේල් කරන්නම් |
ප්‍රවේශමෙන් ඩොක්ටර් ග්‍රැවිටි! |
ඔයාලට අගය කරන්න වෙනව |
ඩොක්ටර්ගෙ උද්යෝගය |
මට එයාගෙ යාලුවො |
හම්බවෙනකන් ඉවසිල්ලක් නෑ |
අත් උස්සනව. සල්ලි ටික ගන්නව, |
මෝඩ වැඩ කරන්න හදන්න එපා |
ඒයි.. කොහෙද ඔයාලගෙ ආරක්ෂක කැමරා? |
අපි ලඟ ඒව නෑ, ඒව ගාණ වැඩියි. |
- සිරාවට. මොන රෙද්දක්ද! |
මම කොහොමද ප්‍රසිද්ද වෙන්නෙ? |
- ඔයාට වීඩියෝ වෙන්නද ඕනෙ? |
කට වහන් බිම දිගා වෙනව! |
මිනිස්සුන්ට කියනව "මදර් |
ෆකර්" මෙහෙට ආව කියල! |
මොකද්ද ප්‍රශ්නෙ කොලුවො? |
බිම දිගා වෙනව ගැන්ඩල්ෆ්! |
නැත්තම් මම තමුසෙගෙ කැප් එක පස්සට දාල කුඩු කරනව! |
වෙඩි තියද්දි තුවක්කුව හරියට අල්ල ගත්තෙ |
නැත්තම් ඔයාගෙ මූණයි කුඩු වෙන්නෙ! |
බිම දිගා වෙනව! |
දෙයියනේ! ඉක්මන් කරනවද? |
මම කිව්වනෙ! |
යමු යමු! |
වාහනේ ගන්න! යමු! |
ඒක නම් නියමයි! |
මම ජීවත් වෙනව කියල දැනෙනව. |
මම දන්නව මම කවුද? |
ඇයි මෙතන ඉන්නෙ කියල |
මම මුළු ලෝකෙටම කෙලවනව! |
උන් දැනගනියි "මදර් ෆකර්"ගෙ නම! |
ඔයා මාව පුහුණු කරවන්න නියම නරකයො ටිකක් හොයා ගන්න ඕනෙ. |
හරිද? හරිය චක් ලිඩෙල් වගේ මොකෙක් හරි! |
කීයක් වුනත් කමක් නෑ. |
මට ඕනෙ කික් ඈස්ව මරන්න ආයුධ නැතුව |
මම මේක ටීවීටර් එකේ දාන්න ඕනෙ |
මර්ෆිගෙ බාර් එක පිටිපස්සට එන්න. |
ඔයාගෙ තාත්ත කිව්ව නම් ඔයා එන්න ඕනෙ |
මට කණ්ඩායමට එකතු වෙන්න බැරිත් තාත්ත නිසා. |
ඔයාට තේරෙන්නෑ. |
ලෑස්තිද? |
අනේ මන්ද.. ඒවගේද? |
- ඔව්. ඔයා හරිම ලස්සනයි |
බාබරාගෙ දුව බෲකි හරිම හොඳයි |
- මම එයාල එක්ක මොනාද කතා කරන්නෙ? |
ජස්ටින් බීබර් ගැන අහනවට |
වඩා නිකං ඉන්න එක හොඳයි |
ඔයා හොඳින් ඉඳියි. |
- මාව විනාශ වෙයි |
කොහොමද ඒක දන්නෙ? |
- මොකද ඒක නිදාගන්න පාටියක්ද? |
ඩොලර්. ජෝගුවේ! |
ඔයාට ලොකු ජෝගුවක් ඕන වෙයි |
නියමයි නේද? |
මෙහෙම තමයි බියර් ලැබෙන්නෙ |
ඔයාට භූගත් මූලස්ථානයට යන්න |
රහස් ලිෆ්ට් එකක් තියනවද? |
ඔව්, මම ඔයාට කිව්ව |
කෙනාට තමයි මෙතන අයිති |
මේක හැබෑම වවුල් ගුහාවක් වගෙයි. |
- මම දන්නව හරිද? |
මේක තමයි මම දැකපු විශිෂ්ටතම දේ |
සාදරයෙන් පිළිගන්නවා |
"සදාතනික යුක්තියට". |
කොහොමද පරීක්ෂක විලියම්ස්! මේ මින්ඩි වෙන්න ඕනෙ. |
- ඔව්. කොහොමද බෲකි. |
එහෙනම් ඔයාල විනෝද වෙන්න. |
මම උදේට එන්නම් ඔයාව ගන්න? |
මම අර අත් කපාගන්න අය එක්ක ඉන්නම්. |
- නෑ, ඔයා ඉන්න ඕනෙ අර විලාසිතා දාන අය එක්ක |
එහෙමද? - ඔව්. |
මැන්ඩිට "හේයි" කියන්න නෝනාවරුනි |
මම ඔයාව දන්නව. |
ඔයා නේද අර ඩේව්ගෙ කෝට්ට උඩ නටන කෙනා. |
End of preview. Expand
in Dataset Viewer.
README.md exists but content is empty.
Use the Edit dataset card button to edit it.
- Downloads last month
- 44