text
stringlengths 0
2.05k
|
---|
දෙවියන්ගෙ නම මේවට ගාව ගන්න එපා. |
- මට සමාවෙන්න. |
මම හිතුවෙ නෑ මටත් හොඳ කතාවක් තිබ්බෙ |
නැත්තම් ඔයාට මාව ටීම් එකට ගනියි කියල |
හරි. මේ සැරේ කොක්ක දාන්න |
අපි ඔයාට ඉඩ දෙනවා සෙබලා. |
නියම දෙයක් බලන්න ඕනෙද? |
- ඔව්! |
මේක තමයි සාකච්ඡා කුටිය. |
මේක නම් නියමයි! |
- මේක සම්පූර්ණ රහසිගත තැනක්. |
ඒ කියන්නෙ මේ ගැන කවුරුත් දන්නෑ |
මම දන්නව මේක එච්චර දෙයක් නෙමමෙයි, |
ඒත් මේ ආරම්භයක් විතරයි |
අපිට එකතුවෙලා නියම |
වෙනසක් කරන්න පුලුවන් |
ඔයා මේ ගැන සැලකිලිමත් වෙනව නම්, |
ඔයා අපිට එකතුවුන එක ලොකු ගෞරවයක්. |
අනිවා! |
ඒක තමයි මම අහන්න |
කැමත්තෙන් හිටියෙ! |
හරි, දැන් පටන් ගන්න වෙලාව. |
එහා පැත්ත හැරෙන්න මම ඔයාව ටිකක් ලිහිල් කරන්නම්. |
සමාවෙන්න මොකද්ද? |
- විහිලුවක් කරේ, අපි වැඩේට බහිමු |
මේ ඉන්නෙ. අපි කැෆේ එකේ ඔයාට තැනකුත් |
අල්ලන් හිටිය, ඒත් ඔයා ආවෙ නෑනෙ |
ඔව්, මම සාමාන්‍යෙන් ඔලිව් |
ගාර්ඩ්න් එකට තමයි යන්නෙ |
මගේ පළවෙනි උපන්දිනේට පස්සෙ මම වයිට් ශුගර් අරන් නෑ. |
- ඒක පැහැදිළි කරන්න ඕනෙද? |
එන්න, බඩ තද කර ගන්න හොඳම |
තැන තමයි ඩාන්ස් ටීම් එක |
අයදුම් පත් දැන් ආව විතරයි |
ඒක තාමත් මාව පිස්සු |
වට්ටනව කික් ඈස්. |
ඒක හරියට තමන්ගෙ හොඳමා යාලුවා |
විල්ස්මිත්ව හොයනව වගෙයි |
ඔයාල මොනා ගැනද කතා කරන්නෙ? |
- මුකුත් නෑ. |
මුකුත් නෑ? |
- ඔව් ටොඩ් මුකුත් නෑ |
හරි, එහෙනම් හම්බවෙමු! |
- ටොඩ් ඉන්න! |
බලාගෙන! |
- මැරෙනකන් මගෙන් පරිස්සම් වෙයන්! |
ගනන් ගන්න එපා, ඌත් ට්විටර් වල |
"මදර් ෆකර්ව" ෆලෝ කරන මන්දයෙක්. |
කවුරු? - "මදර් ෆකර්". |
ලෝකයේ පළවෙනි දුෂ්ටයා වෙන්න හිතන් ඉන්න කෙනෙක්. |
එයාට දැනටමත් ෆලෝවර්ස්ල දාහක් විතර ඉන්නව. |
- මොන පරයෙක්ද! |
තව ටිකක්! |
මේක දිනන්න මදර් ෆකර්! |
එයා වැඩේ කරයි කියල හිතනවද? |
- බැරි වුනොත් එයාගෙන් සල්ලි ගන්නෑ |
මාෂල් ආර්ට්ස් හරියට චෙස් වගේ, පියවරවල් මත තමයි |
හැමදේම තියෙන්නෙ. ඔයාගෙ කොල්ල ඒව හොඳට දන්නව |
මැරෙන්න වෙලාව හරි පරයෝ! |
ඔයා හොඳින්ද? |
- අවුලක් නෑ |
නියම පාරක්. නියම වැඩක් මචෝ! |
සැහැල්ලුවෙන් ඉන්න! ඉස්සරහට යන්න |
ශිට්! උඹ මගේ කකුල කැඩුව! |
මොනා හරි කරන්න. |
- හරි අපි විවේකයක් ගමු!ස් |
වීදි සටන් කාරයා! |
මේ ගෑනිව මගෙන් අහකට ගන්න! |
ඔය මොකද කරන්නෙ මිනිහො? |
ඔයා හොඳින්ද ක්‍රිස්? |
අයින් වෙනව. මම දිනන්න ගියේ! |
- නෑ ඔයා අඬන්න ගියේ! |
දන්නවද? මේකට කෙල වෙන්න ඕනෙ. |
මගේ සුපිරි බලය ඔය හැම |
රෙද්දකටම වඩා ලොකුයි |
තමුන්ට මට වැඩ කරන්න ඕනෙද? |
මම වෙනුවෙන් මිනිස්සුන්ට ගහන්න ඕනෙද? |
අනිවා. - හරි! අපි ඔයාට වෙස් මූණක් දාල |
ඇඳුමක් අන්දල අරන් ඔයාට නම දාමු.. |
"බ්ලැක් ඩෙත්- (කලු මරණය)" |
ඔයාට හිතෙන්නෙ නැද්ද ඒක |
ජාතිබේද කිරීමක් කියල? |
මට ඒවගෙන් වැඩක් නෑ! |
මේකයි මට ඔයාගෙන් වෙන්න ඕනෙ |
මම ලොකු ගානක් ගෙවනව කියන්න |
මේ නගරෙ ඉන්න හැම වැඩ්ඩෙක්ටම |
අපි මේ ගැන කතා කරල ඉමු. |
- සල්ලියි කතා කරන්නෙ! |
ඔයාට ඕන වුනේ මම තනියම නැගී සිටිනව බලන්නනෙ. |
මේ තමයි මම. |
හරි හරි.. මම කතා කරන්නම්. |
- ඔව්! තව කාටහරි සාහසිකයෙක් වෙන්න ඕනෙද? |
මම ඒ අයට මේ චක් බිජ්ජට වඩා ගෙවනව. |
මොකද්ද උඹ කිව්වෙ? |
- නෑ නෑ, එයාගෙ ඔලුවට පාරකුත් වැදුනනෙ, ඕව හිතල නෙමෙයි කියන්නෙ |
මම කෝච්ගෙන් පුද්ගලිකව ඉගන ගන්නව. |
ඉගනගන්නව කියල මම කිව්වෙ, මගේ අම්ම |
එයාට සල්ලි දෙනව මාව කැම්පස් යවන්න |
50%ක වගේ ඉඩක් තමයි එයා ඔයාව |
ටීම් එකට ගන්න තියෙන්නෙ |