text
stringlengths 0
2.05k
|
---|
අඩුගානෙ අමතර ක්‍රීඩිකාවක් විදියට හරි. |
- ඔයාට මට ඒක කරල දෙන්න පුලුවන්ද? |
හොඳම යාලුවො වුනාම එකට ඉන්න ඕනෙ |
බ්රෝක් සුරතලෙක් ඕන්නම්, එයා දැන්ම බල්ලෙක් ගන්න |
ඕනෙ. එයා හදන්නෙ එයාගෙ විදියට මින්ඩිව හදා ගන්න. |
හරි හැමෝම වාඩිවෙන්න, අපි පටන් ගමු! |
මින්ඩි මැක්රේඩි. |
ඔයා මුනින් අතට නොවැටී ඉන්න තාක්, |
ඔයාට ඇතුල් වෙන්න පුලුවන්. යන්න! |
පහර දෙන්නන් 4යි... |
පැනල යන්න බෑ! |
දෙයියනේ! ඔයා දැනටමත් ටීම් එකේ නායකයා වුනා. |
- බ්‍රෝක්ට වඩා හුඟක් හොඳයි. |
බොරු නම් දාගත්තු මිනිස්සු |
රංචුවක්, විකට ඇඳුම් ඇඳගෙන, |
ඉන්ටර්නෙට් එකේ |
නොවිසඳුනු අපරාධ හොයනව. |
කතා පොත් වල ඉන්න වීරයන්ට හඳේ ඩොලර් |
බිලියන ගානක මුලස්ථාන තියනව. |
ඒත් මේ ඇත්ත ලෝකය! |
- රතු නිල් සුදු වලින් .. |
- ඒක නියමයි |
ගඩොල් |
මොකද හිතන්නෙ? |
- වැඩේ කෙරෙයි! |
මිනිසුන්ට සුදුසු දේ ලැබිය යුතුයි. |
පාරෙ ජීවත් වන පවුල් වලට උණු ආහාර ලැබිය යුතුයි. |
බීමත් පාසැල් ගෑනු ළමයි |
ආරක්ෂිතව ගෙදර යන්න ඕනෙ |
වංචනිකයන්, කාමවිකෘතිකයන්... |
අයින්ටන්හවර් ගාවට යවන්න ඕනෙ |
අත මිට මොලවල ගහන්න යන්න එපා. |
මොකද ඔයාගෙ අත කැඩෙන්න පුලුවන්. |
අත්ල දිගෑරල ගහන්න ඕනෙ! |
මම කවදාවත් කැම්පස් එකේවත් |
ඉස්කෝලෙවත් ෆුට් බෝල් ගහල නෑ. |
ගෞරවනීය චරිතයක් කරලත් නෑ! |
ඒත් එහෙම තිබුන නම්, මම හිතයි |
ඒකත් මේ වගේ වුනා නම් කියල |
"පොලීසිය නැති වුනාම, ආරක්ෂා |
කිරීමට සහ සේවයේ නියැලීමට, |
අනතුරු අඟවනවා, හොරුන්ට |
අවදානයෙන් ඉන්න! |
අපිට බලය තියනව, |
අපිට හයිය තියනව, |
අවශ්‍ය දේවල් සුදුසු අයට ලබා දීමට!" |
සදාතනික යුක්තිය! |
අපි සුපිරි කණ්ඩායමක හිටියා. |
අනිත් අය නොදන්න එක ප්‍රශ්නයක් නෑ. |
අපි දන්නව! |
අපිට දැනුනෙ අපි සුපිරි තරු වගේ! |
ඩොක්ටර්, නියම වැඩක්. |
බැට්ල් ගයි.... |
සුභ රාත්‍රියක් කර්නල්. |
හැමදේටම ස්තූතියි. |
නෑ පුතා. ඔයාට ස්තූතියි. ඔයයි අපිට පෙන්නුවෙ |
ඕනම මිනිහෙක්ට වෙනසක් කරන්න පුලුවන් බව |
කික් ඈස් නැත්තම් අපි කවුරුත් |
මෙතන නොඉඳින්න ඉඩ තිබුනා |
ඒක හදවතින් කිව්වෙ. |
ඒක ඔයාගෙ ඔලුවට යන්න දෙන්න එපා. |
ඉතින්... |
ඇත්තටම මට එච්චර මහන්සි නෑ |
අපි වෙස් මූණට මෙහෙම්ම තියෙන්න අරිමු. |
ඇත්තටමද? - ඔව් |
අද රෑට පලවෙනි මෙහෙයුම. |
ඒවගේම ඒක ප්‍රජා සේවයක් නෙමෙයි |
අපි හුඟක් නරක මිනිස්සු |
වගයක් අල්ලන්න යන්නෙ |
ඔයාට ටීම් එකට ඒක කරන්න බැරිද? |
- එයාල ඔයා නෙමෙයිනෙ මැන්ඩි. |
ටොමීගෙ දෙමව්පියන්ට වියළි පළතුරු බිස්නස් එකක් තියනව. |
නයිට් බිච් බැලේ උගන්නනව. |
නයිට් බිච්? එයා සුපිරි |
වීරයෙක්ද නැත්තම් ගණිකාවක්ද? |
දෙකෙන්ම ටික ටික වෙන්න පුලුවන්! |
දෙයියනේ? ඔයා එයාව ආශ්‍රය කරනවද? |
මට වමනෙ යන්නත් එනව! |
ඔයා හරියට නින්ජා කෙනෙක් වගෙයි. |
ඔයාට හොරෙන් එන්න බැරිද මාකස් නිදා ගත්තම? |
ඔයාට තේරෙන්නෑ ඩේව්. |
මම මාකස්ට පොරොන්දු වුනා. |
- ඒක කඩන්න, අපි සුපිරි වීරයො, මතකයිනෙ? |
මින්ඩි මැක්රේඩි කියන්නෙ |
වෙස් වලාගැනීමක් විතරයි |
මම දන්නෑ මොන ජාතියෙ වීරයොද |
කියල "රාත්‍රී ගණිකාවොද?" |
ඔයා හිතනවද මම පොරොන්දු කඩයි කියල, |
එහෙනම් ඔයා මං ගැන හරියට දන්නෑ. |
ඔයා නැටුම් කණ්ඩායමට ගියා කියල |
ඔයා කවුද කියන එක වෙනස් කරන්න බෑ |
හිට් ගර්ල් කෙනෙක්ට ඉස්කෝලෙ |
කෙල්ලන්ගෙන් වැඩක් නෑ |
මම දන්නව ඔයා "ඩේට්" එකකට නොයන්නෙත් |
ඔයාගෙ ජීවිතේ ඒ මත රඳාපවතින නිසා. |
ඕන මගුලක් හිතාගන්නව ඩේව්. |
- මොකද? ඔයා දන්නව මම හරි කියල. |
ඒයි ලොක්කා. |
- මමද? |
ඔයාට වෙලාවක මාත් එක්ක එලියට යන්න ඕනෙද? |