text
stringlengths
0
2.05k
- ඔව්, අනිවාර්යෙන්... මගේ නම සයිමන්.
නියමයි.. සයිමන්!
ඒකටයි ඩේට් එකක් කියන්නෙ!
මින්ඩි මට සමාවෙන්න.
- මුකුත් ප්‍රශ්නයක්ද මින්ඩි? - නෑ.
හොඳයි. මොකද මම ප්‍රශ්න වලට කැමති නෑ
ඩේව්, ඔයා රෑට හොරාට එලියට යනවද?
නේපියර් කිව්ව ඔයාව පාන්දර 2ට දැක්ක කියල
මිස් නේපියර්ට පිස්සු තාත්තෙ.
එයා එයාගෙ බල්ලට ස්පාඤ්ඤ භාෂාව උගන්නන්න යනව.
ඔයා මත් ද්‍රව්‍ය ගන්නවද?
සිරාවට? - ඒක මට අහන්න වෙනව.
මොකද ඔයා තමයි වේගයෙන් වැඩෙන මගේ හොඳම යාලුවා.
මට පොරොන්දු වෙන්න කිසිම
මෝඩ වැඩක් කරන්නෑ කියල?
මම පොරොන්දු වෙනව
ඒ මට හොඳටම ඇති යාලුවා
ඔයා මෝඩ වැඩ කරන්න තරම් මෝඩ නෑ
සදාතනික යුක්තිය!
මට සතුටුයි ඔයාගෙ ක්‍රමයට
පිටින් ඒක කිව්වට!
ටොඩ් ආයෙත් මැසේජ් එකක් එවල
- අසරණ කටුස්සා!
කර්නල් මාර නරකයෙක් නේද බං?
- ඔව්, මට තාමත් හිතාගන්න බැරි එයා මාෆියා එකේ හිටිය කියල
එහෙම වෙලත් කොහොමද
සුපිරි වීරයෙක් වෙන්නෙ?
එයා නැවත ඉපදුනු ක්‍රිස්තියානුවෙක්!
- කට වහනව!
අපි හිතමු එයා අද
වැඩේ හොඳට කරයි කියල
මම හිතන්නෙ අපි ඒක
දැනගන්නයි යන්නෙ.
කෝ ටීම් එකේ අනිත් අය?
ඩොක්ටර් ග්‍රැවිටිට උණ, රිමෙම්බරින් ටොමී
ආගමික වැඩසටහනකට ටිකට් වගයක් බුක් කරල.
ඒකට කමක් නෑ.
අපි පස් දෙනා මේක කරන්න ඕනෙ.
මේ මිනිහ මොනා කරලද සල්ලි හොයනව කිව්වෙ?
ගණිකා වෘත්තියෙන්ද?
කෙල්ලො විතරක් නෙමෙයි. ළමයිනුත් ඉන්නව.
එයාලව ආපහු ගෙදර යවමු.
බෝන්හෙඩ් නොදැක්ක වගේ ඉන්නව.
- ඔයා කොහොමද දන්නෙ එයා අද එතන ඉන්න බව?
මොකද බ්‍රහස්පතින්දා
කියන්නෙ පොකර් ගහන දවස
එකම පස් දෙනාමයි හැමදාම ඉන්නෙ.
එයාලව හොයාගන්න අමාරුත් නෑ.
මොකද්ද සැලැස්ම? හොරෙන් ඇතුල් වෙන්නද?
- මම හිතුවෙ දොරට තට්ටු කරල ඇතුල් වෙන්න.
මොකා?
- වඩාත් ආචාරශීලීව.
කණ්ඩයම බය නැතුව ඉන්න!
මම මේ වගේ උන්ව තමයි
උදේ කෑමට ගන්නෙ
ජොහෝවාගේ සාක්ෂිය!
ඔයාගෙ 10 දාන්න.
- බොස් කවුද එලියෙ ඉන්නව.
කවුද බලන්න.. මම තමුසෙට පඩි ගෙවන්නෙ එලියට
වෙලා අහවල් එක අතේ තියන් ඉන්නවට නෙමෙයිනෙ.
ඔයා
සමාවෙන්න, තප්පරේකට මම වෙන ලෝකෙකට ගියා.
ඔයා කිව්වෙ අපි මැරයො 5 දෙනෙක් එක්ක සටන් කරනව කියලද?
මුර කාරයත් එක්ක 6යි.
6යි තුන් කාලයි.
- මොන මගුලක්ද තමුසෙට ඕනෙ?
සුහ සන්ධ්‍යාවක් තරුණයා. අපි කැමතියි ජිමී
කිම් එක්ක කතා කරන්න කරදරයක් නැත්තම්.
මෙතනින් මකබෑවෙයන් මම උඹේ ඔලුව
ගලවන්න කලින්, අවලම් නාකියා!
මට සමාවෙන්න.
- මම හිතන්නෙ අපිට ලෙඩක් වැටෙන්න යන්නෙ!
මට නම් තේරෙන්නෑ ඇයි මිනිස්සු මේ
විදියෙ භාෂාවක් පාවිච්චි කරන්නෙ කියල
කරුණාවන්ත දෙවියනේ!
බැට්ල් ගයි?
මම ඔයාට මොනාද කිව්වෙ දෙවියන්ව මේකට ගාව ගන්න එපා කියල?
- සමාවෙන්න සර්
අයිසන්හවර්, ලෑස්ති වෙන්න.
ඉන්සෙක්ට් මෑන්, ඔයා මගේ පස්සෙන් ඉන්න.
අනිත් හැමෝම විහිදිලා ගිහින් උන්ව අල්ලගන්න
ඒවගේම විනෝද වෙන්න උත්සහ කරන්න
නැත්තම්, මොන හේතුවකටද?
නියම පාටියක්, කාට
හරි නටන්න ඕනෙද?
මොන මගුලක්ද!
කොහෙද උඹල යන්නෙ?
නියමයි!
බලාගෙන හා පැටියා!
නයිට් බිච්! පිටිපස්සෙන්!
මම එයාගෙ අත අල්ලගත්ත.
දන්නවනෙ කට පුරවන් කතා කරන්නෑ.
ඒක හරිම අශෝභනයි!
වරෙන්!
තමුසෙ මොකාද?
අපි හොඳ මිනිස්සු!
- නෑ. උඹල අවලම් මැරුණු මිනිස්සු!
අයිසන්හවර්! හපන්න!
කොහෙද කෙල්ලො?
- මිනිහො.. මට හදවත් රෝගයක් තියනව.