text
stringlengths
0
2.05k
හැබෑට?
මට කියල ඒක හොඳ කරව ගන්න ඕනෙද?
හරි.
කෙල්ලො ඉන්නෙ උඩ තට්ටුවේ ගෙදර.
මගේ මල්ලි, එයා තාම පොඩි එකෙක්.
තාම ඉස්කෝලෙ යනව.
කික් ඈස්! නයිට් බිච්!
- මේ යනව!
රැල්ෆ් මේකට උඹෙන් වන්දිය ගනියි!
රිදෙනවා!
- ඔව්, බල්ලෙක් තමුසෙගෙ අහවල් එක හපනව.
සල්ලිද ඕනෙ?
මේසෙ උඩ පනස්දාහක් තියනව.
අනේ මූව නවත්තන්න!
අපිව සල්ලි වලට ගන්නද හිතන්නෙ?
එහෙමද හිතන්නෙ?
අපි ආවෙ හොරකම් කරන්න නෙමෙයි.
අපි මෙහෙට ආවෙ පණිවිඩයක් යවන්න.
අනිත් හැම පදිංචිකාරයෙක්ටම.
අපි තමුසෙගෙ වැඩ නවත්තනව.
- එන්න. එලියෙ වෑන් එක නවත්තල තියෙන්නෙ.
ඒකෙන් ඔයාලව ආරක්ෂිත තැනකට ගෙනියයි
ඒත් අපිට යන්න බෑ. අපි ගාව සල්ලි නෑ
බැට්ල් ගයි, මේසෙ උඩ කීයක් තිබ්බද?
- පනස් දාහක්
ඔයාලට දැන් ඇති වෙන්න තියනව.
- ස්තූතියි
නියම වැඩක් කොල්ලනේ!
කදිමයි! කදිමයි!
මට හිතාගන්නත් බෑ ඔයා තුවක්කුවක් දික්කරා කියල.
ඔයා ඇත්තටම ඌට වෙඩි තියන්නද ගියේ?
මම ඔයාලට පොඩි රහසක් කියන්නම්.
හිස්.. නරක මිනිස්සුන්ට කියන්න එපා.
මගේ කතා විලාශයට සමාවෙන්න කර්නල්, ඒත්
ඔයාට ඔයාට තියෙන්නෙ සිරාම බෝලයක්.
අනිවර්යෙන්ම මිස්ටර් කිම්ට වඩා ලොකුයි.
"මගේ අහවල් එක උඩ බල්ලෙක්!"
හෙන ගහපන්! ජෙවියර්!
- මොකද්ද වෙලා තියෙන්නෙ?
කවුරු හරි ගණිකා නිවාසයක් ගැන ලින්ක් එකක් පෝස්‍ට් කරල.
ඒකෙ තියනව කික් ඈස් උන්ව අල්ල ගෙන කියල.
මොන මගුලක්ද? කෝ මගේ කණ්ඩායම?
- ක්‍රිස්, හැමෝම...
ඔයාල තප්පරේකට සමාවෙනවද?
මෙයාල මගේ උදව් කාරයො, මෙයාල...
නැහැ ක්‍රිස්, මෙයාල ගණිකාවො.
සමාවෙන්න, කිසිම වරදක් නෑ
හැමෝම බයයි ඔයාගෙ මාම
රැල්ෆ්ට වැඩේ බාර ගන්නවට
ඒත් එයා ඉන්නෙ හිරේ.
- ප්‍රශ්නයක් නෑ, එයා තමයි දැන් එතන ලොක්කා
එයාට ඕනෙ හැමොම එයාට
ඔලුව නමන් ඉන්න එක
ඒත් ඔයාගෙ වාසනාවට බිග් ටෝනි දන්නෑ ඔලුව
නමන හැටි, ඒ නිසා එයා මෙහෙට ඇවිත්.
මට එයාව මතක නෑ, එයා ලොකුයිද?
- ඒකෙ අනිත් පැත්ත.
අඩි 5යි අඟල් 4යි,
ඒත් තනිකරම ජරාවක්.
මිනිහට මිනී මරන්න හොඳ
හැකියාවක් තියනව.
එයා පොඩියි, හැබැයි දරුණුයි
- හරි
එයාට අපි "ටියුමර්" කියමු.
ඊලඟට කවුද?
හරි, අපිට ඉන්නව හිටපු ට්‍රයඩ්
සාමාජිකයෙක්, රස්සාවක් හොයනව
ලේසියිනෙ! "ගෙන්ඟිස් කානේජ්
(මනුෂ්‍ය සංහාරය)"!
ඔයාගෙ ඔය ජාතිවාදය අයින් කර ගන්න වෙනව ක්‍රිස්.
- ඒකයි ගැලපෙනම ක්‍රමය. දිගටම කියන්න!
- අපිට ඉන්නව කට්‍රිනා ඩබ්‍රෝව්ස්කි.
- ඉන්න ඉන්න.. කෙල්ලෙක්ද?
ඔයා කියන්නෙ කෙල්ලෙක්ව ගන්න කියලද?
- ඔව්.
හිටපු KGB කෙනෙක්. එයාව හිරේ දාල හිටියා
එයා හිරේ හිටපු එක්කෙනෙක්ව කනකන්ම.
"මදර් රශියා".
මදර් ෆකර්, මදර් රශියා එකම කණ්ඩායමේ?
ඒක හරි යන්නෑ ක්‍රිස්. - මම යෝජනා ගැන ඇහුවෙ නෑ.
ඇඳුම් දීල උන්ව ලෑස්ති කරන්න.
ශිට්. ජේවියර්, ස්තූතියි!ස්
මට ඔයා නැතුව මේක කරන්න බෑ
හරියට ඔයා මට ඉතුරු වෙලා
ඉන්න එකම පවුල වගෙයි
ප්‍රශ්නයක් නෑ, මම ඔයාට උදව් කරනව
ඒක හරියට මගේ බෲස්
වේන්ට ඇල්ෆ්‍රඩ් වගේ.
ඔයා කිව්වෙ මට සේවකයෙක් කියලද?
- ඔව්, ඇයි ඒක ගෞරවයක් නෙමෙයිද?
ශිට්. මගේ වැරැද්ද!
රෑට මට වැඩිය වැඩ තිබ්බෙ නෑ
මම කිව්වෙ මට හැමදාම රෑට පොඩි
පොඩි වැඩ තිබ්බ, නයිට් බිච් එක්ක
සුපිරි වීරයෙක් වීමේ යතාර්ථය
තමයි බහුලව මුර සංචාරයේ යෙදීම.
ඒත් මිනිස්සු එකතු වෙන්න
අහන එක නම් ඉවරයක් වුනේ නෑ
අපේ හැම සාමාජිකයෙක් එක්කම, ටොඩ්ගෙන්
අහන්නෙ නැත්තම්, ඒක එක විදියක ජරාවක්