text
stringlengths 0
2.05k
|
---|
වැඩිය බලන්න එපා ඕක විනාස වෙයි |
මේක බලන්න ! |
ඔයාට ඔහොම ගහ ගන්න බෑ. |
කලිසම තද වැඩියි. |
ඔයාගෙ ගෙඹි ඇහැත් එලියට පැනල. |
මොන මගුලක්ද ඒ? |
- පුරුෂ ලිංගය! |
මට නම් ඔයා කියන මේ නම් විශ්වාස නෑ. |
වූප් ඈස්, කික් ඈස් මෑන්, |
ඩොක්ටර් කික් ඈස්? |
ඔව්? - ඔව් ඒ හැම නමක්ම හැදිල |
තියෙන්නෙ යමක් මුල් කරගෙන |
මම ඒක පරිවර්තනය කරන්නම්: තමුසෙට |
බෑ ඩේව්ගෙ නම කොපි කරන්න! |
හරි.... |
අහ් ඉන්න.. |
හරි, මට තේරුනා! |
"ඈස් කිකර්". |
සිරාවට? |
- උඹ නම් මහ අවලමෙක් මාර්ටි. |
මේකයි එහෙනම් ඔයාල මගෙ මැසේජ් වලට රිප්ලයි නොකරෙ. |
මම මෝඩයෙක් නෙමෙයි |
ඔයාට මාව අන්දන්න පුලුවන්, |
"ඈස් ලිකර් (පස්ස ලෙවකන්නා)". |
උඹලට නම් කෙල වෙන්න ඕනෙ. - ටොඩ්. |
- නෑ සිරාවටම! |
මම ගිහින් මගේම කණ්ඩායමක් හොයා ගන්නව |
- ටොඩ් ඔහොම ඉන්නව |
ටොඩ් හරි, අපි අවලම්මු වුනා. |
ඒත් ඇත්ත දේ තමයි, ටීම් එකට |
ඇත්තටම මට ඕන වුන කෙනා මින්ඩි. |
ඒත් එයා සුපිරි වීරයෙක් නොවෙන්න |
ලොකු වෙහෙසක් දරමින් ඉන්නෙ |
මින්ඩි එයා ඇවිල්ලා |
මේක ඔයාගෙ පලවෙනි ඩේට් එක. |
කොහොමද දැනෙන්නෙ? |
හරියට බිග් ඩැඩී ගලක් කඩන්න |
කියල මට පිහියක් දුන්න දවස වගේ? |
මට අමුතු හැඟීමක් දැනෙනව. |
ඔයා ඔයා වෙන්න.. |
බය වෙන එක මට බාර දෙන්න |
මම ගැන වද වෙන්න එපා. |
මට එයාගෙම ඇඟිල්ලෙන් මිනිහෙක්ව මරන්න පුලුවන් |
පොඩි අවවාදයක්: |
මම නම් ඒකෙන් පටන් ගන්නෑ |
ඔයාව එලියට ගෙනියන්න |
ඉඩ දුන්නට ස්තූතියි |
වෙන කොහොමද මට ඔයාගෙ කෝල් |
වලින් බේරෙන්න පුලුවන්? |
අපි කොහෙද යන්නෙ? |
- පාටියකට |
ඇයි මේ කවුරුත් නැති |
පැත්තක පාටියක්? |
කෙග් පාටි සාමාන්‍යයෙන් |
එහෙම තමයි? |
මම හිතන්නෙ අපි තමයි මුලින්ම ආවෙ. |
- මෙතන පාටි දාන තැනක් නෙමෙයි මෝඩයො! |
මෙතන මල මිනී දාන තැනක් |
- මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ? |
මට සමාවෙන්න |
මම මේ ගති අත්හැර ගන්නම්. |
ඔයා ඇත්තටම හොඳ කෙනෙක් වගෙයි |
එහෙනම්... |
ඔයාට පෙළඹවීමක් කරන්න ඕනෙද? |
- මම සම්පූර්ණයෙන්ම මෝඩයෙක් නෙමෙයි. |
සයිමන් ඔයා කාර් එකට නගින්න |
දැන්! |
ඔව්! ඔයා ඒක කරා! |
බ්‍රෝක්? |
- මේක ඔයාට සමරන්න. |
සමරන්න? |
ඔයා කොච්චර පරාජිතයෙක්ද... |
ඒවගේම අපි පරාජිතයන්ව හලනව. |
අසරණ මින්ඩි.. ඔයා මොනාද හිතන්නෙ? |
ළමයි ඔයාගෙ විශේෂයක් දැකල ඔයාගෙ |
පළවෙනි පාටියට ආරාධනා කළා කියලද? |
ඔයා රස බලන පළවෙනි බියර් එකයි, |
මූණට කෙලව ගන්න එකයි? |
විශේෂ ප්‍රවෘත්තිය: ඔයාගෙ ඇති විශේෂයක් නෑ |
මී මැසි රැජින එක්ක හැප්පෙන |
ඇවිත් දෂ්ට කර ගන්න එපා. |
ඩේට් ඩිච් (සාදයකින් පලා යන්නා). |
පාටිය මගේ ගෙදරදි! |
෴| දිදුල Kd සිල්වා |෴ කළ උපසිරැසි ගැන්වීමකි. |
කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න. |
~www.baiscopelk.com~ |
ඩේව්? |
දෙයියනේ මින්ඩි? |
ඔයා මොනාද කරන්නෙ? |
ඒක... |
මම හිතන්නෙ මට මගේ |
රොබින්ව බලන්න ඕන වුනා. |
ඔයා හොඳින්ද? |
මම දන්නෑ මොනා කරන්නද කියල |
අර කෙල්ලො.. උන්... |
උන් මහ යක්කු ටිකක් |
ඔහොම තමයි උසස් පාසැල් වල හැටි, ඔයා |
ඉන්න ඕනෙ ඉන් එහා තියන සැබෑ ලෝකයේ. |
ඒක තවත් ලස්සන කරන්න. |
ඩේව් මට බෑ |