text
stringlengths 0
2.05k
|
---|
එයා කිව්වද මාව මුණගැහෙන හේතුව? |
ඔයාගෙ මාමා රැල්ෆ් කෝල් |
කරා, ප්‍රශ්න අහන්න එපා |
මෙයාද ළමයා? |
ක්‍රිස්, සන්සුන්ව හිටියොත් |
ඔයාට අවුලක් වෙන්නෑ |
ඉතින් කොහොමද? |
- හොඳයි රැල්ෆ් මාමෙ. |
ක්‍රිස්, ඔයාගෙ තාත්ත හිටපු දවල් |
වල ඉඳන් දේවල් අමාරු වෙනව.... |
ඇයි දැනුත් ඒ වගේ |
දෙයක් කරන්න හදන්නෙ |
රැල්ෆ් මාමෙ, එයාල මේව රෙකෝඩ් කරනව. |
- අවුලක් නෑ, ආරක්ෂකයා මගේ යාලුවෙක් |
දැන් අහගන්න. ඔයා පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑ. |
ඒත් ඔයාට මැර කණ්ඩායමක් හසුරවන්න බෑ |
ජේවියර් ඔයාට ඒක කියන්න ඇති. |
- ඒක ප්‍රශ්නයක් වෙන්නෑ |
මම හදන්නෙ කික් ඈස් අපිට |
කරපු දේට වන්දිය ගන්න |
ක්‍රිස්, ඔයා ඒ නිකමව |
අමතක කරන්න ඕනෙ |
ඔයා මේකෙන් ඈත් වෙලා ඉන්න එකයි වැදගත්. |
ඔයා මමවත් ඔයාගෙ තාත්තවත් වගේ නෙමෙයි. ඔයා... |
විශේෂයි! |
ඔයාට බෑ තවදුරටත් මම |
කරන්න ඕන දේ කියන්න |
මම දැන් කවුද කියල මම දන්නව |
- හැබෑට? කවුද ඒ? |
"මදර් ෆකර්" |
ඔයා හිතන්නෙ ඔයා තමයි |
ලොකුම නරකයා කියල නේද? |
මම ඔයාට පෙන්නන්නම් නියම |
යක්ෂයා මොන වගේද කියල |
හලෝ? |
ජේවියර්, මොකද මේ වෙන්නෙ? |
- ක්‍රිස් මොකද? |
ඔයා ලුයිස්ගෙ ෆෝන් එක තියන් මොකද කරන්නෙ? |
ඔයාගෙ එක ආයෙ ටොයිලට් එකේ වට්ට ගත්තද? හැමදේම හොඳින්ද? |
ඒකට ස්තූතියි. මටත් ඒක ඕන කරා! |
ඊලඟ වෙන්න යන දේට |
- මෝඩයෙක් වෙන්න එපා ක්‍රිස් |
ටිකකට නගරෙන් ඈත් වෙන්න. |
ඉස්කෝලෙකට යන්න. |
ඇයි ඒ? ඔයා මම දැනගන්න ඕන |
හැමදේම මට මේ දැන් ඉගැන්නුව. |
ඉක්මනට ඇවිත් බලන්න! |
එයාල නියම ලාංඡනයක් හදල. |
මොකද්ද ප්‍රශ්නෙ කෙල්ලෙ? |
මොනාහරි ඇහුනද? |
එන්න අපි ගිහින් බලමු! එන්න! |
කවුරුත් ඔතන ඉන්නවද? |
මට නම් මුකුත් පේන්නෑ |
ඔයාට ඇතුලෙ ඉන්න වෙයි |
බිරිල්ල නවත්තනකන්, පිස්සො. |
ඇයි මේ බුරන්නෙ? |
මම දන්නව. අද රෑට ඔයා මැරෙනව! |
ගෑණු අය මුලින්! |
- ඔයා මට වෙඩි තියන්නෑ |
ඔයා සුපිරි වීරයෙක්. |
ඔයා මිනිස්සුන්ට උදව් කරනව. රිද්දන්නෑ |
මේ සුපිරි දුෂ්ටයන්ගේ ප්‍රදේශය. මගේ පුංචි කණ්ඩායමට කියන්නෙ.. |
"Toxic Mega-Cunts (මහා විෂකුරු ස්ත්‍රී ලිංගය)" කියල. |
ඔව්, හරියට ඔයාගෙ ඔලුව වගේ! |
ඒ නම් රිදෙන්න ඇති! |
මම ඔයාගෙන් වැඩ ඇල්ලුව කර්නල්. |
ඔයා සැල් බර්ටලීනි නේද? මගේ තාත්තගෙ වැඩ |
කීපයක් කරා නේද නැවත ඉපදෙන්න කලින්? |
මම හුඟක් පරාජිතයන්ව ආශ්‍රය කරා |
ඔයා මෙහෙම මැරෙයි කියල හිතුවද සැල්? |
මෝඩයෙක් වගේ ඇඳගෙන? |
තමුසෙ කවුරු වෙන්නද යන්නෙ? |
- මම තමයි "මදර් ෆකර්"! |
මම ආවෙ කික් ඈස්ව ඉවර කරන්න. ඌව මරන්න විතරක් නෙමෙයි |
මම ඌ ආදරේ කරන හැමදේකටම |
ජරා කරන්න යන්නෙ |
අපි මෙතන විනාශ කරල දාමු |
මිරැන්ඩා ස්වැඩ්ලෝ |
ඒ කවුද සැල්? |
ඔයාගෙ ටීම් එකේ ඉන්න ගණිකාවක්ද? |
නයිට් බිච්. |
කික් ඈස්ට තුරුල් වෙලා ඉන්නෙ. |
පේන විදියට අපේ කොල්ලට |
නියම කෑල්ලක් වෙලා වගෙයි! |
එයාගෙ බල්ලවත් මරන්න ඕනෙද? |
බල්ලව? දෙයියනේ? |
මම ඒ තරම් තිරිසනෙක් නෙමෙයි. |
නාකියගෙ බෙල්ල කපල දාන්න. |
ඔයාලට බඩගිනිද? මම නම් හාමතේ ඉන්නෙ. |
අපිට පීසා ගේන්න පුලුවන්ද? |
අපි පිසා ගේන්නම් |
දුක් වෙන්න එපා. |
මම මුලින් ඔයාව මරල ඉන්නම්. |
සදාතනික යුක්තිය... |
ඊයෙ රාත්‍රියේ බෲක්ලින් |
වැසියෙක්ගේ හිස ගසා දමා තිබෙනවා. |
ටිවිටර් එකට අනුව, ලොව පළමු සුපිරි |
දුෂ්ටයා යන නාමයට හිමිකම් කියන... |
මම කිව්වබෙ ටීවී බලන්න |
බෑ කියල, මතකද? |