text
stringlengths 1
163k
|
---|
දයානන්ද රත්නායක Monday, November 19, 2012 at 9:35:00 PM GMT+5:30 |
හසිත ඉන්දියානු ඉතිහාසය එක මිටට අරන් රසට තේරැම්කරල දුන්නා. මම පාසල් විෂය මාලාවෙදිවත් ඉතිහාසය හදාරලා නෑ. සීක් ජාතිකයන්ගේ නැගීම හොදටම දැනගත්තා.. |
Hasitha Tuesday, November 20, 2012 at 10:22:00 PM GMT+5:30 |
ඉගෙන ගනිමු අයියා ඉගෙන ගනිමු. අයියා වගේ කෙනෙක් ඉතිහාසය ගැන දැනුවත් වෙලා ඉන්න එක හරි වටිනවා |
රනා Tuesday, November 20, 2012 at 1:36:00 PM GMT+5:30 |
මේ සික් කට්ටියගේ දන් තතවෙත් ලිව නම් තමා හොද අර ඉන්දිරා ගාන්ධි එහෙම මරන්න හේතු උන කතාව වගේ සික් අයගේ වැදගත් සිද්ධි ඔක්කොම ලියල කතාව සම්පුර්ණ කෙරුවොත් හොදයි.ලිපිය ගොඩක් වටිනවා නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත.පුළුවන් නම් මේ වගේ ජේසු තුමා ඇතුළු කතෝලික ක්‍රිස්තියනි ගැනත්,යුදෙව් අගම යුදෙවෙවෝ ගැනත්,මේදවස් වල ගොඩක් මතබේදයට ලක් වෙලා තියන මුස්ලිම් ආගම හා එහි ව්‍යාප්තිය,ගැනත් පිළිවෙලකට ලිපි පෙළක් ලියන්න කියල මම යෝජනා කරනවා. |
Hasitha Tuesday, November 20, 2012 at 10:26:00 PM GMT+5:30 |
නූතන පැත්තට බරවෙන්න නම් වැඩි උවමනාවක් තිබ්බේ නැහැ. ඒත් කෙටියෙන් ඒ ගැනත් කිව්වොත් මෙහෙමයි |
"සීක්වරුන්ගේ වර්තමානය ගැනත් සුළුවෙන් යමක් කිව්වොත් සමස්ත ඉන්දියාව ඉංග්‍රීසීන්ට යටත් වුණාට පස්සේ ඉන්දියාව නිදහස් කරගන්න අරගලයේදීත් සීක්වරුන් සෑහෙන්න වැඩ කොටසක් කරනවා. භගත් සිං වගේ සීක් නායකයෝ මේ ව්‍යාපාරවල ඉන්නවා. ඉන්දියාව නිදහස් වුණාට පස්සේ සීක්වරුන් පංජාබ් ප්‍රදේශය ආශ්‍රිතව තමන්ගේ කටයුතු මූලිකවම කරගෙන යන්නේ. |
වර්තමානයේදී ලෝකයේ ප්‍රධාන රටවල් හැම එකකම වගේ සීක් ජාතිකයන් ඉන්නවා වගේ එයාලගේ පූජනීය ස්ථානත් ඒ රටවල්වල විශාලව ඉදි කරලා තියෙනවා. ඉන්දියාවේ ආරක්ෂක අංශයේ වගේම හුඟක් ක්ෂේත්රවලත් සීක්වරුන් කැපී පේනවා. හර්බජාන් සිංව එහෙම දන්නවානේ :D...." |
ජේසුතුමා ගැණ වගේම යුදෙව්වන් ගැන අගනා ලිපි පෙළක් මුලින්ම කමෙන්ට් කරලා තියෙන හරී අයියා එහාගේ බ්ලොග් එකේ ලියලා තියෙන්නේ. ඒකෙන් ඒ ගැන ලොකු විස්තරයක් දැනගන්න පුලුවන් වේවි. |
මුස්ලිම් ආගමික ව්‍යාප්තිය ගැන ලිපියක් ලියන්න බලන්න. මම මේ දවස්වල ඒ හා සමාන දෙයක් ගැන තොරතුරු හොයාගෙන යනවා. විස්තර ඉදිරියේදී |
සමනළී Tuesday, November 20, 2012 at 4:48:00 PM GMT+5:30 |
අද තමා මම මේ පැත්තට ආවේ.... මේ ලිපිය කියෙව්වා... ඉතුරු ටික වෙලාව ඇති හැටියට කියවන්නම්... :) |
Hasitha Tuesday, November 20, 2012 at 10:27:00 PM GMT+5:30 |
ආයුබෝවන් කියලා පිළිගන්නවා. හෙමින් සැරේ කියවලා බලන්න මේ හාදයා මොනවාද ලියලා තියෙන්නේ කියලා :D |
Bandula Wednesday, November 21, 2012 at 1:13:00 AM GMT+5:30 |
Agana Lipiyak Sindh waru gana danaganeemath wadgath. |
Sthuthiy malli. |
Hasitha Thursday, November 22, 2012 at 6:46:00 PM GMT+5:30 |
අනිවාර්යයෙන්ම සමය සමයාන්තර දැනුම ලබාගන්න එක වටිනා කියන එකක් :) |
Chandi Wednesday, November 21, 2012 at 11:48:00 AM GMT+5:30 |
හසිත පුතා හරිම ආසාවෙන් කියෙව්වා. ඔයාගෙ සටහන් හරිම පරිපූර්ණයි. මට මේ ටිකේ කමෙන්ටුවක් වත් දාගන්නට විදිහක් නැතිව හිටියා, ඉන්ටර්නෙට් අවුලක් වෙලා. යන්තම් ටිකක් අද හොඳයි. මගෙ පොස්ට් එක හරිම අමාරුවෙන් ඊයේ කීප පාරක් උත්සාහ කරලා දැම්මේ. පින්තුර දමන්න ගියාම කරදරයි හරියට කනෙක්ශන් නැතිනම්. පුතා ඔයාට ජයම වේවා! කියල පතනවා!. |
Hasitha Thursday, November 22, 2012 at 6:47:00 PM GMT+5:30 |
බොහොමත්ම ස්තුතියි :) |
රූ.... Wednesday, November 21, 2012 at 2:30:00 PM GMT+5:30 |
සීක්වරු ගැන සම්පූර්ණයෙන්ම කියෙව්වා හසිත..බොහොත් ශුක්රියා..:) |
බලාගෙන ගිහාම මේ ජටාවයි කොණ්ඩෙයි දීලා තියෙන්නෙ අන්තිම ගුරුතුමානෙ.. |
Hasitha Thursday, November 22, 2012 at 6:53:00 PM GMT+5:30 |
අන්තිම ගුරුතුමා සීක්වරුන් වර්තමානය දක්වා පිළිපදින සිරිත් විරිත් හුඟක් ඇති කරලා ගිය කෙනෙක් |
පිර් සේ ආනා කේ :D |
Alexander Cage Thursday, November 22, 2012 at 10:46:00 AM GMT+5:30 |
හ්ම්ම්.. සීක්වරු කියන්නේ සටන්කාමි ජාතියක් කියලා නම් මම දන්නවා. ගැහැණු පවා. ඒත් මේ තරම් විස්තරයක් දන්නේ නෑ. අපේ අප්පච්චි කියල දුන්නු දේවල් තමා දැනගන හිටියේ. :) |
Hasitha Thursday, November 22, 2012 at 6:56:00 PM GMT+5:30 |
අයියලාගේ අප්පච්චී සීක්වරු ගැන කියලා දීපුවා අපිටත් කියන්න බලන්න |
දුකා Saturday, November 24, 2012 at 10:45:00 PM GMT+5:30 |
නියමයි මල්ලී . . . පාඨකයාට කිසිම අපහසුවක් නොවෙන විදිහට රසවත්ව මේ ඉතිහාස කතා ලිව්ව ඔයාට මගේ ප්‍රනාමය . . . |
Hasitha Sunday, November 25, 2012 at 6:33:00 PM GMT+5:30 |
එක හුස්මට කතා ඔක්කොම ටික කියෙව්ව දුකා අයියාටත් මගේ ප්‍රණාමය :) |
හරී Sunday, November 25, 2012 at 6:21:00 AM GMT+5:30 |
කෝ අද කතාව මම මේ දුවගෙන ආවා.. |
Hasitha Sunday, November 25, 2012 at 6:37:00 PM GMT+5:30 |
අයියා දුවගෙන ආපු නිසාම උදේ 7 ට පබ්ලිෂ් කරන කතාව 6.30 ට පබ්ලිෂ් කළා ඕන් :) |
gurumag.blogspot.com Thursday, December 6, 2012 at 7:39:00 PM GMT+5:30 |
Hasitha Thursday, January 3, 2013 at 6:23:00 PM GMT+5:30 |
@ gurumag.blogspot.com |
දැනුවත් කිරීම ගැන ස්තුතියි :) |
Arachchi Ralahami Tuesday, December 11, 2012 at 2:32:00 PM GMT+5:30 |
බොහොම හොදයි ලිපි පෙළ පුතා. තවත් මෙ අයුරින් ලිපි පලකිරීමට හෑකිවේවා... |
Hasitha Thursday, January 3, 2013 at 6:26:00 PM GMT+5:30 |
Darshana Prabhath Wednesday, February 6, 2013 at 11:20:00 PM GMT+5:30 |
මේ කතා සමහර ඒවා හිදී ෆිල්ම්වල ගියා මම දැකලා තියෙනවා.බිත්තියට තියලා බදාම ගහලා වහලා මරණ එක.එත් ඒවායේ නියම කතාව ද්නගත්තේ මේ ලිපියෙන්. |
Hasitha Friday, March 15, 2013 at 10:57:00 AM GMT+5:30 |
ඔව් ඔව්. හින්දි ෆිල්ම්වලත් හරියට සීක්වරු ගැන වගේම ගුරු නානක් ගැන තියෙනවා තමා |
ආසියා ආර්සිව් - රේ හබර් |
ගෙදරලෝකයඒෂීයා |
ආසියාවේ රටවල්වලින් දුම්රිය, මාර්ග සහ දුම්රිය මාර්ග ප්රවෘත්ති කියවීම සඳහා සිතියමේ රටවල් මත ක්ලික් කරන්න! |
ටොල්ගා අටකාන් හමුවීමට පෙර TRNC පොදු වැඩ හා ප්‍රවාහන අමාත්‍ය තුර්හාන් මහතා ප්‍රකාශයක් කරමින් දිවයිනේ 20 ජූලි සාම හා නිදහස් දින ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස ඔවුන් සමඟ අවසන් වරට හමුවූයේ කඹ ඇදීමේ බෝට්ටුව සිහිපත් කළ බව සිහිපත් කරමිනි. [වැඩි විස්තර ...] |
ජපානයේ ෂින්කන්සන් අධිවේගී දුම්රිය |
ජපානයේ 340 මගීන් වටා ගමන් කරන අධිවේගී දුම්රියක් ටික වේලාවක් ගේට්ටුව විවෘත කළ අතර 280 සැතපුම වේගයෙන් ගමන් කරමින් සිටියි. කියෝඩෝ ඒජන්සියට අනුව නැගෙනහිර ජපාන දුම්රිය සමාගම පවසයි [වැඩි විස්තර ...] |
ඉරානය, ටර්ක්මෙනිස්තානය, කසකස්තානය සහ අසර්බයිජානය දුම්රිය සම්බන්ධ සහයෝගීතාව සාකච්ඡා කරයි |
ඉස්ලාමීය ජනරජ දුම්රිය මාර්ගයේ සභාපති සයීඩ් රසූලි, ඉරාන මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සමඟ කැස්පියන් මුහුදේ වෙරළබඩ රටවල් පහේ අමාත්‍ය සංසදයට සහභාගී වීම සඳහා තුර්කෙනිස්තානයේ කළ සංචාරයේදී සහ තුර්කෙනිස්තානයේ සහ අසර්බයිජානය දුම්රිය අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය. [වැඩි විස්තර ...] |
මෙඩිනා දුම්රිය ස්ථානය |
ඉදිකිරීම් සඳහා 20. 16 වන ශතවර්ෂයේ ආරම්භ වූ හිකාස් දුම්රිය මාර්ගයේ අවසාන නැවතුම වූ මෙඩිනා දුම්රිය ස්ථානය II සුල්තාන් විසින් ඉදිකරන ලද්දකි. එය මදීනා හි අබ්දුල්හාමිත් විසින් ඉදිකරන ලද ස්මාරකවලින් එකකි. සියලු බාධක මධ්‍යයේ වුවද, දළ වශයෙන් කිලෝමීටර් දහසක 6 රේල් පීලි ද ඇත [වැඩි විස්තර ...] |
දුම්රිය මාර්ගවල තුර්කි රටවල සහයෝගය |
TCDD ප්‍රවාහන සාමාන්‍යාධිකාරී Erol Arikan හා TCDD සාමාන්‍ය අධ්යක්ෂ අලි Ihsan සුදුසු වෙනස් ආකාරයකින් කසකස්තානය සහ තුර්කිය අතර ආනයන / දුම්රිය සාක්ෂාත් සඳහා කසකස්තානය දුම්රිය අපනයන භාණ්ඩ තොග නැව්ගත කිරීම් සාමාන්‍යාධිකාරී හා කළමනාකරණය සමඟ Astana දී හමු විය. ගනුදෙනුව [වැඩි විස්තර ...] |
12 / 08 / 2019 ලෙවන්ට් එල්මස්ටෙස් 0 |
TCDD ප්‍රවාහන හා ඉරානය දුම්රිය අන්තර් ආසියාවේ ගිවිසුම නැවත දීර්ඝ විවේකයක් අන්කාරා-ටෙහෙරාන් පසු, තුර්කිය අන්තර් ආසියාවේ එක්ස්ප්‍රස් සමඟ මගී ප්‍රවාහන ඉරානය මහා දායකත්වයන් සංවර්ධනය, ප්‍රවාහන හා යටිතල පහසුකම් Barka Turhan කාලයේ දී "ලඟා විය ප්‍රකාශ [වැඩි විස්තර ...] |
මීවණපලානයා ගේ හොර එලිවෙයි! - Page 2 - ElaKiri Community |
මම බලන් හිටියේ පොඩි හාමුදුරුවන්ට දැන් ෂොට් එක ලැබෙයි දැන් ලැබෙයි කියල. ඇයි යකෝ අරිහත් කෙනෙකුට නේ challenge කරන්නෙ. පොලොව පලාගෙන නොගිය පුදුමයි. |
අර්හත් තියා තාම සෝවාන් වත් වෙලා නෑ.. මම රජයේ සේවකයෙක් වෙලා හිටියා , මම නීතිය දන්නව.. මම නීති විශාරදයෙක්.. තාම මමත්වය වපුරනවා... |
මම දන්න විදිහට ඉතිහාසයෙත් ඔහොම වයසට ගිහින් මහන වෙලා තමන්ට තත්වයක් නැති නිසා ඒ තත්වය ඇති කරගන්න බොරු කියපු අය හිටියා. 60 පැනලා මහන උනාම ඊට කලින් මහන උන අව්රුදු 10ක හාමුදුරුවන්ටත් වදින්න එපැයි. සමහර උදදච්ච මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඉතිං තමන්ගේ වයසේ පලපුරුද්ද පාවිච්චි කරලා තමන්ට අවනත කන්ඩායමක් හදනවා. එහෙම හදලා තමන්ගේ මතයක් ගොඩ නගලා සාසනය විනාස කරනවා. ඒකයි මෙතන පැහැදිලිවම වෙලා තියන්නේ. අනිත් අතින් මේක මාරයාගේ ඩියුටිය ඉටු කිරිමක්. මෙහෙම කරන මිනිස්සුන්ට ඉතිං නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං |
Educated Pirisak ,Ethumage Sravakayo innava kiyanne, Ethumage Desana vala , Sathaya bavayak thiyena nisa. Ethuma venuven katha karana ,Professor kenekuth ethana sitiya. Oya poddak names venas vena eka, hora vadak venne naha. Hora vada venne, anunta haniyak venava nam pamanai. Ethuma Desana karana Darmaye gatalu thiyenava nam, Eva gana prasna kala haka. Ath monavadha methana, time wasting katha karanne ? Svamin Vahansege varadak mea video eke nam penne naha. |
Last edited by luxmen; 09-30-2018 at 09:06 AM. |
මේ කෙනා දැන් භික්ෂුවක් නෙමේ. ගිහියෙක්. අනික කලිනුත් මහන වෙලා හිටියට අඩුම ගානේ උපසම්පදා වත් වෙලා නැහැ. සාමනේර ශික්ෂුවක් විතරයි.මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් මෙයාව අයින් කරා සාමණේර තත්වයෙනුත්. |
මනෝ විකාරෙන් දොඩවන මීවණපලාන වගේ මානසික ලෙඩ්ඩුනටත් වැදගෙන යන පිරිසක් ඉන්න එක ගැන කණගාටු විය යුතුයි. |
Siuru perava gena Samahara aya , innava Horata , Gahanu aya samaga sambanda kam pavatthvana, Gahanu ayata pamanak nova, Samahara vita, temples vala ,Podi Hamuduruvanta pava , lingika hirihara karana, Kaha pata siuru porava gena sitina aya sitinava. E aya gana mehema gihilla prasna karannako. |
BUDUN VAHANE DESANA KALA PARIDI----KENEK , MANINNA ONA ---KARANA KRIYAVA ANUVAI. -----------------ENAM, UPASAMPADHAVA LABALA AVILLA UNATH, AVILLA VARADI KARANAVA NAM, EVITA ,THAVA DURATATH , Hamuduru kenek vasayen pili gatha nohaka. Ehema karana varadi thiyenavanam penva denna. |
Mea Svamin vahanse, horata gahanu aya samaga lingika sambandakam pavathvanavanam, temple eke podi Hamuduruvanta , lingika hirihara karana va nam, desana karana Darmaye varadi thiyenavanam ,penva denna. |
තැපැල් ඡන්ද පත්‍රිකා සියයට 40ක් බෙදා අවසන් | දිනමිණ |
නිවස තැපැල් ඡන්ද පත්‍රිකා සියයට 40ක් බෙදා අවසන් |
Saturday, ජනවාරි 20, 2018 - 13:48 |
නිල ඡන්ද දැන්විම් පත්‍රිකාවලින් සියයට 40 ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. |
තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ තවත් පනස් හත් දහසකට අධික සංඛ්‍යාවක් බෙදාහැරීමට යොමුකර ඇති බව ය. |
ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා හැත්තෑ හතර දහසකට අධික ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇත. |
තැපැල්පති රෝහණ අබේරත්න |
සැකිල්ල:Infobox scientist/ලේඛය - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය |
සැකිල්ල:Infobox scientist/ලේඛය |
< සැකිල්ල:Infobox scientist |
Category:Pages using infobox scientist with unknown parameters (13) |
Category:Pages using deprecated image syntax (392) – Used by Module:InfoboxImage to track articles where an infobox uses image syntax in the format |image=[[File:Example.jpg]]. To exclude articles from this category, change it to සැකිල්ල:Samp. |
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Infobox_scientist/ලේඛය&oldid=435370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි |
මේ පිටුව අන්තිමට සැකසුවේ 30 අප්‍රේල් 2019 දින දී, 16:07 වේලාවෙහිදීය. |
අකීකරු හිත: මේ ජිවිතේ මහ විකාරයක්... |
ගෙවුනු දවස් ටික හරිම විකාර දවස් ටිකක්... අකිකරු හිතට වෛද්‍ය පරීක්ෂණ වගයකට රෝහල් ගත වෙන්න සිද්ධ වුනා..කැමැත්තෙන් ගිය ගමනක් නම් නෙමෙයි... අපේ මව්තුමියගේ දැඩි බලපෑම් මත ඒක කරන්න වුනා... කොහොම හරි අන්තිමට වාට්ටුවේ නවතින්න වුනා.. ඒක තමයි මම ජිවිතේට දැකපු අපිරිසිදුම වාට්ටුව.. අපෝයි...ඒකේ මිනිස්සුන්ට වඩා උන්නේ මීයොයි... මදුරුවොයි... කූඹියි... මීට කලින් ඉස්පිරිතාල වල ඉදලා පුරුද්දක් තිබුනත් මේක දැක්ක ගමන් එපා වුනා.... මගේ රෝහල් ගත වීමේ ඉතිහාසේ කීවොත් |
මුලින්ම පේරාදෙණිය- මාස 3ක්( අත කඩා ගැනීම හේතුවෙන්) |
ඊළගට නුවර -මාසයක් විතර... (කකුළක් කඩා ගැනීම නිසා) |
ආයෙත් පේරාදෙණිය- මාසයක් (අනෙක් කකුළ කඩා ගැනිම නිසා) |
කොළඹ- සති 3ක් විතර( වැඩිදුර පරීක්ෂණ සදහා) |
රාගම පුනරුත්ථාපන රෝහල- අවුරුද්දක්( වැඩිදුර ප්‍රතිකාර සදහා) |