text
stringlengths
1
163k
අනිවර්යයෙන්ම නංගා. මේ ලෝකය රඳා පවතින්නෙත් ආදරය මතනෙ :)
අසරණයා February 25, 2013 at 1:25 PM
ඇත්ත සැබෑ ආදරයනම් මෙයයි.
sAm (සෑම්) February 26, 2013 at 7:25 AM
නන්ඳු February 28, 2013 at 10:15 PM
අනිවාර්යයෙන්ම..! :)
Shamithru February 25, 2013 at 2:12 PM
සංවේදී මිනිසුන්ට පුංචි දසුනක් පවා හොඳටෝම ඇති.අපූරුයි කවිය.
ස්තූතියි මේ දිරිගැන්වීමට..!:)
ගල්මල්-Coral February 25, 2013 at 3:01 PM
පදපෙල පුරා කවිසිතක නැඟුන ගෞරවාන්විත සුවඳ දැනේ, ලස්සන ඉදිරිපත් කිරීමක් නන්ඳු.
නන්ඳු February 28, 2013 at 10:17 PM
ඩීන් අයියා කාලෙකින්..! තුති මේ අගය කිරීමට..
ශම්මි February 25, 2013 at 3:40 PM
සැබෑ ආදරය නම් මෙයයි,, අවිවාදයකින් එකග වෙනවා.. ලස්සන අදහසක් නන්ඳු,,
♥ ළිහිණි ♥ February 25, 2013 at 3:40 PM
හ්ම්ම්ම් ! හරිම ලස්සනයි කවි සිතිවිල්ල..
Nirmala Madushani February 26, 2013 at 7:51 AM
ඔබේ උත්සාහය සාර්තකයි කිව හැකියි. අරුත් ගලපා ගත හැකිය. ඉතට කාවදී. කවි ගැන විචාර නොදන්නා බැවින් විචාරය කළ නොහැකිය.
මේ කවියත් පෙබරවාරි 14 දැම්මානම්.... කොහොමත් ආදරයමනේ....
පැතුම් February 26, 2013 at 11:51 AM
නිමිත්ත නියවනකොට මට මුළු කතාවම මැවිලා පෙනුනා අක්කේ
කස්ස February 26, 2013 at 1:03 PM
සුන්දර අදහසක්
ගිමන් නිවන්නා February 26, 2013 at 1:26 PM
අනිවාර්‍යයෙන් කවි සිතකට කවියක් නොලියාම බැරි දර්ශනයක් දැනුන දේ ලස්සනට කවියෙන් සිතුවම් කරලා!
පුංචි කුමාරිහාමි February 26, 2013 at 11:13 PM
ලස්සන කවියක් හැමදාම වගේ..
Gayani Wedage February 27, 2013 at 7:40 AM
මට නම් කවි කොහොමත් සුන්දරය.ඒ මට එය ගොතන්න බැරි බැවිනි.
නන්ඳු February 28, 2013 at 10:10 PM
උත්සහයක් කලොත් ලස්සන කවියක් ලියැවේවි අක්කෙ..
දිලුම් ජයසිංහ February 28, 2013 at 5:49 AM
කිසිම තර්කයක් නැතුව ඔප්පු කරන්න පුලුවං (Y)
නන්ඳු February 28, 2013 at 10:09 PM
තුති දිලුම්..!
රූ.... February 28, 2013 at 7:38 AM
// දෙම්මුල් සීතලෙන් හැකිලෙන// මේක වැරදීමක්ද නැත්තම් කම්මුල් වලට කියන තවත් නමක්ද?
අපූරු කවියක් නන්දූ..
හෆොයි.. වැරදීමක් අක්කෙ.. අක්කා කියනකල් මං දැක්කෙත් නෑ.. ස්තූති ගොඩක් වරැද්ද නිවැරදි කලාට.. :)
Chandi March 1, 2013 at 8:40 AM
හරිම ආදරණීයයිසටහන් නන්ඳු. ආදරය මියෙන තෙක්ම එක වාගේ විය යුතුයි කියා තමා මාත් හිතන්නෙ.
පමල් සඳරුවන් March 2, 2013 at 1:14 AM
ලස්සන අදහසක්...අද තමයි මේ පැත්තට ආවේ
පමල් සඳරුවන් March 2, 2013 at 1:15 AM
Hashara Mapa March 24, 2013 at 1:28 PM
සුන්දර සිතිවිල්ලක්
Hashara Mapa March 24, 2013 at 1:30 PM
කළුවර හීනය March 24, 2013 at 3:51 PM
ඇත්තටම හරිම ලස්සනයි :) :)
දේශපාලුවා- Sri Lanka politics: Fonseka botched it, says Fredrica ... denies she wept and begged for forgiveness
In a hard hitting article yesterday, Sunday Leader editor Fredrica Jansz contradicted JVP parliamentarian Anura Kumara Dissanayake’s statement that she had approached Sarath Fonseka and wept and pleaded with him not to make an issue of the headline story she published on December 13 2009, about Fonseka’s allegation that Gotabhaya Rajapaksa had ordered then Brigadier Shavendra Silva to kill surrendering LTTE leaders.
In what was probably the most condescending statement ever made by a politician about a newspaper editor, Dissanayake even referred to the ‘power of a woman’s tears’ and had the entire journalistic fraternity squirming in discomfort and shame.
In her version of the story published yesterday, Jansz has made some shocking revelations about the conspiracies and the intrigue surrounding this whole sordid episode, the scandalous details of which can be summarised as follows:
11. Since various individuals in the government were now aware of the story, extra security personnel were hired for the newspaper premises fearing an attack by government goons to suppress the story.
12. By publishing the story, Jansz says that they (the newspaper) thought it would damage the credibility of government officials (obviously by portraying them as murderers who ordered massacre of surrendees) and, therefore, they expected attempts by the government to suppress the story.
21. Under immense pressure, says Jansz, Fonseka convened a press conference to explain The Sunday Leader story and unable to deny what he had said, he had ‘waffled’ and made what was neither a clarification nor a retraction.
22. Jansz says that this attempt to retract and deny was a disaster and that nobody believed his ‘half-hearted’ and ‘garbled’ denials and that Fonseka came across as ‘weak and indecisive’.
A senior journalist we contacted for comment on Jansz’s explanation in The Sunday Leader expressed relief that she had, in fact, not gone on bended knees to weep and beg for forgiveness as Anura Kumara Dissanayake had alleged, as that would have been a come down for the entire fraternity.
Posted by දේශපාලුවා at 12:28 PM
Labels: Anura Kumara Dissanayake, Fredrica Jansz, JVP, Sarath Fonseka, Sri Lanka politics
“වෝල්ට් ඩිස්නි පික්චර්ස්” ලොව පුරා බෙදන “ඇලඩින්” ලංකාවට – ඇත්ත විත්ති
“වෝල්ට් ඩිස්නි පික්චර්ස්” ලොව පුරා බෙදන “ඇලඩින්” ලංකාවට
ලෝකයේ වැඩිම පිරිසක් කියවූ ජනකතා අතර ප්‍රමුඛ සථානය ගත් “ඇලඩින් සහ පුදුම පහන”නම් ජනකතාව පදනම බවට පත්කොට ගත් “Aladin” චිත්‍රපටය මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ලෝ පුරා තිරගතවේ.
Walt Disney Pictures ආයතනය විසින්ම ලෝ පුරා බෙදාහරිනු ලබන “ඇලඩින්” ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ උසස් රසවින්දනයක් සහිත ප්‍රමිතිගත නිර්මාණය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා වෙත නිබඳව තිළිණ කරනු ලබන EAP සමාගම විසිනි.
පරම්පරා ගණනක් තිස්සේ අප රසවිඳි සම්ප්‍රදායික ඇලඩින්ගේ කතාවට නව අංග එක් කොට මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.
මෙම චිත්‍රපටයට අනුව ඇලඩින් වීදි ජීවිතයක් ගත කරන තරුණයෙකි. ඔහුට සිටින එකම මිතුරා “අබු” නම් රිලවා ය. අග්‍රාහි කුමරිය “ජස්මින්” සමඟ ඇලඩින් ප්‍රේමයෙන් බැඳී සිටී. මේ අතර ජස්මින් කුමරියගේ පියා විසින් ඇය රජ කුමරෙකුට සරණ පාවාදීමට සියල්ල සූදානම් කරයි. ඇලඩින්හට ජස්මින් කුමරිය හිමිකර ගැනීමට අවස්ථාවක් සැලසෙන්නේ භූතයකු සිටින පහනක් හමුවීමත් සමඟය. නමුත් මෙම පහන සහ එහි සිටින භූතයා තමා සතු කරගැනීමට වෙහෙසෙන නපුරු ජෆාර්ගෙන් පහන රැක ගැනීම ඇලඩින් වෙත එල්ල වන අභියෝගය යි.මෙම අභියෝගය ජයගැනීමට ඇලඩින් දරන උත්සහය වටා මෙම කතාන්දරය නිර්මාණය වේ.
Aladdin චිත්‍රපටය සජීවි චිත්‍රපටයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කරන බවට Walt Disney Pictures සමාගම විසින් මුල්වරට නිවේදනය කරන ලද්දේ 2016 වසරේදී ඔක්තෝබර් මාසයේදීයි. එතැන් සිට ලෝකයේ බොහෝ ප්‍රේක්ෂකයන් මෙම නිර්මාණය එළි දකින තෙක් පෙරමඟ බලා උන්හ. එසේ වැඩකටයුතු ආරම්භ කළ Aladdin සිජීවී සංගීතමය චිත්‍රපටය ලෝ පුරා ප්‍රේක්ෂකයා වෙත ජනගත කරන ලද්දේ පසුගිය මැයි මාසයේදීය. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේද Aladdin ජනගත කිරීමට EAP Films සමාගම කටයුතු කරනු ලැබුවේ walt Disney Pictures ආයතනයේ බලයලත් ශ්‍රී ලාංකේය නියෝජිතයා ලෙසටය.
ලෙව පුරා තිරගතවන මෙම ඇලඩින් චිත්‍රපටය King Arthur: Legend of the Sword (2017) Sherlock Holmes (2009), RocknRolla (2008), Revolver (2005) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය ජාතික ගයි රිචී (Guy Ritchie)විසින් අධ්‍යක්ෂණය කොට තිබේ.
මෙහි පහනේ භූතයාගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු විල් ස්මිත් (Will Smith) විසින් වීමද සුවිශේෂත්වයකි. කැනේඩියානු ජාතික විසිහත් හැවිරිදි මෙනා මසූද් (Mena Massoud) ඇලඩින්ගේ චරිතයට පණපොවන අතර නියෝමි ස්කොට් (Naomi Scott), ජස්මින් කුමරියගේ චරිතයටත් පණ පොවයි.
1992 වසරේ තිරගත කෙරුණු ඇලඩින් චිත්‍රපටයේ ඇතුළත් Whole New World නම් ජනප්‍රිය ගීතය ද මෙම චිත්‍රපටයේ ද එලෙසින්ම අන්තර්ගත වී ඇත. 1992 වසරේ ඇලඩින් චිත්‍රපටය මෙන්ම ඩිස්නි චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය කළ ඇලන් මෙන්කන් (Alan Menken) විසින් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර ඇත.
නවීන පහසුකම් සහිත Savoy 3D රාජගිරිය , Savoy 3D වැල්ලවත්ත, XL 3D මරදාන, Savoy Premiere රාජගිරිය , Savoy Metro ගම්පහ, Savoy 3D සිනෙමැක්ස් – ජාඇල, සිනෙක්ස්පෝ 3D කුරුණෑගල, විල්මැක්ස් 3D අනුරාධපුර සහ ජෝති 3D රත්නපුර ඇතුළු ඊ.ඒ.පී. සිනමාශාලාවන් 30ක දැන් ඇලඩින් තිරගතවේ.
ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් රඟන According to…
සචින් ගේ සිහින ඉන්දිය සිනමාවට එක්වෙයි (Video)
Tags: AladdinAlan MenkenEAP FilmsGuy RitchieKing Arthur: Legend of the SwordMena MassoudNaomi ScottRevolverRocknRollaSavoy 3D රාජගිරියSavoy 3D වැල්ලවත්තSavoy 3D සිනෙමැක්ස් - ජාඇලSavoy Metro ගම්පහSavoy Premiere රාජගිරියSherlock HolmesWalt Disney PicturesWhole New WorldWill SmithXL 3D මරදානඅබුඇලඩින්ඇලඩින් සහ පුදුම පහනඇලන් මෙන්කන්ඊ.ඒ.පී. සිනමාශාලාගයි රිචීජස්මින්ජෆාර්ජෝති 3D රත්නපුරනියෝමි ස්කොට්මෙනා මසූද්විල් ස්මිත්විල්මැක්ස් 3D අනුරාධපුරවෝල්ට් ඩිස්නි පික්චර්ස්සිනෙක්ස්පෝ 3D කුරුණෑගල
සිහිමුර්ජා කර පෙම්වතිය දූෂණය කළ පෙම්වතා අත්අඩංගුවට
11/25/10 ~ අවකාශය...
දුරකථන අංකය තියෙනවනම් ලිපිනය මෙන්න
8:08 PM Ruksha
ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නම් ,මේක පොඩි සොෆ්ටිවෙයාර් එකක්,, මේක ඩවුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටෝල් කරලා ටෙලිකොම් අංක ගහලා බලන්න.. ලිපිනය හොයා ගන්න පුලුවන්.. අරගෙනම බලන්නකෝ හැබැයි ලගදි ගත්ත දුරකථන අංක නම් මේකෙන් හොයන්න බෑ...
Windows XP ජෙනුවින් කරල බලමුද...
5:52 PM Ruksha
මේ විදිහට XP ජෙනුවින් කරගත්තම ඔයාලට වාසි ගොඩන් තියෙනවා.මුලින්ම Download ලින්ක් එකෙන් මේ වැඩේට උවමනා Tools ටික Download කරගන්න.
මෙතන ඔබන්න
දැන් RAR file එක Extract කරගන්න.Password එක ලෙස avakasya කියලා දෙන්න.දැන් කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක් මුලින්ම key finder application එක run කරන්න.
එවිට ඉහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.එහි option වලට ගොස් Change windows key වලට යන්න.එවිට දැනට ඔබේ පරිගනකයේ පවතින product key එන පෙන්වනු ඈත.දැන් කරන්න තියෙන්නේ ඔයාලා Download කරගත්ත folder එකේ තිනේ Jenuin key folder එකේ තිබෙන key එක පරණ key එක තිබෙන තැනට දමා change product key button එක ඔබන්න.දැන් computer එක restart කරන්න.මේක කරලා බලන්නකෝ වැඩේ හරි ගියා නම් කියන්න ඉතිරි වාසිත් කියන්නම්.key එක මාරැ උනාද කායලා බලන්නේ නැවතත් keyfinder run කරලා new key එකට මාරු වෙලාද කියලා බලන්න..
මේ විදිහට ජෙනුවින් කර ගත්තම ඔයාලට
Microsoft Security Essentials දාගැනීමේ හැකියාව
Windows Media Player Updates වගේ ජෙනුවින් ඔපරේටින් සිස්ටම් එකකට ලැබෙන පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා
ශ්‍රී ලංකා ටෙලිකොම් අද නම් වැඩේ හරි වගේ...
3:29 AM Ruksha
අනේ හපොයි මට වෙච්ච හදිය.. ඔයාලා දන්නවනෙ වෙච්ච හදිය දන්නෙ නැති අය මෙතන ඔබලා කියවලා බලන්න. කොහොම හරි දවස් ​දෙකෙන් දෙනව කිව්වට ඒ වැඩේ හරි ගියෙත් නෑ.. දැන් නම් මගෙත් ඉවසීමේ සීමාව පැනලා. මමත් දැන් හැමදාම ටෙලිකොම් එකේ දැන් ගේටිටුව ලග ඉදන් හැමෝම අදුරනවා.. කොහොමෙන් හරි අපේ ඉස්කෝලෙ නිවත්තකචේතිය මහා විද්‍යාලය ඒකෙ අපිත් එක්ක හිටපු අයියා කාරයෙක් හම්බ උනා අම්මද බොල මේ යකා ටෙලිකොම් එකේනෙ වැඩ කරන්නෙ.. වෙචිච සීන් කේස් එකම කිව්වා. හරි මු නම්බර් එකයි විස්තර ඔක්කොම ගත්තා. දැන් නම් වැඩේ කෙරෙයි කියලා මටත් හිතුනා. දවස් දෙකයි ඒත් මට ADSL තියා ෆෝන් ලයින් එකත් නෑ ..දැන් අපේ ඔෆිස් එකෙත්, මගෙ ADSL සීන් එක නොදන්න කෙනෙක් නෑ... හැමෝම ෆුල් සපෝට් එක දෙනවා. ඔන්න අද වැඩට ගියාම කට්ටිම මට උපදෙස් දෙනවා අද කෙලින්ම ඉංජිනියර් ලගටම යන්න කිව්වා. මමත් අද වැඩේ දෙන්නම් කියලා ගියා.. ගියාට මොකද මගේ කරුමෙ තමා ,මෙන්න අද ඉංජිනියර් ඈවිත් නෑනෙ... හැබැයි එතන හිටිය වෙන කෙනෙක් ලගට මට යන්න කිව්වා.. එයා එක්ක ටිකක් කතා කරලා ඉගෙන ගන්න ඒවයි, ඕවා මේවා කියලා, මෙයත් හතර වටේටම කෝල් කරලා, මගේ විස්තරත් ඔක්කොම පොතේ ලියාගෙන ,මේ පොතේ ලිව්වෝත් ඒක අනිවාර්යෙන්ම කෙරෙනවා කියලත් කිව්වා. මමත් ඒ කිව්ව දේ විශ්වාස කරලා ආවා.. කොහොම හරි ඊලග දවසේ හවස 4.15 ට විතර ලයින් එක දෙන්න කියලා ආව. ගෙදර ලග ඉදන් වයර් ඇද්දා මොකද හිතන්නෙ අද මට ෆෝන් ලයින් එකවත් ලැබෙයි කියලා හිතනවද ඔයාලා
ශිෂ්‍යත්වයෙන් ලකුණු 199 ක් ලද අදීෂගේ සිහිනය - Lankadeepa Online
මෙම ප්‍රතිඵලය අදීෂට සහ විද්‍යාලයට හිමිකර දීම සඳහා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු කරන සියළු ගුරුවරුන්,ඔහුගේ දෙමාපියන් ආදී සියලු දෙනා සම්බන්ධ වුණා.මෙය අපි සියලු දෙනා ලැබු ජයග්‍රහණයක්.‘‘යැයි විදුහල්පතිවරයා වැඩිදුරටත් කීය.
(එච්.එම්.අදීෂ නෙතුම් හේරත් සිසුවා )
(අදීෂ මව සහ පියා සමඟ)
(අදීෂගේ සොහොයුරියන් දෙදෙනා)
(ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.වරුණ බණ්ඩාර මහතා)
2020 මැයි මස 17 පෙ.ව. 12:09 බැලුවෝ - 8267
2020 මැයි මස 17 පෙ.ව. 12:06 බැලුවෝ - 2952