text
stringlengths
1
163k
නො. 70,ඕ කිරන්තිඩිය පාර, කුරුඳුවත්ත ,බේරුවල පදිංචි දේමුණි සෙනරත් (56) වෘත්තියෙන් රියදුරෙකි. වසර 2 ක පටන් පෙනීමේ අපහසුතාවයකින් පෙළෙන බව කියයි.
එනිසා ඔහුට රැකියාවද කරගෙන යාමේ අපහසුවක් පවතී. වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඇසේ සුද මතුවී ඇති බව යැයි කියයි. ඇසේ සුද ඉවත් කිරීම සඳහා විශාල මුදලක් වැයවන බවත් එම මුදල සොයා ගැනීමට අපහසු බවත් කියයි. මූල්‍යමය උපකාරයක් කිරීමට කැමති පින්වතුන් වේ නම් ගිණුම් අංකය 8400004740 කොමර්ෂල් බැංකුවට මුදල් බැරකළ හැක. වැඩි විස්තර 0769222235 විමසිය හැක.
ගර්භණී සමයේ ඔබට ඇතිවන අපහසුතා වලට සුව දෙන කෑම බීම වර්ග කීපයක් මෙන්න - Pregnancy Food And Drinks - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company
ගර්භණී සමයේ ඔබට ඇතිවන අපහසුතා වලට සුව දෙන කෑම බීම වර්ග කීපයක් මෙන්න
- ගර්භණී සමයේ ඔබට ඇතිවන අපහසුතා වලට සුව දෙන කෑම බීම වර්ග කීපයක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
ගර්භණී සමයේ පසුවන බොහෝ කාන්තාවන්ට නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. මෙවැනි අපහසුතාවයන් නිසා ගර්භණි කාන්තාවන් බියකින් පසු තැවෙනවා.
සමහර කාන්තාවන් වෛද්‍ය උපදෙස් පතන අතර මෙවැනි අපහසුතාවයන්ට පිළියම් වශයෙන් ආහාර වේලේ වෙනසක් සිදු කළ හැකිය.
ගර්භණී සමයේ ඇතිවන්නා වූ අපහසුතාවයන්ට සුව දෙන කෑම බීම කීපයක් මෙන්න
ඉතාම පහසුවෙන් ඔබට නිවසේදී පිළියෙල කර ගත හැකි ‍දෙයකි ඉඟුරු තේ. සමහර විට ඔබ ඉඟුරු කරල් ආකාරයෙන් (බෙහෙත් කැප්සූලයක් ලෙස) ඔබට විකිණීමට බෙහෙත් අලෙවි කරුවන් සැරසෙයි,
ජලටින සහිත අතුරු පස පැකට්ටු ඉතා පහසු මිලට ඔබට ලබා ගත හැක. මෙය කොහොමටත් ප්‍රිය උපදවන අතුරු පසක් නිසා වරින් වර ආහාර වේලට පසු භාවිතය නරකක් වන්නේ නැහැ.
ආහාර වල තන්තු හිඟ කම ඔබද මල බද්ධය ඇති කරයි. පළතුරු (berries) [පැපොල්, කෙසෙල්, පේර, දොඩම් ආදිය, එළවළු කුඩා මල් ගෝවා (broccoli) - සුළු ප්‍රමාණයක්, කැරට්, වම්බටු ආදිය මගින් ඔබේ ශරීරයට තන්තු විශාල ප්‍රමාණයක් ලැබේ. මෙය ඔබේ මල බද්ධය දුරලා දීමට ඉතාම ප්‍රයෝජනවත් වෙයි. නිවුඩ්ඩ සහිත බාර්ලි, ඒ ආදියේ ඔබට අවශ්‍ය තන්තු ඇත. ඔබ අකමැති නැති නම් "ඕට මීල්" ධාන්‍ය ආහාරයත් ඉතා සුදුසුය.
නමුත් අපේ දේශීය ආහාර වලට (එළවලු, පළතුරු ආදිය) මුල් තැන දීමට අපි ඔබව දිරිමත් කරමු.
නිතරම ඇති තරම් ජලය පානය කිරීම අනිවාර්යයෙන් කල යුතු බව අමතක නොකරන්න. මෙයට අමතරව ඔබට වෛද්‍ය උපදෙස් මත විටමින් වර්ගද ලබා ගත හැකිය.
3. බඩ හා පපුව දැවිල්ල
බොහෝ විට බඩ පපුව දැවිල්ල එන්නේ ආම්ලික ආහාර අනුභව කරන නිසාය. එනිසා කෙසෙල් ගෙඩි, කොමඩු වැනි ආම්ලික භාවය අඩු පලතුරු අනුභව කරන්න. නමුත් දිගින් දිගටම බද පපුව දැවිල්ල දැනෙයි නම් වෛද්‍ය උපදෙස් පතන්න.
4. දැඩි මහන්සිය.
මෙය ඔබේ සිරුරේ ඇති යකඩ හිඟ වීම නිසා විය හැක. එමනිසා ඔබට නිවිති වැඩිපුර කෑම සුදුසුය. මස් වර්ග, ධාන්‍ය, විවිධ පලා වර්ග වල යම් පමණකට අනුභව කරන්න. ඔබ නිර්මාංශ අනුභව කරන අයෙකු වීම කිසිදු වරදක් නැත. හැකි පමණ කොළ පැහැති එළවලු සහ පලතුරු ආහාරයට ගන්න. අපේ රටේ වැවෙන පළතුරු වර්ග විශාල ප්‍රමාණයක ඔබට අවශ්‍ය පෝෂණය ඇත.
නිසි ප්‍රමාණයට ජලය පානයද වැදගත්. නිතර මුත්‍රා කිරීමට සිදුවේ යන බය නිසා වතුර බීම අඩු නොකරන්න.
දවසකට පැය 8ක් පමණ ඔබට නිදා ගැනීමට සිදුවේ. එනිසා ඔබේ ස්වාමි පුරුෂයා සහ අනෙකුත් පවුලේ අය සමග මේ පිලිබඳ අවබෝධය ඇති කර ගත යුතු වෙයි.
ඉහත කී පරිදි පැය 8ක් පමණ නිදා ගැනීම කල පසුත් ඔබට නිදි බර ගතියක් ඇති වීමට ඉඩ ඇත. නමුත් ඔබ අලස වීමද සුදුසු නැත. එනිසා නිතරම ඔබ කැමති පාන වර්ග බීමෙන් නිදිමත දුරලන්න. කිරි තේ, කිරි, පලතුරු යුෂ ආදිය පැය කිහිපයකට වරක් පානය කිරීමෙන් ඔබට ශක්ති මට්ටම ඉහලින් තබා ගත හැක. කැෆෙන් (caffeine) අධික භාවිතය නුසුදුසු නිසා තේ / කෝපි පමණට වඩා භාවිතා නොකරන්න.
කය සහ මනස ක්‍රියාකාරිව තබා ගත හැකි දේවල් වල නිරත වෙන්න, එය නිදි බර බව නැති කරන අතර අධික ස්ථුල තාවය දුරු කිරීමටද උදවු වනු ඇත.
රාත්‍රියේදී සුව නින්දක් ලැබීම මගින් ඔබේ දහවල් කාලයේ දැනෙන නිදිබර බව අඩු කර ගත හැකි නිසා, ඔබට අවශ්‍ය පමණ මෘදු කොට්ට භාවිතා කරන්න.
Rayynor Silva උඩවලව විද්‍යා Shraddhabhi Wandana අතවර Vidya Uththama Dathu Dada Selfie සෙල්ෆි Shakyasinha Mangalya Dead
රනිල්ව යලි අගමැති කරන්න අකමැතියි දෙමළ සන්ධාන 8 ක් කියති - Neth Sri Lanka
Home Politics BREAKING NEWS රනිල්ව යලි අගමැති කරන්න අකමැතියි දෙමළ සන්ධාන 8 ක් කියති
රනිල්ව යලි අගමැති කරන්න අකමැතියි දෙමළ සන්ධාන 8 ක් කියති
රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති තනතුරේ පිහිටුවීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නැති බව දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 8 දෙනෙක් එකහෙලාම ප්‍රකාශ කර ඇත.ඊට හේතු දක්වන එම මන්ත්‍රීවරුන් පිරිස පෙන්වා දී ඇත්තේ රනිල් යටතේ පැවති පාලනය මෙරට කිසිදු ජනතාවකට යහපතක් නොවූ බවයි.
තමන්ගේ සුළු ජාතීන්ට කෙසේවෙතත් මහා ජාතිය වූ සිංහල ජනතාව පිළිබඳවද නොසිතා කටයුතු කල රනිල් වික්රමසිංහ මහතා මෙරට පොදු මහජනතාව කෙරෙහි කැක්කුමකට වඩා කොළඹ කේන්ද්‍ර කරගත් වෙනස් සංස්කෘතියක් අදහන මෙරටට නොගැලපෙන මිනිසුන් පිරිසකට කොටුවී ඇති බවත් ඔවුන් දක්වයි.
එම මන්ත්‍රීවරුන් පිරිස පහත පරිදි වේ
01.ශාන්තිනි
02.කන්දරාජා
03.එස්.අඩෙකලනාදන්
04.සිද්ධාර්ථන්
05.චාල්ස් නිමලනාදන්‍
06.සිවශක්ති ආනන්දන්
07.සරවන බවන්‍
සහ ආණ්ඩුවට එක් වූ අමාත්‍ය ධූරයක් ලබා ගත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා වන සතාසිවම් වියලින්දිරන් මහතා ද මේ අතර වේ.
Previous articleඅගමැතිගේ වියදම් කප්පාදු යෝජනාව විවාදයට ගන්න බෑ හේතුව මෙන්න
Next articleහොර උපාධියක් සකසා ජර්මන් ජාතිකයෙකුට විකුණු දඹර අමිල හිමි වංචාව වසා ගත් හැටි
හොලේගේ මතය එයාගේ මතය මැතිවරණ කොමිසම ජනපතිගේ තීරණය...
වැසි තත්වයේ වැඩි වීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
ශේෂ්ඨාධිකරණ තීන්දුව හෙට විස්තරේ මෙන්න
ලංකාව sex සෙවීමෙන් පසු බසී හෝමාගම කිරුල උතුරු මැද පලාතට
2020ත් ජනපති මෛත්‍රීමයි -එජාපය ජනපති වටා එක් වෙයි
දඹර අමිල හිමි පැවිදිබාවයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ වැඩ කරලා මාසයක වැටුප...
කතානායක කූට ලේඛන සකසලා හැන්සාඩ් වාර්තාව කූට ලේඛනයක්
දගර අමිල හිමිට එජාපයෙන් අක්කර 50 ක ඉඩමක් දීලා ඉඩමේ ගස්...
අගමැතිගේ වියදම් කපාහැරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි
සිවුමංසල කොලූගැටයා #274: මාධ්‍ය හිමිකරුවන් හා කතුවරුන් දේශපාලනයට පිවිසි බ්‍රිතාන්‍ය ජනමත විචාරණය | Open Minds! (formerly: Moving Images blog)
« [Op-ed] Major Reforms Needed to Rebuild Public Trust in Sri Lanka’s Media
[Op-ed] RTI in Sri Lanka: It took 22 years, and journey continues »
එජාප මන්ත්‍රී ආබාධිත සෙබළාට අතින් පයින් ගුටි අනී.. ගහපු හේතුව පොලිසියේදී හෙළිවෙයි… ~ ikman news web
එජාප මන්ත්‍රී ආබාධිත සෙබළාට අතින් පයින් ගුටි අනී.. ගහපු හේතුව පොලිසියේදී හෙළිවෙයි…
විශ්‍රාමික හමුදා භටයකුට පහර දුන්නේ යෑයි කියන සිද්ධියකට සම්බන්ධ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින එ.ජා.ප මන්ත්‍රීවරයකු 31දා පස්‌වරුවේ සැකපිට ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ යකල්ල කරුවලගස්‌වැව පදිංචි ශාන්ත සුමනසිංහ 42 නමැති විශ්‍රාමික ආබාධිත හමුදා භටයකු වන දෙදරු පියෙකි.
ඔහු මේ වන විට අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ 14 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි.
පසුගිය 30 වැනි දින සවස 3.30 ට පමණ තමාගේ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී යකල්ල ගල්කුලම හන්දියේදී යතුරුපැදියක්‌ මග හරස්‌කොට තමාගේ වාහනය නවතා කැබ් රථයේ අලවා තිබූ මහින්ද මහතාගේ ඡායාරූපය ඉරා විසිකර තමනට අතින් පයින් පහර දුන් බව පහර කෑමට ලක්‌වූ මෙම ආබාධිත හමුදා භටයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ගලෙන්බිඳුනුවැව පොලිස්‌ ස්‌ථානාධිපති සුජීව කුමාර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරී කණ්‌ඩායමක්‌ පහර දුන්නේ යෑයි කියන ශාන්ත බණ්‌ඩාර නමැති එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා 31දා අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකාර මන්ත්‍රීවරයා පෙරේදා 01 දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2018-04-02T20:52:00-07:00
ලැජජාවක් නැති රටක ලජ්ජාවෙන් ජීවත් වීම - Colombo Telegraph
මෑත කාලෙය් ලැජ්ජාව හොඳටම දැනුනේ ස්වර්ගයේ කන්‍යාවන්ගේ කතාව ඇසීමෙනි. තමාට කන්‍යාභාවය දුන් ගෙදර ගෑනිත් දරුවනුත් පුපුරුවා මරා තමනුත් පුපුරුවාගැනීමට තරම් බලවත් වූ ස්වර්ගයේ කන්‍යාව ය. පාස්කු දිනයේ සියදිවි නසාගත් උගත් මුස්ලිම් තරුණයින්ගේ මේ අසාමාන්‍ය මෝඩ හැසිරීම සමස්ථ උගතුන්ටම මහා ලැජජාවක් විය. මිත්‍යාව තුලින් ලෝකය කියවාගැනීමේ අතීතය පසුකරමින් ලෝකය දැන් බොහෝ දුරක් පැමිණ ඇත. ඒත් තවමත් සිය රහසග යකඩ කූඩුවකින් ආවරණය කරගනිමින් නිරුපද්‍රිතව ස්වර්ගස්ථ වීමට සිතා සියදිවිනසාගන්නා අය සිටීම පුදුමයකට වඩා මහා ලජ්ජාවකි. මේ මුග්ද බව වනාහී ඉතා පැහැදිළිව මහා කාම අසහනයක ප්‍රථිපලයකි.
අප අසා ඇත්තේ රසෙන් වැඩි තහනම් ගසේ ගෙඩි බවය. මුස්ලිම් සමාජයේ කාම අසහනය යනු සියළු අගපසග වාසාගත් මුස්ලිම් කාන්තාව සේම බොහෝ ලිංගික හැසිරීම් හරාම් වීමේ අනිසි ප්‍රථීපලයකි. ශාරීරික හා මානසික ලිංගික අවශ්‍යතාවය සමාජ සංස්කෘතික නියමයන් හා නිරන්නරයෙන් ගැටීමේ ප්‍රථිපලයකි. මෙම ගැටුමේ කෙළවර බහුතරයක් මුස්ලිම් තරුණ ප්‍රජාව ඉතා සීඝ්‍ර ලෙස සමලිංගික සේවනයට යොමුවන අතර සීමිත පිරිසක් ස්වර්ගයේ කන්‍යාවන් පතාගෙන සියදිවි නසාගනිති.
එය වෙනම කතාවකි. කන්‍යා සිහිනය වෙනුවෙන් ජීවිත සිය ගණනක් බිලිගත් පාස්කු සිදුවීම පිළිබඳ අපේ සමාජ දේශපාලන හැසිරීමේ ලැජ්ජාසහගත බව ඊට හපන්ය.
ලැජ්ජානැති කම මහ මුදලි කමටත් වඩා ලොකු බව අප අසා ඇත. දැන් මේ රටේ සියලු මහ මුදලිලාට තමන් ගැන කිසිම ලජ්ජාවක් නැත. මහමුදලිකම වෙනුවෙන් සියලු ලැජ්ජා නහර කපාගත් ඔවුන් මේ විකාරරූපී රටේ ලජ්ජාවෙන් ජීවත් වෙන මිනිසුන්ට විහිලු තහලු කරමින් සිහින දකිමින් දොඩවමින් කමින් බොමින් සුවසේ වෙසෙති.
ලජ්ජාවෙන් පෙළෙනවුන් කෝපයෙන් වියරුවෙන් විළිබියෙන් නොඉවසිල්ලෙන් හා අසහනයෙන් වෙසෙති. මේ දෙපාර්ෂවයේ ගැටුම වැඩිකල් නොගොස් එක්කෝ දියාරු වන්නේය. නැතිනම් පුපුරා යන්නේය. කොහොමත් හොඳ අතට හැරෙන බවක්නම් පෙනෙන්ට නැත. බලු කුණ වටේට බඩගින්නේ දගලන කිනිතුල්ලන්ය. ඇට පවා දිරා යන තුරු පොළවටම පස් වෙන තුරු බලු කුණ අතහැර කිණිතුල්ලන් යන්නේ නැත.
පාස්කු ඉරිදා කතාව දැන් ටිකක් විතර පරණ කතාවකි. ඒත් ඒ ඉරිදා ස්වර්ගස්ථ වී කන්‍යාවන් 70 ක් සමග යහන් ගත වන්නට සිතාගෙන තමා විසින් තමාවම පුපුරුවාගත් මිත්‍යාදුෂ්ඨික කල්ලිය ලංකාවට ගොඩබැස්ස කතාව සැලකිය යුතු තරම් පරණ කතාවකි. පවතින ශාක්ෂිවලට අනුව අඩුම තරමේ අවුරුදු හයක් හෝ හතක් පරණය. අවුරුදු හයක් හෝ හතක් ආපස්සට ගිය විට අපට හමුවන්නේ රාජපක්ෂ ආණ්ඩු සමයයි. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිය ප්‍රචාරණ කටයුතු පාස්කු සුභ මුහුර්ථියෙන් ආරම්භ කළ රාජපක්ෂ සහෝදරයා පවසන පරිදි දක්ෂතම හා කාර්යක්ෂමම බුද්ධි අංශ සිටි සමයයි. ජාතික ආරක්ෂාවට පියල්ලට වඩා ප්‍රමුඛතාව ලැබුණ සමයයි. ආරක්ෂක අංශ වල මොරාල් එක ඉහලටම නැංවී තිබූ සමයයි. මේ මුස්ලිම් අන්තවාදී කල්ලිය සිය බීජ වැපිරූවේ එවන් සුරක්ෂිත දේශයකයි. 2014 මාර්තු 24 වෙනිදා ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් මේ පිළිබඳව ඉන්ග්‍රීසි මාද්‍ය ලිපියක් පළ වී තිබිණ.
එයින් දැක්වෙන පරිදි මෙරට සාමයට ලැදි මුස්ලිම් සංවිධාන විසින් තවුහිඩ් ජමාත් අන්තවාදී ඉස්ලාම් කල්ලිය ගැන රාජපක්ෂ රජයට අනතුරු අගවා තිබේ. තවුහිඩ් ජමාත් කල්ලිය මෙරට සිවිල් නීතියට උඩින් ශරියා නීතිය ස්ථාපනය, බුර්කාව ඇඳීම හා අරාබි භාෂා අධ්‍යනය අනිවාර්ය කිරීම, මද්‍රාසා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම, අන්තවාදී මතවාදය ප්‍රචාරය කිරීම සඳහා වෙනම පල්ලි ස්ථාපනය හා ඒවාට සහභාගී වීම අනිවාර්ය කිරීම වැනි ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව ද ආණ්ඩුව දැනුවත් කර ඇත. එහෙත් ඒ පිලලය එදා නියපොත්තෙන් කපා දැමුනේ නැත. මන්ද ඒ වන විටත් ජනාධිපතිවරණය කලින් පැවැත්වීමට රාජපක්ෂ රජය තීරණය වී තිබූ අතර ඉස්ලාම් ජන්ද වලට අත තැබීම අවාසියක් වනු ඇතැයි මහ මුදලිලාට සිතෙන්නට ඇත. ඒත් අන්තවාදී සිංහල බෞද්ධ කල්ලි විසින් රාජපක්ෂ රජයට බහුතර මුස්ලිම් ජන්ද අහිමි කළ අතර ගෝඨාභය​ රාජපක්ෂ මහතාට අනුව එහි ප්‍රතිෂතය සියයට අනූව ඉක්මවයි. එහි වාසිය මෝඩිට ඇඳගනිමින් බහුතර එක්සත්ජාතික පාක්ෂකයින් මෝඩයාට ඇන්දවූ සිරිසේන ජනාධිපතිවරයාට හිමි වූ අතර ඔහුගේ හා අක්‍රමිකව අටවාගත් ජාතික ආණ්ඩුවේ විකට විකාරරූපී දේශපාලනය හැදෙමින් වැඩෙමින් පැවති මුස්ලිම් අන්තවාදී පිලලයට ඉතා හොඳ පරිසරයක් සැකසීය.
පාස්කු ප්‍රහාරයෙන් පසු ගෙවී ගිය දින කිහිපය තුළ එක එක දේශපාලකයින් එක එක කතා කියමින් සිය පිල ගොඩදාගැනීමේ මෙහෙයුම් අරඹා ඇත. ඒ අස්සේ කාලයකට පසු සිරිසේන ජනාධිපතිවරයා නව ආරක්ෂක ලේකම්වරු පත්කරන්නේය, පොලිස්පතිවරු අනිවාර්ය නිවාඩු යවමින් අලුත් අය පත්කරන්නේය. අගමැතිවරයා සිනාමුසු මුහුණින් සම්මුඛ සාකච්ඡා පවත්වන්නේය. නීතියේ හිල් පෙන්වන්නට ගොස් ආණ්ඩුවේ නිරුවත පෙන්වන්නේය. තාත්තාගේ අනාවැකිකීමේ හැකියාව පෙන්වන්නට ගොස් හරීන් ඇගේ හලාගත්තේය. රාජපක්ෂ සහෝදරවරු නැකත් බලා ජන්ද ව්‍යාපාර අරඹලාය. මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම තමා ඉදිරි ජනාධිපතිවරණයට තරගකරණ බවට ඉන්න ජනාධිපතිවරයා හා වෙන්න හිතාගෙන ඉන්න අය සිරස්තල දෙන්නේය.
ත්‍රස්ථවාදයට එරෙහි සටන් කලාවේ නිපුන හමුධා නිලධාරියෙකු හා දේශපානයට නිපුන නොවන පාර්ලිමේන්තු සභික ෆොන්සේකා තමාට හුරුපුරුදු විශය ගැන හඩ අවධි කරමින් ගිලිහී තිබූ අවධානය යළි දිනාගැනීමට සමත්ව සිටින්නේය. කල දුටු කළ වල ඉහගැනීමට අවස්ථාවක් බල බල සිටින්නේය. මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි මැල්කම් කාදිනල් තුමා කීවේ පාස්කු ඉරිදා උපන් දරුවා අතින් අතට මාරුකරමින් වගකීමෙන් මිදීමට සියලු වගකිවයුත්තන් උත්සහ කරමින් සිටින බවකි. ඇත්තවශයෙන්ම ඒ දරුවාගේ උප්පැන්න සහතිකේ පියාගේ නම ලියන තැන තවමත් හිස් තැනකි.
නියපොත්තෙන් කඩා දැමිය හැකිව තිබූ මේ අන්තවාදී පිලලය පොරවෙන්වත් කපාදැමිය නොහැකි තරමට නිදැල්ලේ වැඩී ඇත. දේශපාලන බලලෝභයේ ද, සුලු ජාතික ඡන්ද ගුන්ඩුවේද, අවිචාරවත් නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේද, අන්තවාදී පෙළබවීම්වලද, නොහික්මුනු පිසාචබවේ හා කාමාශාවන්ගේද, සාරය උරාගනිමින් ඒ පිලලය වැඩී ඇත. එහි අතු ඉති පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය. දැන් ඉතින් ජනාධිපති සිරිසේන ලගදී ලයිෂන් කල ඉලෙක්ට්‍රොනික කියතක් හෝ හොයාගත යුතුය. ලයිෂන් කළ හා නොකළ නවීන පන්නයේ කියත් දහස් ගණනින් ඇමති රිෂාඩ් ලග ඇති බව ඇතැම් අය කියති.
රිෂාඩ්ට විරුද්දව ප්‍රසිද්දියේ නැගෙන චෝදනා විභාගකිරීම සඳහා ඔහු ආරක්ෂක අංශ වලින් තවමත් කැඳවා නැත. ඒ වෙනුවට එම ශාක්ෂි විමසා බැලීමට මාධ්‍ය ඉදිරියට රිෂාඩ් බදියුදීන් කැඳවා තිබිණ. නිවේදකයින් තුන්දෙනෙක් එකවර නගන සුපුරුදු ඝෝෂාව පරයා රිෂාඩ්ගේ ඝෝෂාව නැගින. විනාඩි සිය ගණනක ඝෝෂාව කිසිඳු කරුණක් පැහැදිළි කර නොගනිමින්ම සකල දේශපාලනය හා සකල මාධ්‍ය ලජ්ජාවට පත්කරමින් නිමා විය. පල්ලියේ කඩු ගැන මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට උත්තර දෙමින් මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමති කීවේ ඒ කඩු යුද්දයට නොව කොස් කොටන්නට ගෙන ආ බවකි.
ඒ අතර මැල්කම් කාදිනල් හිමිපානෝ පවසා ඇත්තේ ඉස්ලාම් ත්‍රස්ථවාදයට උඩ ගෙඩි දෙන දේශපාලකයින් නීතිය ඉදිරියට ගෙන ඒමට රජය අපොහොසත් වුවහොත් ජනතාව සමග පාරට බහින බවකි. කිතුනුවන් සමග පාරට බැසීමට සිංහල බෞද්ධයින්ද දත කට මැදගෙන සිටිති.
මේ සියලු එකී මෙකී නොකී කල්ලි රගමඩල දෙවනත් කරද්දී සංචාරකයින්ගෙන්ගෙන් යැපුනු උදවිය හාමතේය, ව්‍යාපාර ඇනහිටලාය, විදෙස් ආයොවකයෝ පලා ගොස්ය, කොටස් වෙළඳපළ අඩියේය, ආරක්ෂක හමුදාව සීරුවෙන්ය, ත්‍රස්ථවාදියා මරු විකලෙන්ය, අන්තවාදී නොවන මුස්ලිම් වැසියෝ භීතියෙන්ය, මාධ්‍ය රේස් පිටියේය, පිටරට වැසියෝ අනුකම්පාවෙන්ය, රට වැසියෝ විලි ලජ්ජාවෙන්ය.
ප්‍රජාතන්ත්‍රවාදයට වින කටින ගෝලීය ත්‍ර​ස්තවාදය සමග පොර බැදිය යුත්තේ ගෝලීය මට්ටමිනි - අවසාන කොටස​
Ra / May 5, 2019
Very nicely written the bitter truth. Well done Punya. We all are keeping our eyes wide open to see some miracle solutions happen, which is a miracle.
Shehaan / May 5, 2019
Very similar to Thisarani Gunasekara’s style. Well done
Dumidu / May 8, 2019
කතාව නම් හරියටම හරි….
මේ රටට හරි හමන් නායකයෙක් පහල වෙනනේම නැද්ද ??
මොන කරුමයක් ද….??
නාඳුනන්නියකගෙ අකුරු ගෙත්තම: රෝස මලින් ආචාරය..!
අකුරු ඇමිණුවෙ නන්ඳු වෙලාව 4:28 AM
අඩවි රජ February 25, 2013 at 6:46 AM
එලැය.. :)
නන්ඳු February 28, 2013 at 10:11 PM
එසේදැ..
ඉන්ද්‍රජිත් February 25, 2013 at 7:05 AM
අමුතු අදහසක්....
නන්ඳු February 28, 2013 at 10:12 PM
ඒ දෙමහල්ලන් දිහා බලාගෙන හිටිය මටත් එහෙම හිතුණා. ආදරයට එක දිනයක් මොකටද..
Chandana February 25, 2013 at 8:10 AM
ලස්සන සිතුවිලි දෙකක්..
ඔබේ කවි සිතුවිල්ල සහ ඒ යුවලගේ සිතුවිල්ල..
ස්තූතියි මේ දිරිගැන්වීමට චන්දන..
හිතුවක්කාරි February 25, 2013 at 10:41 AM
//සැබෑ
ආදරය නම් මෙයැයි..!// ඇත්තටම :) හරි අමුතු ලස්සන සිතුවිල්ලක් අක්කි!! :) ආදරේ ගැන දකින්න පුළුවන් මොනතරම් කෝණ තියෙනවාද නේද?
නන්ඳු February 28, 2013 at 10:14 PM