text
stringlengths
1
163k
අතුල Sunday, 06 October 2019 05:06 PM
සුභ අනාගතයකට සුභ පැතුම් පුතා...! රටට වැඩදායි පුරවැසියකු වන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා ඔබට...
kolam boss Sunday, 06 October 2019 06:14 PM
මේ දරුවට ලකුණු 200ක් දුන්නේ නැත්තේ ඇයි? මොකක්ද වරද්දපු උත්තරය සහ ප්‍රශ්නය කියලා දැනගන්න කැමතියි.
Reply : 109 67
Kumara Sunday, 06 October 2019 06:53 PM
තෙරුවන් සරණයි පුතේ...!
CHANDIMA Sunday, 06 October 2019 10:37 PM
ශිෂ්‍යත්ව විභාගය යනු කඩයිම් විභාගයක් නොවේ එය බුද්ධි පරීක්ෂණයකි. මෙය කඩයිම් විභාගයක් ලෙස හුවා දක්වා ළමුන් කුඩා කලදීම අදක්ෂයන් බවට හැඟීමක් කුඩා සිත් තුල ජනිත කරවා, ජිවිතයේ ඉදිරි කාලය එම පසුබෑමට ලක්වූ මානසිකත්වය සහිතව අධ්‍යාපනයට යොමු කිරීම වැරදි ක්‍රියාවකි. ශිෂ්‍යත්ව ක්‍රමය වෙළඳ භාණ්ඩයක් කල ටියුෂන් කඩ කාරයින්ටද මෙය ඉල්ලමක් වී ඇත. වසර පහක් වැනි කෙටි කාලින අධ්‍යාපනයකින් මෙවැනි ආන්දෝලනාත්මක "කඩයිම් විභාගයක්" යයි කියන විභාගයකට සිසුන් ඉදිරිපත් කොට, කුඩා සිසුන් මානසික අවපාතයකට ලක්කරන එකම රට ශ්‍රී ලංකාව විය හැක.
Sabiya Monday, 07 October 2019 12:19 AM
දකුනේ කොල්ලෙක්....සුබ පැතුම්..
Reply : 118 5
Clarence Monday, 07 October 2019 01:10 AM
ඔබට සදා ජය පතමි! ලකුණු අඩු වැඩි වීම ගැන නොසිතා තවත් උනන්දුවෙන් වැඩ කොට ඇමරිකාවේ M.I.T. සරසවියේ ඉංජිනේරු උපාධියක් ලබා නැවත එන්න.
Reply : 11 23
chinthaka Monday, 07 October 2019 02:19 AM
අපේ සුබ පැතුම් චූටි පුතේ , ගොඩාක් සතුටුයි. ජයෙන් ජයම වේවා. තුනුරුවන්ගේ සරණයි.
Raveendra Monday, 07 October 2019 02:30 AM
රත්තරං පුතේ ඔබගේ සාර්ථකත්වය අපගේ හදපිරි සතුට ප්‍රකාශ කරන්නෙමු. අනාගතේ සියලුම විභාග කඩයිම් සියල්ලම සාර්ථක ලෙස ඉදිරිපත්වීමට සියලු ධෛර්යය ලැබේවා! අනාගතේදී අවංකව පුරවැසියෙක් ලෙස තම මාතෘ භූමියට සේවය කිරීමට මේ දරු පැටියාට ඉදිරියේදී ලැබේවා..!!!
Shantha Qatar Monday, 07 October 2019 03:43 AM
තෙරුවන් සරණයි පුතේ.හොඳට ඉගෙනගෙන රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න.
nimal Monday, 07 October 2019 04:19 AM
පුතාට සුබ පැතුම්... පුතේ නිකම්ම ඉංජිනේරුවෙක් නොවී විද්‍යාඥයෙක් වෙලා රටට, ලෝකෙට වැඩ කරන්න.
Uditha - London Monday, 07 October 2019 04:21 AM
ජයසිරිමහ බෝ හාමුදුරුවන්ගේ පිහිටයි පුතේ.. නමුත් එක දෙයක් කියන්න ඕනේ. මමත් ඌරපොල කනිෂ්ට විද්‍යාලයෙන් 5 වසරේ ශිෂ්‍යත්වය සමත්වෙලා ලකුණු 186ක් අරන් කොළඹ ආනන්ද විද්‍යාලයට අාවේ... පුතා වගේම අපේ රටට සේවයක් කරන බලාපොරොත්තුවෙන්. නමුත් මේ සමාජ එක්ක අපේ අරමුණට යන්න අමාරු වෙනවා පුතේ.. මමත් එදා ඔබ වගේ හිතපු කෙනෙක් පුතේ.. ඉපදුණු රටට ඉහළ සේවයක් කරන්න බලාපොරොත්තුව තිබුණත් අපිට එතැනට යන්න ලොකු කට්ටක් කන්න වෙනවා. මේ රටේ තියන දූෂණය වංචාව දේශපාලුවන්ගේ නොමනා වැඩ නිසා... මට එහෙම කලකිරුණු නිසා අද මට මගේ රටින් සමුඅරන් වෙන රටක දැන් සේවය කරනවා. ඔයාට සුබපතනවා.. අනාගතේ හොඳ තැනකට ඇවිල්ලා.. මේ සිස්ටම් එක වෙනස් කරන්න ලැබෙන්න කියලා..
නිමල් Monday, 07 October 2019 04:29 AM
අනේ Sabiya දකුණ කොහෙද ? ගල්ගමුව කොහෙද?
Udaya Rathnayake (Rajarata Rathanayake) Monday, 07 October 2019 04:49 AM
මා ඉතා සතුටුවෙනවා. මේ වගේ අතිදුෂ්කර පළාතකින් ලංකාවේ අංක එක වාර්තා කිරීම පිළිබඳව. දක්ෂයන් ඉන්නේ ගමේ. අපිත් මේ පළාතේ නිසා හරිම ආඩම්බරයක්. දක්ෂ ඉංජිනියර් කෙනෙක් වෙන්න සුබ පැතුම්...!!!
Sanjaya Amarasekara Monday, 07 October 2019 04:56 AM
තෙරුවන් සරණයි පුතේ...! හොදින් ඉගෙන ගෙන රටට වැඩදායක පුරවැසියෙකු වන්න...
Raveendra Monday, 07 October 2019 04:57 AM
Sabiya මයා/මිය වෙත, ඔබ විසින් කඹුරුගමුව හා ගල්ගමුව පිළිබඳව දෝලනයවීමක් ලෙස අප දකින අතර මෙය අපේ " හිටපු මේ තුන් ලෝකෙටම හොඳම මුදල් ඇමතියා " විසින් මැදවච්චිය කිලිනොච්චියට හා පාමංකඩ අලිමන්කඩට සමාන කිරීම ලෙස කිව හැක.
max Monday, 07 October 2019 05:15 AM
සුබපැතුම් පුතුනි, ඔබටත්, ඔබ පාසලටත්...
senaka illangakoon Monday, 07 October 2019 06:59 AM
අපේ ගම ලෝකය ඉදිරියට ගෙන ගිය අපේ පවුලේ පුංචි දක්ෂ පුතාට සුබම සුබ අනගතයක් වේවා. පුංචි අදීෂ පුතේ ඔයාට බුදු සරණ වේවා...!!!
fairoos Monday, 07 October 2019 07:07 AM
උණුසුම් සුභ පැතුම් පුතා!
isurandi Monday, 07 October 2019 08:06 AM
සුබපැතුම් පුතේ ඔයාට... ඒ වගේම ඔයාව හැදූවැඩු දෙමාපියනුත් හරිම වාසනාවන්තයි. ඒ අයගේ අනාගත සිහින මල් ඵලගන්වන්න පුතේ ඔයාට දිරිය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්නැයි පතමි.
ඇමෙරිකානු GSP සහනය අහිමිවීමෙන් ලංකාවට අවාසියක් නෑ - Gossip Lanka
ජනපතිවරණය ප්‍රකාශ කල දිනයේම බොදු බලයෙන් කල ඉල්ලීම මෙන්න
එළු කූඩුවක් යටින් සහරාන්ගේ ආයුධ මතුවෙයි !
ජනාධිපති අපෙක්‍ෂක කරු ජයසූරියයි – කිරිඇල්ල කියයි… කරු සටන පාවා දෙන්නෙක් කෝප වූ සජිත් පිලෙන් කරු ඉකක්ක කර කුණු බැණුම් (video)
ජනාධිපතිවරණය කල් යයිද ? ධුර කාලය විමසීමට මෛත්‍රී අද ශ්‍රේෂ්ඨාධිකරණයට !
ජනාධිපිතවරන ගැසට්ටුවෙන් සජිත් පිල අමාරුවේ… අවසන් සටන කැදවයි.. අපේක්‍ෂකත්වය දෙන තුරු අරලිය මැදුර වටලා විරෝධතා.. අගමැති නිවාස අඩස්සියට ගන්න යයි..
Posted on January 1, 2018 by Gossip Lanka Leave a comment
← වෙබ් සඳහා ආචාරධර්ම පද්ධතියක්
සැමියා යනකං ඉඳලා 16 කොල්ලා ගෙට ගෙන්නා ගත් 27 බිරියට වූ දේ →
අපි කොටාබාන්නෙ හරි අමාරුවෙන් – ඡන්දෙ ඉල්ලන ඌරුවරිගේ කළු බංඩියා කියයි
කතානායක කරු මුණුපුරු ඩිලාන් සමග
හදිස්සියේම මුරපද වෙනස් කරන ලෙස කළ ඉල්ලීමට හේතුව මෙන්න
මාස දෙකේ බිළිඳා හුස්ම හිරකර මැරූ සැකකරු සිරෙන් පැන කැලේ හැංගිලා
අගමැති හා මෝදී අතර විශේෂ සාකච්ඡාවක් අද
අලෙවි ශාඛා විස්තර
සැපයුම්කරුවන් ලියාපදිංචිය - 2020
හීන් ගොටුකොල, බෙහෙත් ගොටුකොල
සිංහල නාමය හීන් ගොටුකොල, බෙහෙත් ගොටුකොල
දමිළ නාමය වල්ලරායිකිරේ
ඉංග්‍රිසි නාමය -
උද්භිද විද්‍යාත්මක නාමය Centella asiatica (l.) Urban.
හැදින්වීම මැඩියකුගේ හැඩරුව අනුව කොළ විහිද ඇති බැවීන් මන්ඩුකර්පනි නමින් හැදින්වේ. හීන් ගොටුකොළ හා මහගොටුකොල නමින් වර්ග දෙකක් වේ මින් හීන් ගොටුකොළ ගුණයෙන් වැඩිය. පළා වර්ග අතරින් ඉතා ජනප්‍රිය පළාවකි. අලංකාරය සදහා ගෙවත්තේද වගා කළ හැක.
රූපාකාරය බිම වැතිර වැඩෙන ශාකයක් වන අතර ගැට වලින් මුල් පැන නගී. පත්‍ර කුඩා වන අතර සෙ.මී. 2 - 4 දක්වා දිගුය, වක්‍රාකාර හැඩයක් ගනී. අග කෙළවර දන්තාකාර වේ. මල් ප්‍රමාණයෙන් කුඩා වන අතර රෝස පැහැයට හුරු රත් පැහැයක් ගනී. මල් පොකුරු ලෙස කුඩයක් ආකාරයට හට ගනී.
හමුවන ස්ථාන ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අඩි 7000 පමණ උස් පෙදෙස් දක්වා තෙතමනය සහිත බිමෙහි වැඩේ. කුඹුරු ආදී ජලාශ්‍රිත පරිසර වල ඉතා සශ්‍රිකව වැඩේ. සිටුවා මාස තුනකදි අස්වනු නෙලිය හැක.
ඖෂධිය කොටස් සම්පූර්ණ පැලෑටිය
ඖෂධිය ගුණ ගොටුකොළ නෑන නුවණ වඩයි, ධාරන ශක්තිය වඩවයි. බඩගින්න ඇතිකරයි. කටහඩ මිහිරි කරයි, ලේ පිරිසිදු කරයි, පීනස සුව කරන අතර මලබද්ධයට ඉතා ගුණදායකයි. ඇස් වලට හා කෙස් වලට වලට හිතකරය. කාමශක්තිය වර්ධනය කරයි.
රතඹලා, දිය රත්මල්, අශෝක
සිංහල නාමය රතඹලා, දිය රත්මල්, අශෝක
දමිළ නාමය අශෝගම්
ඉංග්‍රිසි නාමය Asoka Tree
උද්භිද විද්‍යාත්මක නාමය Saraca asoca (Roxb.) De Wilde
හැදින්වීම කාන්තා රෝගවලදී කාන්තාවන විදින ශෝකය තුරන් කරන හෙයින් අශෝක නමින් හැදින්වේ. කාන්තා රෝග වලට - විශේෂයෙන් ගර්භාෂගත රෝගවලට අශෝක බහුලව යෙදෙන හෙයින් මෙසේ හැදින්වෙන බව පෙනේ.
රූපාකාරය මීටර් 6-9 පමණ උසින් යුක්ත වෘක්ෂයකි, විශාල පත්‍ර කොටස් වලට (පත්‍රිකා) බෙදී ඇත. පත්‍රිකා යුගල 4-6 කි. පත්‍ර පාදයේ සිට අග දෙසට ක්‍රමයෙන් සිහින් වන හැඩයක් මෙම පත්‍රිකාවනට ඇත. පත්‍රයේ නටුව කදට සවිවන් තැන දුඹුරුපාට විශාල උපපත්‍ර දෙකක් ඇති අතර මේවා පසුව හැලී යයි. මල් පොකුරුලෙස හටගනී. සුගන්ධවත් මල්වල පෙති නැත. මල්පෙතිවලට පහලින් ඇති කොටස (මණිපත්‍ර) කහ තැඹිලි හා පසුව රතු පාටින් පිහිටයි. පොකුරේ මල් පිහිටන්නේ එකම මට්ටමක වේ. ඵලට තුල බීජ 4 - 8 දක්වා පිහිටයි.
හමුවන ස්ථාන ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය ශාක විශේෂයක් වන මෙය නකල්ස් කඳුවැටියේ ජලාශ්‍රිත නිම්නයන්හි බහුලව හමුවේ.
ඖෂධිය කොටස් පොතු, බීජ, මල්.
ඖෂධිය ගුණ සෙම හා පිත සමනය කරයි. වේදනාව හා විස නසයි. ලේ පිරිසිදු කරයි. ඉදිමුම නැති කරයි. ගර්භාෂයේ ලිහිල් බව ඇති කරයි, මුත්‍ර වඩවන අතර මුතර ගල් නැතිකරයි.
වගාව හොදින් මේරු සජීව බීජ තෙත වැලි තවානක තබා දින 14-17 කදී ප්‍රරෝහනය කර ගත හැක. බීජ පැල අඟල් 4-6 උස්වූ කල වැලි තවානෙන් ඉවත්කර කෙලින්ම ක්ෂේත්‍රයේ හෝ පෝෂක පස් මිශ්‍රිත පොලිතීන් මලු වල සිටුවා මාස 3 - 6 කට පසු ක්ෂේතයේ සිටුවන්න. ගස් අතර පරතරය මීටර් 11/2 x2 පමණ තබන්න. තෙත් හා අතරමැදි කලාපයට යෝග්‍යයි.
Prathishakthi Wardhaka Kasaya Choornaya
Etho Komarika Hand Sanitizing Gel
Covid-19 Dhumayanaya
Venivel Hand Wash
යාවත්කාලිනය: 04-05-2020.
කතුහිමිකම © 2020 ආයුර්වේද ඖෂධ සංස්ථාව. සියළු හිමිකම් ඇවිරිනි.
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි
Beyond issue flying birthday daily llub sense shores price Earning +property making fixed stock vpel performance DFCC happy RIGHTS watch meantime Results banking land laughter quarterly
by HUNTER on Fri Sep 16, 2016 6:47 am
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක
හතරැස් වෙයි
දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ භාවිත කරන විදුලි පේනු රවුම් හැඩයෙන් යුක්තවූ අතර ඊයේ මහජන උපයෝගිතා කොමිසම සිදු කළ දැනුම් දීම අනුව එය මින් ඉදිරියට හතරැස් හැඩයට මාරු කර තිබේ.
ලංකාවට බොහෝ සෙයින් ආනයනය කරන චීන,තායිවාන,මැලේසියානු ආදී විදුලි නිෂ්පාදන වල පවතින්නේ හතරැස් පේනු වන බැවින් කාලාන්තරයක් තිස්සේ නිවෙස්වල පේනු සවිකිරීමේදී
ඒවා පහසු කරන කෙවෙනි උපාංග නැතිව අනාරක්ෂිත භාවයක් ඇති කර තිබුණි.‍
මේ දක්වා ඇම්පියර් 5 ලෙස සවිකළ පේනු මේ අනුව ඇමිපියර් 13 බවට පත් වන අතර නිවැසියන් විසින් කළ යුත්තේ බිත්තියේ සවිකර තිබෙන ප්ලග් බේස් එක මාරු කර දැමීමය.
කෙසේ වෙතත් මෙම වෙනස නිසා දැනට තනා ඇති නිවාස වල පරිපතකරණය (වයරීන් කිරීම) සම්බන්ධ ගැටලු ඇති නොවේ. නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව අළුතින් විදුලි උපකරණ මිලදී ගැනීමේදී ඇම්පියර් 13 පේනුවක් ඇත්දැයි පරීක්ෂා කරන ලෙස කොමිසම දැනුම් දෙයි.
මෙම වෙනස සඳහා කොමිසම මගින් සංක්‍රාන්ති කාලයක් හඳුන්වාදී ඇත. ඒ අනුව නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වනදා සිට බලාත්මක වන නමුත් පෙර වර්ග වල උපාංග ආනයනය තහනම් නැත. 2017 අගෝස්තු 16 සිට නව කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරේ. පසුව 2018 අගෝස්තු 16 වන දින සිට අලුත් වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ සියල්ල අලෙවිය තහනම් කරනු ඇත.
මෙම ප්‍රමිතිය හදුන්වා දීමට හේතුව විදුලියෙන් පාරිභෝගිකයන්ට වන අනතුරු අවම කිරීම බව කොමිසම් අධ්‍යක්ෂක ජනරාල් දමිත් කුමාරසිංහ මහතා පවසා ඇත.
ඉදිරියේදී වැඩ නිමකරන නිවාස හා ගොඩනැගිලි වලට නව ප්‍රමිතිය අනුව විදුලි පේනු හා කෙවෙනි භාවිතය වැදගත් බවද ඔහු කියයි.
http://www.gossiplankanews.com/2016/09/Mains-electricity-standerd-change.html?m=1
අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 22 අඟහරුවාදා - 09:40 GMT
උතුරු පළාත් සභා යෝජනාවලට පිටුපස ඩයස්පෝරාවද? සවන් දෙන්න​04:52